ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අපි මළත් බොක්කෙන්....
Reply
 
Thread Tools
(#11)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 13,432
Join Date: Mar 2015
06-03-2019, 02:03 PM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
බෝම්බ බ්ලාස්ට් වුණ දවසේ කිව්වේ අපේ අය නෙවෙයි ත‍්‍රස්තවාදින් කියල... දැන් කොහොමද එක අත්තේ කුරුල්ලෝ වගේ එකට තීරණ ගන්න හැටි.... උන්ගෙන් අපේ එවුන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා....

දේශපාලන වැඩසටහනකට ආවත් උන් උන්ගෙ උන්ට ගහන්නෙ නෑ. උත්තර දෙන්නෙත් එක එකාගෙ ජනතා විශ්වාසය ආරක්ෂා වෙන විදියට. (මුසම්මිල් කාරයනම් කෙලින්ම චෝදනා කරනව දැකල තියනව) අපේ එවුන් මොකද උන් එක්ක එකතුවෙලා අපේම උන්ට කෙලින්න බලන්නෙ.. මතකනේ කිරි පැකට් සීන් එක, මිනිස්සු ඉන්නෙ ලොකු පීඩනයකින්... එයාලට මොන පැත්තකින්වත් සාධාරණයක් නැතිනිසා. මෙතනදි හාමුදුරුවො වටා මිනිස්සු එකතුවෙන්නෙ ලොකු ගැම්මකින්.. දේශපාලුවන්ගෙ නැති ඒත් අපේ මිනිස්සුන්ගෙ මදර්බෝඩ් එකේම තියන ජාතික හැඟීම් අපේ කියන සාමූහික හැඟීම එලියට එන්නෙ ඒකයි...
Reply With Quote
(#12)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 13,432
Join Date: Mar 2015
06-03-2019, 02:05 PM

Quote:
Originally Posted by HypermaD2 View Post
දැන් වත් කැපුවත් කොල ගල් කොල්ලො ටිකයි නාකි ටිකයි තේරුම් ගනීවිද බං ?

තේරුමගනියි බන් ඒත් පෙන්නන්නෙ නෑ... චන්දෙ දවසට ගිහිල්ල අලියගෙ ගුදය ආසන්නයෙන් කතිරෙගහල එන්නෙ... උන් ලඟ තියනව ඔය හැම එකක්ම සධාරණය කරන්න ගොංතර්ක... කී බෝඩ් තර්ක...
Reply With Quote
(#13)
Old
thisNameIsForElakiri's Avatar
thisNameIsForElakiri thisNameIsForElakiri is online now
Senior Member
thisNameIsForElakiri is just really nicethisNameIsForElakiri is just really nicethisNameIsForElakiri is just really nicethisNameIsForElakiri is just really nicethisNameIsForElakiri is just really nicethisNameIsForElakiri is just really nicethisNameIsForElakiri is just really nicethisNameIsForElakiri is just really nicethisNameIsForElakiri is just really nice
 
Posts: 1,474
Join Date: Sep 2017
06-03-2019, 02:08 PM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
බෝම්බ බ්ලාස්ට් වුණ දවසේ කිව්වේ අපේ අය නෙවෙයි ත‍්‍රස්තවාදින් කියල... දැන් කොහොමද එක අත්තේ කුරුල්ලෝ වගේ එකට තීරණ ගන්න හැටි.... උන්ගෙන් අපේ එවුන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා....
Reply With Quote
(#14)
Old
KDH's Avatar
KDH KDH is offline
Senior Member
KDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of lightKDH is a glorious beacon of light
 
Posts: 10,161
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
06-03-2019, 03:08 PM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
සියල්ලෝම එකට අස්වෙනවා... මුස්ලිම්ඇ මතිවරු හා රාජ්‍ය අමාත්‍යවරු අරලිගහ මන්දිරයේ දී රනිල්ට කියයි....
අම්මෝ එකනම් ලොකු දෙයක්......උන් ඇස උනොත් මිසක් අපේ රටහරක් අස් කරයි කියලා හිතන්න අමාරුයි
Reply With Quote
(#15)
Old
sanjaya1975's Avatar
sanjaya1975 sanjaya1975 is offline
Senior Member
sanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of lightsanjaya1975 is a glorious beacon of light
 
Posts: 1,554
Join Date: Sep 2011
06-03-2019, 03:10 PM

Quote:
Originally Posted by KDH View Post
අම්මෝ එකනම් ලොකු දෙයක්......උන් ඇස උනොත් මිසක් අපේ රටහරක් අස් කරයි කියලා හිතන්න අමාරුයි
Reply With Quote
(#16)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 13,432
Join Date: Mar 2015
06-03-2019, 03:11 PM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
සියල්ලෝම එකට අස්වෙනවා... මුස්ලිම්ඇ මතිවරු හා රාජ්‍ය අමාත්‍යවරු අරලිගහ මන්දිරයේ දී රනිල්ට කියයි....

පට්ට... අපි එතකොට මුස්ලිම් කටයුතු ඇමතිකම දෙමු පිංසිරි ලොක්කට
Reply With Quote
(#17)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 18,679
Join Date: Apr 2015
06-03-2019, 03:23 PM

Quote:
Originally Posted by Bekam View Post
Kapuwath Kola, Nil, Rathu, Okkama Ekai,

අඩුගානේ නිල් රතු දෙක රිශාඩ්ට සහය දෙනවා කිව්වේ නෑ
Reply With Quote
(#18)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 40,562
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
06-03-2019, 03:24 PM

බම්පි
Reply With Quote
Reply

Bookmarks

Tags
pathfinder_a2z

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02651 seconds with 9 queries