ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වාස්තු ගැටලු තියනවා නම් අහන්න !
Reply
 
Thread Tools
(#1)
Old
Fordbros's Avatar
Fordbros Fordbros is offline
Senior Member
Fordbros has a spectacular aura aboutFordbros has a spectacular aura aboutFordbros has a spectacular aura about
 
Posts: 140
Join Date: Dec 2018
Location: ශ්‍රි ලංකාව
check වාස්තු ගැටලු තියනවා නම් අහන්න ! - 06-20-2019, 10:00 AM




වාස්තු ගැටලු තියනවා නම් අහන්න,මම මේ විශය සම්බන්ධයෙන් ප්‍රමානික බුද්ධිමතෙක් නෙමෙයි,මම මේ සාස්තරේ හදාරන්න ගත්තෙ මගේ ගෙදර හදනකොට එක එක වාස්තු කාරයෝ එක එක කතන්දර කිව්ව නිසා,5 දෙනෙක් කියන්නෙ පහක්,එ අතර හැමොම කියන පොදු දෙවලුත් තියනවා,කොහොම නමුත් මම ලැස්ති නැ මේ සාස්තරේ බොරුද ඇත්තද කියන එවට උත්තර දෙන්න,එවා මගෙන් අහන්න එපා,කවුරුන් හෝ වාස්තු ශාස්ත්‍රය විශ්වාස කරනවා නම් යම් කිසි ගැටලුවක් තියනවා නම් අහන්න මම දන්නවා නම් මට පුලුවන් විදියට කියලා දෙන්නම්.

Plan එක උනත් බලලා එකේ තියන දොශ,වර්ගඵලයේ දොශ ගැන උනත් කියන්න පුලුවන්-උවමනා නම්.


Last edited by Fordbros; 06-20-2019 at 11:57 AM.
Reply With Quote
(#2)
Old
november man's Avatar
november man november man is offline
Senior Member
november man is just really nicenovember man is just really nicenovember man is just really nicenovember man is just really nicenovember man is just really nicenovember man is just really nicenovember man is just really nice
 
Posts: 826
Join Date: Feb 2015
Location: srilanka
06-20-2019, 10:13 AM

කුස්සිය ඊසානට එන්න හොදනෑ කියන කතාව , ඇත්තක්ද?
Reply With Quote
(#3)
Old
rangana26 rangana26 is offline
Senior Member
rangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the rough
 
Posts: 3,757
Join Date: Feb 2013
06-20-2019, 10:16 AM

මගේ අක්කගේ දුවගේ ගෙදර බත්රුම් එක සහ වැසිකිලි වල පිහිටලා තියෙන්නේ නැගෙනහිරට එක හොද නැද්ද ?

බ්තරුම් එක නම් වෙනස් කරන්න බෑ වැසිකිලි වල නම් වෙනස් කරන්න පුලුවන්න්
Reply With Quote
(#4)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of light
 
Posts: 5,824
Join Date: Oct 2018
06-20-2019, 10:18 AM

Quote:
Originally Posted by rangana26 View Post
මගේ අක්කගේ දුවගේ ගෙදර බත්රුම් එක සහ වැසිකිලි වල පිහිටලා තියෙන්නේ නැගෙනහිරට එක හොද නැද්ද ?

බ්තරුම් එක නම් වෙනස් කරන්න බෑ වැසිකිලි වල නම් වෙනස් කරන්න පුලුවන්න්
උඹේ වයස කීයද බන් ?
Reply With Quote
(#5)
Old
dilshan87's Avatar
dilshan87 dilshan87 is offline
Senior Member
dilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of lightdilshan87 is a glorious beacon of light
 
Posts: 6,626
Join Date: Apr 2008
Location: Moratuwa
06-20-2019, 10:33 AM

Quote:
Originally Posted by nicjosh83 View Post
උඹේ වයස කීයද බන් ?

Wasthu kese wethath matath awa prashne oka? Akkage duwa geyakuth hadala nam.....
Reply With Quote
(#6)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 13,442
Join Date: Mar 2015
06-20-2019, 10:35 AM

Quote:
Originally Posted by rangana26 View Post
මගේ අක්කගේ දුවගේ ගෙදර බත්රුම් එක සහ වැසිකිලි වල පිහිටලා තියෙන්නේ නැගෙනහිරට එක හොද නැද්ද ?

බ්තරුම් එක නම් වෙනස් කරන්න බෑ වැසිකිලි වල නම් වෙනස් කරන්න පුලුවන්න්
Quote:
Originally Posted by nicjosh83 View Post
උඹේ වයස කීයද බන් ?
Quote:
Originally Posted by dilshan87 View Post
Wasthu kese wethath matath awa prashne oka? Akkage duwa geyakuth hadala nam.....

මූට මොන වාස්තුද බන් දැන්...
ඔන්න ඔහේ පිනක් දහමක් කරගෙන ඉඳපන් මේ දවස් දෙකතුන
Reply With Quote
(#7)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of light
 
Posts: 5,824
Join Date: Oct 2018
06-20-2019, 10:40 AM

Quote:
Originally Posted by Lejayange View Post

මූට මොන වාස්තුද බන් දැන්...
ඔන්න ඔහේ පිනක් දහමක් කරගෙන ඉඳපන් මේ දවස් දෙකතුන

මේකට 60ත් පැනල මගේ හිතේ...ආයේ නම් සීය පප්පල එක්ක දේශපාලනේ කතාකරන්නේ නැහැ...

මල පැන්න වෙලාවක මුගේ පොටක් ගියොත් එහෙම අපිත් ගස්
Reply With Quote
(#8)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 13,661
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
06-20-2019, 10:48 AM

BUMP
Reply With Quote
(#9)
Old
Sutin's Avatar
Sutin Sutin is offline
Senior Member
Sutin is just really niceSutin is just really niceSutin is just really niceSutin is just really niceSutin is just really niceSutin is just really niceSutin is just really niceSutin is just really nice
 
Posts: 370
Join Date: Sep 2016
06-20-2019, 10:48 AM

budu pilimaya thiyanna oni mona dishawatada?

Pilima vahanse bala sitiya uthu dishawa?

Niwasaka athulathata.

Last edited by Sutin; 06-20-2019 at 10:49 AM.
Reply With Quote
(#10)
Old
rangana26 rangana26 is offline
Senior Member
rangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the rough
 
Posts: 3,757
Join Date: Feb 2013
06-20-2019, 10:51 AM

Quote:
Originally Posted by nicjosh83 View Post
උඹේ වයස කීයද බන් ?
37 යි
අක්කගේ වයස 56යි
අක්කගේ දුවගේ වයස 26
උබේ වයස කියාද ?



අපේ පවුල් වල නාකි වෙනකන් ළමයි ගෙවල් වල තියාගන්නේ නෑ මම බැන්දේ 25න්
බොරු කයිවාරු නැති උනාට අපි එහෙමයි ජාතිය ගොඩනගන්නේ
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05374 seconds with 9 queries