ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page මේක ගැන උඹලා දන්න විස්තර ටිකක් කියපල්ලා
Reply
 
Thread Tools
(#11)
Old
Data Packet's Avatar
Data Packet Data Packet is offline
Senior Member
Data Packet has a spectacular aura aboutData Packet has a spectacular aura about
 
Posts: 440
Join Date: Dec 2018
01-20-2020, 03:55 PM

Quote:
Originally Posted by Dilshan94 View Post
monwda danagnna oni A to Z dennm
bump
Reply With Quote
(#12)
Old
බෙන් 10's Avatar
බෙන් 10 බෙන් 10 is offline
Senior Member
බෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to behold
 
Posts: 1,963
Join Date: Aug 2014
Location: Earth-Cj025
01-20-2020, 05:02 PM

Quote:
Originally Posted by Dilshan94 View Post
monwda danagnna oni A to Z dennm
ඇතුල්වෙන්න ඕන සුදුසුකම්, ගාන, උගන්වන දේවල්, සතියේ දවස්වලට සති අන්තේ දවස් වලද, අවම වයස් සීමාව, පිළිගැනීම, කොපමණ කාලයක් ගත වෙනවාද?, මීට වඩා හොද ඒවා තියෙනවාද වගේ දේවල් තමා දැන ගන්න ඕනේ..
Reply With Quote
(#13)
Old
Dilshan94's Avatar
Dilshan94 Dilshan94 is offline
Senior Member
Dilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the rough
 
Posts: 504
Join Date: Dec 2016
01-20-2020, 09:06 PM

Quote:
Originally Posted by බෙන් 10 View Post
ඇතුල්වෙන්න ඕන සුදුසුකම්, ගාන, උගන්වන දේවල්, සතියේ දවස්වලට සති අන්තේ දවස් වලද, අවම වයස් සීමාව, පිළිගැනීම, කොපමණ කාලයක් ගත වෙනවාද?, මීට වඩා හොද ඒවා තියෙනවාද වගේ දේවල් තමා දැන ගන්න ඕනේ..
1.අවම සුදුසුකම maths bio or commerce wlin s passes 2kak..
2.උගන්නනෙ ඉතින් QS තමයි..ඒකට අදලව subjects තියෙනවා semesters 3kin
kin
3.ඔවු full time lecs tynne උදේ 8.30 හවස 4
4.අවම වයස් seemawak නැහැ
5.මොරටුවට පස්සෙ IQSSL එකට තමයි පිළිගැනීම තියෙන්නේ නමුත් degree program එකක් නෙමෙයි අනිත් places වල තියෙන HND program වලට වඩා මේක පිළිගැනීම තියෙනවා..ICBT wagenam වැඩක් නැහැ කියලා තමයි කියන්නෙ..මොකද IQSSL එකේ program එක හදලා තියෙන්නේ ලංකාවට ගැලපෙන්න..අනිත් private campus වල කරන්නේ පිටරට university ඒකක course එකක් but IQSSL එකේ එහෙම නෙමෙයි මොරටුව campus එකේ senior lecturers ලා තමයි meketh lectures දෙන්නේ..
6.academic අවුරුදු 1.5i training අවුරුද්දයි ..ඔක්කොම අවුරුදු 2.5i (6 month consultant next 6 month contractor training )
7.මීට වඩා හොඳ කියන්නෙ ඉතින් කෙළින්ම SlIIT එකේ degree එකම කරන්න ඕනි එහෙනම් ඒත් එකට යන වියදම් වැඩි IQSSL එකේ HND එකට යන්නේ 2.75 lks වගේ.. passe ඔන nam HND එක complete කරලා අවුරුද්දk SLIIT part time කරණම් HND එක bsc එකක් කරන්න පුළුවන්..or CSCT එකේ ..
P.S - dan nam qs නොකරන තරමට හොඳයි mmachan HND krala dimand එකක් නැහැ..job tyenwa but 30k wge thamai..adu පඩියට ඉල්ලන්නේ contractor කෙනෙක් ගව idiyoth shape but consultant වගේ ගියොත් 30k wge තමයි..
තවත් IQSSL එක ගැන oninam අහන්න
Reply With Quote
(#14)
Old
^Buddhika^ ^Buddhika^ is offline
Senior Member
^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold
 
Posts: 20,239
Join Date: Jun 2013
01-20-2020, 09:15 PM

bump
Reply With Quote
(#15)
Old
බෙන් 10's Avatar
බෙන් 10 බෙන් 10 is offline
Senior Member
බෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to behold
 
Posts: 1,963
Join Date: Aug 2014
Location: Earth-Cj025
01-21-2020, 07:47 AM

Quote:
Originally Posted by Dilshan94 View Post
1.අවම සුදුසුකම maths bio or commerce wlin s passes 2kak..
2.උගන්නනෙ ඉතින් QS තමයි..ඒකට අදලව subjects තියෙනවා semesters 3kin
kin
3.ඔවු full time lecs tynne උදේ 8.30 හවස 4
4.අවම වයස් seemawak නැහැ
5.මොරටුවට පස්සෙ IQSSL එකට තමයි පිළිගැනීම තියෙන්නේ නමුත් degree program එකක් නෙමෙයි අනිත් places වල තියෙන HND program වලට වඩා මේක පිළිගැනීම තියෙනවා..ICBT wagenam වැඩක් නැහැ කියලා තමයි කියන්නෙ..මොකද IQSSL එකේ program එක හදලා තියෙන්නේ ලංකාවට ගැලපෙන්න..අනිත් private campus වල කරන්නේ පිටරට university ඒකක course එකක් but IQSSL එකේ එහෙම නෙමෙයි මොරටුව campus එකේ senior lecturers ලා තමයි meketh lectures දෙන්නේ..
6.academic අවුරුදු 1.5i training අවුරුද්දයි ..ඔක්කොම අවුරුදු 2.5i (6 month consultant next 6 month contractor training )
7.මීට වඩා හොඳ කියන්නෙ ඉතින් කෙළින්ම SlIIT එකේ degree එකම කරන්න ඕනි එහෙනම් ඒත් එකට යන වියදම් වැඩි IQSSL එකේ HND එකට යන්නේ 2.75 lks වගේ.. passe ඔන nam HND එක complete කරලා අවුරුද්දk SLIIT part time කරණම් HND එක bsc එකක් කරන්න පුළුවන්..or CSCT එකේ ..
P.S - dan nam qs නොකරන තරමට හොඳයි mmachan HND krala dimand එකක් නැහැ..job tyenwa but 30k wge thamai..adu පඩියට ඉල්ලන්නේ contractor කෙනෙක් ගව idiyoth shape but consultant වගේ ගියොත් 30k wge තමයි..
තවත් IQSSL එක ගැන oninam අහන්න
IQSSL එකේ Part-time කරන්න මොකුත් නැද්ද බන්? QS ලාට ඉස්සරහාට කෙළවෙන ලයින් එකක්ද තියෙන්නේ?
Reply With Quote
(#16)
Old
Dilshan94's Avatar
Dilshan94 Dilshan94 is offline
Senior Member
Dilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the rough
 
Posts: 504
Join Date: Dec 2016
01-21-2020, 08:16 AM

Quote:
Originally Posted by බෙන් 10 View Post
IQSSL එකේ Part-time කරන්න මොකුත් නැද්ද බන්? QS ලාට ඉස්සරහාට කෙළවෙන ලයින් එකක්ද තියෙන්නේ?
part time tynwa bn professional levels e kiynne hnd complete krla or nct wlin out wela awith krnna tynne..professional level 1,2,3 kiyla levels 3nk tynne..part time aurudu 3i..loku knowledge ekak gnna puluwn kiynne nm chartered equal kiyla..
Reply With Quote
(#17)

01-21-2020, 08:19 AM

Quote:
Originally Posted by බෙන් 10 View Post
IQSSL එකේ Part-time කරන්න මොකුත් නැද්ද බන්? QS ලාට ඉස්සරහාට කෙළවෙන ලයින් එකක්ද තියෙන්නේ?
kelawenq kiynne jobs nm tynwa experience thmai itin..just passesout wechcha unta loku salarykta yna ba..godk palaces wla consultancy innawa moratuwa just passout aya 60i or 65i
Reply With Quote
(#18)
Old
බෙන් 10's Avatar
බෙන් 10 බෙන් 10 is offline
Senior Member
බෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to behold
 
Posts: 1,963
Join Date: Aug 2014
Location: Earth-Cj025
01-21-2020, 03:05 PM

Quote:
Originally Posted by Dilshan94 View Post
part time tynwa bn professional levels e kiynne hnd complete krla or nct wlin out wela awith krnna tynne..professional level 1,2,3 kiyla levels 3nk tynne..part time aurudu 3i..loku knowledge ekak gnna puluwn kiynne nm chartered equal kiyla..
IQSSL එකට කතා කරා බන්. මාව Part-time කරන්න ගන්න බැහැ කිව්වා. NVQ Level 5 වත් ඕන කිව්වා. වෙන හොද තැනක් දන්නවානම් කියපන්කෝ HND එකවත් කර ගන්න.
Reply With Quote
(#19)
Old
Hermes's Avatar
Hermes Hermes is offline
Senior Member
Hermes is a glorious beacon of lightHermes is a glorious beacon of lightHermes is a glorious beacon of lightHermes is a glorious beacon of lightHermes is a glorious beacon of lightHermes is a glorious beacon of lightHermes is a glorious beacon of lightHermes is a glorious beacon of lightHermes is a glorious beacon of lightHermes is a glorious beacon of lightHermes is a glorious beacon of light
 
Posts: 465
Join Date: Mar 2019
Location: Mount Olympus
01-21-2020, 04:53 PM

Quote:
Originally Posted by බෙන් 10 View Post
Thank REP ADD 17++

Rep 2+
Reply With Quote
(#20)
Old
Dilshan94's Avatar
Dilshan94 Dilshan94 is offline
Senior Member
Dilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the rough
 
Posts: 504
Join Date: Dec 2016
01-21-2020, 08:21 PM

Quote:
Originally Posted by බෙන් 10 View Post
IQSSL එකට කතා කරා බන්. මාව Part-time කරන්න ගන්න බැහැ කිව්වා. NVQ Level 5 වත් ඕන කිව්වා. වෙන හොද තැනක් දන්නවානම් කියපන්කෝ HND එකවත් කර ගන්න.
part time hnd ekak krnnda oni..csct ekta cl krpn unge lecs tynne reeta
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04421 seconds with 10 queries