Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
උතුරු-නැගෙනහිර ඡන්ද
Page 1 of 4
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
Hyaenidae
Senior Member
Posts: 20,522
Join Date: Apr 2015
උතුරු-නැගෙනහිර ඡන්ද -
11-18-2019, 05:13 PM
2015 උතුරු නැගෙනහිරෙ ඡන්ද ප්රතිඵල බලද්දි ඒ ප්රදේශ වල ජනතාව අති බහුතරයක් සිරිසේනට ඡන්දය දුන්න බව මතක ඇති. 2019 දි ඒ ප්රදේශ වල ජනතාව 2015 ටත් වඩා වැඩියෙන් සජිත්ට ඡන්දය දීලා. විශේෂයෙන් යාපනය සහ වන්නි දිස්ත්රික්ක වල සජිත්ට 10% සහ 7% ක් වැඩියෙන් ඡන්දය දීලා. මඩකලපුව සහ දිගාමඩුල්ලෙ සජිත්ට ලැබුන ප්රතිශතය 2015 ට වඩා සුළු අඩුවක් තිබුනත්, ත්රිකුණාමලයෙත් 4% ක විතර වර්ධනයක් තියෙනවා. රටේ අනිත් පළාත් වල සජිත් ගත්ත ප්රතිශතය 2015 ට සාපේක්ෂව අඩු වෙලා. උතුරු නැගෙනහිර ඡන්ද වැඩි වෙද්දි රටේ අනිත් පළාත් වල අඩු වීම තමයි ධ්රැවීකරණය.
රටේ අනිත් පළාත් වල (දකුණෙ ) සජිත්ට ඡන්ද අඩු වෙන්න ප්රධාන හේතුව විදියට මම දකින්නෙ ආණ්ඩු විරෝධය. මේ ආණ්ඩු විරෝධයට හේතු කීපයක් තියනවා. සමස්තයක් විදියට ආර්ථික සංවර්ධනය අඩපණ වීම, ආරක්ෂාව අඩු වීම වගේම අන්තවාදී කණ්ඩායම් වලට එරෙහිව ක්රියාමාර්ග නොගැනීමත් අයිතියි.
උතුරු නැගෙනහිර මේ ප්රශ්න නැද්ද? තියනවා. එහෙනම් ඇයි උ-නැ ජනතාව ආණ්ඩු විරෝධය වෙනුවට ආණ්ඩුවේ පැත්ත ගත්තෙ? (මේක තමා අපි තේරුම් ගන්න ඕනෙ ප්රශ්නය. එහෙම වෙන්නෙ ඇයි කියල ඒ ජනතාව වත් දන්නෙ නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ.)
යහපාලනය බලයට ආවෙ සංහිඳියාව ඇති කරනව කියල. ඔවුන් සංහිඳියාව ඇති කළානම්, මේ විදියෙ ධ්රැවීකරණය වූ ප්රතිඵලයක් වෙනුවට, රටේම ජනතාව එකම ප්රශ්න වලට සංවේදී වීමයි වෙන්න ඕනෙ. නමුත් ප්රතිඵලය ඒකෙ අනිත් පැත්ත. තිබුනටත් වඩා රටේ මිනිස්සු බෙදිල කියන එකයි තේරෙන්නෙ.
සංහිඳියාව කියල යහපාලනය කරල තියෙන්නෙ උ-නැ ඔවුන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න ඒ ප්රදේශ වල ප්රාදේශීය නායකයන්ට ඔවුන්ගේ බෙදුම්වාදී න්යායපත්රය ක්රියාත්මක කරන්න පහසුකම් ලබා දීල තියෙන එක. ඒකෙ ප්රතිඵල තමයි ඡන්දෙන් අපිට දකින්න පුළුවන්. ඒකෙ අතුරුඵලය තමයි දකුණෙ ආණ්ඩු විරෝධය එලියට ආවෙ.
ගෝඨාභයට ලොකු වගකීමක් තියනවා උ-නැ පළාත් වල ජනතාව එකම භූමියක ඉන්න ජනතාව පමණක් නොව, රටක් විදියට එකට හිතන-පතන ජනතාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදල ක්රියාත්මක කරන එක. 2010-2015 දි මහින්දලා කළ භෞතික සම්පත් වර්ධනය, 2015-2019 රනිල්-සිරිසේන කළ ඉල්ලීම් වලට හිස නැමීම වෙනුවට වෙනස් දෙයක් කරන්න ඕනෙ. එහෙම නොකළොත් මේ බෙදීම තවත් වැඩි වෙන එක නවත්තන්න අමාරුයි.
-Nadeepa Wickramage
Hyaenidae
View Public Profile
Send a private message to Hyaenidae
Find all posts by Hyaenidae
(#
2
)
Robinhood wage ekek
Senior Member
Posts: 17,046
Join Date: Feb 2013
Location: Sherwood වගේ තැනක
11-18-2019, 05:19 PM
bump
Robinhood wage ekek
View Public Profile
Send a private message to Robinhood wage ekek
Find all posts by Robinhood wage ekek
(#
3
)
sidathsaumya
Senior Member
Posts: 41,822
Join Date: Jun 2009
Location: Seeduwa
11-18-2019, 05:22 PM
bp
sidathsaumya
View Public Profile
Send a private message to sidathsaumya
Find all posts by sidathsaumya
(#
4
)
nicjosh83
Senior Member
Posts: 11,056
Join Date: Oct 2018
11-18-2019, 05:29 PM
nicjosh83
View Public Profile
Send a private message to nicjosh83
Find all posts by nicjosh83
(#
5
)
Pakudasami
Senior Member
Posts: 641
Join Date: May 2009
11-18-2019, 06:04 PM
dan path wela tiyenne siyalu jatheenge wishwasaya dinapu janapathi kenek newei. eka issarahatawath hada ganee da dane na
Pakudasami
View Public Profile
Send a private message to Pakudasami
Find all posts by Pakudasami
(#
6
)
Sadun Buwa
Senior Member
Posts: 17,498
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
11-18-2019, 06:10 PM
Quote:
Originally Posted by
Pakudasami
dan path wela tiyenne siyalu jatheenge wishwasaya dinapu janapathi kenek newei. eka issarahatawath hada ganee da dane na
විශ්වාසය දිනා ගන්නවා කියන්නේ උන් ඉල්ලන හැමදේම දෙන එකද ගොන් බිජ්ජෝ?උබ අඩු ගානේ දන්නවද උන් සහය දෙන්න ඉල්ලපු ඉල්ලීම් මොනාද කියලා?
Sadun Buwa
View Public Profile
Send a private message to Sadun Buwa
Find all posts by Sadun Buwa
(#
7
)
hichchiputha
Senior Member
Posts: 16,984
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
11-18-2019, 06:13 PM
hichchiputha
View Public Profile
Send a private message to hichchiputha
Find all posts by hichchiputha
(#
8
)
N A K A M U R A
Senior Member
Posts: 3,438
Join Date: Apr 2018
Location: 日本
11-18-2019, 06:15 PM
Quote:
Originally Posted by
Sadun Buwa
විශ්වාසය දිනා ගන්නවා කියන්නේ උන් ඉල්ලන හැමදේම දෙන එකද ගොන් බිජ්ජෝ?උබ අඩු ගානේ දන්නවද උන් සහය දෙන්න ඉල්ලපු ඉල්ලීම් මොනාද කියලා?
ඒකනේ.ඕක UNP කාරයෙක්..පුකාසාමි.
N A K A M U R A
View Public Profile
Send a private message to N A K A M U R A
Find all posts by N A K A M U R A
(#
9
)
Hyaenidae
Senior Member
Posts: 20,522
Join Date: Apr 2015
11-18-2019, 08:19 PM
Quote:
Originally Posted by
Pakudasami
dan path wela tiyenne siyalu jatheenge wishwasaya dinapu janapathi kenek newei. eka issarahatawath hada ganee da dane na
lol 2010 di Fonseka gana wishwasa kale ai ehenam?
Hyaenidae
View Public Profile
Send a private message to Hyaenidae
Find all posts by Hyaenidae
(#
10
)
Dodo Mahaththaya
Senior Member
Posts: 12,524
Join Date: Jun 2017
Location: Planet Earth
11-18-2019, 08:31 PM
මේක තමා ඉතාම වැදගත් කාරණය....කොහොමද සංහිඳියාව කියන දේ ඇති කරන්නේ.
Dodo Mahaththaya
View Public Profile
Send a private message to Dodo Mahaththaya
Find all posts by Dodo Mahaththaya
Page 1 of 4
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.02845
seconds with
11
queries