Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
එක වැඩක් නම් හරි....
Page 1 of 5
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
shameera89
Senior Member
Posts: 9,193
Join Date: Jun 2013
Location: Piliyandala
එක වැඩක් නම් හරි.... -
11-17-2019, 08:55 PM
දෙමල මුස්ලිම් බහුතර එක්ක එකතු වෙලා සිංහල මිනිස්සුන්ව එච්චර වටින්නේ නෑ කියල ඔප්පු කරන්න හැදුව උත්සාහය අතිසාර්ථක විදිහට පරාජය කරා පෙර රටේ තියෙන පිනකට. හැබැයි දැන් තමයි හොඳම හරිය පටන් ගත්තේ... ජනාධිපති ට පාර්ලිමේන්තුවට එන්න ඕනේ කවුද නැත්තේ කවුද කියල තීරණය කරන්න බැහැ. ඒක කරන්න ඕනේ මහා ජනතාවමයි. මේකත් ගොඩ දාගත්ත නම් අපිට 2030 වෙද්දී හොඳ අනාගතයක් දකින්න පුළුවන් වෙයි. හැබැයි එහෙම ඇත්තටම වෙයිද? මිනිස්සු උගත් බුද්ධිමත් පිරිසකට මේපාර දියවන්නාව තරණය කරන්න ඉඩ ප්රස්ථාව ලබා දෙයිද ? ප්රශ්න ගොඩක් ඉතුරුයි... ආයිත් හත් කලවන් සෙට් එකකට ගියොත් පරණ සින්දුව ම ගහන්න වෙයිද ?
shameera89
View Public Profile
Send a private message to shameera89
Find all posts by shameera89
(#
2
)
dot.Net
Senior Member
Posts: 478
Join Date: Nov 2017
11-17-2019, 09:02 PM
ජාතිවාදී තම්බි මන්ත්රීලා ටිකයි දෙමළ මන්ත්රීලා ටිකයි කොහොමත් උන්ගේ මිනිස්සු පාර්ලිමේන්තු යවනවා.
අපිටත් තියෙන්නේ සහජිවනෙට පුක දෙන්නේ නැති නියම සිංහල සෙට් එකක් තෝරලා යවන්න තමයි.
අරුන් අරින්න එනකොට රෙද්ද උස්සන්නේ නැතුව අනිත් පැත්තට මෝල් ගහෙන් අරින සෙට් එකක් අනිවා යවන්න ඕන මේ පාර.
dot.Net
View Public Profile
Send a private message to dot.Net
Find all posts by dot.Net
(#
3
)
ctooi
Senior Member
Posts: 6,508
Join Date: Jul 2008
Location: මකබාවේ
11-17-2019, 09:07 PM
Quote:
Originally Posted by
dot.Net
ජාතිවාදී තම්බි මන්ත්රීලා ටිකයි දෙමළ මන්ත්රීලා ටිකයි කොහොමත් උන්ගේ මිනිස්සු පාර්ලිමේන්තු යවනවා.
අපිටත් තියෙන්නේ සහජිවනෙට පුක දෙන්නේ නැති නියම සිංහල සෙට් එකක් තෝරලා යවන්න තමයි.
අරුන් අරින්න එනකොට රෙද්ද උස්සන්නේ නැතුව අනිත් පැත්තට මෝල් ගහෙන් අරින සෙට් එකක් අනිවා යවන්න ඕන මේ පාර.
අනිවා, එවගෙම unp එකෙන් රින්ගන උන්ව නවත්තන්න ක්රමයක් හදන්න ඔන බය කරලා වගෙ
ctooi
View Public Profile
Send a private message to ctooi
Find all posts by ctooi
(#
4
)
hirashgeff
Senior Member
Posts: 6,345
Join Date: Jan 2007
Location: ලොවෙත් නැති තැනක
11-17-2019, 09:10 PM
Quote:
Originally Posted by
shameera89
දෙමල මුස්ලිම් බහුතර එක්ක එකතු වෙලා සිංහල මිනිස්සුන්ව එච්චර වටින්නේ නෑ කියල ඔප්පු කරන්න හැදුව උත්සාහය අතිසාර්ථක විදිහට පරාජය කරා පෙර රටේ තියෙන පිනකට. හැබැයි දැන් තමයි හොඳම හරිය පටන් ගත්තේ... ජනාධිපති ට පාර්ලිමේන්තුවට එන්න ඕනේ කවුද නැත්තේ කවුද කියල තීරණය කරන්න බැහැ. ඒක කරන්න ඕනේ මහා ජනතාවමයි. මේකත් ගොඩ දාගත්ත නම් අපිට 2030 වෙද්දී හොඳ අනාගතයක් දකින්න පුළුවන් වෙයි. හැබැයි එහෙම ඇත්තටම වෙයිද? මිනිස්සු උගත් බුද්ධිමත් පිරිසකට මේපාර දියවන්නාව තරණය කරන්න ඉඩ ප්රස්ථාව ලබා දෙයිද ? ප්රශ්න ගොඩක් ඉතුරුයි... ආයිත් හත් කලවන් සෙට් එකකට ගියොත් පරණ සින්දුව ම ගහන්න වෙයිද ?
පක්ෂ නායකත්වයට රටේ නායකත්වයට පුළුවන් තිරනය කරන්න යම් දුරකට... හොඳම උදාහරනය කුඩු දුමින්ද. නාමයෝජනා නොදි හිටියනම් හරියට හරි.
hirashgeff
View Public Profile
Send a private message to hirashgeff
Find all posts by hirashgeff
(#
5
)
bubble butt
Senior Member
Posts: 3,912
Join Date: Apr 2017
Location: පස්ස පැත්තේ
11-17-2019, 09:25 PM
bump
bubble butt
View Public Profile
Send a private message to bubble butt
Find all posts by bubble butt
(#
6
)
Anonymous_Abstract
Senior Member
Posts: 1,679
Join Date: Aug 2018
Location: Messier 87
11-17-2019, 09:55 PM
Quote:
Originally Posted by
hirashgeff
පක්ෂ නායකත්වයට රටේ නායකත්වයට පුළුවන් තිරනය කරන්න යම් දුරකට... හොඳම උදාහරනය කුඩු දුමින්ද. නාමයෝජනා නොදි හිටියනම් හරියට හරි.
badu dumindata dennath hoda na ban
Anonymous_Abstract
View Public Profile
Send a private message to Anonymous_Abstract
Find all posts by Anonymous_Abstract
(#
7
)
Rahula Kasun
Senior Member
Posts: 6,677
Join Date: Feb 2013
Location: හැමිනේශන්
11-17-2019, 11:20 PM
Quote:
Originally Posted by
dot.Net
ජාතිවාදී තම්බි මන්ත්රීලා ටිකයි දෙමළ මන්ත්රීලා ටිකයි කොහොමත් උන්ගේ මිනිස්සු පාර්ලිමේන්තු යවනවා.
අපිටත් තියෙන්නේ සහජිවනෙට පුක දෙන්නේ නැති නියම සිංහල සෙට් එකක් තෝරලා යවන්න තමයි.
අරුන් අරින්න එනකොට රෙද්ද උස්සන්නේ නැතුව අනිත් පැත්තට මෝල් ගහෙන් අරින සෙට් එකක් අනිවා යවන්න ඕන මේ පාර.
අනිවා බන් ඒක තමයි හරිම දේ. අර ඩෑන් ප්රියසාද්/අමිත් වීරසිංහ වගේ direct talk දෙන උන් සෙට් එකක් ඇතුලට යැවුවනම්
හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක්
Rahula Kasun
View Public Profile
Send a private message to Rahula Kasun
Find all posts by Rahula Kasun
(#
8
)
Anonymous_Abstract
Senior Member
Posts: 1,679
Join Date: Aug 2018
Location: Messier 87
11-18-2019, 06:13 AM
Quote:
Originally Posted by
Rahula Kasun
අනිවා බන් ඒක තමයි හරිම දේ. අර ඩෑන් ප්රියසාද්/අමිත් වීරසිංහ වගේ direct talk දෙන උන් සෙට් එකක් ඇතුලට යැවුවනම්
හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක්
mata nam hithennema badurdin,hakeem mahindage peththeta pani kiyala
Anonymous_Abstract
View Public Profile
Send a private message to Anonymous_Abstract
Find all posts by Anonymous_Abstract
(#
9
)
Honda.putha
Senior Member
Posts: 931
Join Date: Dec 2017
11-18-2019, 06:24 AM
Quote:
Originally Posted by
Rahula Kasun
අනිවා බන් ඒක තමයි හරිම දේ. අර ඩෑන් ප්රියසාද්/අමිත් වීරසිංහ වගේ direct talk දෙන උන් සෙට් එකක් ඇතුලට යැවුවනම්
හරියටම හරි,එහෙම එකෙක්වත් නැති එක තමයි අවුල වුනේ මෙච්චර කලක්
කාගෙවත් කුලී හේවායො ඕනෙ නෑ. මොලෙන් වැඩ කරන්න පුලුවන් සෙට් එකක් ඕනෙ. කටින් හා අතින් පයින් නැතුව.
Honda.putha
View Public Profile
Send a private message to Honda.putha
Find all posts by Honda.putha
(#
10
)
Honda.putha
Senior Member
Posts: 931
Join Date: Dec 2017
11-18-2019, 06:24 AM
Quote:
Originally Posted by
Anonymous_Abstract
mata nam hithennema badurdin,hakeem mahindage peththeta pani kiyala
Honda.putha
View Public Profile
Send a private message to Honda.putha
Find all posts by Honda.putha
Page 1 of 5
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
! arakku = skymicro
,
!!පඹ පුලතිසි
,
!skymicro දුන්නේ සජිත්ට
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.05985
seconds with
9
queries