ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වාසියක් නිසා වෙනස් වෙච්ච කෙනෙක් ආපහු අවොත
Reply
 
Thread Tools
(#11)
Old
Battery Podda's Avatar
Battery Podda Battery Podda is offline
Senior Member
Battery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these parts
 
Posts: 2,503
Join Date: Nov 2018
08-15-2019, 01:02 PM

මේකත් මගේ පිටින් යයිද දන්නේ නැහැ..
Reply With Quote
(#12)
Old
Tanto's Avatar
Tanto Tanto is offline
Senior Member
Tanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of lightTanto is a glorious beacon of light
 
Posts: 1,882
Join Date: Jun 2016
08-15-2019, 01:06 PM

Quote:
Originally Posted by nimash23 View Post
මුලින්ම කියන්න ඔනි මං මේ කියන්නේ කෙල්ලෙක් ගැන නෙමේ. තමන්ගේ නැදැ කෙනෙක් එහෙම නැත්නම් ලගම මිත්‍රයෙක් වාසියක්(දේපල,සල්ලි,බලය) නිසා වෙනස් වෙලා අපහු කලින් හිටියා වගෙම උනොත් විශ්වාස කරන්න පුලුවන්ද? කට්ටියගේ අත්දැකිමුත් කියාගෙන යන්කෝ

ohoma siddiyak apee maama kenektath unaaa
habai ehema wenas una kenaata maama gaawata ibeetama enna sidda unaa

maama nam samaawa deela tiyenne

(deepala pilibanda prashnayak ---> dan ee deepala uutath naa muutath naa )
Reply With Quote
(#13)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,125
Join Date: Mar 2013
Location: EK Automobile
08-15-2019, 01:19 PM

මෙහෙමයි විස්වාසය කියන දේ උපමා කරන්නේ විදුරු බදුන් වලටනේ බං. බිදුනොත් ආයි කොච්රච ඇලෙව්වත් ඒකේ බිදිච්ච බව තියනවා. ඒකයි විස්වාසය රකින එක හරි ප්‍රවේසමෙන් කරන්න ඕනෙ වැඩක් කියන්නේ.

හැබැයි අනිත් පැත්ත බැලුවම ඒ කෙනාට සමාව දෙන එකත් හොද මනුස්සයෙකුගේ ගතියක්. මගෙත් ඔහොම එක එක දේවල් නිසා විස්වාසය කැඩුනු නෑදෑයෝ ඉන්නවා. හැබැයි මම එයාලව අයින් කරලා නෑ. මම එයාලවත් ආශ්‍රය කරනනවා. වැදගත්ම දේ තමයි ඒ වගේ අයව ආශ්‍රය කරද්දි එයා කව්ද කියලා දැනගන ආශ්‍රය කරන එක. නෑදෑයෝ අතර හතුරෝ ඇති කර ගන්න ඕනෙ නෑ. නෑදෑයෝ අතර විතරක් නෙවෙයි සමාජයේ උනත් සතුරෝ ඇති කර ගන්න ඕනෙ නෑ. මේ ලෝකේ 100% ක් නරක මිනිස්සුත් නෑ 100% ක් හොද මිනිස්සුත් නෑ. ඒ නිසා එක එක මිනිස්සුන්ගේ හැටි දැනගන ඒ ඒ විදිහවල්වලට එයාලව ආශ්‍රය කරන්න. මොකද අපි අව්රුදු 1000 ක් ජීවත් වෙන්නෙ නෑනේ. මේ පොඩි කාලෙට ජන්මාන්තර වෛර කාරයෝ තියාගන්න එපා. මිනිස්සුන්ව අයින් කරන්න එපා. ආපහු කියන්නේ හැමෝවම එක විදිහටම නැතුව ඒ ඒ පුද්ගලයාගේ හැටි දැනගන ඒ ඒ මට්ටම් වලින් ආශ්‍රය කරන්න.
Reply With Quote
(#14)
Old
Battery Podda's Avatar
Battery Podda Battery Podda is offline
Senior Member
Battery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these parts
 
Posts: 2,503
Join Date: Nov 2018
08-15-2019, 01:22 PM

Quote:
Originally Posted by Mr.Tom View Post
මෙහෙමයි විස්වාසය කියන දේ උපමා කරන්නේ විදුරු බදුන් වලටනේ බං. බිදුනොත් ආයි කොච්රච ඇලෙව්වත් ඒකේ බිදිච්ච බව තියනවා. ඒකයි විස්වාසය රකින එක හරි ප්‍රවේසමෙන් කරන්න ඕනෙ වැඩක් කියන්නේ.

හැබැයි අනිත් පැත්ත බැලුවම ඒ කෙනාට සමාව දෙන එකත් හොද මනුස්සයෙකුගේ ගතියක්. මගෙත් ඔහොම එක එක දේවල් නිසා විස්වාසය කැඩුනු නෑදෑයෝ ඉන්නවා. හැබැයි මම එයාලව අයින් කරලා නෑ. මම එයාලවත් ආශ්‍රය කරනනවා. වැදගත්ම දේ තමයි ඒ වගේ අයව ආශ්‍රය කරද්දි එයා කව්ද කියලා දැනගන ආශ්‍රය කරන එක. නෑදෑයෝ අතර හතුරෝ ඇති කර ගන්න ඕනෙ නෑ. නෑදෑයෝ අතර විතරක් නෙවෙයි සමාජයේ උනත් සතුරෝ ඇති කර ගන්න ඕනෙ නෑ. මේ ලෝකේ 100% ක් නරක මිනිස්සුත් නෑ 100% ක් හොද මිනිස්සුත් නෑ. ඒ නිසා එක එක මිනිස්සුන්ගේ හැටි දැනගන ඒ ඒ විදිහවල්වලට එයාලව ආශ්‍රය කරන්න. මොකද අපි අව්රුදු 1000 ක් ජීවත් වෙන්නෙ නෑනේ. මේ පොඩි කාලෙට ජන්මාන්තර වෛර කාරයෝ තියාගන්න එපා. මිනිස්සුන්ව අයින් කරන්න එපා. ආපහු කියන්නේ හැමෝවම එක විදිහටම නැතුව ඒ ඒ පුද්ගලයාගේ හැටි දැනගන ඒ ඒ මට්ටම් වලින් ආශ්‍රය කරන්න.
Reply With Quote
(#15)
Old
hodakolla's Avatar
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to beholdhodakolla is a splendid one to behold
 
Posts: 17,914
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
08-15-2019, 01:27 PM

Quote:
Originally Posted by nimash23 View Post
මුලින්ම කියන්න ඔනි මං මේ කියන්නේ කෙල්ලෙක් ගැන නෙමේ. තමන්ගේ නැදැ කෙනෙක් එහෙම නැත්නම් ලගම මිත්‍රයෙක් වාසියක්(දේපල,සල්ලි,බලය) නිසා වෙනස් වෙලා අපහු කලින් හිටියා වගෙම උනොත් විශ්වාස කරන්න පුලුවන්ද? කට්ටියගේ අත්දැකිමුත් කියාගෙන යන්කෝ
mole hoda ndda bn gya ewun lan krganna gahala elwapn nathi kale nathi ewun tynakota mktda bn
Reply With Quote
(#16)
Old
nimash23 nimash23 is offline
Member
nimash23 is on a distinguished road
 
Posts: 53
Join Date: Nov 2018
08-15-2019, 07:55 PM

Quote:
Originally Posted by Tanto View Post
ohoma siddiyak apee maama kenektath unaaa
habai ehema wenas una kenaata maama gaawata ibeetama enna sidda unaa

maama nam samaawa deela tiyenne

(deepala pilibanda prashnayak ---> dan ee deepala uutath naa muutath naa )
අපිටත් එහෙම සින් එකක් තමා උනේ අන්තිමට අපි ගාවටම එන්න උනා. ගෙදර අයනම් සමාව දිල ඉවරයි. එත් හැම වෙලෙම මගේ හිත කියන්නේ විශ්වාස කරන්න එපා කියලා
Reply With Quote
(#17)
Old
aruna1's Avatar
aruna1 aruna1 is offline
Senior Member
aruna1 is a name known to allaruna1 is a name known to allaruna1 is a name known to allaruna1 is a name known to allaruna1 is a name known to allaruna1 is a name known to allaruna1 is a name known to allaruna1 is a name known to allaruna1 is a name known to allaruna1 is a name known to allaruna1 is a name known to all
 
Posts: 6,581
Join Date: Apr 2008
Location: Galle
08-15-2019, 08:03 PM

Quote:
Originally Posted by nimash23 View Post
මෙකයි බන් අපේ නැදැ කෙනෙක් එහෙම බොක්කෙන්ම ඉදලා වෙනස් උනා සල්ලි නිසා. දැන් අපහු පරණ විදියම ඇවිත්. ගෙදර අය බයින්ඩ්ලි ට්‍රස්ට් කරනවා. මටත් හිතා ගන්න බැ මොනා කරන්නද කියලා. හොදම සින් එක එයා ඒ කාලේ ඉදනම බණ භාවනා කරන,එක එක පිංකම් කරන කෙනෙක්.
Religion is a concept man made to feel good.
Reply With Quote
(#18)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud of
 
Posts: 7,725
Join Date: Feb 2013
Location: හැමිනේශන්
08-15-2019, 08:24 PM

Quote:
Originally Posted by hodakolla View Post
mole hoda ndda bn gya ewun lan krganna gahala elwapn nathi kale nathi ewun tynakota mktda bn
ඒක් තමයි බන්
Reply With Quote
(#19)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 6,167
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
08-15-2019, 08:39 PM

පොල්ලක් අරගෙන ගෙදර උන්ට ගහපං.

නැත්තං ආයි ත්‍රෙඩ් එකක් අටවං අඩන්න තමා වෙන්නෙ .

අරූ මට ඇරලා ගියා. 2.0
Reply With Quote
(#20)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is offline
Senior Member
Mohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of light
 
Posts: 7,945
Join Date: Jun 2018
Location: Wakanda
08-15-2019, 08:59 PM

උබලත් එහෙම මිනිස්සු වෙන්න ඇති උබලට නොතෙරුනට
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06560 seconds with 11 queries