ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Super, Gold, Smart නම්_තහනම්
Reply
 
Thread Tools
(#41)
Old
Kevin_Fdo's Avatar
Kevin_Fdo Kevin_Fdo is offline
Senior Member
Kevin_Fdo is a name known to allKevin_Fdo is a name known to allKevin_Fdo is a name known to allKevin_Fdo is a name known to allKevin_Fdo is a name known to allKevin_Fdo is a name known to allKevin_Fdo is a name known to allKevin_Fdo is a name known to allKevin_Fdo is a name known to allKevin_Fdo is a name known to allKevin_Fdo is a name known to all
 
Posts: 2,836
Join Date: Jan 2019
Location: 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
01-21-2020, 07:49 PM

Quote:
Originally Posted by Pessimist View Post
එතකොට ආන්ඩුවෙ පරීක්ශණ කරන අය අනික් සමාගම් වලිං අල්ලස් අරං එයාගලෙ product එක fail වෙන විදිහට පරීක්ශණ ක්‍රමවේද හැදුව කියල ඡෝදනා කරන්න පුලුවන් ඒක විවෘත හා සාදාරණ පරීක්ශණයක් වෙන්නෙ නෑනෙ
Apita baida sample ekak yawala nutrition analysis ekak karaganna kohen hari
Reply With Quote
(#42)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,051
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
01-21-2020, 07:51 PM

Quote:
Originally Posted by Pessimist View Post
එතකොට ආන්ඩුවෙ පරීක්ශණ කරන අය අනික් සමාගම් වලිං අල්ලස් අරං එයාගලෙ product එක fail වෙන විදිහට පරීක්ශණ ක්‍රමවේද හැදුව කියල ඡෝදනා කරන්න පුලුවන් ඒක විවෘත හා සාදාරණ පරීක්ශණයක් වෙන්නෙ නෑනෙ
ඔහෙ චෝදනා කරපුදෙන් අපිට මොකෝ. හොරට පරීක්ෂණ කරලා හරි ඕකුං එලවන එක රටට හොඳයි ඩොලර් ටිකක් හරි ඉතුරුවෙනව
Reply With Quote
(#43)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to behold
 
Posts: 19,121
Join Date: Mar 2018
Location: 🌎
01-21-2020, 07:55 PM

Quote:
Originally Posted by Kevin_Fdo View Post
Apita baida sample ekak yawala nutrition analysis ekak karaganna kohen hari
පුලුවන් ඔයා මාසයක් වෙන මොකුත් කන්නැතුව analyse කරගන්න ඕනෙ කෑම ජාතිය විතරක් කන්න දවස ගානෙ ප්‍රගතිය පොටෝ ගහල දාන්න අපි බලල කියන්නං කන්න හොඳද නැද්ද කියල

Quote:
Originally Posted by LazyLizard View Post
ඔහෙ චෝදනා කරපුදෙන් අපිට මොකෝ. හොරට පරීක්ෂණ කරලා හරි ඕකුං එලවන එක රටට හොඳයි ඩොලර් ටිකක් හරි ඉතුරුවෙනව
එහෙම කරන්න බෑනෙ කටුස්. වෙලඳපොල විවෘතව තියෙන්න ඕනෙ සමාගම් වලට බාධාවකිං තොරව වෙලඳාම් කරන්න. ඒව නැවැත්තුවොත් IMF වගේ සංවිධාන වලිං දෙන ණය කපාහරිනව, ජාත්‍යන්තරෙන් බලපෑම් එල්ල වෙනව.
https://en.wikipedia.org/wiki/Washington_Consensus
Reply With Quote
(#44)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,051
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
01-21-2020, 08:32 PM

Quote:
Originally Posted by Pessimist View Post


පුලුවන් ඔයා මාසයක් වෙන මොකුත් කන්නැතුව analyse කරගන්න ඕනෙ කෑම ජාතිය විතරක් කන්න දවස ගානෙ ප්‍රගතිය පොටෝ ගහල දාන්න අපි බලල කියන්නං කන්න හොඳද නැද්ද කියල



එහෙම කරන්න බෑනෙ කටුස්. වෙලඳපොල විවෘතව තියෙන්න ඕනෙ සමාගම් වලට බාධාවකිං තොරව වෙලඳාම් කරන්න. ඒව නැවැත්තුවොත් IMF වගේ සංවිධාන වලිං දෙන ණය කපාහරිනව, ජාත්‍යන්තරෙන් බලපෑම් එල්ල වෙනව.
https://en.wikipedia.org/wiki/Washington_Consensus
දැන් සිගරට් අරක්කු වල දැන්වීම් තහනං කරද්දී ඕකුං මොකෝ කරේ ඒත් සම්බාධක දාන්න ආවද.
Reply With Quote
(#45)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to behold
 
Posts: 19,121
Join Date: Mar 2018
Location: 🌎
01-21-2020, 08:39 PM

Quote:
Originally Posted by LazyLizard View Post
දැන් සිගරට් අරක්කු වල දැන්වීම් තහනං කරද්දී ඕකුං මොකෝ කරේ ඒත් සම්බාධක දාන්න ආවද.
ඒකයි මේකයි වෙනස්නෙ කටුස්. ඒව සෞඛ්‍යට හානිකරයි කියල තහවුරු වෙලා තියෙන දේවල්. එහෙම නැතුව නිකං සමාගම අපේ රටේ එකක් නොවුන පලියට අරහෙම වෙනස්කම් කරල තහංචි දාන්න දෙන්නෙ නෑ
Reply With Quote
(#46)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,051
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
01-21-2020, 09:20 PM

Quote:
Originally Posted by Pessimist View Post
ඒකයි මේකයි වෙනස්නෙ කටුස්. ඒව සෞඛ්‍යට හානිකරයි කියල තහවුරු වෙලා තියෙන දේවල්. එහෙම නැතුව නිකං සමාගම අපේ රටේ එකක් නොවුන පලියට අරහෙම වෙනස්කම් කරල තහංචි දාන්න දෙන්නෙ නෑ
ඉතිං මෙහෙ අල වවන කාලෙට අල පිටරටින් ගෙන්නන එක තහනං කරන්නේ අලත් සෞඛ්‍යට අහිතකර මොකක්හරි එකක් හින්දද එහෙම රටකට තමන්ගේ රට ඇතුලට එන ජාති වලට නීති දාන්න බැරි නං වැඩක් තියෙනවය හරි කෙලියක් නෙ මේක
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04295 seconds with 11 queries