ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පාර්ලිමේන්තුවේදී රන්ජන් කල සම්පුර්න කතා&
Reply
 
Thread Tools
(#31)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is online now
Senior Member
AnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of light
 
Posts: 15,237
Join Date: Oct 2013
01-21-2020, 08:14 PM

Quote:
Originally Posted by Mad Weera View Post
sabagatha karala naha.news baluwe nadda
ai e
Reply With Quote
(#32)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 18,158
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
01-21-2020, 08:20 PM

Quote:
Originally Posted by topkollek View Post
සඳුන් බුවා ඉස්සර තද යූඇන්පී කාරයනෙ. රන්ජ එක්ක කොලු සීන් දාපුව එලිවෙයි කියල බයවෙලා වගෙ. රතුපාටින් අකුරු දාගෙන පිස්සුවෙන් වගේ හැසිරෙන්නෙ ඒකයි
මම කොහොමත් ඒ කාලේ ඉඳන්ම රතු පාටින්‍ තමා අකුරු දැම්මෙ අැයි අවුල්ද?
Reply With Quote
(#33)
Old
Mad Weera's Avatar
Mad Weera Mad Weera is offline
Senior Member
Mad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of lightMad Weera is a glorious beacon of light
 
Posts: 1,363
Join Date: Oct 2015
01-21-2020, 08:24 PM

Quote:
Originally Posted by AnGeLHuNteR View Post
ai e
ai ban anthimata kathanayaka asune inne mayantha
poragen ahanawa ranjan hadapata sabagatha kalada kiyala
pora naha kiyanawa
Reply With Quote
(#34)
Old
Challenger SRT8's Avatar
Challenger SRT8 Challenger SRT8 is offline
Senior Member
Challenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to behold
 
Posts: 6,226
Join Date: Dec 2013
Location: 404
01-21-2020, 08:34 PM

Quote:
Originally Posted by Mad Weera View Post
sabagatha karala naha.news baluwe nadda
mona news da ban. wadakata athi deyak yanawai
fb ekei, EK ekei, office eke un kiyawana ewwai thama mata news
Reply With Quote
(#35)
Old
navinnuwan's Avatar
navinnuwan navinnuwan is offline
Senior Member
navinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to all
 
Posts: 5,998
Join Date: Sep 2006
01-21-2020, 08:54 PM

Quote:
Originally Posted by Sadun Buwa View Post
මූ තමා 2025 JVP ජනපති අපේක්ෂකයා..ඔන්න අදම කිව්ව...


රන්ජන් කළ කතාවට රෙක්ස්පා එකක් ඕනද ?😆😆😆😆

දැන් පාර්ලිමේන්තුවේ රන්ජන් විසින් විනාඩි
12 ක් තුල් වේගයෙන් පිට කරන ලද කතාව
තුල ඔහු වීරයෙක් වූ වාද නොදනමි.මහින්ද
වෙත එල්ල කළ ඔහුගේ වචන නිසා මහින්දට
කවදත් කාගෙන් හෝ ඇගිල්ලක් දිගු වීම බලා
සිට සතුටු වන අයට රන්ජා වීරයෙක් විය.
නමුත් ඔහු විසින් කියන ලද ඒ සියල්ල තුල
මහින්දට සෘජු චෝදනාවක් කළේ නැත.කළ
එකම චෝදනාව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්
පතේ සිදුවීම පමණි.ඔහු විසින්ම පිළිගත් පරිදි
"" මම අද මෙතන ඉන්නෙ ඔයාව මම නඩුවෙන්
බේරල දුන්න නිසා "" යැයි මහින්ද පැවසූ හඩ
පටය සභාගත කිරීමෙනි.

සම්පූර්ණ කතාව තුල ඔහු අවමානයෙන් බේරු
ණි.වීරයෙක් වීමට සැලැසුම් සහිතව කතාවක් කළේය.මේ වන විට පිටවූ හඩපට වලින් යම්
කොටස් දැන දැනම අමතක කරමින් ඔහුට
මේ අවමානයෙන් හා පක්ෂයේ චෝදනා වලින්
බේරීමට වීරයාගේ කතාවට පණ පෙවීය.

" ඔහු ඉතා සෘජුව " නාමල්ව හිරේ දාන්න "
" ජොනීව දාන්නම ඕන " " එල්ලල ගහන්න
ඕන " වැනි සිදුවීම් පෙළ සමූල ලෙස සිය
කතාවෙන් අමතක කරවීය.ඒ කිසිවක් ඔහු
කතා නොකිරීමට වග බලා ගත්තේය.ඒ හඩ
පට වල ඔහු ඒ ලෙස කතා කළ ආකාරය ඔහුට
අද අනුව හොරු ඇල්ලීමට ගත් වෑයමක්ද ?

" වෙඩි තියන්න පුරුදු වෙනවා " " මහින්දානන්ද
ව මරන්න "" ඒ ලෙස අද අමතක කළ මේ හඩ
පටය තුල ඔහු ගත් වෑයම කුමක්ද ?

යසෝධරා දේවීයට,සුද්දෝන රජතුමන්ට දරුණු
ලෙස අපහාස කළ ඔහු ඒ කිසිවකට සමාව
ඉල්ලුවේ නැත.ඒවා අද ඕනෑකමින්ම නැවත
කතා නොකිරීමට වග බලා ගත්තේය.තව
ලියන්නට ඕනෑ තරම් දේවල් ඇත.ඔහුගේ
පුද්ගලික දෙබස් අවැසි නැත.නමුත් " රජයේ
රැකියාවක් වෙනුවෙන් පැමිණි තරුණියක්
සමග ඒ රැකියාව වෙනුවෙන් යහන්ගත වූ
රන්ජන් " අද ඒ කිසිවක් කීවේ නැත.

ඒ ඔහුට අද ඕනෑ වුණේම නැති වී ගිය ජනප්‍රිය
තාවය අලුත් වටයකින් හා සැලැසුම් සහගත
කතාවකින් යළි ලබා ගැනීමට සහ UNP
ආණ්ඩුවට වූ බලපෑම කෙසේ හෝ සුදු කර
දීමටය.ඒ ගත් උත්සහය සාර්ථකය.දැන්
මිනිස්සු දුවන්නෙ ඒ පසු පස මිසක් රන්ජන් හා
UNP එක රටට කළ නස්පැත්තිය පිටුපස
නොවේය.

ලක්ෂිත නවරත්න..

මුට තියෙන්නේ ලෙඩක් මු එක දැන් නිකන් වීරකමක් කරන්ඩ යනවා
ස්වාදීන ඉල්ලලා දිනයි මෙන්න කියලා
Reply With Quote
(#36)
Old
jay-shan's Avatar
jay-shan jay-shan is offline
Senior Member
jay-shan is just really nicejay-shan is just really nicejay-shan is just really nicejay-shan is just really nicejay-shan is just really nicejay-shan is just really nicejay-shan is just really nicejay-shan is just really nice
 
Posts: 2,489
Join Date: Jan 2010
Location: Gotham City
01-21-2020, 09:02 PM

damn
Reply With Quote
(#37)
Old
Master malli Master malli is offline
Senior Member
Master malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of lightMaster malli is a glorious beacon of light
 
Posts: 3,341
Join Date: Jun 2018
Location: ආශික්ලන්තෙ
01-21-2020, 09:54 PM

Quote:
Originally Posted by madhawavish View Post
එදා සව්දි අරාබියට ගෘහ සේවිකාවක් විදිහට ගිහිල්ල, මරණ දඬුවමට නියමවෙලා හිටිය, රිසානා නෆීක්ව බේරගන්ඩ මන් කතාකළා, පුලුහන් හැමදේම කළා, ඒ වෙලාවෙ මහින්ද මහත්තය මට කතාකරල හොඳටම බැන්න, රටට විදේශ විනිමෙ එන එක නවත්තන්ඩද යන්නෙ කියල දිගටම බැන්න මට, මන් ගාව ඒ හඬ පටයත් තියෙනව, ඒ ඔක්කොම මන් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනව.. -රන්ජන් රාමනායක -
ඔන්න මහින්ද මහින්ද මහත්තයගෙ කැරට්ටුව, පිට රටින් එන සල්ලි ටික තමා එයාට වටින්නෙ, රටේ මනුස්සයෙක්ගෙ ජීවිතේට වඩා, රිසානව බේරගන්ඩ කතාකරන්ඩ එපා කියල තියෙන්නෙ එයා, අරාබියෙ අය තරහ වෙයි කියල..



ලංකාවේ මිනිස්සු න්ට ඕන අද දවස ජීවිත් වෙන්න විතරයි බන්.හැමදාම 2500 පම්පෝරියයි ආගම් පම්පෝරියයි තමයි
Reply With Quote
(#38)
Old
dhanuka1990 dhanuka1990 is offline
Senior Member
dhanuka1990 is infamous around these partsdhanuka1990 is infamous around these partsdhanuka1990 is infamous around these parts
 
Posts: 794
Join Date: Feb 2018
01-22-2020, 01:41 AM

කව්ද බන් අගමැති කම බලාගෙන තමන්ගේ කසාද​ ගෑනි මාරු කරපු එකා

ශ්‍රී ලංකාවේ පර්ලිමේන්තුව ගැන පුදුමාකාර ආඩම්බරයක් තියෙන්නේ...
ඒ තරම්ම සුදුසුකම් තියෙන ජනතා නියෝජිතයෝ ටිකක් නේ ඉන්නෙ

Last edited by dhanuka1990; 01-22-2020 at 02:54 AM.
Reply With Quote
(#39)
Old
saturn's Avatar
saturn saturn is offline
Senior Member
saturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to allsaturn is a name known to all
 
Posts: 2,119
Join Date: Mar 2015
Location: Sky
01-22-2020, 07:22 AM

Quote:
Originally Posted by dhanuka1990 View Post
කව්ද බන් අගමැති කම බලාගෙන තමන්ගේ කසාද​ ගෑනි මාරු කරපු එකා

ශ්‍රී ලංකාවේ පර්ලිමේන්තුව ගැන පුදුමාකාර ආඩම්බරයක් තියෙන්නේ...
ඒ තරම්ම සුදුසුකම් තියෙන ජනතා නියෝජිතයෝ ටිකක් නේ ඉන්නෙ
Reply With Quote
(#40)
Old
Molock Molock is offline
Senior Member
Molock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of light
 
Posts: 1,978
Join Date: Aug 2012
01-22-2020, 08:00 AM

Quote:
Originally Posted by madhawavish View Post
එදා සව්දි අරාබියට ගෘහ සේවිකාවක් විදිහට ගිහිල්ල, මරණ දඬුවමට නියමවෙලා හිටිය, රිසානා නෆීක්ව බේරගන්ඩ මන් කතාකළා, පුලුහන් හැමදේම කළා, ඒ වෙලාවෙ මහින්ද මහත්තය මට කතාකරල හොඳටම බැන්න, රටට විදේශ විනිමෙ එන එක නවත්තන්ඩද යන්නෙ කියල දිගටම බැන්න මට, මන් ගාව ඒ හඬ පටයත් තියෙනව, ඒ ඔක්කොම මන් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනව.. -රන්ජන් රාමනායක -
ඔන්න මහින්ද මහින්ද මහත්තයගෙ කැරට්ටුව, පිට රටින් එන සල්ලි ටික තමා එයාට වටින්නෙ, රටේ මනුස්සයෙක්ගෙ ජීවිතේට වඩා, රිසානව බේරගන්ඩ කතාකරන්ඩ එපා කියල තියෙන්නෙ එයා, අරාබියෙ අය තරහ වෙයි කියල..
ko proof ?? ona ekekta ona deyak parliment eke kiyanna puluwan nadu danna bari nisa.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ! ! nk123 pakaya, ! බොරු හිල, පුක් ෂොට් වන්, 225 ma epa, bayyange pukata asahane, horunge puka palai, puke arala horu allamu, ranja පුක් කාරයා, ranjan

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05788 seconds with 11 queries