ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page Silent Killer---නිහඩ මාරයා
Reply
 
Thread Tools
(#1)
Old
JA- SHA JA- SHA is offline
Senior Member
JA- SHA has a spectacular aura aboutJA- SHA has a spectacular aura aboutJA- SHA has a spectacular aura aboutJA- SHA has a spectacular aura about
 
Posts: 1,044
Join Date: Oct 2011
Silent Killer---නිහඩ මාරයා - 08-05-2015, 06:43 AM

ව්‍යායාමවලින් තොර ජීවිතයක් ගත කිරීම ඉතා භයානකය. මේ භයානක තත්ත්වය හැදින්වෙන්නේ “නිහඩ මාරයා” යන නමිනි. ඉංග්‍රීසියෙන් Silent Killer යනුවෙන් හැදින්වෙන්නේත් එකී තත්ත්වයමය.
ඔබත් ගත කරන්නේ ව්‍යායාමවලින් තොර ජීවිතයක්ද? එහෙමත් නැත්නම් ඔබේ ජීවිතයෙන් වැඩි ඉඩක් නිහඬ මාරයාට වෙන්කර තිබෙනවාද? මේ ප්‍රශ්න වලට උත්තර සෙවීම අපි ඔබටම භාර කරමු. ඒත් ඔබට ඒ තීරණයට එලබෙන්නට පුංචි පහේ අත්වැලක් සඳහන් කරන්නට අපි කැමැත්තෙමු.
· ඉඳගත් අසුනෙන් නැගී සිටින්නට බැරි තරමට දවස මුළුල්ලේම ඔබ පුටුවට බර වී සිටිනවද?
· ඔබේ කාලයෙන් වැඩිහරියක් ගතවෙන්නේ රූපවාහානී යන්ත්‍රය ඉදිරිපිටද?
· පරිගණකයෙන් තොර ලොවක් ඔබට නැතිද?
· පයින් ගිහින් එන්න පුලුවන් ගමණට වුවත් මෝටර් රථයේ ආධාරය ඔබට නැතිවම බැරිද?
· ඔබ වඩාත් ආශාවෙන් කරන්නේ පැත්තකට වී මුලු දවසේම පොත් පත් කියවන එකද?
· කතාබහෙන්ම දවසේ වැඩි වේලාවක් ගෙවා දමන කාරිය ඔබේ පුරුද්දද,
· එහෙමත් නැත්නම් විසිහතර පැයෙන් වැඩිවේළාවක් ඔබ කරන්නේ කන් බණුව හෙවත් Earphone පැළ‍දගෙන සංගීතය රස විදීමද?
ඔබේ දින චර්යාවත් මේ වගේ නම් හෘදයාබාධ, ආඝාතය, දියවැඩියාව, සිරුරේ බර වැඩිවීම සහ ස්ථූලතාව වැනි අමාරුකම් ද ඔබ ලඟටම පැමිණ ඇති බව ඔබ වටහා ගතයුතුය.
මෙයට කලින් සිටි පරම්පරා ඇත්තටම හරි ක්‍රියාශීලී ජීවිතයක් ගත කලේය. ස්වභාවික විදියට වැඩකිරීම තුල වගේම යන්ත්‍ර සූත්‍ර භාවිතයට නොගෙන තමන්ගේ දහඩිය මහන්සියෙන් වැඩකිරීම තුලයි එවැණි ජීවන පැවැත්මක් ඔවුන්ට හිමි වූයේ . එත් දැන් අපට ඒ ජීවිතයක් බුක්ති විදින්නට අවස්ථාවක් නොමැත. අපි හැම කෙනෙක්ම අපේ ජීවන විලාසයට සරිලන විධියට ව්‍යායාම එකතු කර ගන්න හිතන්න ඕනෑ “ යයි කියන්නේ බ්‍රිතාන්‍යයේ සැල්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය නික් කැවිල්ය.

නවයුගය සගරාව ඇසුරින්
http://vidathanet.blogspot.com/2015/07/blog-post_33.html
Reply With Quote
(#2)
Old
olu bakka's Avatar
olu bakka olu bakka is offline
Senior Member
olu bakka is a glorious beacon of lightolu bakka is a glorious beacon of lightolu bakka is a glorious beacon of lightolu bakka is a glorious beacon of lightolu bakka is a glorious beacon of lightolu bakka is a glorious beacon of lightolu bakka is a glorious beacon of lightolu bakka is a glorious beacon of lightolu bakka is a glorious beacon of lightolu bakka is a glorious beacon of lightolu bakka is a glorious beacon of light
 
Posts: 7,428
Join Date: Aug 2011
08-05-2015, 06:53 AM

up
Reply With Quote
(#3)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to behold
 
Posts: 31,183
Join Date: Apr 2012
Location: 192.168.1.1
Send a message via Skype™ to cedric1986
08-05-2015, 06:58 AM

bump
Reply With Quote
(#4)
Old
Beeper's Avatar
Beeper Beeper is offline
Senior Member
Beeper is a glorious beacon of lightBeeper is a glorious beacon of lightBeeper is a glorious beacon of lightBeeper is a glorious beacon of lightBeeper is a glorious beacon of lightBeeper is a glorious beacon of lightBeeper is a glorious beacon of lightBeeper is a glorious beacon of lightBeeper is a glorious beacon of lightBeeper is a glorious beacon of lightBeeper is a glorious beacon of light
 
Posts: 4,395
Join Date: Nov 2012
Location: Classified
08-05-2015, 09:30 AM

පරිගණකයෙන් තොර ලොවක් ඔබට නැතිද?
Reply With Quote
(#5)
Old
ජින්තුවා's Avatar
ජින්තුවා ජින්තුවා is offline
Senior Member
ජින්තුවා is just really niceජින්තුවා is just really niceජින්තුවා is just really niceජින්තුවා is just really niceජින්තුවා is just really niceජින්තුවා is just really niceජින්තුවා is just really nice
 
Posts: 2,736
Join Date: Apr 2014
Location: බාර් එකේ
08-05-2015, 09:37 AM

අම්මප ඇත්ත ඕයි. දැන් බඩත් ඇවිල්ල..
Reply With Quote
(#6)
Old
chathu05's Avatar
chathu05 chathu05 is offline
Senior Member
chathu05 is just really nicechathu05 is just really nicechathu05 is just really nicechathu05 is just really nicechathu05 is just really nicechathu05 is just really nicechathu05 is just really nicechathu05 is just really nicechathu05 is just really nicechathu05 is just really nice
 
Posts: 4,266
Join Date: Dec 2006
Send a message via MSN to chathu05 Send a message via Yahoo to chathu05
08-05-2015, 09:54 AM

bump
Reply With Quote
(#7)
Old
asanka10's Avatar
asanka10 asanka10 is offline
Senior Member
asanka10 is a glorious beacon of lightasanka10 is a glorious beacon of lightasanka10 is a glorious beacon of lightasanka10 is a glorious beacon of lightasanka10 is a glorious beacon of lightasanka10 is a glorious beacon of lightasanka10 is a glorious beacon of lightasanka10 is a glorious beacon of lightasanka10 is a glorious beacon of lightasanka10 is a glorious beacon of lightasanka10 is a glorious beacon of light
 
Posts: 13,548
Join Date: Jun 2007
Location: 7'03'13.84" N 79'55'30.67 E
Send a message via ICQ to asanka10 Send a message via AIM to asanka10 Send a message via MSN to asanka10 Send a message via Yahoo to asanka10 Send a message via Skype™ to asanka10
08-05-2015, 10:06 AM

bump tfs
Reply With Quote
(#8)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to all
 
Posts: 18,845
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
08-05-2015, 10:14 AM

up
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02460 seconds with 9 queries