ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සුජියත්_අරන්
Reply
 
Thread Tools
(#1)
Old
Deleted's Avatar
Deleted Deleted is offline
Senior Member
Deleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to behold
 
Posts: 4,890
Join Date: Aug 2016
laugh සුජියත්_අරන් - 06-08-2018, 08:20 PM

සියල්ල හෙළිවෙයි! මිලියන 3ක් ගත් බව සුජීව පිළිගනී! ඉල්ලා අස්වීමටත් සූදානමින්!

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් ලැබුණු රුපියල් මිලියන 3ක් සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගත් බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අද පිළිගත්තා.එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගොනු කළ වැඩිදුර විමර්ශන වාර්තාවට අනුව එම රුපියල් මිලියන 3 රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ලැබී ඇත්තේ මැතිවරණය පැවැත්වීමෙන් පසුවයි.

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම රුපියල් මිලියන 3ක් අවස්ථා තුනකදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ වාර්තා කළා.ඒ, මහබැංකු බැඳුම්කර නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදියි.

ඉන් රුපියල් මිලියනයක චෙක් පතක් ඇමති ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලවා මාරු කරවාගෙන ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඍජුව ලබාදුන් උපදෙස් අනුව බව වැඩිදුර වාර්තාවේ සඳහන්.එහි දැක්වෙන්නේ අනෙක් චෙක්පත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ මැතිවරණ සහ මුදල් සම්බන්ධීකාරක විසින් පොලිස් නිලධාරීන් ලවා මාරු කර මුදල් ලබාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ පැහැදිළි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් අද දින රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කියා සිටියේ මැතිවරණ සමයේදී තම මිතුරන් විසින් එම චෙක් පත ආරක්ෂක නිළධාරියා ලවා මාරු කර ඇති බවත්, කථානායකවරයා හෝ වගකිව යුතු පුද්ගලයෙකු නැවත එම මුදල් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහොත් තමන් එම මුදල් ලබාදීමට සූදානම් බවයි.

මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ ආයතනයක් බව තමා දැන නොසිටි බව ද ඔහු පැවසුවා.තමා වරදක් සිදුකළ ඇතැයි පවසා සිය පක්ෂයේ නායකයා හෝ කතානායකවරයා තමන්ට දේශපාලනයෙන් ඉවත් වෙන්නැයි සඳහන් කළහොත් තමා සිය මන්ත්‍රීධූරයෙන් පවා ඉල්ලා අස්වීමට සූදානම් බව ද සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම තමාට දේශපාලනයේ එතරම් දැනීමක් නොමැති බවත් තමා මෙන්ම දැනීම අඩු දයාසිරි සහ ෆොන්සේකා වැනි ආධුනික දේශපාලනඥයින් මෙයට හසු වූ බවත් ඔහු පැවසුවා.

සිය නම සහිත චෙක් පතක් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය වී ඇති බව දැනගත් මොහොතේ තමාට හෘදයාබාධයක් වැනි තත්ත්වයක් පවා ඇති වූ බවත් විනාඩි කිහිපයක් තමා සිහිසුන් තත්ත්වක් වැනි ආකාරයකින් පසු වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.



Last edited by Deleted; 06-08-2018 at 08:41 PM.
Reply With Quote
(#2)
Old
malithshamal's Avatar
malithshamal malithshamal is offline
Senior Member
malithshamal is a jewel in the roughmalithshamal is a jewel in the roughmalithshamal is a jewel in the roughmalithshamal is a jewel in the roughmalithshamal is a jewel in the roughmalithshamal is a jewel in the rough
 
Posts: 827
Join Date: Oct 2008
06-08-2018, 08:23 PM

ane huke mun nam..
Reply With Quote
(#3)
Old
Deleted's Avatar
Deleted Deleted is offline
Senior Member
Deleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to behold
 
Posts: 4,890
Join Date: Aug 2016
06-08-2018, 08:28 PM

Quote:
Originally Posted by malithshamal View Post
ane huke mun nam..
බණින්න ඵපා අායෙත් හාර්ට් අැටෑක් ඵකක් හැදෙයි.
Reply With Quote
(#4)
Old
dxx dxx is offline
Senior Member
dxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to all
 
Posts: 6,759
Join Date: Dec 2011
06-08-2018, 08:31 PM

අනේ පා...ව්..තොත්ත බබාලා..



එමෙන්ම තමාට දේශපාලනයේ එතරම් දැනීමක් නොමැති බවත් තමා මෙන්ම දැනීම අඩු දයාසිරි සහ ෆොන්සේකා වැනි ආධුනික දේශපාලනඥයින් මෙයට හසු වූ බවත් ඔහු පැවසුවා.
Reply With Quote
(#5)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 8,942
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
06-08-2018, 08:32 PM

මූ පොතකුත් ලිව්ව් නේද?
Reply With Quote
(#6)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 43,948
Join Date: Mar 2011
Location: Malabe
06-08-2018, 08:36 PM

ඔය ලිස්ට් එකේ

1. අගමැති රනිලගෙයි
2. සජිත් ප්‍රේමදාසයගෙයි
3. කබීර් හශීම්ගෙයි
4.මලික් සමරවික්‍රමගෙයි
5.රවී කරුනානායකගෙයි
6.හරීන් ප්‍රනාන්දුගෙයි
7.රෝසි සේනානායකගෙයි


නම් තියෙනවලු, තව නම් එච්චර නොදන්න උනුත් ඉන්නව ඔය හෙක්ටර් අප්පුහාමි, හර්ශ රාජකරුන වගේ ඇම්බැට්ටයන්ගෙ...

ආහ් තව

දඹර අමිල හිමි
සමන් රත්නප‍්‍රිය
ගාමිණි වියන්ගොඩ
ධර්මසිිරි බණඩාරනායක
සමනලී ෆොන්සේකා

නමුත් තියෙනව..ඒ එක්කම ජනාධිපති හුටන්ගෙ ලගම නැයෙක්ටත් සල්ලි දිලලු...ඔය වාර්තාව ආව ගමන් unp එකට බඩ යනව...

Last edited by erozan; 06-08-2018 at 09:44 PM.
Reply With Quote
(#7)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 8,942
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
06-08-2018, 08:36 PM

Reply With Quote
(#8)
Old
Deleted's Avatar
Deleted Deleted is offline
Senior Member
Deleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to behold
 
Posts: 4,890
Join Date: Aug 2016
06-08-2018, 08:38 PM

Quote:
Originally Posted by topkollek View Post
Reply With Quote
(#9)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud of
 
Posts: 32,556
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
06-08-2018, 08:38 PM

lol
Reply With Quote
(#10)
Old
සංසුන් පොඩ්ඩා සංසුන් පොඩ්ඩා is offline
Banned
සංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really niceසංසුන් පොඩ්ඩා is just really nice
 
Posts: 2,999
Join Date: Dec 2011
Location: සියනෑ කෝරලේ
06-08-2018, 09:10 PM

nodakin moosalaya..
Reply With Quote
Reply

Bookmarks

Tags
කම්බ හොරු, ගූ & p, යහපාලන හොරු, යූඇන්පී ඉජුහ්, යූඇන්පී හොරු, ෆොනිත් අරන් lol, ෆොනී හොරා, kehelgedi pakaya, kesel sujee, monsonge ammata hukamu, payiya horu aran, toiionge puk palamu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02964 seconds with 11 queries