ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පොහොට්ටුවේ මන්ත්‍රී දැරියන්ට ලිංගික අතව&
Reply
 
Thread Tools
(#1)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm can only hope to improve
 
Posts: 6,055
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
පොහොට්ටුවේ මන්ත්‍රී දැරියන්ට ලිංගික අතව& - 04-16-2019, 11:11 AM

තම දෙමව්පියන් සමග ඊයේ (14) පස්වරුවේ කන්තලේ ජලාශයේ දියනෑමට ගිය තරුණ තරුණයින් පිරිසක් අතරින් එම තරුණියන්ට බිමත්ව සිටි කන්තලේ ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී නිස්සංක කෝදාගොඩ ඇතුළු පිරිසක් ලිංගික අතරවර කිරීමට ගොස් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අතිවූ ගැටුමකින් තුවාල ලබා බාල වයස්කාර දැරියන තිදෙනකු ඇතුළු 10 දෙනෙකු බරපතල තුවාල ලබා කන්තලේ මුලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර මන්ත්‍රීවරයා ඇතුළු දෙදෙනෙකු කන්තලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ රෝහල ගත කර ඇත්තේ කන්තලේ නගරයේ පදිංචි තරුණ තරුණයින් පිරිසක් හා ඔවුන්ගේ ඥාතීන් ය.
මෙම තරුණ තරුණයින් පිරිස දියනාමින් සිටි කන්තලේ ජලාශයේ තාවුල්ලේ, කන්තලේ ප්‍රාදේශීය සභාවෙ පොහොට්ටු මන්ත්‍රීවරයෙකු වන නිස්සංක කෝදාගොඩ නැමැත්තාද ඇතුළු 100කට ආසන්න පිරිසක් අලුත් අවුරුදු සාදයක් පවත්වමින් සිට ඇත.
යෞවනයේ පසුවන තරුණ තරුණයින් දියනාමින් සිත්සේ සතුටුවෙමින් සිටියදී බිමත් පිරිසද උසුළු විසුළු කරමින් විනොදවෙමින් සිට ඇත.
ඇතැම් උසුළු විසුලු දුරදිගයමෙන් පසු හා එක් දැරියකට ලිංගික හිරිහැර කිරීමට දරු උත්සාහයක් පිලිබදව දැරියන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් පසු මෙම ගැටුම්කාරී තත්වය උද්ගතව ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මේ ගැටුමින් දරුවන්ගේ දෙමව්පියන් අතරින් දෙදෙනකු, එම තුවාලලැබූ දෙමව්පියන්ගේ පුතුන් සිව්දෙනෙකු හා දැරියන් තිදෙනකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුලත් කර තිබෙන අතර එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා තිකුණාමලය රෝහල වෙත මාරුකර යවා තිබේ.
සිද්ධිය සමබන්ධයෙන් පරීක්ෂණ පවත්වන කන්තලේ පොලිසිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මුලස්ථාන පොලිස් පරීක්ෂක පි.බි. විජේසිරි මහතා පවසයි...
Reply With Quote
(#2)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm can only hope to improve
 
Posts: 6,055
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
04-16-2019, 11:13 AM

බලන් ගියාම පොහොට්ටුවෙන් නොමිනේෂන් දීලා තියෙන්නේ අමු අසහන කුපාඩියන්ටනේ.. මෙකේ උන් තවත් මුන්ට කඩේ යනවනේ ලජ්ජා නැතිව..


අලුත් අවුරුද්දෙවත් මුන්ට මොලේ කළදක් පහල වේවා...
Reply With Quote
(#3)
Old
දඩබ්බරයා's Avatar
දඩබ්බරයා දඩබ්බරයා is offline
Senior Member
දඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of light
 
Posts: 5,504
Join Date: Jan 2012
Location: මගේම ලෝකෙක
04-16-2019, 11:32 AM

Kollontai ballontai nomination dena eka nawaththanna oone ekata mona hari awama sudusu kam nathi unama ohama wenawa mona pakshen unath
Reply With Quote
(#4)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm can only hope to improve
 
Posts: 6,055
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
04-16-2019, 12:09 PM

Quote:
Originally Posted by දඩබ්බරයා View Post
Kollontai ballontai nomination dena eka nawaththanna oone ekata mona hari awama sudusu kam nathi unama ohama wenawa mona pakshen unath

Reply With Quote
(#5)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,476
Join Date: Oct 2009
Location: New caledonia
04-16-2019, 12:14 PM

gota sir awama okun hire
Reply With Quote
(#6)
Old
Deleted's Avatar
Deleted Deleted is offline
Senior Member
Deleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to behold
 
Posts: 4,890
Join Date: Aug 2016
04-16-2019, 12:15 PM

Quote:
Originally Posted by Smartm View Post
උඹ FB ඵකේ බලන JVP page ටික අපිටත් කියපංකො බං..
Reply With Quote
(#7)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm can only hope to improve
 
Posts: 6,055
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
04-16-2019, 12:17 PM

Quote:
Originally Posted by pavithra_uk View Post
gota sir awama okun hire

He he.. Gota 2020!!
Reply With Quote
(#8)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm can only hope to improve
 
Posts: 6,055
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
04-16-2019, 12:18 PM

Quote:
Originally Posted by Deleted View Post
උඹ FB ඵකේ බලන JVP page ටික අපිටත් කියපංකො බං..

Tikak hitha riduna neh... Mole paadewa aluth awurudde...
Reply With Quote
(#9)
Old
Deleted's Avatar
Deleted Deleted is offline
Senior Member
Deleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to behold
 
Posts: 4,890
Join Date: Aug 2016
04-16-2019, 12:22 PM

Quote:
Originally Posted by Smartm View Post
Tikak hitha riduna neh... Mole paadewa aluth awurudde...
මචං අනිත් පක්ෂ වල ඵහෙම කවුරුත් වැරදි කරන්නේ නැද්ද නැත්නම් උඹ ඒවා මේකේ දාන්න කැමති නැද්ද?උඹ පොහොට්ටුවෙ ඒවා විතරක් දාන නිසා අැහුවේ.උඹ monson ගේ fake ඵකක්ද?.
Reply With Quote
(#10)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm can only hope to improve
 
Posts: 6,055
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
04-16-2019, 12:26 PM

Quote:
Originally Posted by Deleted View Post
මචං අනිත් පක්ෂ වල ඵහෙම කවුරුත් වැරදි කරන්නේ නැද්ද නැත්නම් උඹ ඒවා මේකේ දාන්න කැමති නැද්ද?උඹ පොහොට්ටුවෙ ඒවා විතරක් දාන නිසා අැහුවේ.උඹ monson ගේ fake ඵකක්ද?.

Machan ara pohottuwe manthri ethakota waradi wadakda karala tiyenne... Pohottuwe unnam kiyanne eka waraddak na kiyala... ubata mokada hitenne...
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! බොරු පච news, ! ! jvp + unp ජිල්මාර්ට්, ! මඩෙන් උපන් jvp, ! smartm ගේ අම්මා බඩුව, අසහන පොහොට්ටු, එරෝසන්, ජෙප්පො නම් මඩ, මඩ නම් ජෙප්පො, smartm ගේ අම්මා වේසි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04802 seconds with 9 queries