ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Car selection help උදව්
Reply
 
Thread Tools
(#21)
Old
තොත්ත බබා තොත්ත බබා is offline
Senior Member
තොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really nice
 
Posts: 2,239
Join Date: Jul 2011
06-13-2019, 02:33 PM

Quote:
Originally Posted by play_boy View Post
1Ltr turbo engine ekak nathuwa adinawada ban 4k dala ?
Vitz eketh ne habai,

Suzuki Swift eke nam tyenawa habai 42k 45kwath yanawa dan

Bezza : 930 Kg

Vitz : 1040 Kg

Vitz එකේ 100 kg වගේ බට වැඩියි. ඒකෙ බලපෑමක් තියෙන්න පුළුවන්, තව වැඩිපුර පසෙන්ජර් කෙනෙක් දාන් යනව වගේ නෙ
Reply With Quote
(#22)
Old
wqe123 wqe123 is offline
Senior Member
wqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to all
 
Posts: 2,484
Join Date: Aug 2015
Location: ලංකාවේ.. ලංකාවේ
06-13-2019, 03:26 PM

මම උබ උනා නම් මම ගන්නේ vitz එක සල්ලි ප්‍රශ්න නැති නම්
හේතුව. car එක ටොයෝටා. ඕන වේලවක විකුනන්න පුළුවන්. ඕන තැනකින් හදන්න පුළුවන්. මේ දවස් වල පොඩි කාර් වලින් මාර්කට් වැඩිම car එක. ඇක්වා ත් ටොයෝටා තමා එත් දැන් මිනිස්සු ගන්නේ නෑ නේ එක. අලුත් එක ගණන් වැඩිය්. පරන එකති මර්කෙට් නෑ ඒ එක්කම

bezza ජපන් නෙමේ. පාර්ට්ස් හොයන්න අමාරු වෙන්න පුළුවන් vitz එක්ක බලද්දී.
ලෙඩ කියල විශේශේටම නෑ vitz එකේ.

Last edited by wqe123; 06-13-2019 at 03:29 PM.
Reply With Quote
(#23)
Old
තොත්ත බබා තොත්ත බබා is offline
Senior Member
තොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really niceතොත්ත බබා is just really nice
 
Posts: 2,239
Join Date: Jul 2011
06-13-2019, 03:34 PM

Quote:
Originally Posted by wqe123 View Post
මම උබ උනා නම් මම ගන්නේ vitz එක සල්ලි ප්‍රශ්න නැති නම්
හේතුව. car එක ටොයෝටා. ඕන වේලවක විකුනන්න පුළුවන්. ඕන තැනකින් හදන්න පුළුවන්. මේ දවස් වල පොඩි කාර් වලින් මාර්කට් වැඩිම car එක. ඇක්වා ත් ටොයෝටා තමා එත් දැන් මිනිස්සු ගන්නේ නෑ නේ එක. අලුත් එක ගණන් වැඩිය්. පරන එකති මර්කෙට් නෑ ඒ එක්කම

bezza ජපන් නෙමේ. පාර්ට්ස් හොයන්න අමාරු වෙන්න පුළුවන් vitz එක්ක බලද්දී.
ලෙඩ කියල විශේශේටම නෑ vitz එකේ.

thanks for the straight answer
Reply With Quote
(#24)
Old
anuradhamapa's Avatar
anuradhamapa anuradhamapa is offline
Senior Member
anuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to allanuradhamapa is a name known to all
 
Posts: 10,989
Join Date: Aug 2006
Location: Kandy,Kiribathkumbura
Send a message via MSN to anuradhamapa Send a message via Yahoo to anuradhamapa Send a message via Skype™ to anuradhamapa
06-13-2019, 03:43 PM

Wagon R ekak gatta nam mokada
Reply With Quote
(#25)
Old
wqe123 wqe123 is offline
Senior Member
wqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to all
 
Posts: 2,484
Join Date: Aug 2015
Location: ලංකාවේ.. ලංකාවේ
06-13-2019, 03:46 PM

Quote:
Originally Posted by තොත්ත බබා View Post
thanks for the straight answer
one last and best reason i couldnt wirte last time.
Handling is very much comfortable in VITZ. but unfortunately bezza i haven't driven to get experience.
Reply With Quote
(#26)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 7,559
Join Date: Sep 2008
06-13-2019, 03:59 PM

උබට කාර් ගැන තියෙන්නේ පොඩි ෆැන්ටසි එකක් නම් උබ ආසම එක ගනින්.

නැත්තන් උබ කාර් ගැන ප්‍රැක්ටිකල් විදිහට හිතනවා නම්, මුන් කියන දේවල් අහලා හොද එකක් ගනින්.

හැබැයි උබ ආසම එක ගත්තොත් මුන් කියන එක ගන්නවට වඩා උබ සතුටින් ඉදීවි.

මුන් කියන කාර් එක ගත්තොත් උබ ආසම කාර් එක උබට මතක් වෙද්දි මුන් කියපු ලොජික් දාලා උබ හිත හදා ගනීවි. ඒ කරලත් උබට නඩුවක් සෙට් වුනොත් උබේ දුක තවත් වැඩි වේවි.

හැබැයි උබ ආසම කාර් එක අරන් උබට නඩුවක් සෙට් වුනත් උබ ඒකට එච්චර අවුල් නොගිහින් කොහොම හරි හොදට හදා ගනීවි.
Reply With Quote
(#27)
Old
AlanBRO's Avatar
AlanBRO AlanBRO is offline
Senior Member
AlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of light
 
Posts: 717
Join Date: Jan 2019
Location: Earth
06-13-2019, 04:04 PM

Quote:
Originally Posted by Kolama View Post

හරියටම හරි මචං.
තමන් ආස වාහනේ ගන්න, wife වුනත් කැමති නිසා ඒ පැත්තත් ශේප්.
Bezza එකට නම් කැමති අලුතෙන්ම අරං අව්රුදු පහක් හයක් පැදල විකුනලා දාන්න.
Reply With Quote
(#28)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 7,559
Join Date: Sep 2008
06-13-2019, 04:11 PM

Quote:
Originally Posted by AlanBRO View Post
හරියටම හරි මචං.
තමන් ආස වාහනේ ගන්න, wife වුනත් කැමති නිසා ඒ පැත්තත් ශේප්.
Bezza එකට නම් කැමති අලුතෙන්ම අරං අව්රුදු පහක් හයක් පැදල විකුනලා දාන්න.
ඔව් මචන්!

ලොජික්ස් නෙමෙයි අපිව සතුටින් තියෙන්නෙ... හැගීම්!
Reply With Quote
(#29)
Old
AlanBRO's Avatar
AlanBRO AlanBRO is offline
Senior Member
AlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of lightAlanBRO is a glorious beacon of light
 
Posts: 717
Join Date: Jan 2019
Location: Earth
06-13-2019, 04:14 PM

Quote:
Originally Posted by Kolama View Post
ඔව් මචන්!

ලොජික්ස් නෙමෙයි අපිව සතුටින් තියෙන්නෙ... හැගීම්!
ඒක හරි.
Reply With Quote
(#30)
Old
wqe123 wqe123 is offline
Senior Member
wqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to allwqe123 is a name known to all
 
Posts: 2,484
Join Date: Aug 2015
Location: ලංකාවේ.. ලංකාවේ
06-13-2019, 04:31 PM

Quote:
Originally Posted by Kolama View Post
උබට කාර් ගැන තියෙන්නේ පොඩි ෆැන්ටසි එකක් නම් උබ ආසම එක ගනින්.

නැත්තන් උබ කාර් ගැන ප්‍රැක්ටිකල් විදිහට හිතනවා නම්, මුන් කියන දේවල් අහලා හොද එකක් ගනින්.

හැබැයි උබ ආසම එක ගත්තොත් මුන් කියන එක ගන්නවට වඩා උබ සතුටින් ඉදීවි.

මුන් කියන කාර් එක ගත්තොත් උබ ආසම කාර් එක උබට මතක් වෙද්දි මුන් කියපු ලොජික් දාලා උබ හිත හදා ගනීවි. ඒ කරලත් උබට නඩුවක් සෙට් වුනොත් උබේ දුක තවත් වැඩි වේවි.

හැබැයි උබ ආසම කාර් එක අරන් උබට නඩුවක් සෙට් වුනත් උබ ඒකට එච්චර අවුල් නොගිහින් කොහොම හරි හොදට හදා ගනීවි.

මමත් එකගය්............
Reply With Quote
Reply

Bookmarks

Tags
කාර්, car

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05806 seconds with 9 queries