ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හතුරුසිංහට ජොබ් එක නැතිකරපු ක්‍රීඩකයො
Reply
 
Thread Tools
(#1)
Old
jakaria's Avatar
jakaria jakaria is offline
Senior Member
jakaria has a little shameless behaviour in the past
 
Posts: 144
Join Date: Aug 2010
laugh හතුරුසිංහට ජොබ් එක නැතිකරපු ක්‍රීඩකයො - 08-14-2019, 03:47 PM

තිරිමාන්න,කුසල් මෙන්ඩිස්,දනන්ජය සිල්වා තිසර පෙරේරා .මුන් හින්දා හතුරුසිංහට ජොබ් එක නැති උනා.තව එකෙක් තමයි චන්දිමාල්. මුන් ඉන්න කම් එන හැම එකාටම ආවට වඩා ඉක්මනින් යන්න වෙනවා.මහේල ආවත් ඕක තමයි.දක්ෂයො කපලා කොටලුවො තියාගෙන මැච් දිනන්න බෑ
Reply With Quote
(#2)
Old
jakaria's Avatar
jakaria jakaria is offline
Senior Member
jakaria has a little shameless behaviour in the past
 
Posts: 144
Join Date: Aug 2010
08-14-2019, 03:48 PM

දුර්වල පිතිකරුවන් සහ දක්ෂ පිතිකරුවන් හඳුනා ගන්න බැරිනම් ඒ කෝච් කමෙන් වැඩක් නෑ.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02011 seconds with 11 queries