ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රාජපක්ෂලාට sorry ම තමා
Reply
 
Thread Tools
(#1)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 17,453
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
Oh! රාජපක්ෂලාට sorry ම තමා - 08-16-2017, 08:29 AM

පසුගිය රජයේ රාජපක්‍ෂවරුන් පිළිබදව නඩු විභාග කර දඬුවම් දීම සඳහා පමණක් වෙනම අධිකරණ දෙකක් පිහිටු වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

මෙම තීරණය ලබා ගෙන තිබෙන්නෙ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී බවත් අමාත්‍යවරයා සදහන් කලා.
රාජපක්ෂවරුන්ගේ නඩු ඇසීමට පමණක් ස්ථාපනය කරන මෙම විශේෂ අධිකරණය මඟින් පසුගිය පාලන සමයට අදාළ දූෂණ, වංචා ඇතුළු අපරාධ පිළිබඳව පමනක් නඩු අසා දඩුවම් දීම කමිනමින් සිදු කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියා.

ඊයේ (15දා) විහාර මහා දේවි උද්‍යානයේ දී පැවැති "අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ" සත්‍යග්‍රහයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූ අතර මෙම ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝළණයක් ඇති කිරීමට සමත් වෙතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙම විශේෂ අධිකරණය පිළිබදව තවමත් අදහස් දක්වා නොමැත.

Nethnews

Last edited by Sadun Buwa; 08-16-2017 at 08:30 AM.
Reply With Quote
(#2)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 17,453
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
laugh 08-16-2017, 08:31 AM

බයියන්ට උණ ගන්න බම්ප් කරන්න.
Reply With Quote
(#3)
Old
Usenet Usenet is offline
Banned
Usenet is infamous around these parts
 
Posts: 733
Join Date: Aug 2017
08-16-2017, 08:37 AM

it seems rajapaksha is the main problem of current regime.
two courts for one family.
who would've thought that.
Reply With Quote
(#4)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 17,453
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
08-16-2017, 08:38 AM

Reply With Quote
(#5)
Old
Usenet Usenet is offline
Banned
Usenet is infamous around these parts
 
Posts: 733
Join Date: Aug 2017
08-16-2017, 08:40 AM

wtf man
if you can't stand opinion of another
just ignore them

putting higher res images
this is stupidity

Last edited by tintin123; 08-16-2017 at 06:26 PM.
Reply With Quote
(#6)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 17,453
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
08-16-2017, 09:19 AM

Reply With Quote
(#7)

08-16-2017, 09:27 AM

Quote:
Originally Posted by Usenet View Post
wtf man
if you can't stand opinion of another
just ignore them

putting higher res images
this is stupidity
බයියොනේ.දුක ඇති.
Reply With Quote
(#8)
Old
heshana heshana is offline
Senior Member
heshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of lightheshana is a glorious beacon of light
 
Posts: 5,915
Join Date: Oct 2009
08-16-2017, 09:28 AM

Quote:
Originally Posted by Sadun Buwa View Post
බයියන්ට උණ ගන්න බම්ප් කරන්න.
බයියන්ට උණ කියන්නේ උබේ අම්මටත් දැන් බෝ වෙලා ඇති.....

හරි මුල ඉදන් හිරේ දාමු එහෙනම් බටලන්දෙන් පටන් ගමුද.... අනේ නිකන් පලයන් ඇට නැති පොන්නයා යන්න.... ගොන්ටොලෙක් දෙන පොඩි එකා
Reply With Quote
(#9)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 17,453
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
08-16-2017, 09:29 AM

Quote:
Originally Posted by heshana View Post
බයියන්ට උණ කියන්නේ උබේ අම්මටත් දැන් බෝ වෙලා ඇති.....

හරි මුල ඉදන් හිරේ දාමු එහෙනම් බටලන්දෙන් පටන් ගමුද.... අනේ නිකන් පලයන් ඇට නැති පොන්නයා යන්න.... ගොන්ටොලෙක් දෙන පොඩි එකා
Reply With Quote
(#10)
Old
Filtho 2 Filtho 2 is offline
Banned
Filtho 2 will become famous soon enough
 
Posts: 210
Join Date: Aug 2017
08-16-2017, 09:30 AM

මචන් ඩේටා ගාස්තු අඩු කරාද
මම නම් කියන්න‍ෙ රාජිත මොන බයිලයක් ගැහුවත්
රනිල් ඉන්නකම් මහින්ද එලිය‍ේ
Reply With Quote
Reply

Bookmarks

Tags
mahinda hora, mahinda ponnaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02702 seconds with 9 queries