ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බුදුන්ගේ ශාරීරික ධාතූන් කාබන්14 පරික්ෂාවක
Reply
 
Thread Tools
(#41)
Old
firerix firerix is offline
Senior Member
firerix has a spectacular aura aboutfirerix has a spectacular aura aboutfirerix has a spectacular aura aboutfirerix has a spectacular aura about
 
Posts: 582
Join Date: Jan 2018
11-12-2019, 06:07 AM

Quote:
Originally Posted by LazyLizard View Post
කොහොමත් වාර තුනක් ඇවිල්ල ගිය එකකට සාක්කි තියෙන්න විදිහක් නෑ නේද අවුරුදු දාස් ගානකට පස්සේ.

නමුත් එක පාරක් ආපු මිහිදු හිමි ගැන සෙල්ලිපි වල සක්ක්ෂි තියනවා ..ඉතින් තුන් පාරක් ආපු බුදුන් ගැන සාක්ෂිනැති වෙන්නේ ඇයි අනික අනුරපුරය ..බුද්දන්ගල අරිප්පුව වගේ තැන වලින් අපිට සාක්ෂි හම්බෙලා තියනවා බුදුන් අව කියන කාලෙට සමපාත සෙල්ලිපි සහ මැටි කැබලි බුදුන් වගේ කෙනෙක් රාජ්‍ය අනුග්‍රහයෙන් අවනම් සෙල්ලිපි වල සදහන් නොකර ඉන්නේ නැනේ එක ..
Reply With Quote
(#42)
Old
firerix firerix is offline
Senior Member
firerix has a spectacular aura aboutfirerix has a spectacular aura aboutfirerix has a spectacular aura aboutfirerix has a spectacular aura about
 
Posts: 582
Join Date: Jan 2018
11-12-2019, 06:11 AM

Quote:
Originally Posted by olu bakka View Post
ලොල් කියල තමා ඉතින් කියන්න තියෙන්නෙ. ආගමික මෝඩකම කියන්නෙ ඕකට. ඕක ඇතුලට අවුරුද්දකට පාරක් යනව පිරිසිදු කරන්න. ඕක ඇතුලෙ මුකුත් නෑ.ඒත් එක්කම ඔය වටේට දාලා තියෙන කලු පාට රෙද්ද මාරු කරනව.ෆොටෝ තියෙනවා ඕනෙ තරන්.
අනිවා ඕක දලදමලිගාව සිරිපාදේ වගේ ඔක්කොම පරික්ෂ කරන්න ඕනේ ටුරින් කරා වගේ ආගමික වහලුන්ට කෙල වෙලා යන්න බොරුකාරයෝ
Reply With Quote
(#43)
Old
firerix firerix is offline
Senior Member
firerix has a spectacular aura aboutfirerix has a spectacular aura aboutfirerix has a spectacular aura aboutfirerix has a spectacular aura about
 
Posts: 582
Join Date: Jan 2018
11-12-2019, 06:13 AM

Quote:
Originally Posted by topkollek View Post
බුදුහාමුදුරුවො ඉපදුනේ ලංකාවෙ කියල සාක්ෂි පෙන්නන කට්ටිය ඉන්නෙ. ඔය දේවල් හොයන එකට වඩා වැදගත් දේශනා කරපු දේවල් තේරුම්ගන්න උත්සාහ කරනවනම්

ඔතන තමා හිංගල බෞද්ද යට කෙලුන තැන එකෙක්වත් දර්මය අහන්න පිළිපදින්න සුදානම් නැ නමුත් දුස්වාදය සහ මිත්‍යාව පස්සේ යන්න තම ඕනේ හරි අගමැ දන්නවනම් කවදාවත් දටු පස්සේ කලුල් තිබ්බ තැන පස්සේ යන්නේ නැ..
Reply With Quote
(#44)
Old
firerix firerix is offline
Senior Member
firerix has a spectacular aura aboutfirerix has a spectacular aura aboutfirerix has a spectacular aura aboutfirerix has a spectacular aura about
 
Posts: 582
Join Date: Jan 2018
11-12-2019, 06:30 AM

Quote:
Originally Posted by thinking_guy View Post

Umba campus eke sambanda una eka kaneemaka hari reserch ekaka hari
wistharayak daapan balanna.
රුවන් වැලිසැය (1992)
ජේතවනාරාමය වෙස්ගිරිය (1992)
හැමන්හිල් කයිට්ස්(1995)
ඉහල කාලවේල උල්පත බුරිඅල්(2015)


මම තරුණ කොල්ලෙක් නොවනබව සලකන මැනවි

Last edited by firerix; 11-12-2019 at 06:31 AM.
Reply With Quote
(#45)
Old
smother's Avatar
smother smother is offline
Senior Member
smother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to all
 
Posts: 19,885
Join Date: Jan 2009
Location: Six Feet Under
11-12-2019, 09:16 AM

Quote:
Originally Posted by erozan View Post
ඔය ධාතූන් වහන්සේලා තියෙන්නෙ නිදන් කරල, නිදන් කරපු එකේ කාබන් පරික්ශා කරන්නෙ මොකටද,
ඉස්සෙලා කාබන් 14 හෝ ඊට පස්සේ අපු ටෙක්නොලොජි ගැන කියවල ඉදපන්.
නිදන් කරපුව තමා මෙචර කල් පරීක්ෂණ වලට ලක් කරේ.
Reply With Quote
(#46)
Old
smother's Avatar
smother smother is offline
Senior Member
smother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to all
 
Posts: 19,885
Join Date: Jan 2009
Location: Six Feet Under
11-12-2019, 09:19 AM

Quote:
Originally Posted by Pessimist View Post
carbon14 කරල මොනාද බං හොයාගන්න පුලුවන් ? ඒව බුදු හාමුදුරුවන්ගෙද කියලද ? උඹ හිතං ඉන්නෙ කාබන් 14 මොනා හොයන්න කරන පරීක්ශණයක් කියලද ?
එචරම ගොන් වෙන්නත් එපා ඉතින් . ඕක මොන කාලෙට අයිතිද කියල බැලුවනම් ගොඩක් සාදක ලැබෙනවා.
Reply With Quote
(#47)
Old
smother's Avatar
smother smother is offline
Senior Member
smother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to all
 
Posts: 19,885
Join Date: Jan 2009
Location: Six Feet Under
11-12-2019, 09:19 AM

Quote:
Originally Posted by ManjuT View Post
මේකේ මූණ පේන්නෙ නැති හින්දා හොඳයි. නැත්නම් ඔයවගේ කතාවක් කියලා පාරේ බැහැලා යන්න බැරිවෙයි. බුදුහාමුදුරුවෝ තර්ක කරලා පිලිගන්න කිව්වට දැන් කාලේ ඒව හරියන්නේ නෑ.
සිරාවට
Reply With Quote
(#48)
Old
smother's Avatar
smother smother is offline
Senior Member
smother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to all
 
Posts: 19,885
Join Date: Jan 2009
Location: Six Feet Under
11-12-2019, 09:22 AM

Quote:
Originally Posted by firerix View Post
කවදාවත් වෙන්නේ නැ ..මොකද ඔය දාතු සීන් ඔක්කොම ඔය පන්සල් වල හාමුදුරු ගොල්ලගෙ බඩවියත රැකගන්න තියන දේවල් ඕව C14 කරලා ඇත්ත ඔප්පු කරහම උන් දෙට එකට කෙලවෙලා යනවා ..ඕව තනි බොරු ක්‍රිස්තියානු සමාජය තුලත් ඔයවගේ බොරුවක් තිබ්බ ජේසුස් වහන්සේගේ සිරුර ඔතල තිබ්බ රෙදි කැල්ලකියල එකක් Shroud of Turin කියල හොයල බලපල්ලා ඕකටත් මිනිස්සු වැද වැද හිටිය අවූරුදු සියගණක ඉල්ලා පස්සේ පල්ලියෙන් අවසර දීලා එක ටෙස්ට් කරා එකෙන් ඔප්පු උන ඒ රෙද්ද බොරුවක් කියල අන්න එහෙමයි බුද්දිමත් මිනිස්සු ...
අන්න එකයි, අනිත් එක මම අහල තියෙනවා ගෙවල් වලට දාතු වැඩම කරලා කියල නහින්න හදන ආච්චිලා. එක ගැන තම පැහැදිලි අදහසක් නැ මටත්.
Reply With Quote
(#49)
Old
smother's Avatar
smother smother is offline
Senior Member
smother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to all
 
Posts: 19,885
Join Date: Jan 2009
Location: Six Feet Under
11-12-2019, 09:24 AM

Quote:
Originally Posted by erozan View Post
දැන් මොකක්ද කාල නිර්නය කොරන්ඩ ඔනෙ වෙලා තියෙන්නෙ ????සෑහෙන ප්‍රශනයක් ඇතිවෙලා වගේ, පුකේ රැඩිකල් මීහරක්ට..
ඔන්න බලහන් ඉතින් ශ්‍රද්දාව රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනව. ප්‍රශ්නයක් ඇහුවොත් මේ වගේ පොන්නයෝ රැලක් එනවාමයි ආගම ජාතිය රැකගන්න
Reply With Quote
(#50)
Old
smother's Avatar
smother smother is offline
Senior Member
smother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to allsmother is a name known to all
 
Posts: 19,885
Join Date: Jan 2009
Location: Six Feet Under
11-12-2019, 09:27 AM

Quote:
Originally Posted by olu bakka View Post
කාබන් කාල නිර්ණයක් කරන්න පුලුවන්නන් හොදයි. එතකොට සියලුම ධාතු එකම කාලයට අයත්ද කියල බලන්න පුලුවන්. ඉතිහාසයේ කොයි කාලයටද අයිති බලන්න පුලුවන්.අනික සමහරු කියනව බුදුන් කියල කෙනෙක් ඉතිහාසයේ ඉදියෙ නෑ කියල.අශෝක ජෛන ආගම ආශ්‍රයෙන් හදපු බොරුවක් කියනව.ඒකෙත් ඇත්ත නැත්ත බලාගන්න පුලුවන්.අනිවාර්‍යෙන්ම කරන්න ඕනෙ දෙයක්. ඒත් business කඩන් වැටෙන හින්ද කැමති නෑ.

DNA පරීක්ෂාවක් කරන්න DNA ඉතිරිද කියල දන්නෑ. තියෙනවනන් ඒකත් කරන්න ඕනෙ දෙයක්.

ඔව් DNA ගැන නම් විස්වාස කරන්න අමාරුයි එත් කාලය එක්ක සසදල මේ අපි වැඳ වැඳ ඉන්නේ මොනාටද කියලවත් හොයාගන්න පුළුවන්නේ
Reply With Quote
Reply

Bookmarks

Tags
god isn't real, is god real?, kurusa pakaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06288 seconds with 9 queries