ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page LOTTERY help
Reply
 
Thread Tools
(#1)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is offline
Senior Member
Mohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of light
 
Posts: 7,674
Join Date: Jun 2018
Location: Wakanda
! LOTTERY help - 09-18-2019, 03:49 PM

lankawe denata laksha 10 thagi wadipurama dena/ adena lottery eka mokadda bn?
Reply With Quote
(#2)
Old
kaputo's Avatar
kaputo kaputo is offline
Senior Member
kaputo is on a distinguished road
 
Posts: 114
Join Date: Jul 2011
09-18-2019, 05:27 PM

Quote:
Originally Posted by Mohowk View Post
lankawe denata laksha 10 thagi wadipurama dena/ adena lottery eka mokadda bn?
ඕවා බොරු බන්.උන් දෙන තෑග්ගක් නෑ.බොරුවට හැම සතියකම එකෙක් ගෙන්නගෙන බොරුවට තෑග්ගක් කියලා දෙනවා.ඒක දෙනවා කියලා පෙන්නනවා විතරයි.ඔක්කොම සල්ලි ජානාධිපති අරමුදලට සහ භාන්ඩාගරයට යන්නේ.අපේ පැත්තෙ එකෙක් හිටියා.ඌවත් එක පාරක් රුපියල් දෙදහක් දීල ජයග්‍රහාකයෙක් විදිහට පෙන්නන්න එක්කන් ගියාලූ.
Reply With Quote
(#3)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is offline
Senior Member
Mohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of light
 
Posts: 7,674
Join Date: Jun 2018
Location: Wakanda
09-18-2019, 05:48 PM

Quote:
Originally Posted by kaputo View Post

boru...
Dlb ekenm eka tickt ekakawath 1st prize adila na kalekin
eka dkkama tickt ganna epa wenawa
2nd prize eka adenneth kalathurakin dan
Reply With Quote
(#4)
Old
thushiq64's Avatar
thushiq64 thushiq64 is offline
Senior Member
thushiq64 is just really nicethushiq64 is just really nicethushiq64 is just really nicethushiq64 is just really nicethushiq64 is just really nicethushiq64 is just really nicethushiq64 is just really nicethushiq64 is just really nicethushiq64 is just really nice
 
Posts: 1,078
Join Date: Apr 2012
Location: uae
Send a message via Skype™ to thushiq64
09-18-2019, 06:02 PM

matanam machan 2008 january 1st 10K adhuna acharai ada wenathuru 20 witharai..
Reply With Quote
(#5)
Old
EON EON is offline
Senior Member
EON will become famous soon enough
 
Posts: 220
Join Date: Nov 2012
09-18-2019, 06:32 PM

Quote:
Originally Posted by kaputo View Post
ඕවා බොරු බන්.උන් දෙන තෑග්ගක් නෑ.බොරුවට හැම සතියකම එකෙක් ගෙන්නගෙන බොරුවට තෑග්ගක් කියලා දෙනවා.ඒක දෙනවා කියලා පෙන්නනවා විතරයි.ඔක්කොම සල්ලි ජානාධිපති අරමුදලට සහ භාන්ඩාගරයට යන්නේ.අපේ පැත්තෙ එකෙක් හිටියා.ඌවත් එක පාරක් රුපියල් දෙදහක් දීල ජයග්‍රහාකයෙක් විදිහට පෙන්නන්න එක්කන් ගියාලූ.
Reply With Quote
(#6)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 5,115
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
09-18-2019, 06:50 PM

මට වැඩිම ඇදිලා තියෙන්නෙ රුපියල් විස්ස. ඒ හූරට ටිකට් රුපියල් පහයි . අනික් ටිකට් රුපියල් 10 යි කාලෙ .
Reply With Quote
(#7)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud of
 
Posts: 9,811
Join Date: Jun 2015
09-18-2019, 07:29 PM

සම්භාවිතාව පැත්තෙන් බැලුවොත් මහජන සම්පත වගේ අංක 9ක් තියෙන ඒවාට තම...
ගොවිසෙත, මෙගපවර් වගේ ලොකු තෑගි දෙනවා කියන එවේ අංක ගාන වැඩියි කියන්නේ ඇදෙන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම අඩුයි.

ලොතරැයි වල තියෙන සම්භාවිතාව එක්ක බලපුවම උන්ට අමුතුවෙන් හොරයක් කරන්න ඕනි නෑ ... මම මේක ගැන කලින් ත්‍රෙඩ් එකකුත් දැම්ම.
Reply With Quote
(#8)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is offline
Senior Member
Mohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of light
 
Posts: 7,674
Join Date: Jun 2018
Location: Wakanda
09-19-2019, 07:39 AM

Quote:
Originally Posted by P o o L View Post
මට වැඩිම ඇදිලා තියෙන්නෙ රුපියල් විස්ස. ඒ හූරට ටිකට් රුපියල් පහයි . අනික් ටිකට් රුපියල් 10 යි කාලෙ .
mata 500 1i
Quote:
Originally Posted by snm1990 View Post
සම්භාවිතාව පැත්තෙන් බැලුවොත් මහජන සම්පත වගේ අංක 9ක් තියෙන ඒවාට තම...
ගොවිසෙත, මෙගපවර් වගේ ලොකු තෑගි දෙනවා කියන එවේ අංක ගාන වැඩියි කියන්නේ ඇදෙන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම අඩුයි.

ලොතරැයි වල තියෙන සම්භාවිතාව එක්ක බලපුවම උන්ට අමුතුවෙන් හොරයක් කරන්න ඕනි නෑ ... මම මේක ගැන කලින් ත්‍රෙඩ් එකකුත් දැම්ම.
mahajana sampathe anka 9i kiwata eke ban ekaeka thanwala anka thibunata denne na, konaka in tynna oona ethkota eekath anithwa wage gdk durata
Reply With Quote
(#9)
Old
Mohowk's Avatar
Mohowk Mohowk is offline
Senior Member
Mohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of lightMohowk is a glorious beacon of light
 
Posts: 7,674
Join Date: Jun 2018
Location: Wakanda
09-19-2019, 07:39 AM

Quote:
Originally Posted by thushiq64 View Post
matanam machan 2008 january 1st 10K adhuna acharai ada wenathuru 20 witharai..
10k walin aye tickt gnna epai
Reply With Quote
(#10)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 5,115
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
09-19-2019, 01:43 PM

Quote:
Originally Posted by Mohowk View Post
10k walin aye tickt gnna epai
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04150 seconds with 9 queries