ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > Offline Business
Reload this Page LED sign board . Do it your Self :P
Reply
 
Thread Tools
(#1)
Old
K_ZONE's Avatar
K_ZONE K_ZONE is offline
Senior Member
K_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to behold
 
Posts: 4,688
Join Date: May 2009
Location: invoke db "Injected Memory"
Send a message via Skype™ to K_ZONE
cool LED sign board . Do it your Self :P - 07-08-2013, 12:23 PM

LED sign board . How to do it your Self





මේ දවස් වල හොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මොනාද මේ පාට පාට යිට් පත්තුවෙන Board ,,
රැට වෙලි වේලි තිබ්බ Towns දැන් las vegas වගේ. .

මෙන්න ඉතින් විස්තරේ .. මෙතන මම දාපු පෝස්ට් එකට පස්සෙ කට්ටිය Inbox එක පිරෙන්න pm දාලා තිබ්බ හරි විස්තරයක් අහල .. .
http://www.elakiri.com/forum/showpos...89&postcount=4

එතන Basic ටිකක් මම දාලා තියෙන නිසා. . මම මගින් පටන් ගන්නම් , , ,, ,

මුලින්ම කිව්වොත් මම කලින් කිව්වා වගේ මේ Board වලට Microcontrolls වල සම්භන්දයක් නැ. .තියෙන ඒවත් තියෙන්වා,, ඒ කියන්නෙ Custom කරන්නත් පුලුවන්, , ඒත් වියදම් කරගෙන කාලෙ කාගෙන කරනවට වඩා,, මේ Ready-Made items පාවිච්චි කරන එක ලේස්යි, Time ඉතුරුවෙනවා. . .

මට වඩා මේ Subject එක ගැන දන්න අය මේ EK එකේ ඇති, ,, මම ආසවට දැනට 10ක් විතර කලා,, දැන් නම් ආසාව ඉවරයි, ,,

මේ තියෙන්නෙ මම දාපු එකක්, , මේක නම් ගොඩක් Advance එකක්.. මෙකේ Software එක හදුවෙ මම,, ඒ කියන්නෙ මේකෙ Controller Board එකක් එක්ක SDK එකක් එනවා Delphi & C++ .. මම එක පාවිච්චි කරලා හැදුවෙ Food City එකක Prices Change උනාම Automaticly Board එක Update වෙන්න.. . පට්ට සීන් එකක් ,, පට්ට කියන්නෙ SQL Server එකෙන් data අරගෙන Price List එකක් හදාගෙන Board එකට Update කරනවා Animation එක්ක.. .




මුලින්ම මේ වැඩේ කරන්න ඕන බඩු ට්ක මේන්න මේවා. . .
1. LED Modules, මම කලින් කිව්වා වගේ, , Floor Tiles අල්ලවා වගේ, , තමයි වැඩේ කරන්නෙ, ,
මේවා LED වල හැටියට Single Color, bi-Color, RGB / 3 Color විදියට එනවා,
ඒත් එක්කම Indoor Board එකක් නම් ලගින් ලගින් LED තියෙන SMD LEDs තමයි ගොඩක් වෙලාවට එන්නෙ, , ටිකක් ගනන් වැඩියි,,
Outdoor නම් දුරින් දුරින් Powerful LED වලින් හදලා තියෙන්නෙ,, Outdoor Modules බොහෝදුරට Water proof, එත් ගන්න වෙලාවට අහල ගන්න වතුර යනවද කියලා. . නැත්නම් අපිට වෙනම seal කරගන්න වෙනවා,,


මේ තියෙන්නෙ 3 Color Out Door Module එකක්. P8


මේ තියෙන්නෙ 3 Color Indoor Module එකක්. ඒක LED ඇතුලෙ Colors තුනම තියෙන්වා.. P10


මේකත් 3 Color Indoor Module එකක්. ඒත් මේක මිල අඩුයි. LED දුරින් තියෙන්නෙ, , Buildings උඩ තියෙන ඒවට තමයි හොද, මේක දුරට ඇපල්, ලගට පැපොල්.. ඒක P 20


තව අමුතු අමුතු Shape තියෙන ඒවා ගහනවා නම් මේවගේ ඒවත් තියෙන්වා. ..


Stage Lighting වලට ගන්න Flexible LED Curtains

.
හරි දැන් Boards දැක්කනෙ, , මේ තියෙන්නෙ ඔය Boards එකින් එකට Connect කරන ribbon cables


ඊලගට Power Cables


දැන් Board එකට Power දෙන්න Power Supply Box ඕන, මේකට සාමාන්යෙන් පාවිච්කි කරන CCTV වලට ගන්න Power Supply ම පාවිච්චි කරන්න පුලුවන්. . ඒකක් නම් මදි Board එකකට ලොකු එකකට 10 k විතර දානවා. . එකක් 4000 - 8000 ක් විතර වෙනවා



Row එකෙන් එක Connect කරගත්ත ribbon cables එක තැනකට අරන් , , Hub Card එකකට දෙන්න ඕන, මේකත් හරියට Network Hub එකක් වගේම තමයි. .



අන්තිමට වැදගත්ම කොටස . . . Controller card එකක් තොරගන්න එක. .

මේක ඔයාලා ගනිපු Module එකේ හැටියට වෙනස් වෙනවා,,, 3 color නම් එකට හරියන එකක් ගන්න ඔන..

සාමාන්ය Card එකක්,, Battery එකක් තියෙන ඒකේ විතරයි Clock එකක් තියෙන්නෙ, , ඒකත් බලල ගන්න, ,,
මේ Card එක Serial cable එකකින් තමයි Program කරන්නෙ,, USB Port එකක් තියෙන්වා නම්.. File එකක් පෙන් එකට Copy කරලා Upload කරන්නත් පුලුවන්. . Memory එක Card එක අනුව වෙනස් වෙනවා,


මේ 3 Color Card එකක්, මේවා කලින් Program කරලා තියෙන්වා අඩුයි, කරනවා නම් Chip එකක් ගහන්න පුලුවන් AVI /MPEG වීඩියො එකක් දාලා,

හොදම දේ,, NETWORK cable එකකින් PC එකකට Connect කරලා, Live දෙන එක, Playlist එකක් හදලා තිබ්බම අවුරුද්දක් උනත් Play වෙනවා, තව After Effects වගේ Software වලට Plugins එනවා මේ Boards Control කරන්න පුලුවන්,



GSM හරහා SMS, GPRS වලින් Program කරන්න පුලුවන් ඒවත් තියෙන්වා



එක Board එකකට වඩා Network කරනවා නම් ඊලග Board එකට Signal දෙන්න මේ Card එක ඕන වෙනවා.



හරි ඔක්කොම Set කරල ඉවර උනාම මෙන්න මෙහෙම තියෙන්නෙ ඕන ,,



මේ Box / cabin එක උනත් කඩේ ගන්න තියෙන්වා, ඕනම නම් අපිට හදාගන්න පුලුවන්,, මේ හැම දෙයක්ම කලින් හදලම එන්නෙ China වලින්, ,.

Program කරන්න ඕන Software එක Card එකත් එක්ක දෙනවා , , නැත්නම් Download කරන්න URL එක දෙනවා . . ..







Cards වල වැඩි විස්තර ටිකක්, ,



ඔන්න ඕකයි කතාව. ..


වැදගත් උනානම් සලකනු මැනවි. . මාසයක් විතර Try එකක් දුන්න මේ ගැන Thread එකක් දාන්න. .

සියලු හිමිකම් ඇවරිනි,, BY K_ZONE @ Elakiri.com

ලගදි දාපු වැදගත් Threads,
Hacking tuts part 1/ Faceb00k Hack >> http://www.elakiri.com/forum/showthread.php?t=1559863
Hacking tuts part 2/ Trojan horses >> http://www.elakiri.com/forum/showthread.php?p=15212988


සැ.යු: මම දැන් Boards කරන්නෙ නැ මචොලා... පුලුවන් නම් කවුරු හරි පටන් ගන්න,, EK එකෙන්ම මට 30 ක් විතර PM කලා Boards ඉල්ලලා,, ,,

Last edited by K_ZONE; 07-08-2013 at 01:47 PM.
Reply With Quote
(#2)
Old
DLM's Avatar
DLM DLM is offline
Senior Member
DLM is just really niceDLM is just really niceDLM is just really niceDLM is just really niceDLM is just really niceDLM is just really niceDLM is just really niceDLM is just really niceDLM is just really nice
 
Posts: 2,394
Join Date: Dec 2010
Location: HOME
07-08-2013, 12:26 PM

patta machan
Reply With Quote
(#3)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,682
Join Date: Oct 2009
Location: New caledonia
07-08-2013, 12:33 PM

patta macho
Reply With Quote
(#4)
Old
නිරූෂි's Avatar
නිරූෂි නිරූෂි is offline
Member
නිරූෂි will become famous soon enough
 
Posts: 54
Join Date: Jul 2013
07-08-2013, 12:47 PM

Good, karanna thamai amaru
Reply With Quote
(#5)
Old
anju.r's Avatar
anju.r anju.r is offline
Senior Member
anju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to beholdanju.r is a splendid one to behold
 
Posts: 51,301
Join Date: Dec 2010
Location: ඉන්න තැන
07-08-2013, 12:52 PM

Reply With Quote
(#6)
Old
K_ZONE's Avatar
K_ZONE K_ZONE is offline
Senior Member
K_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to beholdK_ZONE is a splendid one to behold
 
Posts: 4,688
Join Date: May 2009
Location: invoke db "Injected Memory"
Send a message via Skype™ to K_ZONE
07-08-2013, 12:57 PM

Quote:
Originally Posted by නිරූෂි View Post
Good, karanna thamai amaru
කිසි අමරුවක් නැ,, මේකට Electronic දැනුමක් වත්, Computer දැනුමක් වත් අවශ්‍ය නැ,,, අඩුම ගානෙ ඒකම එක ඩොට් එකක් වත් පාස්සන්න ඕන නැ,,, ඔක්කොම කරලා එන්නෙ, අපිට තියෙන්න් assemble කරනන්න විතරයි,,,,



රෙප් දුන්න සියලුම දෙනාට තැන්කූ කිව්වා. . +7 ගානෙ මමත් දුන්නා අනිත් පැත්තට. .. .


Last edited by K_ZONE; 07-08-2013 at 02:33 PM.
Reply With Quote
(#7)
Old
WwW.lk's Avatar
WwW.lk WwW.lk is offline
Senior Member
WwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of light
 
Posts: 13,142
Join Date: Nov 2009
Location: kurunegala
07-08-2013, 12:58 PM

sahenna parakkuyi video card kohomada wenne machan price

Last edited by WwW.lk; 07-08-2013 at 12:59 PM.
Reply With Quote
(#8)
Old
MC New York's Avatar
MC New York MC New York is offline
Senior Member
MC New York has a spectacular aura aboutMC New York has a spectacular aura aboutMC New York has a spectacular aura aboutMC New York has a spectacular aura aboutMC New York has a spectacular aura about
 
Posts: 2,659
Join Date: Feb 2013
07-08-2013, 01:02 PM

mokak qwa. ehemada ban. assemble karanna witharai :S ?
Reply With Quote
(#9)
Old
Jack_Sparrow's Avatar
Jack_Sparrow Jack_Sparrow is offline
Senior Member
Jack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to all
 
Posts: 34,469
Join Date: Jun 2008
Location: s0m3wh3re ! b3l0nG
Send a message via Yahoo to Jack_Sparrow
07-08-2013, 01:02 PM

maxxa thanks for sharing macho
Reply With Quote
(#10)
Old
නිරූෂි's Avatar
නිරූෂි නිරූෂි is offline
Member
නිරූෂි will become famous soon enough
 
Posts: 54
Join Date: Jul 2013
07-08-2013, 01:06 PM

Quote:
Originally Posted by K_ZONE View Post
කිසි අමරුවක් නැ,, මේකට Electronic දැනුමක් වත්, Computer දැනුමක් වත් අවශ්‍ය නැ,,, අඩුම ගානෙ ඒකම එක ඩොට් එකක් වත් පාස්සන්න ඕන නැ,,, ඔක්කොම කරලා එන්නෙ, අපිට තියෙන්න් assemble කරනන්න විතරයි,,,,
kiyak withara yaida?
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04398 seconds with 9 queries