ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සජිත්ගෙන් සරම් කලිසම් ගැලවෙන අභියෝගයක්
Reply
 
Thread Tools
(#41)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,766
Join Date: Feb 2016
11-10-2019, 12:13 AM

Quote:
Originally Posted by S.GUNE View Post
ඇත්තටම බන් දාහන්කෝ බලන්න සාක්කි. බලන්න ආසයි. හැබයි කියපු කතන්දර නේමේ ඇත්තටම මුදල් වර්ථා එක්ක. රාදා ඒකේන් සල්ලි දිනපු ඉන්වොයිසිය එහෙම ඇතිනේ.
රාඩා එකේ ඉන්වොයිස් ගහුවේ නෑ "කොටියට" කියලා. රාඩා එකේ ඉන්වොයිස් වල තියෙන්නේ ගෙවල් හදන්න, පාරවල් හදන්න සල්ලි දුන්න කියලා. ගෙවලුත් නෑ, පාරවලුත් නෑ..රාජපක්ශලා ගහපු ඒවල හැටියට මෙහෙම සල්ලි එහාට මෙහාට කොරන මහ කජ්ජක්ද?
Reply With Quote
(#42)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,674
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
11-10-2019, 12:18 AM

Quote:
Originally Posted by Harvard-Bio View Post
පුතා, දෘශ්‍යමාන දේ හැමවිටම සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය වන්නේ නැත. පෙනෙන දේට එහා ගිය කියවීමක් අවශ්‍යවන්නේ ඒ නිසාය. බොහෝ රටවල සහරාන් මෙන් අයියලා මැත අතීතයේද සිටි බවට වාර්තා ඇත. මෑත අතීතයේ සිටි සහරාන් වැන්නන් යම් යම් විදේශ ආණ්ඩු විසින් "නිශ්පාදනය කර පුහුණු කල" කට්ටියයි. කෙසේ වෙතත් සහරාන් වැන්නන් " තොරතුරු ලබා ගැනීමට භාවිතා කිරීමේදී, ඔවුන් විසින් ඒ ඒ ආණ්ඩුවලට කොකා පෙන්වීමේ අවදානම හැම ආණ්ඩුවක් විසින් ගනු ලැබෙයි. උදා- තලේබාන් සංවිදානය සහ ඔසාමා. එවැනි අවදානමක් ගන්නා පුද්ගලයෝ සහ ආණ්ඩු එහි වගකීම, වෙනත් ආණ්ඩු සහ පුද්ගලයන් පිට පැටවීම, සැබෑ වගකීම සහ වගවීම යන නායකත්ව ලක්ෂන පෙන්වන්නන් නොව තක්කඩියන්ය.

මහින්ද රාඩා එක හරහා එමිල් කාන්තන්ට සල්ලි දුන් බව කියන්නට ඕනෑ තරම් සාක්කි , පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා වල ඇත. විඩියෝ පට, හඬ පට, නාමල් එමිල් කාන්තන් සමඟ ගත් ඡායා රූප.. ඇත. නිදාගෙන සිටින එකා ඇහැරවීම නොව අමාරුම දේ හොර නින්දේ සිටින, දවල් හීන බලන උන් ඇහරවීමය. භයානකම කාරණය නම් වැරදි පුද්ගලයන්ට බලය ලබාදුනහොත් පරිප්පු කන්ඩ වන්නේ මුලු රටටමය- දවල් හීන බලන හොර නින්දේ සිටින්නන්ට පමණක් නොවේ
ඔය හරබර වචන දැම්මට වැඩක් නෑ ඇතුලේ තර්කෙ හිස් නෙ මෙයා. මනුස්සය ඒ කාලේ ත්‍රස්තවාදියෙක් වෙලා හිටියේ නෑ ඒ හින්ද ඔසාමටවත් තලේබාන් එකටවත් සමාන කරන්න බෑ. වෙන එකක් තියා ජනාධිපති කොමිසමේදීම කිවා අපිට විස්තර තිබුනත් අල්ලන්න බැරිවුනා මොකෝ ලොකුවට වැරද්දක් කරලා තිබුනේ නැති හින්ද කියල. මොකෝ සුදු වෑන් එකකින් උස්සන් යන්නද හේතුවක් නැතුව. හම්මෝ එහෙම කරා නං එහෙනං අද සහරාන් නම ස්ටේජ් වල කියවෙයි අහිංසක මුස්ලිම් තරුණයෙක්ව, යුද්ද කාලේ අපිට උදව් කරපු රණවිරුවෙක්ව ගෝටා උස්සන් ගිහින් සොට් එක දීල කියල.

කට්ටිය බුදු පිළිම කඩල ත්‍රස්තවාදී වැඩ කරලා මාට්ටු වෙලා, ආය නිදහස් කරලා පස්සේ උගේ බෝම්බ ෆැක්ටරිය අහුවෙලා, පස්සේ අහවල් දවසේ බෝම්බ ගහනවය කියල ඔත්තුවත් හම්බෙලා ඒක වලක්කගන්න බැරිවෙච්ච ආණ්ඩුව හොඳා...යි එයාලට කිසි වගකීමක් නෑ, මනුස්සය කිසිම කිසිම ත්‍රස්තවාදී වැඩක් නොකරපු පූස වගේ හිටපු කාලේ හමුදාව ගෙව්ව පඩියක් අල්ලං ඒ හින්ද බොම්බේ වගකීම කලින් ආණ්ඩුවට ගන්නලු. ටිපිකල් ටොයියන්ට නං හොඳා ඕය තර්ක මඩ ගහන්න, ඔයා ප්‍රබුද්ධ ලයින් එකෙන් කියද්දී ගැලපෙන්නේ නෑ ඔය කතා.

මහින්ද සල්ලි දුන්න හො නැතා රටේ ඒකීය බව ගැන මහින්දව විස්වාස කරන එකට ඒකෙන් කිසි බලපෑමක් නෑ ඔය සිද්දියට පස්සේ අවුරුදු තුනකින් මහින්ද රටේ ඒකීය බව වෙනුවෙන් රාජ්‍ය නායකයෙක් කරපු ලොකුම සේවය කරා. ඒක සුමන්තිරන්ගෙ වොයිස් කට් එකට වඩා අපිට ෂුවර්.
Reply With Quote
(#43)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,766
Join Date: Feb 2016
laugh 11-10-2019, 12:35 AM

Quote:
Originally Posted by LazyLizard View Post

හරි මචං, උඹ ප්‍රතිපත්තිමය දේශපාලනයක් වෙනුවෙන් පෙනී ඉන්නවාය කියන වැරැදි මතයේ ඉඳගෙනයි මම සංවාදයට ආවේ. "මහින්ද සල්ලි දුන්නා හෝ නැතෑ" කියන්න බැහැ මහත්මයා, රටක රාජ්‍ය නායකයෙක්, ව්‍යවස්තාව රකින්න ඉන්න මිනිහා, ත්‍රස්තවාදී කන්ඩායමකට සල්ලි දීම - මොකටද දෙමල ජනතාවගේ ජන්ද අයිතිය අහිමි කරන්න.. මේවා බරපතල අවනීතික වැරදි. කොටි සමූල ගාතනය කලා කියලාවත් ( ඒත් දැන් අපි දන්නවා යුද්ධය මෙහෙයවූයේ ෆොන්සේකා බව ) ඒ බරපතල අවනීතික, ව්‍යවස්තාවට විරුද්ධ වැරදි හරි වෙන්නේ නැහැ. එහෙම නීතිය නවන්න පුලුවන්නම් ඉතින් අපිට ව්‍යවස්තාවක්, උසාවි ඕනෙත් නැත කියන ආරාජික ලෙවල් එකකට රට යාමක් වෙන්නේ. "මහින්දලා කරන ඒවා හරි, අනිත් එවා වැරදියි " වැනි රාජාන්ඩු තත්වයකට අපි තල්ලු වෙන්නේ. ප්‍රතිපත්තිමය, ව්‍යවස්තාපිත, නෛතික කරුණු ඔක්කොම බල්ලට දාලා " යුද්දේ දිනු මහින්ද අහවල් වැඩේ කලත් මම ඌටම දෙමි" කියන ස්තාවරය ඉතාම වහල් නෝන්ජල් ස්තාවරයක්. අවුලක් නෑ මචන්, උඹ උඹේ දේශපාලනය කරපන්, මම මම දන්න දේ ලියනවා, මත ගැටෙනවා, අලුත් අයිඩියාස් හැදෙනවා, ඒකමයි වෙන්න ඕනේ! පුද්ගලිකව කිසි අමනාපයක් නෑ.
Reply With Quote
(#44)
Old
හෙළයෙක්'s Avatar
හෙළයෙක් හෙළයෙක් is offline
Senior Member
හෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of light
 
Posts: 3,634
Join Date: Apr 2014
11-10-2019, 12:41 AM

යූඇන්පියෙ උන් ඔහොම්ම තමා කාගෙ හරි පිරිමියෙක්ගෙ රෙද්ද කඩාගන්න බලාගෙනමයි ඉන්නෙ.
Reply With Quote
(#45)
Old
danzka's Avatar
danzka danzka is online now
Senior Member
danzka is a jewel in the roughdanzka is a jewel in the roughdanzka is a jewel in the roughdanzka is a jewel in the roughdanzka is a jewel in the roughdanzka is a jewel in the roughdanzka is a jewel in the rough
 
Posts: 797
Join Date: Feb 2018
11-10-2019, 01:14 AM

Quote:
Originally Posted by LazyLizard View Post
ඔය හරබර වචන දැම්මට වැඩක් නෑ ඇතුලේ තර්කෙ හිස් නෙ මෙයා. මනුස්සය ඒ කාලේ ත්‍රස්තවාදියෙක් වෙලා හිටියේ නෑ ඒ හින්ද ඔසාමටවත් තලේබාන් එකටවත් සමාන කරන්න බෑ. වෙන එකක් තියා ජනාධිපති කොමිසමේදීම කිවා අපිට විස්තර තිබුනත් අල්ලන්න බැරිවුනා මොකෝ ලොකුවට වැරද්දක් කරලා තිබුනේ නැති හින්ද කියල. මොකෝ සුදු වෑන් එකකින් උස්සන් යන්නද හේතුවක් නැතුව. හම්මෝ එහෙම කරා නං එහෙනං අද සහරාන් නම ස්ටේජ් වල කියවෙයි අහිංසක මුස්ලිම් තරුණයෙක්ව, යුද්ද කාලේ අපිට උදව් කරපු රණවිරුවෙක්ව ගෝටා උස්සන් ගිහින් සොට් එක දීල කියල.

කට්ටිය බුදු පිළිම කඩල ත්‍රස්තවාදී වැඩ කරලා මාට්ටු වෙලා, ආය නිදහස් කරලා පස්සේ උගේ බෝම්බ ෆැක්ටරිය අහුවෙලා, පස්සේ අහවල් දවසේ බෝම්බ ගහනවය කියල ඔත්තුවත් හම්බෙලා ඒක වලක්කගන්න බැරිවෙච්ච ආණ්ඩුව හොඳා...යි එයාලට කිසි වගකීමක් නෑ, මනුස්සය කිසිම කිසිම ත්‍රස්තවාදී වැඩක් නොකරපු පූස වගේ හිටපු කාලේ හමුදාව ගෙව්ව පඩියක් අල්ලං ඒ හින්ද බොම්බේ වගකීම කලින් ආණ්ඩුවට ගන්නලු. ටිපිකල් ටොයියන්ට නං හොඳා ඕය තර්ක මඩ ගහන්න, ඔයා ප්‍රබුද්ධ ලයින් එකෙන් කියද්දී ගැලපෙන්නේ නෑ ඔය කතා.

මහින්ද සල්ලි දුන්න හො නැතා රටේ ඒකීය බව ගැන මහින්දව විස්වාස කරන එකට ඒකෙන් කිසි බලපෑමක් නෑ ඔය සිද්දියට පස්සේ අවුරුදු තුනකින් මහින්ද රටේ ඒකීය බව වෙනුවෙන් රාජ්‍ය නායකයෙක් කරපු ලොකුම සේවය කරා. ඒක සුමන්තිරන්ගෙ වොයිස් කට් එකට වඩා අපිට ෂුවර්.
well said bro
Reply With Quote
(#46)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,674
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
11-10-2019, 01:52 AM

Quote:
Originally Posted by Harvard-Bio View Post
හරි මචං, උඹ ප්‍රතිපත්තිමය දේශපාලනයක් වෙනුවෙන් පෙනී ඉන්නවාය කියන වැරැදි මතයේ ඉඳගෙනයි මම සංවාදයට ආවේ. "මහින්ද සල්ලි දුන්නා හෝ නැතෑ" කියන්න බැහැ මහත්මයා, රටක රාජ්‍ය නායකයෙක්, ව්‍යවස්තාව රකින්න ඉන්න මිනිහා, ත්‍රස්තවාදී කන්ඩායමකට සල්ලි දීම - මොකටද දෙමල ජනතාවගේ ජන්ද අයිතිය අහිමි කරන්න.. මේවා බරපතල අවනීතික වැරදි. කොටි සමූල ගාතනය කලා කියලාවත් ( ඒත් දැන් අපි දන්නවා යුද්ධය මෙහෙයවූයේ ෆොන්සේකා බව ) ඒ බරපතල අවනීතික, ව්‍යවස්තාවට විරුද්ධ වැරදි හරි වෙන්නේ නැහැ. එහෙම නීතිය නවන්න පුලුවන්නම් ඉතින් අපිට ව්‍යවස්තාවක්, උසාවි ඕනෙත් නැත කියන ආරාජික ලෙවල් එකකට රට යාමක් වෙන්නේ. "මහින්දලා කරන ඒවා හරි, අනිත් එවා වැරදියි " වැනි රාජාන්ඩු තත්වයකට අපි තල්ලු වෙන්නේ. ප්‍රතිපත්තිමය, ව්‍යවස්තාපිත, නෛතික කරුණු ඔක්කොම බල්ලට දාලා " යුද්දේ දිනු මහින්ද අහවල් වැඩේ කලත් මම ඌටම දෙමි" කියන ස්තාවරය ඉතාම වහල් නෝන්ජල් ස්තාවරයක්. අවුලක් නෑ මචන්, උඹ උඹේ දේශපාලනය කරපන්, මම මම දන්න දේ ලියනවා, මත ගැටෙනවා, අලුත් අයිඩියාස් හැදෙනවා, ඒකමයි වෙන්න ඕනේ! පුද්ගලිකව කිසි අමනාපයක් නෑ.
"රටේ ඒකීය බව ගැන මහින්දව විස්වාස කරන එකට ඒකෙන් කිසි බලපෑමක් නෑ" කියන එක දැක්කේ නැද්ද නැත්තන් උඩ පරිච්චේද දෙක නොදැක්ක වගේ හිටිය වගේ ඒකත් දැකල නොදැක්ක වගේ රඟපානවද මාතෘකාවට අදාල නොවෙන කටකතාවක් උස්සන් ආවම ඒක සිද්ද උනා හෝ නැතා මේ කාරනේට අදාළ නෑ කිව්වම ඉතිං අර කටකතාව ඇත්ත කියල මවාගෙන හැඟීම්බර වෙලා අර ලාබෙට තියෙන "ඔයා මහින්ද යුද්දේ දිනපු හින්ද මොකක් කරත් හරි කියන එකෙක් නෙ, ඔයා වහලෙක් නෙ" කියන බාල ටොයි තර්කයක් ඇද බාල දැන් අහිංසක චරිතේ රඟපානව.

දවස පුරා ඊනිවුස් එකේ අතේ පත්තු වෙන බොරු හෑලි කොපි පේස්ට් කර කර බොරු පතුරන ගමන් ප්‍රතිපත්තිමය දේශපාලනයක් ගැන කියන්න පුලුවන්ද මෙයා රෙද්දක් ඇඳගෙන. විහිලු නෙ මේවා තමන් ගාව වත් නැති ප්‍රතිපත්තියක් ගැන කියනවා දාල තියෙන ත්‍රෙඩ් ටික දැක්කම ඔය හරබර වචන ඔක්කොම ඉවරයි
Reply With Quote
(#47)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is online now
Senior Member
sithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant futuresithija.h has a brilliant future
 
Posts: 8,443
Join Date: Nov 2008
Location: Matara
11-10-2019, 01:53 AM

Quote:
Originally Posted by LazyLizard View Post
ඔය හරබර වචන දැම්මට වැඩක් නෑ ඇතුලේ තර්කෙ හිස් නෙ මෙයා. මනුස්සය ඒ කාලේ ත්‍රස්තවාදියෙක් වෙලා හිටියේ නෑ ඒ හින්ද ඔසාමටවත් තලේබාන් එකටවත් සමාන කරන්න බෑ. වෙන එකක් තියා ජනාධිපති කොමිසමේදීම කිවා අපිට විස්තර තිබුනත් අල්ලන්න බැරිවුනා මොකෝ ලොකුවට වැරද්දක් කරලා තිබුනේ නැති හින්ද කියල. මොකෝ සුදු වෑන් එකකින් උස්සන් යන්නද හේතුවක් නැතුව. හම්මෝ එහෙම කරා නං එහෙනං අද සහරාන් නම ස්ටේජ් වල කියවෙයි අහිංසක මුස්ලිම් තරුණයෙක්ව, යුද්ද කාලේ අපිට උදව් කරපු රණවිරුවෙක්ව ගෝටා උස්සන් ගිහින් සොට් එක දීල කියල.

කට්ටිය බුදු පිළිම කඩල ත්‍රස්තවාදී වැඩ කරලා මාට්ටු වෙලා, ආය නිදහස් කරලා පස්සේ උගේ බෝම්බ ෆැක්ටරිය අහුවෙලා, පස්සේ අහවල් දවසේ බෝම්බ ගහනවය කියල ඔත්තුවත් හම්බෙලා ඒක වලක්කගන්න බැරිවෙච්ච ආණ්ඩුව හොඳා...යි එයාලට කිසි වගකීමක් නෑ, මනුස්සය කිසිම කිසිම ත්‍රස්තවාදී වැඩක් නොකරපු පූස වගේ හිටපු කාලේ හමුදාව ගෙව්ව පඩියක් අල්ලං ඒ හින්ද බොම්බේ වගකීම කලින් ආණ්ඩුවට ගන්නලු. ටිපිකල් ටොයියන්ට නං හොඳා ඕය තර්ක මඩ ගහන්න, ඔයා ප්‍රබුද්ධ ලයින් එකෙන් කියද්දී ගැලපෙන්නේ නෑ ඔය කතා.

මහින්ද සල්ලි දුන්න හො නැතා රටේ ඒකීය බව ගැන මහින්දව විස්වාස කරන එකට ඒකෙන් කිසි බලපෑමක් නෑ ඔය සිද්දියට පස්සේ අවුරුදු තුනකින් මහින්ද රටේ ඒකීය බව වෙනුවෙන් රාජ්‍ය නායකයෙක් කරපු ලොකුම සේවය කරා. ඒක සුමන්තිරන්ගෙ වොයිස් කට් එකට වඩා අපිට ෂුවර්.

Reply With Quote
(#48)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,766
Join Date: Feb 2016
11-10-2019, 06:16 AM

Reply With Quote
(#49)

laugh 11-10-2019, 06:21 AM

Reply With Quote
(#50)

11-10-2019, 10:06 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
හොරිකඩ බුවා, 541100 ge fake eka, unp bank robbery 2015, unp ponnayo set eka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04505 seconds with 9 queries