ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page BMW ඇන්ටි කරපු දේ
View Poll Results: BMW ඇන්ටි පොලිසියට &#3
ඔව් මෙහෙම කමා කරන්න ඕන 269 44.39%
නෑ මේක වැරදියි 337 55.61%
Voters: 606. You may not vote on this poll

Reply
 
Thread Tools
(#61)
Old
isurueka's Avatar
isurueka isurueka is offline
Senior Member
isurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of light
 
Posts: 14,205
Join Date: Jul 2008
07-14-2015, 11:52 PM

Quote:
Originally Posted by thanujaka View Post
එතකොට පොලිස්කාරයෝ දෙන්න නඩුවේ කෙලින්ම පාර්ශව කාරයෝ දෙන්නෙක් වෙනවා බං.. ඒකට බයයි උන්..
මට උනා නං මම සිරාවට කැමති නඩු දානවනං..
උසාවි ගෙන්නලා උන් දෙන්නට සසර එපා කරවන්න පුළුවන් ලොවෙත්..
සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් කේස් ඇරුනම ඔය වගේ සිද්ධිවල පාර්ශවකාරයෙක් වෙන්න උන් බයයි බං..
තනියමනෙ ඇපියර් වෙන්න වෙන්නේ.. උන්ට ලොයර්සලා කතා කරන්නේ නෑනේ..
එතකොට නඩුව ඉවර වෙන්නේ සිද්ධිය කණපිට හැරිලා..
ප්‍රායෝගිකව එහෙම නඩු දිනන්න බෑ බං..
උඹ කවදාවත් අහලවත් තියෙනවද ලෝයර් කෙනෙක්ව පොලිසියෙන් ලිව්වා කියල.. නෑනේ..
ඒකයි ඔතන සිරාම කතන්දරේ..
අපි බය නැත්තන් උන් බයයි.. අපි බය උනොත් උන් පුප්පනවා..

ඇයි බං උන්ට ලොයර්ලා කතා කරන්නේ නැත්තේ පව්නේ

අන්තිම කෑල්ල නම් සිරාම තමයි බං.....වීදුරුව පාත් කරලා "ඇයි මොකද" කියල සැරෙන් ඇහුවත් පොලිස්කාරයින්ගේ සද්ද බහිනවා
Reply With Quote
(#62)
Old
Radioactive's Avatar
Radioactive Radioactive is offline
Senior Member
Radioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of light
 
Posts: 10,313
Join Date: Jul 2014
07-14-2015, 11:52 PM

ගෑණි වැරදියි, පොලිසියේ රාජකාරියට බාධා කිරිම වරදක්. ඒ මදිවට හෙල්මට් එක අවසර නැතුව උස්සගෙන යන එකත් වැරදියි. මේ වගේ එකක් ඇමරිකාවේ වුනා නම්, එහෙනම් ඔය පොලිස් කාරයො දෙන්නා තව ලොකු සෙනගක් ගෙන්නලා, මේ ගෑණිව බිම දාලා මාන්ච්චු දාලා ගෙනියන්නේ.
Reply With Quote
(#63)
Old
polwattacom's Avatar
polwattacom polwattacom is offline
Senior Member
polwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to all
 
Posts: 6,182
Join Date: Jul 2008
Location: USA
07-14-2015, 11:53 PM

පරීක්ෂණය :

සිද්දිය අගක් මුලක් නැති නිසා හරි ආකාරව නොදනී..



නිරීක්ෂණය :

පොලිසිය රියදුරු බලපත්‍රය ගත්තනම් තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන්න ඕන... කරපු වරද කරන්න ඕන රියදුරාට.. රියදුරා උසාවියේදී නිර්දෝෂී භාවය ඔප්පු කල යුතුයි... විය යුත්තේ ඔහොම උනත් පොලිසිය නීතිය අතට ගන්න නිසා මහජනතාව පොලිසිය ගැන විශ්වාසයක් නැහැ.. මේ ගෑනු කෙනා මීට වඩා මහත්වා විදිහට කතාකල යුතුව තිබ්බ මෙතැනදී.. එයාගේ භාෂා විලාශය අනුව කාන්තාව හැසිරුණ ආකාරය හරි කියල කියන්න බැහැ ...එතැනදී රාජකාරියට භාධා කිරීම යටතේ මේ කාන්තාවට විරුද්ධව නඩු දාන්න පුළුවනි.. එත් පොලිසිය මෙයාව නවත්තල ලයිසම ගතපු හේතුව පැහැදිලි නැති නිසා අපිට මෙතැනදී කව්ද හරි කව්ද වැරදි කියල තීරණය කරන්න අමාරුයි.. වාහනේ BMW එකක් නිසා ශ්‍රී ලංකා පොලිසිය වරදක් නැතුව නැවැත්තුවේ නැහැ කියල අපිට උපකල්පනය කලොත් සැකයේ වාසිය පොලිසියට හිමිවෙනවා..... ඒත් පොලිස් නිලධාරියා වාහන ගැන දන්නේ නැති කෙනෙක් කියල උපකල්පනය කලොත් නම් සැකයේ වාසිය කාන්තාවට හිමි වෙනවා....

නිගමනය :

කාන්තාවන් සහ BMW ඉදිරියේ පොලිසිය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර BMW පාවිච්චි කරන ආර්ථික මට්ටමේ උදවිය රටේ නීතියක් තිබේද කියා දන්නවාද සැක සහිත බවයි..


සමාජයට ගත හැකි ආදර්ශ :

පොලිස් දරුවන් දෙදෙනා ගූ මුට්ටියකට පයින් ගසා ඇඟ පුරා නාගන්න සැටි මනාව පැහැදිලි නිසා මෙවන් ගූ මුට්ටි වලට පයින් නොගසා මග හැර මාරුවන එක ඇඟට ගුණ දායකය..
Reply With Quote
(#64)
Old
MihiCherub's Avatar
MihiCherub MihiCherub is offline
Senior Member
MihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to beholdMihiCherub is a splendid one to behold
 
Posts: 12,817
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
Send a message via Skype™ to MihiCherub
07-14-2015, 11:56 PM

Quote:
Originally Posted by mldarshana View Post
මේ බැල්ලිව අල්ලල හිරේ දන්න එපැයි බන් ... පොලීසිය හොඳයි කියනව නෙවෙයි
Me widiyata hama ekama policeta kagahanna giyoth wena prashna thama enne. munwa kodalan gihin hire danna one..
Reply With Quote
(#65)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 36,174
Join Date: Mar 2014
Location: පානදුරේ
07-14-2015, 11:57 PM

Quote:
Originally Posted by Radioactive View Post
ගෑණි වැරදියි, පොලිසියේ රාජකාරියට බාධා කිරිම වරදක්. ඒ මදිවට හෙල්මට් එක අවසර නැතුව උස්සගෙන යන එකත් වැරදියි. මේ වගේ එකක් ඇමරිකාවේ වුනා නම්, එහෙනම් ඔය පොලිස් කාරයො දෙන්නා තව ලොකු සෙනගක් ගෙන්නලා, මේ ගෑණිව බිම දාලා මාන්ච්චු දාලා ගෙනියන්නේ.
සිරි ලංකාවනේ පුතා.කාන්තාවක්ව අත් අඩංගුවට ගන්න කාන්තා පොලිස් නිලදාරියෙක් ඕනි.නිකමට හිතපන් අරුන් දෙන්නගෙන් එකෙක් හරි ගෑනිට අතක්වත් තිබ්බනම් මොකද වෙන්නෙ?උන් බලහත්කාරකම් කරන්න හැදුවයි කියලා නඩුවක් දායි.කවුද බන් ඉල්ලන් පු# ටින්කිරි ගාගන්න යන්නෙ.
Reply With Quote
(#66)
Old
isurueka's Avatar
isurueka isurueka is offline
Senior Member
isurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of light
 
Posts: 14,205
Join Date: Jul 2008
07-14-2015, 11:57 PM

Quote:
Originally Posted by IDG View Post
prado bmw benz වල ඉරි කපන් යද්දි පෙන්නේ නැනේ බන් අපි වගේ එකෙක් පාරේ නිකන් ගියත් නවත්තනවා අරුන් එක්කලා තියෙන තරහට
ඔව් බන් ඒක නම් සිරාම තමයි.....එකම පාරේ එකම පොලිස්කාරයෝ දෙන්න ගාවින් අපේ වාහනේ යද්දියි වෙන කෙනෙක්ගේ වාහනේ යද්දියි වෙනස මම අත්දැකීමෙන්ම විඳලා තියනවා

Last edited by isurueka; 07-15-2015 at 12:11 AM. Reason: JesonRulez බඩ වීම නිසා
Reply With Quote
(#67)
Old
JesonRulez's Avatar
JesonRulez JesonRulez is offline
Senior Member
JesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to behold
 
Posts: 19,677
Join Date: Jul 2013
Location: ළිං පතුල
07-15-2015, 12:00 AM

Quote:
Originally Posted by isurueka View Post
ඔව් බන් ඒක නම් සිරාම තමයි.....එකම පාරේ එකම පොලිස්කාරයෝ දෙන්න ගාවින් අපේ වාහනේ යද්දියි මාමගේ වාහනේ යද්දියි වෙනස මම අත්දැකීමෙන්ම විඳලා තියනවා
මාමට Benz එකක් තියෙනවා කිව්වා නම් ඉවරයිනේ
Reply With Quote
(#68)
Old
Radioactive's Avatar
Radioactive Radioactive is offline
Senior Member
Radioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of lightRadioactive is a glorious beacon of light
 
Posts: 10,313
Join Date: Jul 2014
07-15-2015, 12:01 AM

Quote:
Originally Posted by JesonRulez View Post
මාමට Benz එකක් තියෙනවා කිව්වා නම් ඉවරයිනේ
ලොල් බන්, මටත් ඕකම ඔය විදියටම හිතට ආවා, ඉතින් කිව්වේ නෑ. පොඩි එකාගේ අශාවනේ පේන්න මොනවා හරි තියෙනවා කියන එක.

Last edited by Radioactive; 07-15-2015 at 12:08 AM.
Reply With Quote
(#69)
Old
isurueka's Avatar
isurueka isurueka is offline
Senior Member
isurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of lightisurueka is a glorious beacon of light
 
Posts: 14,205
Join Date: Jul 2008
07-15-2015, 12:01 AM

Quote:
Originally Posted by JesonRulez View Post
මාමට Benz එකක් තියෙනවා කිව්වා නම් ඉවරයිනේ
නෑ බන් benz එකක් නෙවෙයි පරණ ජීප් එකක්
ඒකත් පොරගේ නෙවෙයි office එකෙන් ලැබිච්ච එකක්
Reply With Quote
(#70)
Old
Anti BBS's Avatar
Anti BBS Anti BBS is offline
Senior Member
Anti BBS is infamous around these partsAnti BBS is infamous around these partsAnti BBS is infamous around these partsAnti BBS is infamous around these parts
 
Posts: 4,690
Join Date: Feb 2015
Location: Amsterdam
07-15-2015, 12:01 AM

Quote:
Originally Posted by JesonRulez View Post
මාමට Benz එකක් තියෙනවා කිව්වා නම් ඉවරයිනේ

මම නම් ඇන්ටිගේ පැත්ත.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ආසයි බයයි, අතෙත් ගැහුවා, අරින්න ආසයි, ඇන්ටි මගේ, ඇන්ටි වෙනුවෙං! , ඇන්ටි හරි:love:, ඇන්ටිගෙ :love:, ඇන්ටිගේ පුක yumm, ඇන්ටිට අරින්න ඕන, උම්...මා, කළුනික, ගෙඩි දෙක මරු, දර්ශිකා මැඩම්, නියමයි, නෝටි ඇන්ටි, ම්ම් ආස්මි, රත්නෙගෙ නෝනාද?, ‍කොහ‍ොමද ආ?, aaaaaa, anti bbs ගේ ගෑනි, anti bbs's wife, ashmi ගෙ පුක තමා, aunty bbs, bbw ඇන්ටි, good job ඈන්ටි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03453 seconds with 12 queries