ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page දුමින්දට කොහෙහරි වැරදුනා - ඥානසාර හිමි.
Reply
 
Thread Tools
(#11)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 9,704
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
12-08-2019, 08:09 AM

මහාමැතිවරණයට අවාසි නිසා දුමියට නත්තල් කන්න වෙන්නෙ හිරේම තමයි. ඒ වෙනකල් අවශ්‍ය පසුබිම හදන එක තමයි මුන් කරන්නෙ.

එස් බී දිසානායක රාජ්‍ය ඇමතිකමක් අරන් කියල මම දැනගත්තෙ අද. පාවෙන චන්ද බයියොන්ට රෙවිල ඉන්නෙ.
Reply With Quote
(#12)
Old
Battery Podda's Avatar
Battery Podda Battery Podda is offline
Senior Member
Battery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these parts
 
Posts: 2,503
Join Date: Nov 2018
12-08-2019, 08:16 AM

Quote:
Originally Posted by topkollek View Post
මහාමැතිවරණයට අවාසි නිසා දුමියට නත්තල් කන්න වෙන්නෙ හිරේම තමයි. ඒ වෙනකල් අවශ්‍ය පසුබිම හදන එක තමයි මුන් කරන්නෙ.

එස් බී දිසානායක රාජ්‍ය ඇමතිකමක් අරන් කියල මම දැනගත්තෙ අද. පාවෙන චන්ද බයියොන්ට රෙවිල ඉන්නෙ.
දුමින්දයව එලියට දාන එක කොච්චර වැදගත්ද කියනවනම් ඥානසාර දැන් දෙමල කොටිත් එලියට දාන්න ට්‍රයි එක. ඒ එක්කම සුදු පුතාවත් ගන්න.. මූ හිතාගෙන ඇති කොටි එලියට දානවා කිව්වම දෙමල දස්පොරා එක මුට සප් එක දෙයි කියලා.
Reply With Quote
(#13)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 9,704
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
12-08-2019, 08:19 AM

Quote:
Originally Posted by Battery Podda View Post

දුමින්දයව එලියට දාන එක කොච්චර වැදගත්ද කියනවනම් ඥානසාර දැන් දෙමල කොටිත් එලියට දාන්න ට්‍රයි එක. ඒ එක්කම සුදු පුතාවත් ගන්න.. මූ හිතාගෙන ඇති කොටි එලියට දානවා කිව්වම දෙමල දස්පොරා එක මුට සප් එක දෙයි කියලා.
එලියට දාන කොටි ලිස්ට් එක හදල සම්බන්ධන්ට පෙන්නුවාම 19වෙනි සංශෝධනය අයින්කරන්න අත උස්සන්නෙ නැතිවෙයිද?
Reply With Quote
(#14)
Old
Battery Podda's Avatar
Battery Podda Battery Podda is offline
Senior Member
Battery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these parts
 
Posts: 2,503
Join Date: Nov 2018
12-08-2019, 08:26 AM

Quote:
Originally Posted by topkollek View Post
එලියට දාන කොටි ලිස්ට් එක හදල සම්බන්ධන්ට පෙන්නුවාම 19වෙනි සංශෝධනය අයින්කරන්න අත උස්සන්නෙ නැතිවෙයිද?
සම්පන්තුත් ගේම් එකේ ඉන්නවද දන්නේ නැහැ බන්.. සුර්යන් එප්එම් එක අහන එකෙක්ද දන්නේ නැහැනේ සම්පා???
Reply With Quote
(#15)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 9,704
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
12-08-2019, 08:40 AM

Quote:
Originally Posted by Battery Podda View Post
සම්පන්තුත් ගේම් එකේ ඉන්නවද දන්නේ නැහැ බන්.. සුර්යන් එප්එම් එක අහන එකෙක්ද දන්නේ නැහැනේ සම්පා???
Reply With Quote
(#16)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,274
Join Date: Mar 2011
Location: Malabe
12-08-2019, 08:45 AM

Quote:
Originally Posted by topkollek View Post
මහාමැතිවරණයට අවාසි නිසා දුමියට නත්තල් කන්න වෙන්නෙ හිරේම තමයි. ඒ වෙනකල් අවශ්‍ය පසුබිම හදන එක තමයි මුන් කරන්නෙ.

එස් බී දිසානායක රාජ්‍ය ඇමතිකමක් අරන් කියල මම දැනගත්තෙ අද. පාවෙන චන්ද බයියොන්ට රෙවිල ඉන්නෙ.
ලොල් ගූ වෙන්ඩ පැරදිල තවත් කියෝනව..දැන් පාවෙන චන්ද ගූ ඇන් පී එකට හම්බෙයි එහෙනම් ලබන චන්දෙන් ලොල්..

SP හොද නැත්තන් ගිය පාර වගේම චන්දෙන් පරද්දන්ඩයි ඔනෙ චන්දෙන් පැරදුන උන්ව ජාතික ලයිස්තුවෙන් ගන්නෙ නැ කියල ජනාධිපතිතුමා දැනටම කියල තියෙනව..
Reply With Quote
(#17)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,274
Join Date: Mar 2011
Location: Malabe
12-08-2019, 08:46 AM

Quote:
Originally Posted by topkollek View Post
එලියට දාන කොටි ලිස්ට් එක හදල සම්බන්ධන්ට පෙන්නුවාම 19වෙනි සංශෝධනය අයින්කරන්න අත උස්සන්නෙ නැතිවෙයිද?
ගූ වෙන්ඩ පැරදුන ගූ ඇන් පී මීහරක් දකින හීන..
Reply With Quote
(#18)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 17,861
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
12-08-2019, 09:24 AM

Quote:
Originally Posted by Battery Podda View Post
දුමින්දට වැරදුනු තැන ඥානසාර හිමි හිරු ස්පොන්සර් ආශ්‍රයෙන් පැහැදිලි කරයි..
Mekata mama agree wenawa
Hamuduruwata anawashya deyak
Reply With Quote
(#19)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 42,560
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
12-08-2019, 09:25 AM

bp
Reply With Quote
(#20)
Old
2osama's Avatar
2osama 2osama is offline
Senior Member
2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all2osama is a name known to all
 
Posts: 5,497
Join Date: Oct 2010
Location: මිහින්-තලේ
12-08-2019, 09:35 AM

රෝයල් පාර්ක් මිනී මරුවා එළියට එනකොට කටයි පුකයි වහගෙන හිටපු අය .
දුමින්ද ගේ නම කිව්වා විතරයි බුරන්න පටන් අරං.
දුමින්ද ඇතුළේ නම් රෝයල් පාර්ක් මිනීමරුවා කොහොමද එළියේ ඉන්නේ .
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05818 seconds with 11 queries