ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page දරුනු ඒකාදිපතිවාදයක් තියෙන්නේ
Reply
 
Thread Tools
(#1)
Old
aliya's Avatar
aliya aliya is offline
Senior Member
aliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these parts
 
Posts: 714
Join Date: Oct 2007
Location: Colombo
sad දරුනු ඒකාදිපතිවාදයක් තියෙන්නේ - 12-03-2019, 02:11 PM

යහපාලනය තුල තිබුන සාරදර්ම දැන් නෑ.රාජපක්ෂ රෙජිමය දැන් දුරුනු ඒකාදිපතිවාදයක් ඇති කරලා.කැබිනට් එක පහලොවට බස්සලා ඒකේ ගෝටා ජනාදිපති,මරා මුදල් ඇමති,චමල් ආරක්ෂක ඇමති, බැසිල් නිල නොවන අභ්‍යන්තර ඇමති, බාගයක්ම එකම පවුලක පාලනයක.මහාමැතිවරනයෙන් පස්සේ මේක අටට බස්සලා ඕය අට දෙනම ගෝටා,බැසිල්,මහින්ද,චමල්,නාමල්,ශසින්ද්‍ර,නිරුපමා.දැ න් ඉස්සර වගේ බය නැතිව කතා කරන්න බෑ. බය නැතිව ෆේස් බුක් යන්න බෑ.ගෙදරට පොලිසියෙන් එනවා.කිසිම නිදහසක් නෑ.පාහෞ හිනාවෙලා තිබුන මුනු මැලවිලා.හමුදාව ආපහු හැමතැනම චෙක් කරනවා.පොලිසිය හැමතැනම.මීඩියා කාරයො බයෙන් ඉන්නේ.ඉස්සර වගේ ටෙලිවිෂන් එකේ ආන්ඩුවට බනින්න බෑ.දරුනු පවුල් පාලනයක්.ඒකාදිපතිවාදය නිසා ඇමතිවරුන් බයේ ඉන්නේ.රජයේ සේවකයො බයේ ඉන්නේ.ව්‍යාපාරිකයො නය ගෙවාගන්න බෑ.බිස්නස් චන්ඩ්නෙ පස්සි නහුතෙටම බැහලා.ගෝටා ගැන විශාව්සයක් නෑ.බුද්දිමතුන් රට අතැහැරලා යනවා.බුද්ධිමතුන් වීසා දාගෙන රටින් පිට වෙනවා.
Reply With Quote
(#2)
Old
good-man's Avatar
good-man good-man is offline
Senior Member
good-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of light
 
Posts: 1,328
Join Date: Jan 2015
12-03-2019, 02:14 PM

රටින් පිටවෙනවා කිව්වේ වියන්ගොඩවගේ බුද්ධිමතුන් ද
Reply With Quote
(#3)
Old
tokkaputha's Avatar
tokkaputha tokkaputha is offline
Senior Member
tokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura abouttokkaputha has a spectacular aura about
 
Posts: 278
Join Date: Aug 2015
12-03-2019, 02:45 PM

ඔව් මචං, උඹත් රටෙන් පලයන්...
Reply With Quote
(#4)
Old
kosandpol kosandpol is offline
Senior Member
kosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to allkosandpol is a name known to all
 
Posts: 44,665
Join Date: Jun 2008
12-03-2019, 02:48 PM

Quote:
Originally Posted by tokkaputha View Post
ඔව් මචං, උඹත් රටෙන් පලයන්...
Reply With Quote
(#5)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 16,342
Join Date: Mar 2015
12-03-2019, 02:49 PM

මූත් බෑන්ඩ් වෙන්නද කොහෙද දඟලන්නෙ....
පච කෙලින එකෙත් සීමාවක් තියෙන්න ඕන... අනික තව අවුරුදු 4.5ක් වත් ඉන්නවෙයි ට්‍රයි එකක්වත් දෙන්න, එතකන් ඉවසගෙන ඉමු ආයිබෝං...

Reply With Quote
(#6)
Old
u.saradiyel's Avatar
u.saradiyel u.saradiyel is offline
Senior Member
u.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of lightu.saradiyel is a glorious beacon of light
 
Posts: 3,741
Join Date: Jul 2011
Location: EARTH
12-03-2019, 02:53 PM

ස්විස් තානාපතිගෙන්,

එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා
දෙකක් කඩතොළු සදා දුන්නැයි සුදුවෑන් ආචාරියා..
Reply With Quote
(#7)
Old
aliya's Avatar
aliya aliya is offline
Senior Member
aliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these partsaliya is infamous around these parts
 
Posts: 714
Join Date: Oct 2007
Location: Colombo
12-04-2019, 04:53 PM

රට තුල නොපෙනන එකාදිපතිවාදයක් තියෙනවා.මේක ආපහු දලුලනවා.යහපාලන සාරදර්ම එකින් එක ඈත් වෙනවා
Reply With Quote
(#8)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud of
 
Posts: 9,292
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
12-04-2019, 04:57 PM

Quote:
Originally Posted by aliya View Post
රට තුල නොපෙනන එකාදිපතිවාදයක් තියෙනවා.මේක ආපහු දලුලනවා.යහපාලන සාරදර්ම එකින් එක ඈත් වෙනවා
ඔය මොනව නැති වුණත් රෙන පුකට දැන් නිදහස තියෙනවා.... ඒ මදෑ...
Reply With Quote
(#9)
Old
thani ataya's Avatar
thani ataya thani ataya is offline
Senior Member
thani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the roughthani ataya is a jewel in the rough
 
Posts: 1,123
Join Date: Aug 2016
12-04-2019, 05:04 PM

සිරිකොත තුලත් හොඳටම පෙනන එකාදිපතිවාදයක් තියෙනවා.
පක්ෂනායක, විපක්ෂනායක තනතුරු බදාගෙන, මැතිවරණයට එකතුකල සල්ලි ආගිය අතක් නැහැ... මොනවහරි පිලිවෙලක් කරපන් මෙතන පුක දිදී ඉන්නෙ නැතුව.
Reply With Quote
(#10)
Old
Ultron's Avatar
Ultron Ultron is offline
Senior Member
Ultron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to all
 
Posts: 6,174
Join Date: Feb 2015
Location: ලංකාවේ ටෙක්සාස්
12-04-2019, 05:07 PM

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි සියලු වරප‍්‍රසාද ලබාදෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ සභානායකවරයාගේ ලේකම්වරයා ද, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

වෙඩි නොවදින මෝටර් රථයක්, පොලිස් වාහන 09 ක්, ගිලන් රථයක්, අග‍්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහන 08 ක්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉල්ලා ඇති වරප‍්‍රසාද අතර වනවා.

හමුදා සහ පොලිස් ආරක්ෂක බලඇණි, නිල නිවසක්, කාර්යාල පරිශ‍්‍රයක් සහ ලේකම්වරයෙකු ද ලබා දෙන ලෙසයි අදාළ ලිපි මගින් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.


වල පයයි ගොඩ පයයි තියෙන මුට ජනදිපතිට වඩා ආරක්ෂාව ඕනේ වෙලා අන්න source neth news
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03554 seconds with 9 queries