Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම
Page 1 of 11
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
prabuddha2012
Senior Member
Posts: 656
Join Date: Jan 2013
ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම -
01-29-2019, 07:40 PM
ජපන් ජාතිකයාගෙ (අ)මුනුස්සකම
ඊයේ දිනයේ මා රෑ වැඩ ඉවර වී ගෙදර එන ගමනය.රෑ වැඩ පැය 11ක් කර දුම්රිය ගමන්ද පැයක් ගත කොට ගොඩක් මහන්සි වී ගෙදර වෙත පාපැදියෙන් විනාඩි 15ක් පමන ඇත.
ඒ එන ගමනේදි පාපැදියෙ chain එක පැන එය රෝදය අතර හිර වී තිබුනි.
හුගක් try කරද chain එක ඉවතට ගන්නට නොහැකි වුනි. ඒ ලග පාත බයිසිකල් කඩයක් නොතිබුනි. එහෙත් මට මතකයි motor bike කඩයක් තිබුනා. එතනින් යතුරක් 🔧 ඉල්ලා ගන්නැයි සිතා පාපැදියත් රැගෙන කඩේ ඉස්සරහට ගියා 2km විතර තල්ලු කරගෙන.
ජපන් බස මට හැසුරවිය හැක. එහෙයින් මම එතන හිටපු ජපන් ජාතිකයාගෙන් සමාවන්න මට යතුරක් ගන්න හැකියාවක් තිබේද, මේ ඉස්සරහ තියෙන්නෙ මගෙ පාපැදිය යනුවෙන් කීවේ යතුර විනාඩි දෙකෙන් ඔහු වෙත ලබා දෙන්න පුලුවන් නිසා. ඇනය බුරුල් කරන්න විතරයි තිබුනේ.
නමුත් ඔහු ඉදිරියේ පෙනි පෙනි නවතා තිබූ පාපැදියට යතුරක් දී උදවු කිරීමට ඔහු අකමැති වූයේ හිත් පිත් නැති අමුනුස්සයෙක් මෙනි. මට ක්ශනිකයෙන් ලන්කාව මතක් විය.
ල්න්කාවෙ මෙහෙම දෙයක් වුවානම් එය හට උදවු කිරීමට පාරෙ යන මනුස්සයෙක් වුනත් උදවු කිරීමට දෙපාරක් හිතන්නේ නැත.
තවද ජපානයෙ පේජ් වල ජපානය අති ඉහලින් ඔසවා තබා ජපන් ජාතිකයා ඉතා හොද මට්ටමක වැජබවන්නෙය.එය ඉතා බොරුවකි.
මා මෙය ලියන්නෙ මේ සිදුවීම පමනක් මුල් කොට ගෙන නොවන් වගත් අවුරුදු දෙකක අත්දැකීම් උඩය. මෙහෙ ජීවත් වන කට්ටිය දන්නවා ඔශින් කතාවෙ ජීවත් වන ජපන් ජාතිකයා මැරී අවසන්ය. දැන් ඉන්නෙ හදවත ❤ නැති රොබෝවරු පමනය. .
මට ඇති වූයේ මහත් කල කිරීම්කි. මේ වගෙ රටක ජීවිතය දිනන්නෙ කුමකටද කියා සිතුනි.
ඒ ගැන සිතසිතා ගෙදර වෙත පයින් ම එන්නට විය. මහන්සි පිට තවත් මහන්සි වන්නට විය.
ජපානය වෙත එන්නට පෙර මදක් සිතා බලන්න. මන්ද අමුනුස්සයන් සහ රොබෝවරු සමග ජීවත්වීම අපහසු බැවිනි.
මීට වඩා හොද රටවල් ලෝකයෙ හුගක් ඇති බැව් සිහියේ තබාගන්න.
දැන් මෙක කියවලා රෙද්ද උස්සන් බයින්නත් කට්ටියක් ඉදියි. හැබැයි ඇත්ත මේකයි.
උපුටාගැනීමක් නොවන බවත් මාගෙ පුද්ගලික අත්දැකීමක් බව සලකන්න.
prabuddha2012
View Public Profile
Send a private message to prabuddha2012
Find all posts by prabuddha2012
(#
2
)
KasunKDP
Senior Member
Posts: 33,829
Join Date: Oct 2013
Location: hell
01-29-2019, 07:44 PM
කවුද කියන්නේ ජපානේ මිනිස්සු හොදයි කියල?
උන්ගේ discipline විතරයි හොද...
KasunKDP
View Public Profile
Send a private message to KasunKDP
Find all posts by KasunKDP
(#
3
)
ChoraKolla
Senior Member
Posts: 2,252
Join Date: Nov 2017
01-29-2019, 07:45 PM
Bump
ChoraKolla
View Public Profile
Send a private message to ChoraKolla
Find all posts by ChoraKolla
(#
4
)
Tech Bro
Senior Member
Posts: 3,093
Join Date: Jan 2016
Location: සිහින ලෝකේ
01-29-2019, 07:46 PM
Quote:
Originally Posted by
KasunKDP
කවුද කියන්නේ ජපානේ මිනිස්සු හොදයි කියල?
උන්ගේ discipline විතරයි හොද...
කෙල්ලො ගැන එහෙම ?
Tech Bro
View Public Profile
Send a private message to Tech Bro
Find all posts by Tech Bro
(#
5
)
prabuddha2012
Senior Member
Posts: 656
Join Date: Jan 2013
01-29-2019, 07:47 PM
Quote:
Originally Posted by
Tech Bro
කෙල්ලො ගැන එහෙම ?
කෙල්ලෝ අන්ටිම නරකයි
prabuddha2012
View Public Profile
Send a private message to prabuddha2012
Find all posts by prabuddha2012
(#
6
)
creativeN
Senior Member
Posts: 5,893
Join Date: Jul 2009
Location: CATCH ME IF U CAN
01-29-2019, 07:48 PM
Quote:
Originally Posted by
KasunKDP
කවුද කියන්නේ ජපානේ මිනිස්සු හොදයි කියල?
උන්ගේ discipline විතරයි හොද...
creativeN
View Public Profile
Send a private message to creativeN
Visit creativeN's homepage!
Find all posts by creativeN
(#
7
)
KasunKDP
Senior Member
Posts: 33,829
Join Date: Oct 2013
Location: hell
01-29-2019, 07:48 PM
Quote:
Originally Posted by
Tech Bro
කෙල්ලො ගැන එහෙම ?
Quote:
Originally Posted by
prabuddha2012
කෙල්ලෝ අන්ටිම නරකයි
නරකයි කිව්වේ?
KasunKDP
View Public Profile
Send a private message to KasunKDP
Find all posts by KasunKDP
(#
8
)
bigdick
Junior Member
Posts: 19
Join Date: Jan 2019
01-29-2019, 07:48 PM
එහෙනං මොන පකටද උන්ගේ රටට වේලා ලැගන් ඉන්නේ, උන්ටම බැන.
bigdick
View Public Profile
Find all posts by bigdick
(#
9
)
Tech Bro
Senior Member
Posts: 3,093
Join Date: Jan 2016
Location: සිහින ලෝකේ
01-29-2019, 07:49 PM
Quote:
Originally Posted by
prabuddha2012
කෙල්ලෝ අන්ටිම නරකයි
තව විස්තර please
Tech Bro
View Public Profile
Send a private message to Tech Bro
Find all posts by Tech Bro
(#
10
)
Pessimist
Senior Member
Posts: 17,483
Join Date: Mar 2018
Location: 🌎
01-29-2019, 07:53 PM
ඌ ලංකාවෙ නිසා උදව් කරන්න කැමති නැති වුනාද කව්ද දන්නෙ ? ජපන්නු කොහොමත් වෙන රටවල උන් ඇවිල්ල උන්ගෙ කල්චර් එක චොර කරනවට කැමති නෑ. ජපනෙක්ට වුනා නං උදව් කරන්න තිබ්බ.
Pessimist
View Public Profile
Send a private message to Pessimist
Find all posts by Pessimist
Page 1 of 11
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
japan yamu
,
japana-hapana
,
kakka barai
,
namal 2020
,
sharma01 ennako
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.03443
seconds with
9
queries