ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page දුමින්දට කොහෙහරි වැරදුනා - ඥානසාර හිමි.
Reply
 
Thread Tools
(#21)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 47,687
Join Date: Mar 2011
Location: Malabe
12-08-2019, 09:43 AM

Quote:
Originally Posted by 2osama View Post
රෝයල් පාර්ක් මිනී මරුවා එළියට එනකොට කටයි පුකයි වහගෙන හිටපු අය .
දුමින්ද ගේ නම කිව්වා විතරයි බුරන්න පටන් අරං.
දුමින්ද ඇතුළේ නම් රෝයල් පාර්ක් මිනීමරුවා කොහොමද එළියේ ඉන්නේ .
අනුවාර්යෙන් රෝයල් පාර්ක් එකේදි ඒ මනුස්සයමයි මරල තියෙන්නෙ, ඒත් භාර්ත ඝාතනය තනි පුද්ගල මැදිහත් විමකින් සිද්ද උන දෙයක් නෙමේ..මම කියන්නෙ නැ පොදු සමාව දෙන්ඩ කියල වැදගත් වෙන්නෙ රෝයල් පාර්ක් ඝාතකයට පොදු සමාව දෙද්දි කට පුක වහන් උන්න ගූ ඇන් පී පොන්නයන්ගෙ මේ හදිසි පිබිදීම...
Reply With Quote
(#22)
Old
dxx's Avatar
dxx dxx is offline
Senior Member
dxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to alldxx is a name known to all
 
Posts: 7,218
Join Date: Dec 2011
12-08-2019, 09:50 AM

උඹ මොනා කිව්වත් දුමින්ද වගේම භාරතත් වැරදියි.දුමින්දව හිරේ දැම්මෙ UNP ජන්ද ටික බේරගන්න..ඔන්න ඕකයි අැත්ත..
Reply With Quote
(#23)

12-08-2019, 09:53 AM

Quote:
Originally Posted by topkollek View Post
මහාමැතිවරණයට අවාසි නිසා දුමියට නත්තල් කන්න වෙන්නෙ හිරේම තමයි. ඒ වෙනකල් අවශ්‍ය පසුබිම හදන එක තමයි මුන් කරන්නෙ.

එස් බී දිසානායක රාජ්‍ය ඇමතිකමක් අරන් කියල මම දැනගත්තෙ අද. පාවෙන චන්ද බයියොන්ට රෙවිල ඉන්නෙ.
රෙවිල තියෙන්නෙ කාටද කියල දැක්ක ගිය පාර ජන්ද වලින්.තවත් පොර ටෝක්ස් දෙන්නෙ නැතුව හිටපං පොන්ස්..
Reply With Quote
(#24)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 47,687
Join Date: Mar 2011
Location: Malabe
12-08-2019, 09:55 AM

Quote:
Originally Posted by dxx View Post
රෙවිල තියෙන්නෙ කාටද කියල දැක්ක ගිය පාර ජන්ද වලින්.තවත් පොර ටෝක්ස් දෙන්නෙ නැතුව හිටපං පොන්ස්..
ඔකුන්ගෙ නරිවාදම විතරයි බන් චන්දෙ ආවම රෙද්ද පල්ලෙ බේරෙනව..
Reply With Quote
(#25)
Old
2osama's Avatar
2osama 2osama is offline
Senior Member
2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold
 
Posts: 8,366
Join Date: Oct 2010
Location: මාලඹේ
12-08-2019, 09:59 AM

Quote:
Originally Posted by erozan View Post
අනුවාර්යෙන් රෝයල් පාර්ක් එකේදි ඒ මනුස්සයමයි මරල තියෙන්නෙ, ඒත් භාර්ත ඝාතනය තනි පුද්ගල මැදිහත් විමකින් සිද්ද උන දෙයක් නෙමේ..මම කියන්නෙ නැ පොදු සමාව දෙන්ඩ කියල වැදගත් වෙන්නෙ රෝයල් පාර්ක් ඝාතකයට පොදු සමාව දෙද්දි කට පුක වහන් උන්න ගූ ඇන් පී පොන්නයන්ගෙ මේ හදිසි පිබිදීම...
UNP එකේ එවුන් ලංකාවේ නැති පාතලයක් හදලා දවසට මිනිස්සු බරගණක් මැරුණා ඒවා කථා කරන්නේ නැහැ. රෝයල් පාර්ක් මිනී මරුවා ඔළු කට්ට කෑලි 32 කූඩු කරලා මිනී මරලා දැන් එළියේ. මුන් හික්ස් කිව්වේ නැහැ. ගෝඨාභය කට ඇරිය වත් නැති දෙකට මහා සද්දෙන් කෑගහනවා .
දැන්නම් හිතෙනවා ඇත්තටම ඕකුන්ට කෙල වෙන්න දුමින්ද එළියට දාන්න ඕනේ කියලා .
Reply With Quote
(#26)

12-08-2019, 10:01 AM

Quote:
Originally Posted by dxx View Post
උඹ මොනා කිව්වත් දුමින්ද වගේම භාරතත් වැරදියි.දුමින්දව හිරේ දැම්මෙ UNP ජන්ද ටික බේරගන්න..ඔන්න ඕකයි අැත්ත..
හිරුණිකාගේ නැට විල්ල දැක්කම බාරතත් එපා වෙනවා
Reply With Quote
(#27)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 47,687
Join Date: Mar 2011
Location: Malabe
12-08-2019, 10:19 AM

Quote:
Originally Posted by 2osama View Post
UNP එකේ එවුන් ලංකාවේ නැති පාතලයක් හදලා දවසට මිනිස්සු බරගණක් මැරුණා ඒවා කථා කරන්නේ නැහැ. රෝයල් පාර්ක් මිනී මරුවා ඔළු කට්ට කෑලි 32 කූඩු කරලා මිනී මරලා දැන් එළියේ. මුන් හික්ස් කිව්වේ නැහැ. ගෝඨාභය කට ඇරිය වත් නැති දෙකට මහා සද්දෙන් කෑගහනවා .
දැන්නම් හිතෙනවා ඇත්තටම ඕකුන්ට කෙල වෙන්න දුමින්ද එළියට දාන්න ඕනේ කියලා .
ගූ ඇන් පී කාරයො නම් මහ පජාතම හැත්තක් කිසීම හිරිගිතයක් ලැජ්ජාවක් බයක් නැතුව බොරුවෙන් පාවාදීමෙන් දේශදෝහීත්වයෙන් ජය ගන්ඩ බලාගෙන ඉන්නෙ පොන්නයො සෙට් එකක්..
Reply With Quote
(#28)
Old
Battery Podda's Avatar
Battery Podda Battery Podda is offline
Senior Member
Battery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these parts
 
Posts: 2,503
Join Date: Nov 2018
12-08-2019, 11:17 AM

Quote:
Originally Posted by erozan View Post
අනුවාර්යෙන් රෝයල් පාර්ක් එකේදි ඒ මනුස්සයමයි මරල තියෙන්නෙ, ඒත් භාර්ත ඝාතනය තනි පුද්ගල මැදිහත් විමකින් සිද්ද උන දෙයක් නෙමේ..මම කියන්නෙ නැ පොදු සමාව දෙන්ඩ කියල වැදගත් වෙන්නෙ රෝයල් පාර්ක් ඝාතකයට පොදු සමාව දෙද්දි කට පුක වහන් උන්න ගූ ඇන් පී පොන්නයන්ගෙ මේ හදිසි පිබිදීම...
ඇයි ඔයා කලබලා වෙලා.. රෝයල් පාර්ක් එකේ මිනීමරුවාට නිදහස දුන්නේ ජනාදිපති සමාවෙන්. එක ජනාදිපතිට තියන බලතලයක්. දුමින්දව ජනාදිපති සමාව දීල එලියට දාන එක ගැන කිසිම අවුලක් නැහැ.. මෙතන කතා කරන්නේ ගොටාබය ජනාදිපති සමාව දෙන එක නෙමෙයි.. මේ සිවුරු හොරා කාලෙන් කාලෙට පෙරලන වෙස් ගැනයි කිව්වේ.. උබේ ලොක්කා ජනාදිපති සමාව දෙනවා කිව්වනම් දුමින්දට මම මේ ත්‍රෙඩ් එක දාන්නේ නැහැ.. රෝයල් පාක් කෙස් එක වගේමා ගොටාබයට ඒ අයිතිය තියනවා ඕනෑම කෙනෙක් එලියට දාන්න.. එකට මම ගරු කරනවා..
Reply With Quote
(#29)
Old
Battery Podda's Avatar
Battery Podda Battery Podda is offline
Senior Member
Battery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these parts
 
Posts: 2,503
Join Date: Nov 2018
12-08-2019, 11:18 AM

Quote:
Originally Posted by 2osama View Post
UNP එකේ එවුන් ලංකාවේ නැති පාතලයක් හදලා දවසට මිනිස්සු බරගණක් මැරුණා ඒවා කථා කරන්නේ නැහැ. රෝයල් පාර්ක් මිනී මරුවා ඔළු කට්ට කෑලි 32 කූඩු කරලා මිනී මරලා දැන් එළියේ. මුන් හික්ස් කිව්වේ නැහැ. ගෝඨාභය කට ඇරිය වත් නැති දෙකට මහා සද්දෙන් කෑගහනවා .
දැන්නම් හිතෙනවා ඇත්තටම ඕකුන්ට කෙල වෙන්න දුමින්ද එළියට දාන්න ඕනේ කියලා .
Reply With Quote
(#30)
Old
Battery Podda's Avatar
Battery Podda Battery Podda is offline
Senior Member
Battery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these partsBattery Podda is infamous around these parts
 
Posts: 2,503
Join Date: Nov 2018
12-08-2019, 11:21 AM

මෙතන ත්‍රෙඩ් එකේ ගොටාබයගේ නමක්වත් කිව්වේ නැහැ මම.. ඔක්කොම වයින් වෙලා කෑගහනවා හිටන්ගේ කාලේ රෝයල් පාර්ක් එකේ කෙස් එක ගැනයි, ඒක ගොටගේ ආණ්ඩුවෙන් කරනකොටයි කියලා. යකොව්.. මෙතන ගෝටා කියලා නැහැ දුමින්දව එලියට දානවා කියලා. මම මේ කතා කරන්නේ ඥානසාර කියන දෙපැත් නයා ගැන.. රිදෙයි ගොඩක්..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04280 seconds with 11 queries