ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!
Reply
 
Thread Tools
(#1)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of light
 
Posts: 2,941
Join Date: Dec 2012
Location: gampaha
ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!! - 06-19-2014, 08:05 PM

කට්ටිය මෙතන දාමු බලන්න තමා ජීවිතයේ වැඩියෙන්ම බය උන දවස.

මගේ අත්දැකීම මම කියන්නම්.දවසක් අපේ ගෙවල් ගාව මල ගෙයක් උනා ඉතින් අපි දවස් දෙක තුනක් තිස්සේම එකට මහන්සි වෙල වැඩ කලා. ඉතින් දැන් මරනේ ගෙදරට ගෙනාවාට පසේ රැට එක තනි කරන්න හොඩ නැනේ.ඉතින් අපි කොල්ලො සෙට් එක රැට සෙට් වෙල කැරම් පරක් එක්ක ඕමි පාරකුත් බලගෙන ඉන්නවා.මැරුනේ තාත්තා කෙනෙක් ඒ ගෙදර. දැන් කොහොම හරි 10 විතර මට ගෙදරින් කොල් එකක් ආවා හිරමන වගෙකුයි තවත් මොනවාදෝ සාස්පාන් වගේකුයි තියනවා ඒවා හෙට මේ ගෙදරට ගෙන්න කියලා අම්මා කිවා.මොකද එන සෙනගට උයන්න එවා ඔන නිසා ඉතින් මම ඒ ටික ගෙන්න තනියමම ගියා.මල ගෙදර ඉදන් අපේ ගෙදරට මිටර් 100ක් ඇති ඔන නම්. කොහොම හරි මට මිටර් 50ක් එන්න උනේ නැහැ මෙන්න මැරිච්ච අන්කල් ඉන්නවා. එය පාර දිගේ මගේ පැත්තට එනවා !!!

මාව දැක ගමන් මෙන්න අන්කල් හිනා වෙනවා. පරේ හොදට ලයිට් තියන නිසා මේ මැරුනු අන්කල් ම තමයි.තත්පර 10ක් විතර මම උපරිම විදිහට බය උනා. පස්සේ කියනවා පුතා අහ් කලබල වෙන්නේ එපා මම දිසානයක අන්කල් ගේ අයියා කියලා.එතකොට තමා මට මීටර් උනේ ඒ අන්කල් ට නිවුන් සහොදරයෙක් ඉන්නවා කියලා එයාට තෙරුනා මම හොදටම බය උනා කියලා. පස්සේ ඕක ගෙවල් වලටත් දැන ගෙන හෙන සීන් ඊට පස්සේ. කොහොම හරි එදා තරම් නම් අයෙත් කවදවත් බය උනේ නම් නැහැ.හැබැයි අන්කල් සින් එක තෙරුම් අරගෙන කිව්වේ නැත්නම් මම කලන්තේ දාල වැටෙනවා සිකුරුයි



Last edited by Fox Mulder89; 06-19-2014 at 08:08 PM.
Reply With Quote
(#2)
Old
giggee's Avatar
giggee giggee is offline
Senior Member
giggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of light
 
Posts: 8,937
Join Date: Jan 2008
06-19-2014, 08:07 PM

Muslim unge kada gini thiyapu dawasa man hithuwa allah api okkowama marai kiyala
Reply With Quote
(#3)
Old
NalindaColombo NalindaColombo is offline
Senior Member
NalindaColombo will become famous soon enough
 
Posts: 113
Join Date: Jun 2014
06-19-2014, 08:10 PM

yaluwekwa maranna kattiyak awa raka. godak langata ena kan dakke na. duwala beruna kattiyama. 99.9 n berune eda.
(boruwak kiwwe. aththata ganna epa )
Reply With Quote
(#4)
Old
sudeewa's Avatar
sudeewa sudeewa is offline
Senior Member
sudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of light
 
Posts: 8,909
Join Date: Feb 2008
Location: Colombo
06-19-2014, 08:11 PM

බය උනේ නෑ

ලැජ්ජාවට පත්වූ දවස ත්‍රෙඩ් එක දැකල නේද මේක දාන්න හිතුනේ.
එනිවේ මේකත් ඒ වගේම ත්‍රෙඩ් එකක් වෙන්න කියල සුභ පතනව.
Reply With Quote
(#5)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of light
 
Posts: 2,941
Join Date: Dec 2012
Location: gampaha
ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!! - 06-19-2014, 08:11 PM

Quote:
Originally Posted by NalindaColombo View Post
yaluwekwa maranna kattiyak awa raka. godak langata ena kan dakke na. duwala beruna kattiyama. 99.9 n berune eda.
(boruwak kiwwe. aththata ganna epa )
adenawaa neee
Reply With Quote
(#6)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of light
 
Posts: 2,941
Join Date: Dec 2012
Location: gampaha
ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!! - 06-19-2014, 08:13 PM

Quote:
Originally Posted by sudeewa View Post
බය උනේ නෑ

ලැජ්ජාවට පත්වූ දවස ත්‍රෙඩ් එක දැකල නේද මේක දාන්න හිතුනේ.
එනිවේ මේකත් ඒ වගේම ත්‍රෙඩ් එකක් වෙන්න කියල සුභ පතනව.
ඔව් ඔව් බලමුකෝ නැගලා යයිද කෙලවලා යයිද කියලා
Reply With Quote
(#7)
Old
NalindaColombo NalindaColombo is offline
Senior Member
NalindaColombo will become famous soon enough
 
Posts: 113
Join Date: Jun 2014
06-19-2014, 08:17 PM

Quote:
Originally Posted by Fox Mulder89 View Post
adenawaa neee
e yaluwage aiya ita passe sudu van ekaka trip ekak gihin thama awe na.
(mekath boruwak. aththata ganna epa )
Reply With Quote
(#8)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of light
 
Posts: 2,941
Join Date: Dec 2012
Location: gampaha
ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!! - 06-19-2014, 08:21 PM

Quote:
Originally Posted by NalindaColombo View Post
e yaluwage aiya ita passe sudu van ekaka trip ekak gihin thama awe na.
(mekath boruwak. aththata ganna epa )
Reply With Quote
(#9)
Old
hacker T's Avatar
hacker T hacker T is offline
Senior Member
hacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to behold
 
Posts: 16,450
Join Date: Aug 2013
Location: මේ ඉර හද යට
06-19-2014, 08:31 PM


Last edited by hacker T; 06-19-2014 at 09:53 PM.
Reply With Quote
(#10)
Old
rx_storm_aight's Avatar
rx_storm_aight rx_storm_aight is offline
Senior Member
rx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to allrx_storm_aight is a name known to all
 
Posts: 3,536
Join Date: Oct 2008
Location: Still on the Earth
06-19-2014, 08:33 PM

අපේ මලයා පිටිපස්සෙන් ඇවිත් බෝහ් ගාපු දවසේ

දැන් මතක නෑ බොල මතක් උනොත් දාන්නම්
Reply With Quote
Reply

Bookmarks

Tags
අපි බය නැ, ඉදි ක‍ටු පැන්චා™, එළකිරි, ඔන්න බිල්ලා, ගෝනි බිල්ල ආව, නුල කැඩුණු දා, මගේ ටැග්, මම බොහොම බය උනා, මේක මගෙ, මේකට 10$ක් ඕනේ, මේකට 5$ක් ඕනේ, මේකත් මගෙ, යන්තන් ටැග්, ela1, ela2, reserved, reserved 1, reserved 2, reserved...hoo hoo, thaweesha=gadaya, thaweesha=padaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03184 seconds with 9 queries