ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Reviews & DIY Guides
Reload this Page දැනගෙන පෙට්‍රොල් ගහමුද
Reply
 
Thread Tools
(#1)
Old
D ran's Avatar
D ran D ran is offline
Senior Member
D ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of light
 
Posts: 951
Join Date: Feb 2013
Location: ලංකාවේ
දැනගෙන පෙට්‍රොල් ගහමුද - 04-05-2013, 07:47 PM

පෙට්‍රොල් ගැන ඉතා වටිනා ත්‍රෙඩ් එකක් එලකිරියේ දැකීමත් සමගම ඒ හා සම්බන්ධ තවත් වැදගත් වේ යයි සිතන කරුනු ටිකක් ඔයාල එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ....

1. FULL Tank ගහන එක හොඳයිද ?

හැමෝම දැකල ඇති ඉන්ධන හල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රොල් ගහනවා....
අපි හැමෝඅ දන්න දෙයක් තමයි පෙට්‍රොල් ඉතා ඉක්මනින් වාෂ්පීකරනය වෙනවා කියන එක... ඉතින් ඕනම ද්‍රවයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.... පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා.... අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේක....
මේක ඉතින් හැමෝම දන්න දෙයක් නේ..... මීට අමතරව Full Tank පෙට්‍රොල් ගැසීමේ අවාසි තමයි මම කියන්න හදන්නේ....




පෙට්‍රොල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වයංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා...
මෙතැනදි වැඩිපුර පැමිනි පෙට්‍රොල් ප්‍රමානය හරවා යවන නලය ( return line ) ඔස්සේ නැවත භූගත ඉන්ධන ගබඩාව වෙත යනවා... නමුත් මතක තබා ගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය... එනම් ඔබ මේ ඉන්ධන සඳහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධන හල් හිමි කරුට ඉන්ධන වලින්ම අධාර කර ඇත


2. තෙල් ගහන්න වෙලාවක් තියනවද?

හැකි තාක් උදේ වරුවේ ඉන්ධන පිරවීම කරන්න..... මොකද උදේ වරුවට පොලව රත් වීනොමැති නිසා භුගත ගබඩා වල පවතින ඉන්ධන වල ඝනත්වය නියම මට්ටමෙන් පවතී... නමුත් උෂ්ණත්වය වැඩි වීමත් සමග ද්‍රව ප්‍රසාරනය නිසා ඔබට ලැබෙන්නේ සැබෑම ලීටරයක් නොවේ.... අඩු ඝනත්වය නිසා ඔබට ලීටරයක මිලට ලැබෙන්නේ ලීටරයකට අඩු ඉන්ධන ප්‍රමානයකි.....


3. ඉක්මනට තෙල් ටික ගහමුද?

හැමෝම හොඳින් දැකල ඇති ඉන්ධන සපයන කරාමයේ ඉන්ධන මුදාහරින වේගය පාලනය කරන්න පුලුවන්... නැවත මතක් කර ගත්තොතින් පෙට්‍රොල් කියන්නේ ඉතා ඉක්මනින් වාෂ්පීකරනය වන ද්‍රවයක් කියන එක ඔයාලටම තෙරේවි ඉන්ධන මුදා හරින වේගය වැඩි වෙනකොට වාෂ්ප බවට පත්වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩී.... ඔබ වේගයෙන් පෙට්‍රොල් මුදා හරිනවිට මුදල් ගෙවන ලද පෙට්‍රොල් ප්‍රමානයක් ඔබට නොදැනීම වායුගෝලයට එක්වී හමාරය.... හැකි තරම් සෙමින් ඉන්ධන මුදා හැරීම සුදුසුය


4.බවුසරෙන් ආපු අලුත්ම තෙල් ගහමුද?

ඕනෑම ඉන්ධන හලක ඉන්ධන ගබඩා කරල තියෙන්නේ භුගත ටැංකි වල.. ඔය ටැංකි වලට බවුසර වලින් ඉන්ධන ගෙනත් පුරවන්වත් දැකල ඇතිනේ.... මෙන්න මේ වගේ අවස්ථාවක ඉන්ධන හලට ගියොත් ඉන්ධන නොගසන එක තමයි වඩාත් හොඳ.... මොකද ඉන්ධන ටැංකි වලට පිරවීමේදී ටැංකි වල තැන්පත්ව ඇති කුණු රොඩු කැලඹීමට පත්වෙනවා.... මේ වගේ වෙලාවක ඉන්ධන ලබ ගත්තොත් ඔබටත් නොමිලේම මේ කුණු රොඩු ඔබේ ඇන්ජිමටද ලබා ගැනීමට හැකියාවක් තියනවා....


ලංකාවෙ පෙට්‍රොල් වල ගනන් ඉතින් කතා කරල වැඩක් නෑනෙ.... නොදැනුවත්වම සල්ලි අපතේ යන එක නවත්ව ගන්න පුලුවන් ක්‍රම ටිකක් තමයි මේ කිව්වෙ.... හෙට ඉඳන් ඔයාලත් පෙට්‍රොල් ගහන්න යනවිට මේ කියපු දේවල් ටිකක් ඔලුවෙ තියා ගන්න.....


ඔබ සැමට ජය..... !!!
Reply With Quote
(#2)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,926
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
04-05-2013, 07:52 PM

ela
Reply With Quote
(#3)
Old
D ran's Avatar
D ran D ran is offline
Senior Member
D ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of light
 
Posts: 951
Join Date: Feb 2013
Location: ලංකාවේ
04-05-2013, 08:30 PM

Quote:
Originally Posted by gayankuwait View Post
ela
Reply With Quote
(#4)
Old
D ran's Avatar
D ran D ran is offline
Senior Member
D ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of lightD ran is a glorious beacon of light
 
Posts: 951
Join Date: Feb 2013
Location: ලංකාවේ
04-05-2013, 08:43 PM

කට්ටිය නිකම්ම බලල යන්නෙ කොමෙන්ටුවක් දාලම යමු...
Reply With Quote
(#5)
Old
ජන්තු අයියා's Avatar
ජන්තු අයියා ජන්තු අයියා is offline
Senior Member
ජන්තු අයියා is just really niceජන්තු අයියා is just really niceජන්තු අයියා is just really niceජන්තු අයියා is just really niceජන්තු අයියා is just really niceජන්තු අයියා is just really niceජන්තු අයියා is just really niceජන්තු අයියා is just really nice
 
Posts: 4,837
Join Date: May 2012
Location: ගෙදර
04-05-2013, 08:45 PM

ගොඩක් Thanks මචෝ මේ වටිනා විස්තර අපි එක්ක බෙදා ගත්තට..හෙට ඉදන් මෙහෙම තමයි කරන්නේ..
Reply With Quote
(#6)
Old
ozi's Avatar
ozi ozi is offline
Senior Member
ozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of lightozi is a glorious beacon of light
 
Posts: 3,284
Join Date: May 2010
Location: www.facebook.com
04-05-2013, 08:52 PM

Thanks sahooo..rep 5+
Reply With Quote
(#7)
Old
chathura19900223's Avatar
chathura19900223 chathura19900223 is offline
Senior Member
chathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of lightchathura19900223 is a glorious beacon of light
 
Posts: 6,617
Join Date: Nov 2011
Location: මිහිතලයෙ
04-05-2013, 08:55 PM

good post yaluwa
rep 4+
Reply With Quote
(#8)
Old
amilamsamson's Avatar
amilamsamson amilamsamson is offline
Senior Member
amilamsamson has a spectacular aura aboutamilamsamson has a spectacular aura about
 
Posts: 393
Join Date: Sep 2007
04-05-2013, 08:58 PM

Good work..
Reply With Quote
(#9)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 10,161
Join Date: Mar 2011
04-05-2013, 09:02 PM

danuwath kalata thankz machan .rep+++
Reply With Quote
(#10)
Old
SSR@'s Avatar
[email protected] SSR@ is offline
Senior Member
SSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to all
 
Posts: 6,361
Join Date: Feb 2013
Location: Middle-Earth
Up 04-05-2013, 09:17 PM

THANKS......
Reply With Quote
Reply

Bookmarks

Tags
වැදගත් thread, nb dia

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05640 seconds with 11 queries