ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න
Reply
 
Thread Tools
(#21)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is offline
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,986
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
01-23-2014, 10:58 AM

Quote:
Originally Posted by Kumara456 View Post
අනිවා ... මමත් එහෙමයි බන්.. කූඹියෙක් වතුරෙ ගහගෙන යනව දැක්කත් බේරගන්නවා. බයික් එකේ යද්දි කඩි, කූඹි පවා බේරන්න උපරිම උත්සහ කරනවා. උඹ කිව්ව වගේ මටත් ගොඩක් අර වගේ චාන්ස් සෙට් වෙලා තියෙනවා. මමත් විශ්වාස කරනවා මම කරන ඒවා වල රිටර්න් එක මට ලැබෙනව කියල හැමවෙලාවෙම.
Quote:
Originally Posted by Mr.Tom View Post
මමත් වතුරට වැටෙන පොඩ් කූඹි වගේ සත්තු අනන්තවත් බේරගෙන තියනවා. ඒවගේම මම මදුරුවෙක් වත් මරන්නෙ නෑ. ඔය හේතුව නිසාමද කොහෙදෝ මගේ හිතට ලේසියෙන් දුකක් දැනෙන්නෙ නැ. ඒ වගේම ගොඩක් ප්‍රශ්න වලින් මාවත් ඉබේම වගේ බේරෙනවා.
අනිවා මචන්.වියදමක් යන එකක්යැ.ඒත් මරණ බයෙන් නිදහස් කරනවා කියන එක ඒ සතාට ලොකු දෙයක්.

Last edited by blue_in_rio; 01-23-2014 at 11:12 AM.
Reply With Quote
(#22)
Old
shamrincool shamrincool is offline
Senior Member
shamrincool has a spectacular aura aboutshamrincool has a spectacular aura about
 
Posts: 1,190
Join Date: Jan 2011
01-23-2014, 10:58 AM

kiyapu pin kiyala pennandepa bn ehem unoth oka wenne adambara kamata karanda eheme unoth karapu pin wala prathipalayak na. thaman karapu pin walata wadiya karapu paw diha balala ewa hada ganda balanda one bn. anika anunge pawa nobala owunge anuwaka tharam yahapath guna atheda ewai balanda ona ethakota katath kisi prashnayak na bn
Reply With Quote
(#23)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is offline
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,986
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
01-23-2014, 11:22 AM

Quote:
Originally Posted by shamrincool View Post
kiyapu pin kiyala pennandepa bn ehem unoth oka wenne adambara kamata karanda eheme unoth karapu pin wala prathipalayak na. thaman karapu pin walata wadiya karapu paw diha balala ewa hada ganda balanda one bn. anika anunge pawa nobala owunge anuwaka tharam yahapath guna atheda ewai balanda ona ethakota katath kisi prashnayak na bn
උබේ කතාව වැරදි නැහැ බන්.සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා කියනවනේ.ඒ කියන්නෙ සියලු පව් වලින් වැලකීමත්, කුසල් දියුණු කිරීමත් කරන්න ඕනා කියලා.ඉතිං කරපු පිං ගැන නැවත නැවත මෙනෙහි කිරීමත්, ඒවයේ ප්‍රතිපල ගැන මතක් කිරීමෙනුත් වෙන්නේ, තව තවත් පිං කම් කරන්න ඇල්මක් ඇති වෙන එක.
Reply With Quote
(#24)
Old
^Night Fury^'s Avatar
^Night Fury^ ^Night Fury^ is offline
Senior Member
^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light^Night Fury^ is a glorious beacon of light
 
Posts: 7,670
Join Date: Jan 2011
Location: -In Darkness-
01-23-2014, 12:03 PM

Quote:
Originally Posted by blue_in_rio View Post
එහෙමටම කියලා ලොකු පිං කමක් නම් කලේ නැහැ.ඒත් අවුරුදු පහළොවක් තිස්සේ ගමේ පන්සලට දෙන සලාක දානේ නම් දෙනවා.දැන් දායකයෝ ටිකක් ඉන්න නිසා, අපිට දානේ සෙට් වෙන්නේ මාස දෙකකට සැරයක්.ගිය අවුරුද්දේ පෝයවල් 6-7ක් වත් සිල් ගන්න ගියා. පව් වැඩ නම් කරන්නේම නැති තරම්.කාලෙක ඉඳන් මුහුණ හෝදන්න පුරවපු වතුර බේසමේ කූඹියෙක් හිටියත් මම ඌව බේරනවා.කොටින්ම කොමඩ් එකේ උනත්.විස්වාස කරපල්ලා මචන්,ගෙදරදි හරි, ඔපිස් එකේදි නැත්නම් මඟ තොටේ උනත්, බොහොමක් ප්‍රශ්න වලින් මාව බේරෙනවා.ඒකෙන් වෙන්නේ තව තවත් පිනටම නැඹුරු වෙන එක.මම කියනවට උබලත් මෙහෙම කරලා බලපල්ලා.පිං පල දෙන්න මැරෙන්නවත්, දිවිය ලෝකේ යන්නවත් ඕනා නැහැ.දිට්ඨධම්මවේදනීයව මෙහෙදිම පල දෙනවා.
Quote:
Originally Posted by Kumara456 View Post
අනිවා ... මමත් එහෙමයි බන්.. කූඹියෙක් වතුරෙ ගහගෙන යනව දැක්කත් බේරගන්නවා. බයික් එකේ යද්දි කඩි, කූඹි පවා බේරන්න උපරිම උත්සහ කරනවා. උඹ කිව්ව වගේ මටත් ගොඩක් අර වගේ චාන්ස් සෙට් වෙලා තියෙනවා. මමත් විශ්වාස කරනවා මම කරන ඒවා වල රිටර්න් එක මට ලැබෙනව කියල හැමවෙලාවෙම.
මාත් මේ ගැන නම් ගොඩක් විශ්වාස කරනවා. වැඩිය ඕනේ නෑ මම මට සිද්ධ වෙච්ච දෙයක් කියන්නම්. දවසක් මගේ ඇඟේ වහලා හිටිය මදුරුවෙක් පෙන්නලා එකෙක් කිව්වා ඔන්න මදුරුවෙක් ඇඟේ වහලා මරපන් කියලා. මම ඒ වෙලාවේ කටින් පිඹලා ඌව එලෙව්වා. අරුන් මට බනිනවා උඹ මදුරුවාව ඇති කරපන්, ඩෙන්ගු හැදුනාම උඹට තේරෙයි කියලා. මම ඒ වෙලේ කිසි දෙයක් කිව්වේ නෑ. කොහොම හරි මාසයක් වත් ගියේ නෑ අර මට බැන්න එකාට ඩෙංඟු හැදුනා වෙලාවට මුකුත් වුනේ නෑ. අනිත් එක තමා සත්තුන්ට හිරිහැර කරන්නේ නැත්තම් උන්ගෙන් හිරිහැරයක් නෑ. එහෙම වෙනවා නම් මම මේ වෙද්දි පොලොංඟු ගහලාම මැරිලා මමම පොලොං පැටව් කීප දෙනෙක් අල්ලලා බෑග් වල දාන් ගිහින් කැලේකට අතාරිනවා. අපේ පැත්තේ ගොඩක් අය කරන්නේ උන් දැක්ක තැන මරණවා. දවසක් අපේ අක්කා වතුර එකක් අදින්න පනිට්ටුව ගද්දි පනිට්ටුවේ අස්සේ හිටියා පොළඟෙක් පනිට්ටුව හරවන කොට ඌ බිම වැටුනත් ඌ පැන්නෙ වත් හැපුවේ වත් නෑ. ඌ එහෙමම හිටියා. පස්සේ ඌව අල්ලලා ගෙනිහින් දැම්මා වතුරට වැටිලා ඉන්න කූඹියෙක් හරි කමක් නෑ බේරගන්න. ඒකත් ජීවිතයක්නේ. අපි වගේම උනුත් ජීවිතේට ආසයිනේ
Reply With Quote
(#25)
Old
CuteBaby's Avatar
CuteBaby CuteBaby is offline
Senior Member
CuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of light
 
Posts: 6,222
Join Date: Jan 2013
Location: Rashee's Heart
01-23-2014, 12:18 PM

දුෂ්කර ගමක ඉන්න අගහිගකම් තියන නංගි කෙනෙක්ට ඉස්කෝලේ යන්න ඕන කරන පොත් පත් ,බෑග් වගේ අවශ්‍යකරන දේවල් අරන් දුන්න. මගේ සල්ලි වලින් කියල මුලින්ම කලේ ඒ දේ. ඊටපස්සේ ඉතින් තව ඒක ඒක උදවු කරලා තියෙනවා..කන්න නැති අයට කන්න අරන් දීල තියෙනවා..ඒ වගේ උදවු.
Reply With Quote
(#26)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is offline
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,986
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
01-23-2014, 12:27 PM

Quote:
Originally Posted by CuteBaby View Post
දුෂ්කර ගමක ඉන්න අගහිගකම් තියන නංගි කෙනෙක්ට ඉස්කෝලේ යන්න ඕන කරන පොත් පත් ,බෑග් වගේ අවශ්‍යකරන දේවල් අරන් දුන්න. මගේ සල්ලි වලින් කියල මුලින්ම කලේ ඒ දේ. ඊටපස්සේ ඉතින් තව ඒක ඒක උදවු කරලා තියෙනවා..කන්න නැති අයට කන්න අරන් දීල තියෙනවා..ඒ වගේ උදවු.
Reply With Quote
(#27)
Old
Ereshaz77's Avatar
Ereshaz77 Ereshaz77 is offline
Senior Member
Ereshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud of
 
Posts: 56,823
Join Date: Apr 2010
Location: Sri Lanka
01-23-2014, 12:33 PM

පොඩි පොඩි පින්කම් රාශියකට සහභාගි වෙලා තියනවා..
Reply With Quote
(#28)
Old
CuteBaby's Avatar
CuteBaby CuteBaby is offline
Senior Member
CuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of light
 
Posts: 6,222
Join Date: Jan 2013
Location: Rashee's Heart
01-23-2014, 12:36 PM

Quote:
Originally Posted by ^Night Fury^ View Post
මාත් මේ ගැන නම් ගොඩක් විශ්වාස කරනවා. වැඩිය ඕනේ නෑ මම මට සිද්ධ වෙච්ච දෙයක් කියන්නම්. දවසක් මගේ ඇඟේ වහලා හිටිය මදුරුවෙක් පෙන්නලා එකෙක් කිව්වා ඔන්න මදුරුවෙක් ඇඟේ වහලා මරපන් කියලා. මම ඒ වෙලාවේ කටින් පිඹලා ඌව එලෙව්වා. අරුන් මට බනිනවා උඹ මදුරුවාව ඇති කරපන්, ඩෙන්ගු හැදුනාම උඹට තේරෙයි කියලා. මම ඒ වෙලේ කිසි දෙයක් කිව්වේ නෑ. කොහොම හරි මාසයක් වත් ගියේ නෑ අර මට බැන්න එකාට ඩෙංඟු හැදුනා වෙලාවට මුකුත් වුනේ නෑ. අනිත් එක තමා සත්තුන්ට හිරිහැර කරන්නේ නැත්තම් උන්ගෙන් හිරිහැරයක් නෑ. එහෙම වෙනවා නම් මම මේ වෙද්දි පොලොංඟු ගහලාම මැරිලා මමම පොලොං පැටව් කීප දෙනෙක් අල්ලලා බෑග් වල දාන් ගිහින් කැලේකට අතාරිනවා. අපේ පැත්තේ ගොඩක් අය කරන්නේ උන් දැක්ක තැන මරණවා. දවසක් අපේ අක්කා වතුර එකක් අදින්න පනිට්ටුව ගද්දි පනිට්ටුවේ අස්සේ හිටියා පොළඟෙක් පනිට්ටුව හරවන කොට ඌ බිම වැටුනත් ඌ පැන්නෙ වත් හැපුවේ වත් නෑ. ඌ එහෙමම හිටියා. පස්සේ ඌව අල්ලලා ගෙනිහින් දැම්මා වතුරට වැටිලා ඉන්න කූඹියෙක් හරි කමක් නෑ බේරගන්න. ඒකත් ජීවිතයක්නේ. අපි වගේම උනුත් ජීවිතේට ආසයිනේ

apita puluwan hamawelawakama punchi sathekuge hari jeewithayak beraganna puluwan nam eka thama watinne.
Reply With Quote
(#29)
Old
CuteBaby's Avatar
CuteBaby CuteBaby is offline
Senior Member
CuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of light
 
Posts: 6,222
Join Date: Jan 2013
Location: Rashee's Heart
01-23-2014, 12:36 PM

Quote:
Originally Posted by blue_in_rio View Post

Reply With Quote
(#30)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is offline
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,986
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
01-23-2014, 12:37 PM

Quote:
Originally Posted by ^Night Fury^ View Post
මාත් මේ ගැන නම් ගොඩක් විශ්වාස කරනවා. වැඩිය ඕනේ නෑ මම මට සිද්ධ වෙච්ච දෙයක් කියන්නම්. දවසක් මගේ ඇඟේ වහලා හිටිය මදුරුවෙක් පෙන්නලා එකෙක් කිව්වා ඔන්න මදුරුවෙක් ඇඟේ වහලා මරපන් කියලා. මම ඒ වෙලාවේ කටින් පිඹලා ඌව එලෙව්වා. අරුන් මට බනිනවා උඹ මදුරුවාව ඇති කරපන්, ඩෙන්ගු හැදුනාම උඹට තේරෙයි කියලා. මම ඒ වෙලේ කිසි දෙයක් කිව්වේ නෑ. කොහොම හරි මාසයක් වත් ගියේ නෑ අර මට බැන්න එකාට ඩෙංඟු හැදුනා වෙලාවට මුකුත් වුනේ නෑ. අනිත් එක තමා සත්තුන්ට හිරිහැර කරන්නේ නැත්තම් උන්ගෙන් හිරිහැරයක් නෑ. එහෙම වෙනවා නම් මම මේ වෙද්දි පොලොංඟු ගහලාම මැරිලා මමම පොලොං පැටව් කීප දෙනෙක් අල්ලලා බෑග් වල දාන් ගිහින් කැලේකට අතාරිනවා. අපේ පැත්තේ ගොඩක් අය කරන්නේ උන් දැක්ක තැන මරණවා. දවසක් අපේ අක්කා වතුර එකක් අදින්න පනිට්ටුව ගද්දි පනිට්ටුවේ අස්සේ හිටියා පොළඟෙක් පනිට්ටුව හරවන කොට ඌ බිම වැටුනත් ඌ පැන්නෙ වත් හැපුවේ වත් නෑ. ඌ එහෙමම හිටියා. පස්සේ ඌව අල්ලලා ගෙනිහින් දැම්මා වතුරට වැටිලා ඉන්න කූඹියෙක් හරි කමක් නෑ බේරගන්න. ඒකත් ජීවිතයක්නේ. අපි වගේම උනුත් ජීවිතේට ආසයිනේ
ඒක නම් ඇත්ත.අපේ ගෙදර කට්ටියට උනත් අපි මදුරුවෙක් හරි මරන් නැතුව එලවලා දැම්මහම ඒක එයාලට විහිලුවක්.මොනව උනත් අපේ මල්ලි නම් පොඩි කාලේ ඉඳන්ම මස් මාලුවත් කන්නේ නැහැ.මම ඉතින් සිල් ගන්න යන්නෙත් මල්ලි එක්ක.ඒකා නිසා තමයි කොටින්ම මමත් හැදුනේ බන්.ගෙදර අයට මේවා කිව්වට අහන් නෑනේ බන්.
Reply With Quote
Reply

Bookmarks

Tags
තෙරුවන් සරණයි..!, වටිනා ත්‍රේඩ්...:), buddhism, buddhist, keep it up, nice thread, useful thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03955 seconds with 9 queries