ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හොරකම් නොකල නායකයෙක්
Reply
 
Thread Tools
(#11)
Old
Mewan_Rose's Avatar
Mewan_Rose Mewan_Rose is offline
Senior Member
Mewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of light
 
Posts: 3,907
Join Date: Aug 2016
11-21-2017, 05:39 PM

Quote:
Originally Posted by BruceWayne92 View Post
මචං ළමයි හදන්න බැරි එකෙන් නායකයෙක්ගේ නායකත්වය සහ හොඳ ගති ගුණ නැහැ කියලා කියන්න බැහැ .උඹලාට මම දෙන්නම් හොඳම උදාහරණය .ඒ තමා උරුගුවේ ජනාඪ්Hඉපති හෝසේ මුජීකා .අහලා ඇතිනේ .ලොකේ දුප්පත්ම ජනාධිපති කියලා තමා හඳුන්වන්නේ ? හේතුව තමා ඒ මනුස්සයා තම වැටුපෙන් 80% ක් රට වෙනුවෙන් කැපකරනවා .බොඩි ගාර්ඩ් ලා නැහැ .යන්නෙ එන්නේ පරණ කාර් එකක.තව ස්කූටරයක් තියෙනවා .එයයි බිරිඳයි ජීවත් වෙන්නේ පොඩි ගේක .හැබැයි ඒ දෙන්නට ළමයි නැහැ .ඒ වගේම මේකත් කියන්න ඕනේ මචං ලංකාවේ ඡන්ද දින්න්න අදකාලේ මහත්මා දේශපාලනයට බැහැ .මොකද බත් පැකට් එකට අරක්කු කාලට තම චන්දය පාවාදෙන උන්දලා ඉන්න රටක් මේක .ඉතිං මෙහෙ ඡන්ද දිනන්න රනිල් නෙමේ වෙන මහත්මා දේශපාලනය තියෙන හොඳ නායකයෙක් ආවත් බැහැ .මොකද ගම්මන් පිලට වඩා හිරුණිකා ඡන්ද වැඩි වෙන්නයි ,කරූට වඩා පබා ඡන්ද වැඩි වෙන්නයි විදිහක් නැහැ නේ ?
අපරාදෙ උඹේ වචන.ඉගිලෙන කොටනේ කොකාගෙ සුද පේන්නේ
Reply With Quote
(#12)
Old
BruceWayne92 BruceWayne92 is offline
Senior Member
BruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to all
 
Posts: 7,128
Join Date: Oct 2013
Location: Gotham City
11-21-2017, 05:45 PM

Quote:
Originally Posted by Mewan_Rose View Post
අපරාදෙ උඹේ වචන.ඉගිලෙන කොටනේ කොකාගෙ සුද පේන්නේ



කිව්ව දෙ හරි. මට දැනුම් තෙරුම් ඇති කාලෙ රනිල් අගමැති වෙලා යු ඇණ් පි ආණ්ඩුවක් ආවෙ මෙ 2015 යහපාලන ආණ්ඩුවෙන් .
කලින් අගමැති උනෙ 2003 දි වගෙ . අපි පොඩි එතකොට. දෙශපාලනයක් ගැන මෙලො හසරක් නොතෙරෙන කාලෙ. දෙමාපියො කියන එක හරී කියලා ඉස්මුදුනෙන්ම පිළිගන්න කාලෙ.
ඉතිං මන් ඔය වචන ප්‍රකාශ කරද්දි රනිල් විපක්ෂෙ. මහින්දගෙ ආණ්ඩුවෙ ක්‍රියාකලාපය දකිද්දි අපි දැනුම් තෙරුම් ඇති වයසක හිටියෙ.
ඉතිං දැන් තමා අපි වගෙ වයසෙ උන්ට යු ඇන් පි එකෙ ක්‍රියාකලාපෙ දෙශපාලනාත්මකව තෙරුම් ගන්න පුළුවන්. නැතුව වෛරී සහගතව නෙමෙ .අර සමහරු ඉන්නෙ කැපුවත් නිල් නිසා හො යු ඇන් පිය එක්ක පාරම්පරික කොන්තරය නිසා විරුද්ධ වෙන.
Reply With Quote
(#13)
Old
lasankandy lasankandy is offline
Senior Member
lasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of light
 
Posts: 14,766
Join Date: Jul 2009
11-21-2017, 05:54 PM

ඒවාට හරි යන්න මහා බැංකුවට ෂොට් එක දුන්නේ. කොහෙද දන්නේ නෑ ක්ලින්
Reply With Quote
(#14)
Old
Mewan_Rose's Avatar
Mewan_Rose Mewan_Rose is offline
Senior Member
Mewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of light
 
Posts: 3,907
Join Date: Aug 2016
11-21-2017, 06:00 PM

Quote:
Originally Posted by BruceWayne92 View Post



කිව්ව දෙ හරි. මට දැනුම් තෙරුම් ඇති කාලෙ රනිල් අගමැති වෙලා යු ඇණ් පි ආණ්ඩුවක් ආවෙ මෙ 2015 යහපාලන ආණ්ඩුවෙන් .
කලින් අගමැති උනෙ 2003 දි වගෙ . අපි පොඩි එතකොට. දෙශපාලනයක් ගැන මෙලො හසරක් නොතෙරෙන කාලෙ. දෙමාපියො කියන එක හරී කියලා ඉස්මුදුනෙන්ම පිළිගන්න කාලෙ.
ඉතිං මන් ඔය වචන ප්‍රකාශ කරද්දි රනිල් විපක්ෂෙ. මහින්දගෙ ආණ්ඩුවෙ ක්‍රියාකලාපය දකිද්දි අපි දැනුම් තෙරුම් ඇති වයසක හිටියෙ.
ඉතිං දැන් තමා අපි වගෙ වයසෙ උන්ට යු ඇන් පි එකෙ ක්‍රියාකලාපෙ දෙශපාලනාත්මකව තෙරුම් ගන්න පුළුවන්. නැතුව වෛරී සහගතව නෙමෙ .අර සමහරු ඉන්නෙ කැපුවත් නිල් නිසා හො යු ඇන් පිය එක්ක පාරම්පරික කොන්තරය නිසා විරුද්ධ වෙන.
මමත් හිතුවෙ මූ හොඳ උගත් මනුස්සයෙක් කියලා.හැබැයි මම දැනන් හිටියා යහපාලනය ඇති වෙන්නේ නෑ කියලා මොකද මංගල,රවී,චන්ද්‍රිකාTNA,rishad වගේ අයත් එක්ක මොන යහපාලනයක්ද.,දැන් තමයි තේරෙන්නේ ඉංග්‍රීසි ටිකක් පුළුවන් උනාට රනිල් කියන්නෙත් නාමල් වගේ නීති විභාගය ලියපු කෙනෙක් කියලා
හැබැයි මේ මිනිහා නාමල්ටත් වඩා අන්තයි.
Reply With Quote
(#15)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,831
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-21-2017, 06:09 PM

fuka thama clean!
Reply With Quote
(#16)
Old
BruceWayne92 BruceWayne92 is offline
Senior Member
BruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to all
 
Posts: 7,128
Join Date: Oct 2013
Location: Gotham City
11-21-2017, 06:23 PM

Quote:
Originally Posted by Mewan_Rose View Post
මමත් හිතුවෙ මූ හොඳ උගත් මනුස්සයෙක් කියලා.හැබැයි මම දැනන් හිටියා යහපාලනය ඇති වෙන්නේ නෑ කියලා මොකද මංගල,රවී,චන්ද්‍රිකාTNA,rishad වගේ අයත් එක්ක මොන යහපාලනයක්ද.,දැන් තමයි තේරෙන්නේ ඉංග්‍රීසි ටිකක් පුළුවන් උනාට රනිල් කියන්නෙත් නාමල් වගේ නීති විභාගය ලියපු කෙනෙක් කියලා
හැබැයි මේ මිනිහා නාමල්ටත් වඩා අන්තයි.


රනිල් ඔය කියන තරම් මොළයක් නෙමෙ බන් .
පොර මොළයක් වෙන්නෙ ඉංග්‍රිසි දන්න නිසා රොයල් ගිය නිසා දෙශපාලන පරම්පරාවක පුරුකක් නිසා.
අපෙ මිනිස්සුන්ව නවන්න පුළුවන් ඔය වගෙ දෙවල් වලින්..
ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් ඌ හෙන උගතෙක් කියලා පිළිගන්න සමාජයක් ලංකාවෙ තියෙන්නෙ
රනිල් කියන්නෙ පුම්බපු මොළයක් මිසක් රියල් මොළයක් නෙමෙ.
පාර්ලිමෙන්තුවෙ ඉන්නෙත් ඉස්කොලෙකටවත් හරියකට ගියෙ නැති එවුන්නෙ බන් .
ඉතිං ඒ වගෙ උන් ඉස්සරහ සහ උන්ට ඡන්දෙ දෙන උන් ඉස්සරහ රනිල් මොළයක්.
රනිල්ට වඩ සිරාට මොළෙ තියෙනවා.


අනික පොර නීතිය හදාරපු කාලෙ නෙමෙ දැන් .දැන් වෙනස්
රනිල් තමා අපෙ රටෙ අධ්‍යාපනය මුළුමනින්ම කෑවෙ. ඉංග්‍රී වන්දනාමාන වෙන තැනට ගෙනාවෙත් පොරම තමා.
ගාමන්ට් ඇති කෙරෙව්වා අයි ටී ෆීල්ඩ් එක ඇති කෙරෙව්වා. ඉතිං සමහරුන්ට මෙව්වා ආර්ථික ආයොජන ඒත් සාමාජීය වශයෙන් විනාස වෙලා තියෙන්නෙ. පේන්නෙ නැද්ද අයි ටී ෆීල්ඩ් එකෙත් ඉගෙන ගන්න ගොඩක් උන් බලපන් රටක් තොටක් ගැන හැඟීමක් නැති මවාගත්ත පොෂ් සංස්කෘතියක පාවෙන උන්.
ගාමන්ට් ගැන කියන්න ඕනෙ නැහැ නෙ ?
මීට වඩා වෙනත් ආයොජන රැකියා බිහි වෙන ක්‍රම සමාජෙ ඇති කරන්න පුළුවන් .

ඌ තමා මෙ ගෙම දෙන්නෙ දැන්
Reply With Quote
(#17)
Old
sidathsaumya sidathsaumya is online now
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 41,823
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
11-21-2017, 06:50 PM

bp
Reply With Quote
(#18)
Old
k.k.mohmad k.k.mohmad is offline
Senior Member
k.k.mohmad has a spectacular aura aboutk.k.mohmad has a spectacular aura aboutk.k.mohmad has a spectacular aura aboutk.k.mohmad has a spectacular aura about
 
Posts: 1,184
Join Date: Jan 2017
04-19-2019, 11:26 AM

umpu
Reply With Quote
(#19)
Old
k.k.mohmad k.k.mohmad is offline
Senior Member
k.k.mohmad has a spectacular aura aboutk.k.mohmad has a spectacular aura aboutk.k.mohmad has a spectacular aura aboutk.k.mohmad has a spectacular aura about
 
Posts: 1,184
Join Date: Jan 2017
04-19-2019, 06:45 PM

Cool
Reply With Quote
(#20)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is online now
Senior Member
JohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to allJohnnySS is a name known to all
 
Posts: 1,546
Join Date: Apr 2018
Location: සංසාරේ....
05-07-2019, 06:02 PM

BUMP
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03159 seconds with 9 queries