ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඇමතිවරු 15ට අඩු කරන එක
Reply
 
Thread Tools
(#31)
Old
obirin obirin is offline
Senior Member
obirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these parts
 
Posts: 1,017
Join Date: Jun 2008
11-21-2019, 02:57 PM

Quote:
Originally Posted by warwickuni View Post
Only till the general election.
Old wine in Old bottle.
1994 CBK gave promise to reduce and did it ... how long -long enough to fool foolish voters
again
2014 same promise given but we know how long it lasted... to fool voters
Now old records are played again
Removal of Photos - old song sung by D.B.Wijetunga
Reduction of Back up and security detail - four year old song MS
PB Jayasundara became a secretary under CBK and yet to retire
Is there any old things left in store ......

voters are fools .....
do not cast your pearls before swine
ඌරු දලවල ගජමුතු නැත.
Reply With Quote
(#32)
Old
Rochel Rochel is offline
Senior Member
Rochel is just really niceRochel is just really niceRochel is just really niceRochel is just really niceRochel is just really niceRochel is just really niceRochel is just really nice
 
Posts: 1,451
Join Date: Aug 2016
11-21-2019, 05:15 PM

Quote:
Originally Posted by obirin View Post
පොහොට්‍ටුවේ ඉන්න එවුන් ඇමතිකම් 15කින් ශේප් කරලා තියාගන්න පුලුවන්.ආ යකො ඇමතිකම් 5ක්ම රාජපක්ෂලාට,මරා බැසිල් නාමල්,චමල්,තව ගෝටාගේ පුතාත් එනවා ශශින්ද්‍ර එක්ක.එතනම 7ක්
අනිත් අට මංත්‍රීලාට.
මදන අලින් නෙලුම් හුයෙන් නවත්තන්න බෑ.ඌරු දලවල ගජ මුතු නැත.

මූ මේ ගංජා ගහලද කුඩු ගහලද?
යකෝ ඇමතිලා විදිහට දිවුරන සෙට් එක නම් කරලා ඉවරයි. ඒකේ තෝ කියන ඔය සෙට් එක නෑ.
රටට කෙලවෙනකන් ඉදලා සතුටු වෙන මානසිකත්වයක් තියෙන ලංසි පැපොලෙක්නේ යකෝ මූ.

අද හවසට බටර් කාලක් අරන් වරෙන් අපේ ගෙවල් පැත්තේ...
අට අසූවක් රෝග නිවාරණය කරලා දෙන්නන්
බොරැනන් විදග්ධ පුක් ශෝධකගෙන් අහපන්.
..
Reply With Quote
(#33)
Old
obirin obirin is offline
Senior Member
obirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these parts
 
Posts: 1,017
Join Date: Jun 2008
11-23-2019, 03:29 AM

මේක තාවකාලික ඇමති පත් කිරිමක් කියලා උන්ම කියනවා.මූලික හේතුව බොරු වෙනසක් පෙන්නලා වෙනස විකුනගෙන කන එක. නමුත් ඇමතිවරුන්ට ගෝටා කැඳවලා මොනාද කීවේ.තොපි ඒක දන්නේ නෑ. සේරම පොහොට්‍ටුවන් ශ්‍රී ලංකා කාරයන් කැඳවලා කීවේ මේක
හෙට අනිද්දට ලොකු මැතිවරනයක් එනවා.ඒකෙන් අපි දිනන්නම ඕන.එතකන් ඔයාල ඉවසන්න.මේක අපි කරන්නේ තනිකරම බොරුවක්.ජනතාව ‍රැවටිල්ලක්.අපි දන්නවා ඔයාලට ඉවසන්න අමාරුයි.නමුත් මැතිවරනය දිනලා ආන්ඩුවක් හදලා ඇමතිවරු සීය පනින්න දෙන්නම් ඔක්කොම කඩලා.දැන් එහෙම දෙන එක අවාසියක්.අපිට පාවෙන චන්ද රවට්ටන්න ඕන.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01747 seconds with 9 queries