ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Reply
 
Thread Tools
(#511)
Old
Superuser's Avatar
Superuser Superuser is offline
Senior Member
Superuser is a jewel in the roughSuperuser is a jewel in the roughSuperuser is a jewel in the roughSuperuser is a jewel in the roughSuperuser is a jewel in the roughSuperuser is a jewel in the rough
 
Posts: 750
Join Date: Aug 2015
06-05-2018, 10:51 PM

Quote:
Originally Posted by erozan View Post
මම කියන සියල්ල මම දහම් පාසලෙන් ඉගෙන ගත්ත දැනුමෙන් ලැබුන දේවල්...අනාගතයේදී බුදු දහම විනාශ කරන්නෙ මහලු වෙලා පැවදි වෙන අය කියල බුදු හාමුදුරුවො පැහැදිලිව දේශනා කරල තියෙනව.
ඔහොම එකක් බුදු හාමුදුරුවෝ කොහෙත්ම දේශනා කරලා නැහැ. එක්කෝ දහම් පාසලේ කියාදීල තියෙන්නේ බොරු. නැත්නම් බොහෝවිට ඔබතුමා කියල තියෙන්නේ කටට ආපු පට්ටපල් බොරුවක්.

ත්‍රිපිටකයෙන් බැරිනම් ඝෝෂගේ අටුවාවකවත් ඔහොම බොරුවක් නැහැ. පුලුවන්නම් පෙන්වලා දෙන්න. නැතිනම් දහම් පාසලේ ඉගෙන ගත්තේ බොරු කියලා පිළිගන්න. එහෙමත් බැරි නම් තමුන්නාන්සේ පතබවේ ගල් පැලෙන කෙප්පයක් බව පිළිගන්න.

අසරණ මෝඩ බොරු කාරයන්ව හඳුනාගන්න.
Reply With Quote
(#512)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 43,753
Join Date: Mar 2011
Location: Malabe
06-05-2018, 11:04 PM

Quote:
Originally Posted by Superuser View Post

ඈ බොල මෝඩ හරකො,අහල නැද්ද බුදු දහම පිරිහිම උපරිමය වෙද්දි සිවුරවත් දරන්නෙ නැ කියල.. මහන කියන දේ අගවන්නෙ අතේ බදින කහ නූල් කෑල්ලකින්.. ආන්න ඒ තත්වෙට සාසනය පිරිහීමට ප්‍රධාන හේතුව කියල බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ විවිධ මිත්යා දුශ්ටිතියාගෙන මහලුවෙලා පැවදිවෙන්නන් නිසා කියල..ඔය මීපලානේ උන්නාන්සෙත් ආන්න ඒ ජාතියෙ .. වැස්සකටවත් දහම් පාසල් නොගිය උබ ඕක දැනගන්ඩ කීසීම විදිහක් නැ..

Last edited by erozan; 06-05-2018 at 11:19 PM.
Reply With Quote
(#513)
Old
TakaTakas's Avatar
TakaTakas TakaTakas is offline
Senior Member
TakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really nice
 
Posts: 2,950
Join Date: Nov 2014
Location: ගෙදර
06-05-2018, 11:07 PM

Quote:
Originally Posted by erozan View Post
මට කියපන්කො බලන්ඩ
1. සීලය කියන්නෙ මොකක්ද කියලයි,
2. සීලය නැතුව නිවන් දකින්නෙ කොහොමද කියලයි..
සීලයක් ඕන නෑ කියන්නෙ, මුන් ISIS කාරයොද කොහෙද බන්.
දැන් අලුත්ම සෙල්ලම තමයි '' පරම නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා"
කිය කිය රට වටේ යනඑක
Reply With Quote
(#514)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 43,753
Join Date: Mar 2011
Location: Malabe
06-05-2018, 11:10 PM

Quote:
Originally Posted by TakaTakas View Post
සීලයක් ඕන නෑ කියන්නෙ, මුන් ISIS කාරයොද කොහෙද බන්.
දැන් අලුත්ම සෙල්ලම තමයි '' පරම නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා"
කිය කිය රට වටේ යනඑක
මීහරක් බන් මීහරක්, සරල බුදු දහම සහ තාර්කික බුද්ධිය නැති ගොන්නු අහුවෙනව..
Reply With Quote
(#515)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,422
Join Date: Sep 2014
Location: FBI
06-06-2018, 05:21 AM

Quote:
Originally Posted by Superuser View Post
ඔහොම එකක් බුදු හාමුදුරුවෝ කොහෙත්ම දේශනා කරලා නැහැ. එක්කෝ දහම් පාසලේ කියාදීල තියෙන්නේ බොරු. නැත්නම් බොහෝවිට ඔබතුමා කියල තියෙන්නේ කටට ආපු පට්ටපල් බොරුවක්.

ත්‍රිපිටකයෙන් බැරිනම් ඝෝෂගේ අටුවාවකවත් ඔහොම බොරුවක් නැහැ. පුලුවන්නම් පෙන්වලා දෙන්න. නැතිනම් දහම් පාසලේ ඉගෙන ගත්තේ බොරු කියලා පිළිගන්න. එහෙමත් බැරි නම් තමුන්නාන්සේ පතබවේ ගල් පැලෙන කෙප්පයක් බව පිළිගන්න.

අසරණ මෝඩ බොරු කාරයන්ව හඳුනාගන්න.
පව් අසරණයෝ බන්.මෙතන ඉන්න බුද්දාගම්කාරයොන්ට කට උත්තර නැතිවෙලා තියෙන්නේ.. දැන් බොරුබේගල් ගහනවා.කිතුලේ ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු.. හා..හා.
Reply With Quote
(#516)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,422
Join Date: Sep 2014
Location: FBI
06-06-2018, 05:33 AM

Quote:
Originally Posted by Superuser View Post
අපි නම් කවුරුවත් කියන දේ එක පාර පිළිගන්න කියලා කාටවත් කියන්නේ නැහැ. එහෙම කිව්වා කියලා එළකිරි එකේ ඉන්න දැන උගත් අය කොහොමවත්ම එහෙම කරන්නෙත් නෑ. අපි කාරුණිකව ඉල්ලන්නේ විමසා බලන්න කියල විතරයි. ඔබතුමාලා දරන මතයේ තමයි අපිත් ජීවිතේ වැඩි කාලයක්ම හිටියේ. විමසා බැලීම නිසා, තමන්ට වරදින්න පුළුවන් බව සිතීම නිසා ඒ බොරු මත වලින් ගොඩ එන්න පුළුවන් උනා. "කවුරුත් කියන දෙයක් පිළිගන්න කැමති නෑ" කියන එකට 100% ක්ම ගැලපන්නේ ඔබතුමන්ලා සෙට් එක. පිළිගන්න පෙර විමසා බලන්නවත් විවෘත මනසක් නැති බව ඔබතුමාල කියන දේවල් වලින් හොඳින්ම පැහැදිලියි. කරුණාකරලා තමන්ට ලැබිලා තියෙන විමසුම් බුද්ධිය පාවිච්චි කරන්න කියලා ඉල්ලීමක් කරනවා.

ඔබතුමාල මෙතන "කවුරුත් කියන දෙයක් පිළිගන්න කැමති නෑ" කිව්වට පිළිගන්න හරි නොපිළිගන්න හරි විමසා බලන්න හරි එකම එක දෙයක් වත් ඔබතුමාලා කියලා නැහැ. කිසිම පදනමක් නැතුව හේතුවක් පෙන්නන්නේ නැතුව "අපි කියන්නේ බොරු" කියන මන්තරය ජප කරන එක විතරයි කරලා තියෙන්නේ. පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවලා බලන්න.

සහතික ඇත්ත ..අපිනම් අහලා තියෙන්නේ මිනිස්සු වයසට ගියාම තියන දේවලුත් අතහැරලා ජිවිතයේ අන්තිම කාලේ පාඩුවේ ජීවත් වෙනව කියලයි ..මොකද මරණ‍ය පෙනි පෙනි ඉන්න අයනේ.මෙතන ඉන්න බේගල්කාරයො අසරණ වෙලා ඉන්නේ..කිසිම තර්කයක්වත් නෑ ..බෞද්දයෙක් උනාම විවෘත මද්යස්ත බවක්වත් තියෙන්න එපැයි? එකත් නෑ. මෙතන ඉන්න උනුයි මුස්ලිම් අන්තවාදියොයි අතරේ වැඩි වෙනසක් නෑ..
Reply With Quote
(#517)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to all
 
Posts: 9,928
Join Date: Mar 2012
Location: Ceylon
06-06-2018, 08:13 AM

සහතික ඇත්ත

Quote:
Originally Posted by sj91 View Post
සහතික ඇත්ත ..අපිනම් අහලා තියෙන්නේ මිනිස්සු වයසට ගියාම තියන දේවලුත් අතහැරලා ජිවිතයේ අන්තිම කාලේ පාඩුවේ ජීවත් වෙනව කියලයි ..මොකද මරණ‍ය පෙනි පෙනි ඉන්න අයනේ.මෙතන ඉන්න බේගල්කාරයො අසරණ වෙලා ඉන්නේ..කිසිම තර්කයක්වත් නෑ ..බෞද්දයෙක් උනාම විවෘත මද්යස්ත බවක්වත් තියෙන්න එපැයි? එකත් නෑ. මෙතන ඉන්න උනුයි මුස්ලිම් අන්තවාදියොයි අතරේ වැඩි වෙනසක් නෑ..
Reply With Quote
(#518)
Old
rajitha.wijayaratne rajitha.wijayaratne is offline
Senior Member
rajitha.wijayaratne has a spectacular aura aboutrajitha.wijayaratne has a spectacular aura aboutrajitha.wijayaratne has a spectacular aura about
 
Posts: 460
Join Date: Jun 2017
06-06-2018, 09:54 AM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post

මේකෙ මිවනපලානෙ කියනව අංගුලිමාල ගුරු පූජාවක් කරපු නිසා මිනි මරණ චේතනාව තිබ්බෙ නැලු..
එහෙනම් අංගුලිමාල කඩුවෙන් කපන්න ඇත්තෙ අනේ මේ මිනිහව ගුරු පූජාවක් වේවා ..ඔයාගෙ ජීවිතේ මගේ ගුරාට පූජා වේවා.. කියල වෙන්න ඇති, .
ඔයා ටිකක් සංකීර්ණ දේවල් බලන්නේ සරල විදියට.

Quote:
Originally Posted by පෝරිසාදයා View Post

නිකමට හිතපන් මැරීමේ චේතනාවක් නැතුව මරන්න පුලුවන්ද මදුරුවෙක් වත්, අංගුලිමාල කියන්නෙ බොහොම දරුණු මිනිමරුවෙක්..

Quote:
Voluntary Manslaughter

Voluntary manslaughter takes place when the perpetrator intentionally kills the victim, though he had no prior plan or intent to kill. This crime is often referred to as killing in the “heat of passion.” In voluntary manslaughter, the circumstances leading to the killing are seen as to lead a reasonable person to become so emotionally disturbed that he would act in the heat of the moment.

මනුෂ්‍යයාට ජිවිත හානි කිරීමට චේතනාවක් නැත. නමුත් අබ්යන්තර බලපෑමක් මත මිනී මැරීමට පෙළබේ.
උදාහරණය

1 -> අංගුලිමාල - දෙමව්පියන්ට කීකරුව සාමාන්‍ය්යෙන් ගුණ දම් ඇති පුද්ගලයෙක්. නමුත් ගුරුතුමාට ඇති අන්ද බක්ති මුල් කර ගෙන මිනී මරනවා ඇගිලි එකතු කරන්න. චේතනාව - ගුරුතුමාට කල ගුණ සැලකීම.
2 -> අංගුලිමාලගේ සගයා - කුරුල්ලන් ආදී අහිංසක සතුන් මරමින් කාලය ගත කරන පුද්ගලයෙක්. නමුත් ඔහු මිනී මරලා ඇගිලි එකතු කරන්නේ තමන්ගේ උවමනාවට. චේතනාව - මිනී මැරීම.

අංගුලිමාල කර්ම පතය සම්පුර්ණ කරන්නේ නැහැ මොකද චේතනාව නැති නිසා. ඒවාට ප්‍රතිකර්ම යොදා මිදෙනවා. නමුත් ඔහුගේ අනෙකුත් පාප කර්ම පත සම්පුර්ණ වෙනවා. ඒවා වැය කරන්න වෙනවා මහන වුනාට පසු. (1)

අංගුලිමාලගේ සගයා මිනී මරන්නේ තමන් ගේම චේතනාවෙන්. මේවායේ කර්ම පත සකස් වෙලා අවසානයි. මේවා ගෙවලා මිස නිම කරන්න අනෙකුත් මාර්ගයක් නැත. (2)

Reply With Quote
(#519)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 43,753
Join Date: Mar 2011
Location: Malabe
06-06-2018, 09:57 AM

Quote:
Originally Posted by SahanJ123 View Post
සහතික ඇත්ත
Quote:
Originally Posted by sj91 View Post
පව් අසරණයෝ බන්.මෙතන ඉන්න බුද්දාගම්කාරයොන්ට කට උත්තර නැතිවෙලා තියෙන්නේ.. දැන් බොරුබේගල් ගහනවා.කිතුලේ ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු.. හා..හා.
ලොල් කාටද කට උත්තර නැතුව ගිහින් තියෙන්නෙ කවුද බන් උත්තර නොදී ඉන්නෙ අපිද..කවුද කිතුලට නැගන බැහැ ගන්ඩ බැරුව ඉන්නෙ..
Reply With Quote
(#520)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 43,753
Join Date: Mar 2011
Location: Malabe
06-06-2018, 10:01 AM

Quote:
Originally Posted by rajitha.wijayaratne View Post
ඔයා ටිකක් සංකීර්ණ දේවල් බලන්නේ සරල විදියට.

උදාහරණය1 -> අංගුලිමාල - දෙමව්පියන්ට කීකරුව සාමාන්‍ය්යෙන් ගුණ දම් ඇති පුද්ගලයෙක්. නමුත් ගුරුතුමාට ඇති අන්ද බක්ති මුල් කර ගෙන මිනී මරනවා ඇගිලි එකතු කරන්න. චේතනාව - ගුරුතුමාට කල ගුණ සැලකීම.
2 -> අංගුලිමාලගේ සගයා - කුරුල්ලන් ආදී අහිංසක සතුන් මරමින් කාලය ගත කරන පුද්ගලයෙක්. නමුත් ඔහු මිනී මරලා ඇගිලි එකතු කරන්නේ තමන්ගේ උවමනාවට. චේතනාව - මිනී මැරීම.

අංගුලිමාල කර්ම පතය සම්පුර්ණ කරන්නේ නැහැ මොකද චේතනාව නැති නිසා. ඒවාට ප්‍රතිකර්ම යොදා මිදෙනවා. නමුත් ඔහුගේ අනෙකුත් පාප කර්ම පත සම්පුර්ණ වෙනවා. ඒවා වැය කරන්න වෙනවා මහන වුනාට පසු. (1)

අංගුලිමාලගේ සගයා මිනී මරන්නේ තමන් ගේම චේතනාවෙන්. මේවායේ කර්ම පත සකස් වෙලා අවසානයි. මේවා ගෙවලා මිස නිම කරන්න අනෙකුත් මාර්ගයක් නැත. (2)

ඒ ගමන් තව ෆේක් එකකින් ලොග් වෙලා අනේ මෙහෙමත් තිරිසන් ජිවිත..හීනමානෙන් පෙලෙන මීහරක්..

මිපලානේ උන්නාන්සෙ කියන විදිහට කවුරු හරි කියපු නිසා මිනී මැරුවොත් කිසිම පවක් වෙන්නෙ නැලු උදාහරනෙට ගත්තෙ ,අගුලිමාල තෙරනුවන්..උන් වහන්සේ මිනි මැරුවෙ ගුරු පුජාවකටලු, ඒක නිසා පව් සිද්ද වෙන්නෙ නැලු, කවුරු හරි කියල කරපු නිසා..

ඒ එක්කම එතනම කියනව, මුගලන් හාමුදුරුවො පහර කාල අපවත් වෙන්ඩ උනේ කර්මය නිසා කියලත්...මිපලානේ උන්නාන්සෙට අමතක වෙනව මුගලන් හාමුදුරුවො පෙර භවේක මෑනියන්ව මැරුවෙ බිරිද කියපු නිසා කියන එක..හරිනම් මීපලානේ උන්නාන්සෙගෙ වැදි බණට අනුව, පෙර භවේක මෑනියන් මැරුවට මුගලන් හාමුදුරුවන්ට කරම ඵලයක් ගෙවන්ඩ වෙන්නෙ නැ, මොකද මෑනියන්ව මැරුවෙ බිරිය කියපු නිසා හින්ද...මීපලානේ උන්නාන්සෙගෙ තර්කය එතනම බිදෙනව ...තර්කික බුද්ධිය සහ සරල බුදු දහමවත් නොදන්න හරක් අහු වෙනව..
Reply With Quote
Reply

Bookmarks

Tags
ගුඩ් පර්සන්, 2020janadipati-rohan, erozan අදත් ගූ වලේ, erozan ponnaya, erozan ponz puka deela, gay club, good person, i am gay, mahinda puke ariya, rohanpallewatta2020

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05107 seconds with 9 queries