ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page ජනපති තායිලන්තයට
Reply
 
Thread Tools
(#1)
Old
lkdood's Avatar
lkdood lkdood is offline
Senior Member
lkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to alllkdood is a name known to all
 
Posts: 56,930
Join Date: Apr 2008
Location: Washington, D.C. / London, U.K.
! ජනපති තායිලන්තයට - 05-29-2012, 04:47 PM



නිල සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම තායිලන්තය බලා පිටත්ව ගියේය.

ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‍ජනාධිපතිතුමා මෙම සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය යින්ලක් ෂිනවත්‍ මහත්මිය හමුවී ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.


මීට අමතරව ජනාධිපතිතුමා, ද්විපාර්ශ්වීය දේශපාලන උපදේශනය පිළිබඳව මෙන්ම සාපරාදි කටයුතුවලට අදාළව තායිලන්ත රාජකීය ආණ්ඩුව සහ මෙරට අතර ඇතිකර ගන්නා නෛතික ආධාර හුවමාරු කර ගැනීමේ ගිවිසුම පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතයි.


ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර මේ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබීමට නියමිත බවයි.


මෙම සංචාරයේදී ජනාධිපතිතුමා තායිලන්ත රජකුමරිය හමුවීමට ද සැලසුම් කර තිබේ.


2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මේ මස 31 වැනිදා පැවැත්වෙන උත්සවයටද ජනාධිපතිතුමා සහභාගි වන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

NF
Reply With Quote
(#2)
Old
පිස්සු පුසා's Avatar
පිස්සු පුසා පිස්සු පුසා is offline
Senior Member
පිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of lightපිස්සු පුසා is a glorious beacon of light
 
Posts: 5,345
Join Date: May 2011
Location: ආශ්චර්ය ළඟ
05-29-2012, 04:49 PM

Quote:
Originally Posted by lkdood View Post


මෙම සංචාරයේදී ජනාධිපතිතුමා තායිලන්ත රජකුමරිය හමුවීමට ද සැලසුම් කර තිබේ.
NF
Reply With Quote
Reply

Bookmarks

Tags
mahinda rajapaksa, news, sri lanka, thailand

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02279 seconds with 11 queries