ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Sihala Piyasa (Sinhala Literature Forum) > Nawakatha saha Ketikatha
Reload this Page තාරු (නවකථාව )
Reply
 
Thread Tools
(#101)
Old
Ek buwa Ek buwa is offline
Senior Member
Ek buwa will become famous soon enough
 
Posts: 292
Join Date: Jun 2018
07-21-2019, 06:01 PM

up
Reply With Quote
(#102)
Old
chamathkara 295 chamathkara 295 is offline
Senior Member
chamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of light
 
Posts: 1,046
Join Date: Jun 2013
07-21-2019, 07:10 PM

Quote:
Originally Posted by shw7 View Post
bp
Quote:
Originally Posted by Ek buwa View Post
up
🙏 thanks
Reply With Quote
(#103)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is online now
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 2,417
Join Date: Oct 2013
07-21-2019, 07:36 PM

Quote:
Originally Posted by Sara531 View Post
මේන්න අපිව මතක් වෙලා....

Reply With Quote
(#104)
Old
chamathkara 295 chamathkara 295 is offline
Senior Member
chamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of light
 
Posts: 1,046
Join Date: Jun 2013
11 - 07-22-2019, 02:26 AM

අප්පච්චි ඉදිරි පස අසුනට බරවූ පසු තාරුකා අරින්ද ගේ උදව්වෙන් පිටුපස අසුන්ගත්තාය.අම්මාත් පොඩිනාත් ගොඩවූ පසු ගමන ඇරඹුණු අතර අරින්ද ටත් අප්පච්චි ටත් කතාකරන්නට බොහෝ දේ තිබුණි .විටෙක දේශපාලනය,ඉතිහාසය හා සංස්කෘතිය මාතෘකා වූ අතර තව මොහොතක කලාව ගැන හර බර කතා දිග්ගැස්සී ගියේය.පසුපස අසුනේ උන් තාරුකා තරහින් උන්නේ අප්පච්චි සමගය අරින්ද සමග දොඩමලු වන්නට අවශ්‍ය මාතෘකා පවා සූදානම් කරගෙන උන්නේ දින ගනනක පටන්‍ ය.තමාගේ අවස්ථාව අප්පච්චි උදුරාගෙන ඇත.
“බලන්නකො අම්මා දෙන්නගෙ කතාව අපිව මතකත් නෑ”
“ඒකනෙ සුද්දි අප්පච්චි මෙහෙම ඉන්නව බලන්නත් සතුටුයි”
“ඒක නම් ඇත්ත හාමිනේ”
පොඩිනාද කතාවට හවුල් වුණාය .
තාරුකා කල්පනා කලේ අම්මා කිව් කතාව ගැනය.පවුලේ සැවොම එක්වී මෙවන් ගමනක් ගියා කාලයක් මෑත ඉතිහාසයේ තිබුණේ නැත.දවස පුරාම අම්මා සිටින්නෙ කල්පනා කරමින් දුක්බරවය අප්පච්චි කරන්නෙ උදේ සිටන් රෑ වනතුරු බීමතින් කේන්තියෙන් කෑ ගෑමය.ඒ සියල්ල අද වෙනස් වී ඇත.පවුලට එකතු වූ ආගන්තුකයෙකු සැම සිතකට සතුට පුරවන්නට සමත් ව ඇත.අප්පච්චි ගමනට එක්වීම ගැන තාරුකා ඊළඟ මොහොතේ හදවතින්ම සතුටු වූවාය.වරින් වර කණ්නාඩියෙන් මූනට එබෙන අරින්ද ට කෝල ඉඟියක් පෑවේ ස්තූති කරන්නටය.
“අනේ මන්ද මෙහෙම ට්‍රිප් එකක් ආවමයි මම”
අරින්ද පසු පසට එබෙමින් කීවේ කාටත් ඇසෙන්නටය.
“අනේ ඒ මොකද පුතා මොකුත් වරදක් උනාද අපෙන්”
“අපෝ නෑ අම්මා ට්‍රිප් එකක් උනාම සිංදුවක් කියල ජොලි කරන්න එපැයි”
“ආ ඒකද මේ”
“සුදු හාමිනේ කෝ අර ඉස්සර කියන සිංදුව කියන්න බලන්න ..ඔහොම හිටියට හොඳ ගායිකාවක්”
“අනේ යන්න අප්පච්චි “
“හරි හරි මම පටන් ගන්නම් කො ..මල් සුගන්දේ ...දම් සුගන්දේ “
අප්පච්චි ගේ තාලයට කවුරු කවුරුත් ගීතය ගායනා කරන්නට වූහ.
සුරවීර සරත් හමුවූයේ බොහෝකලකිනි.විශ්වවිද්‍යාලයයේ වු කලබලයක් නිසා රස්සාව පවා දැන් අවදාමකට වැටී ඇත.අතමිට මුදල් හිඟ වූයේ නොසිතූ ලෙසිනි .
“සරතෝ පුල් හන්තර් වෙලා ඕයි ඉන්නෙ ...කෝ තමුසෙගේ මල්ලි ඌ වැනිශ් ද ..අන්තිමේ වැඩේ කෙරුනෙත් නෑ මිනිහත් නෑ”
“ඒකනෙ සර් කේස් එක මාත් මාර වැටිල්ලක් වැටිල ඉන්නෙ අවටියල් ගේම් මොකක් වත් කරගන්න බෑ අලුත් ඩී අයි ජී එක්ක ගැන්සි වලටත් සීඅයිඩී බස්සල හිතන් නැති වෙලාවට ගේම දෙන්නෙ”
“ඒක තමයි අයිසෙ මේ දවස් වල කොළඹින් පිට බිස්නස් වලට බහින එක තමා හොඳම ..නිදානෙ වැඩේ ගොඩ ගියොත් තව කාලයක් අල්ලන් ඉන්න පුලුවන් “
“ඒකනම් එහෙම තමයි ඒත් මේ මලය ටිකක් කල් ගන්නව වැඩියි “
“මම මුලින්ම කීවනෙ ඕකව ඕනෙවට වඩා විස්වාස කරන්න එපා කියල “
“හරි හරි මම ඒකටත් ගේමක් ගහල තියෙන්නෙ මට බෝලෙ බස්සන්න ආවොත් අම්ම මුත්ත උනත් අත අරින් නෑ මම”
සරත් ගේ දුරකථනය නාද වීම නිසා කතාව නතර වුනි.
“ඔව් කියන්න ජානක “
“බොස් අද ටාගට් එක මිස් උනා මිනිහ අපට වෙට්ටුවක් දාල මාරු උනා අපි වටේම සර්ච් කලා මීටර් කරගන්න බැරි උනා දැන් මෑන්ස්ගෙ පොට් එක ගාව ඉන්නෙ තවම ආපහු ආවෙ නෑ”
“හරි හරියටම බලපං කාවද හම්බ වෙන්න යන්නෙ කියල මට දැනගන්න ඕන මිනිහ වෙන කාට හරි වැඩ කරනවද කියල විතරයි”
දුරකථනය විසන්දිකර සරත් කල්පනාවක වැටුනේ ජානක මේ වැඩේ හරියට කරාවිදැයි කියාය .කවුරු කොහොම කීවත් එදා මෙදාතුර තමාට සිටි හොඳම ගෝලයා අරින්ද පමණි.එනිසා ඔහු ගැන සොයා බලන්නට ඔහු තරම් සූක්ෂම හා දක්ෂ නොවූ අයකු යෙදවීමත් මෝඩ තීරණය කි.
“මොකෝ සරත් කල්පනා කරන්නෙ”
“නෑ මන් කල්පනා කලේ දැන් ඉන්න එකෙක් වත් විස්වාස කරන්න බෑ අපිම වැඩේට බැස්සොත් මිසක් මොකුත් කෙරෙන්නෙ නෑ”
“ඒව එහෙම තමයි අයිසෙ”
උදෑසන දහය පමණ වන විට ආරණ්‍යයට ලඟාවීමට හැකිවූ අතර කැලෑබද මාර්ගයේ ගොස් තව කිලෝමීටරයකට ආසන්න දුරක කන්ද නැගිය යුතුව තිබේ.වල ගොඩැලි සහිත මාර්ගයේ ගමන් කිරීම සාමාන්‍ය පුද්ගලයකු ට වුව අසීරුය .තාරුකා මහත් අපහසුතාවයට පත් වූයේ කකුලේ ආබාදය නිසා ඉතිරි දුර යාගන්නට බැරිවය.
“මම වාහනේ ඉන්නම් කන්ද නගින්න අමාරුයි “
“දුෂ්ට කම් කරන්න එපා “
අන් අයට නෑ සෙන සේ අරින්ද කීවේ තරවටුවක ස්වරයෙනි .
“මට යන්න අමාරුයි අරින්ද ඔයාල පරක්කු වෙන එක විතරයි වෙන්නෙ”
“ඇයි වෙලාවට යන්න මේක උසාවිය ද මම යන්නෙ ඔයා ගියොත් විතරයි “
“ඇයි අනේ මාව අසරණ කරන්නෙ”
කදුලු පිරුණු තරු ඇස් දිලිසුනේ ය.
“ඔයට කවදාවත් අසරණ වෙන්න දෙන්නෙ නෑ මම..යන්න බැරිනම්
වඩාගෙන හරි එක්ක යනව මෙන්න මෙහෙ එනව මැට්ටි”
“ආ වඩාගන්න මාව..”
ඈ කෝල ඉඟියක් පෑවේ ඒ ආදරය විඳගන්නට තිබූ ආසාව නිසාමය.
අම්මා සහ අප්පච්චි ඉදිරියෙන් ගමන් කල අතර අරින්ද තාරුකා වත්තම් කරගෙන එක්ක ආවේ පසුපසිනි .අම්මා හෝ අප්පච්චි ඊට කිසිදු විරුද්ධත්වයක් පෙන්නුවේ නැති නිසා ඔවුන් නිදහසේ ගමන් කලහ.ඇතැම් තැනෙකදී ගල් කුලුමතින් තාරුකා ඔසවා තැබුවේ අරින්ද විසිනි.ඒ ශක්තිමත් අත් දඩු තම ගතේ දැවටෙද්දී තාරුකාගේ සිතට තව දිරි ලැබිණ .නුහුරු පහසක රස සියොළඟ පිරී ඇත.
Reply With Quote
(#105)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is online now
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 2,417
Join Date: Oct 2013
07-22-2019, 06:45 AM

bump
Reply With Quote
(#106)
Old
chamathkara 295 chamathkara 295 is offline
Senior Member
chamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of light
 
Posts: 1,046
Join Date: Jun 2013
07-22-2019, 10:04 AM

Quote:
Originally Posted by aneasarayana View Post
bump
Thnks
Reply With Quote
(#107)
Old
mr.bauwwa mr.bauwwa is offline
Senior Member
mr.bauwwa will become famous soon enough
 
Posts: 105
Join Date: May 2017
07-22-2019, 10:15 AM

bump
Reply With Quote
(#108)
Old
ruwanrohitha ruwanrohitha is offline
Senior Member
ruwanrohitha will become famous soon enoughruwanrohitha will become famous soon enough
 
Posts: 676
Join Date: Aug 2015
07-22-2019, 04:51 PM

BMUP
Reply With Quote
(#109)
Old
chamathkara 295 chamathkara 295 is offline
Senior Member
chamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of lightchamathkara 295 is a glorious beacon of light
 
Posts: 1,046
Join Date: Jun 2013
07-24-2019, 09:28 PM

බම්ප්
Reply With Quote
(#110)
Old
King_cobra's Avatar
King_cobra King_cobra is offline
Senior Member
King_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to beholdKing_cobra is a splendid one to behold
 
Posts: 16,446
Join Date: Apr 2015
Location: මාතොට
07-24-2019, 09:42 PM

Quote:
Originally Posted by chamathkara 295 View Post
බම්ප්


Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03314 seconds with 9 queries