ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page රැල්ලට යන FaceApp පරිශීලකයන්ගේ දත්ත අනතුරේ
Reply
 
Thread Tools
(#1)
Old
rangawkrs rangawkrs is offline
Senior Member
rangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nicerangawkrs is just really nice
 
Posts: 1,143
Join Date: Jun 2017
රැල්ලට යන FaceApp පරිශීලකයන්ගේ දත්ත අනතුරේ - 07-18-2019, 11:35 AM

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සීඝ්‍රයෙන් පැතිර යන FaceappChallenge මගින් පරිශීලකයන්ගේ දත්ත අනාරක්ෂිත තත්යකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනුයේ ජංගම දුරකතනයේ ඇති සියලුම ඡායාරූප එම යෙදුම නිර්මාණය කළ පුද්ගපයන් වෙත උඩුගත කරන්නේ ද යන්න පිළිබඳව ගැටලු මතුවී ඇති බවය. එසේම මෙම යෙදුම නිර්මාණය කළ පුද්ගලයෙක්, එය භාවිත නොකරන ලෙස ට්විටර් පණිවිඩයක් මගින් පරිශීලකයන් වෙත අවවාද කර ඇතැයි ද එම නිවේදනයේ දැන්වේ.

එසේම මෙම යෙදුම ස්ථාපනය කර ඇති ජංගම දුරකතනයේ පවතින ඡායාරූපවලට පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව පිවිසීමේ හැකියාවක් ඇතැයි ද නවතම සොයාගැනීම්වලින් අනාවරණය වී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

ref : Information Technology Society Sri Lanka ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය - ITSSL
Reply With Quote
(#2)
Old
SBWoof's Avatar
SBWoof SBWoof is offline
Senior Member
SBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to behold
 
Posts: 6,590
Join Date: Dec 2017
Location: Nassau
07-18-2019, 11:37 AM

bump
Reply With Quote
(#3)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 15,480
Join Date: Oct 2011
Location: වලපල්ලේ
07-18-2019, 11:40 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01647 seconds with 9 queries