Quote:
Originally Posted by Brandy2020
පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා...... Copied
වාහනයක් ගන්න කලින් වාහන වලට ආදරේ කරපන්...උඹට ලඩි සමහරුන්ට දෙයියෝ... 1900 ගණන් වල සමහර old antique වාහන තියෙනවා , අද brand new ගන්නවාට වඩා සුපිරි තත්වයේ තියාන ඉන්න ඒවා. "වාහන කියන්නේ අමුතු හුස්මක්'"
|


Wagon R nam ganna epa ban..dan meheta gennaneth ne..toyota wage ekakata palayan tikak parana unath kmak ne..