ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලැප්ටොප් පරිගණකය මිලදී ගැනීමට පෙර
Reply
 
Thread Tools
(#11)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,987
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
01-10-2015, 03:53 PM

Laptop නම් ඉතින්

Toshiba / Dell / Asus වලින් ගන්න කාලයක් පාවිච්චි කරන්න ඕනා නම්..... ඔය අනිත්වා නම් මෙලෝ රහක් නෑ.....

ඕනා නම් ගිගා බයිට් සෙට් කරලා දෙන්නම් ඔයිට අඩුවට...... අළුත් සෙට් එකක් ගෙන්වන්නේ.... බැරි වෙලාවත් වහලාවත් දැම්මොත් අබ සරණයි තමා......

Reply With Quote
(#12)

01-10-2015, 03:54 PM

අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

http://www.elakiri.com/forum/showthread.php?t=395901

http://www.elakiri.com/forum/showthread.php?t=1594058

http://www.elakiri.com/forum/showthread.php?t=1459391

http://www.elakiri.com/forum/showthread.php?t=1513489

http://www.elakiri.com/forum/showthread.php?t=1593815

http://www.elakiri.com/forum/showthread.php?t=1501369

http://www.elakiri.com/forum/showthread.php?t=1194182

http://www.elakiri.com/forum/showthread.php?t=710603

http://www.elakiri.com/forum/showthr...ight=laptop.lk

http://www.elakiri.com/forum/showthr...ight=laptop.lk
Reply With Quote
(#13)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,987
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
01-10-2015, 03:58 PM

Quote:
Originally Posted by DimuthTharindu View Post
එල. මම Message එකක් දැම්මා. After Service ගැන නම් අද්දකිමෙන්ම දන්නවා. එකයි මේපාර ඒවා ගැන හොයලා බලලාම item එක ගන්න බැලුවේ.
Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

Tech Smart Lanka;
No. 160/7D;
New Kandy Road;
Pittugala;
Malabe.

Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.
Reply With Quote
(#14)
Old
DimuthTharindu's Avatar
DimuthTharindu DimuthTharindu is offline
Senior Member
DimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to all
 
Posts: 3,887
Join Date: Dec 2014
Location: Behind you ✔
01-10-2015, 05:44 PM

Quote:
Originally Posted by urajdrlk View Post

Gigabyte Q2556N V2 Lap එක ඔයාලට කීයකට දෙන්න පුලුවන්ද...?
දැනට Redline Technologies එකේ මේක තියනවා Rs110,000 (Unopened) කට.
Reply With Quote
(#15)
Old
DimuthTharindu's Avatar
DimuthTharindu DimuthTharindu is offline
Senior Member
DimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to all
 
Posts: 3,887
Join Date: Dec 2014
Location: Behind you ✔
01-10-2015, 05:46 PM

Quote:
Originally Posted by urajdrlk View Post
Laptop නම් ඉතින්

Toshiba / Dell / Asus වලින් ගන්න කාලයක් පාවිච්චි කරන්න ඕනා නම්..... ඔය අනිත්වා නම් මෙලෝ රහක් නෑ.....

ඕනා නම් ගිගා බයිට් සෙට් කරලා දෙන්නම් ඔයිට අඩුවට...... අළුත් සෙට් එකක් ගෙන්වන්නේ.... බැරි වෙලාවත් වහලාවත් දැම්මොත් අබ සරණයි තමා......

ඔයාලට පුලුවන්නම් Website එකේ ඔයාලගේ තියන භාණ්ඩ ගැන විස්තර දාන්න. එක හුගක් ලේසි වේවි Colombo වලින් පිට ඉන්න අපි වගේ අයට.
Reply With Quote
(#16)
Old
DimuthTharindu's Avatar
DimuthTharindu DimuthTharindu is offline
Senior Member
DimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to allDimuthTharindu is a name known to all
 
Posts: 3,887
Join Date: Dec 2014
Location: Behind you ✔
01-10-2015, 09:15 PM

Reply With Quote
Reply

Bookmarks

Tags
000, gigabyte q2556n v2, redline technologies, rs110, warranty claim

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02461 seconds with 11 queries