ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > New Music
Reload this Page A.R රහමන් මහතා...
Reply
 
Thread Tools
(#1)
Old
NUWAN BUWA's Avatar
NUWAN BUWA NUWAN BUWA is offline
Senior Member
NUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud of
 
Posts: 44,030
Join Date: Jun 2011
Location: යටියන්තොට..
Send a message via ICQ to NUWAN BUWA Send a message via AIM to NUWAN BUWA Send a message via MSN to NUWAN BUWA Send a message via Yahoo to NUWAN BUWA Send a message via Skype™ to NUWAN BUWA
smile A.R රහමන් මහතා... - 12-27-2012, 04:04 AM








මම සාමාන්‍යයෙන් දමිල චිත්‍රපට බලන්නේ නැහැ..නමුත් මනිරත්නම් කියන අද්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයක් නම් කවදාවත් බලන්නේ නැතුව ඉන්නේ නැහැ..එයට හේතුව ඔහු අතිවිශිෂ්ට නිර්මාණකරුවෙකු වීම පමණක්ම නොවෙයි.ඔහුගේ සෑම චිත්‍රපටයකටම සංගීතය සපයන්නේ මාගේ ප්‍රියතම සහ ලොව සිටින විශිෂ්ටතම සංගීතවේදියෙකුවන A.R රහමන් මහතා වීම නිසයි.






මනිරත්නම් මහතා






AR රහමන් මහතා සහ මනිරත්නම් මහතා







මම අද ඔයාලට පෙන්වන ගීතය මනිරත්නම් මත්මයාගේ නවතම චිත්‍රපටයවන කඩල්(සයුර) හී මනරම් ගීතයක්.A.R රහමන් මහතාගේ තවත් අතිවිශිෂ්ට නිර්මානකරණයක්.මෙම චිත්‍රපටය නම් තවම පිටවූයේ නැහැ නමුත් ගීතය රහමන් මහතාගේ MTV UNPLUGGED 2 LIVE CONCERT එකේදී ගායනා කෙරුනා.එතැන්පටන් මෙම ගීතය කෙතරම් ජනප්‍රියවුවාද කියනවානම් youtube හි පමණක් ලක්ෂ 14කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් නරබා තිබෙනවා.කොටින්ම ධනුෂ්ගේ කොලවරි ඩී ගීතයෙන් පසුව වැඩිම ජනප්‍රියතාවයක් හිමිකරගෙන තිබෙන්නේ මෙම ගීතයයි.ගීතයේ නම Nenjukulle(හද පතුලේ).මේ ගීතය මෙතරම් ජනප්‍රිය වීමට හේතුවවුනේ එය ගායනා කරන ගායිකාවගේ මනහර කටහඩයි.



















චිත්‍රපටය සහ ගීතය ගැන මෙච්චර විස්තරයක් ලියලා මෙම ගීය ගායනාකරන මනරම් තරුණ ගායිකාව ගැන වචනයක් නොකිව්වොත් එය ඇයටකරනා අවනම්බුවක්.තවමත් සංගීතය හදාරන ඇයට වයස අවරුදු 17යි.ඇය නමින් ශිල්පා නායර් ආනන්ද්,,2008 වසරේදී රහමන් මහතාට ඇයව හමුවන්නේ අහම්බෙන්.ඇයගේ හැකියාවන් දුටු සැනින් රහමන් මහතා ඇයව තම කණ්ඩායමට එකතුකරගන්නවා.එතැන් පටන් ඇය ඔහුගේ චිත්‍රපට පසුබිම් ගායනයට එකතුවනවා."මා මෙතක් ඇසු වෙනස්ම හා විශිෂ්ටතම කටහඩක් ඇයසතුයි" ඒ රහමන් මහතා ඇය පිළිබදව අදහස් දැක්වූ ආකාරයයි.





ශිල්පා නායර් ආනන්ද් මෙනවිය





.....මම මෙච්චර කියනවට මේ සින්දුව පොඩ්ඩක් අහන්ඩකෝ.....






































A.R RAHMAN MTV UNPLUGGED 2 LIVE CONCERT එක ඕනි අයට මෙන්න TORRENT LINK එක.


http://kat.ph/a-r-rahman-mtv-unplugg...-t6792254.html






Last edited by NUWAN BUWA; 12-27-2012 at 06:06 AM.
Reply With Quote
(#2)
Old
dilrasan's Avatar
dilrasan dilrasan is offline
Senior Member
dilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to beholddilrasan is a splendid one to behold
 
Posts: 38,750
Join Date: Oct 2007
Location: හත් ඉලව්වෙ!
12-27-2012, 04:53 AM

mamath godakma agaya karana musician kenek....hekiyaawanam kiyala wedak nehe...He is truly gifted..
Reply With Quote
(#3)
Old
Appuham"e"'s Avatar
Appuham"e" Appuham"e" is offline
Senior Member
Appuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of light
 
Posts: 5,678
Join Date: Jan 2011
Location: New Zealand
12-27-2012, 05:31 AM

bump,,,
Reply With Quote
(#4)
Old
NUWAN BUWA's Avatar
NUWAN BUWA NUWAN BUWA is offline
Senior Member
NUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud of
 
Posts: 44,030
Join Date: Jun 2011
Location: යටියන්තොට..
Send a message via ICQ to NUWAN BUWA Send a message via AIM to NUWAN BUWA Send a message via MSN to NUWAN BUWA Send a message via Yahoo to NUWAN BUWA Send a message via Skype™ to NUWAN BUWA
12-27-2012, 05:47 AM

Quote:
Originally Posted by dilrasan View Post
mamath godakma agaya karana musician kenek....hekiyaawanam kiyala wedak nehe...He is truly gifted..
අනිවා ඩිලා මිතුර අනිවා.
Reply With Quote
(#5)
Old
Rex921's Avatar
Rex921 Rex921 is offline
Senior Member
Rex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud of
 
Posts: 41,537
Join Date: Nov 2008
Send a message via ICQ to Rex921 Send a message via AIM to Rex921 Send a message via MSN to Rex921 Send a message via Yahoo to Rex921 Send a message via Skype™ to Rex921
12-27-2012, 05:52 AM

BUMP
Reply With Quote
(#6)
Old
NUWAN BUWA's Avatar
NUWAN BUWA NUWAN BUWA is offline
Senior Member
NUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud of
 
Posts: 44,030
Join Date: Jun 2011
Location: යටියන්තොට..
Send a message via ICQ to NUWAN BUWA Send a message via AIM to NUWAN BUWA Send a message via MSN to NUWAN BUWA Send a message via Yahoo to NUWAN BUWA Send a message via Skype™ to NUWAN BUWA
12-27-2012, 06:25 AM

Quote:
Originally Posted by Appuham"e" View Post
bump,,,
Quote:
Originally Posted by Rex921 View Post
BUMP
THANKZ....
Reply With Quote
(#7)
Old
NUWAN BUWA's Avatar
NUWAN BUWA NUWAN BUWA is offline
Senior Member
NUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud of
 
Posts: 44,030
Join Date: Jun 2011
Location: යටියන්තොට..
Send a message via ICQ to NUWAN BUWA Send a message via AIM to NUWAN BUWA Send a message via MSN to NUWAN BUWA Send a message via Yahoo to NUWAN BUWA Send a message via Skype™ to NUWAN BUWA
12-27-2012, 07:09 AM

Reply With Quote
(#8)
Old
nathasri nathasri is offline
Senior Member
nathasri can only hope to improve
 
Posts: 1,941
Join Date: Mar 2008
Send a message via Skype™ to nathasri
12-27-2012, 07:23 AM



හම්බයෝන්ගේ ඒවා දාන්න එපා. උඹට කෙලවගන්න වෙයි

Last edited by nathasri; 12-27-2012 at 07:39 AM.
Reply With Quote
(#9)
Old
nathasri nathasri is offline
Senior Member
nathasri can only hope to improve
 
Posts: 1,941
Join Date: Mar 2008
Send a message via Skype™ to nathasri
12-27-2012, 07:41 AM

Quote:
Originally Posted by NUWAN BUWA View Post

මට ජාති භේද නැහැ බන් ,,,
හොද එකට හොදයි කියනවා
නරක එකට එහෙමයි ...........
මටත් නැහැ මචන්,,
GOOD POST....
Reply With Quote
(#10)
Old
NUWAN BUWA's Avatar
NUWAN BUWA NUWAN BUWA is offline
Senior Member
NUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud of
 
Posts: 44,030
Join Date: Jun 2011
Location: යටියන්තොට..
Send a message via ICQ to NUWAN BUWA Send a message via AIM to NUWAN BUWA Send a message via MSN to NUWAN BUWA Send a message via Yahoo to NUWAN BUWA Send a message via Skype™ to NUWAN BUWA
12-27-2012, 07:41 AM

Quote:
Originally Posted by nathasri View Post

හම්බයෝන්ගේ ඒවා දාන්න එපා. උඹට කෙලවගන්න වෙයි

මට ජාති භේද නැහැ බන් ,,,
හොද එකට හොදයි කියනවා
නරක එකට එහෙමයි ...........
Reply With Quote
Reply

Bookmarks

Tags
බුවා ආගයා ........, 000, 111, 222, 333, eeya indian, indianපූට්ටුව, otuwata banum, proud to be a indian, rahmen බුවා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02802 seconds with 9 queries