ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Asus Laptops - [ urajdrlk Vs SLCRI ]
Reply
 
Thread Tools
(#1)
Old
DotaMesi's Avatar
DotaMesi DotaMesi is offline
Senior Member
DotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of light
 
Posts: 884
Join Date: Nov 2015
Angry Asus Laptops - [ urajdrlk Vs SLCRI ] - 11-05-2015, 08:16 PM

මම කිරියෙ 2008 ඉඩල ඉන්න කෙනෙක්. ෆේක් ප්‍රොෆිල් එකක් හදාගෙන ආවෙ උබල දෙන්නට මේ දේවල් කියල යන්න.

යුරජ් මම දන්නෙ හුගක් කාලෙක ඉදන්.එස්එල්ක්‍රි මල්ලිත් මම හොදට දන්නා කෙනෙක්.

වටේ ගියා ඇති. දැන් කතාව කියපිය

uraj's thread

http://www.elakiri.com/forum/showthr...677295&page=48

slcri's thread


http://www.elakiri.com/forum/showthread.php?t=1709105

.................................................. .................................................. .................................................. ......................

Quote:
Originally Posted by Dinushasankalpa View Post
යුරාජ් ලග.් තියෙනවා නේද ඔය ගනං වලටම ලැප් !
Quote:
Originally Posted by 3rdEye View Post






XXX XX එළකිරි කිරි උන්ගේ ඔලුවට සිංහල කම පොවලා හිමිට ගාන කපා ගන්නවා

මාත් සති දෙකකට කලින් ලැප් එකක් ගනින්න්ද XXX XXි ගෙන් ගන්න කියලා සමහර අය කිව්වා..එත් වැඩි හොදට තෙඩ් එකක් දාලා ඇහුවා.එකේදී SLCRI සෙට් වෙලා අන්තිමට 103900 ගත්තේ

මේකේ පරණ උණ දන්නවා ඇත්ත..එත් උන් අනිත් අයව රකිනවා...මොකද උන්ගේ business වලට උදව් කරන නිසා..තනිකරම යන්නේ ගේමක්,එකෙක් අනිත් කෙනාගේ පිට කහ ගන්නවා

මුන්ගේ සුරංගනා කතා වලට අහු වෙන අය,වැඩි ගානක් දීලා ලැප් ගන්නවා..

දැන්වත් අපේ කිරියේ උන්ගේ ඇස් ඇරේවා,ලපටි සිපයින්යන්ගේ පැණි බේරෙන සිංහල කම ඔල්ලුපන බොරු බේගල් අහු නොවේවා

දැන් නම් සැහෙන්න රිදෙයි

XXX XX කියලා දැම්මට දන්න අය දන්නවනේ කවුද කියලා

බැලු බැල්මට මමත් උඩ ගියා. මොකද යුරජ්ගෙ ගනන් වැඩි නිසා.

ආයෙත් බිමට වැටුන
යුරජ්ගෙ පහල කතාවට.

Quote:
Originally Posted by urajdrlk View Post
එකෙක් ලයිට් කනුවක් යට ණයට උකලා සල්ලි නොදී පුකට පයින් ගහලා පන්නපු ගණිකාව වගේ තැන් තැන් වල කඩ පිල් වල වැලපි වැලපි බැන බැනා යනවා අපේ ලැප්ටොප් ගණන් වැඩී කිය කියා...... අඩු ගානේ කෝල් එකක් දීලාවත් ගණන් අහපු නැති..... කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් නැති උන් එක්ක මොන ලැප්ටොප් බිස්නස් ද බං.....


EPSI එකෙන් නොවැම්බර් මාසෙට රිවයිස්ඩ් ප්‍රයිස් ලිස්ට් එක මේ දැන් ටිකකට කලින් මගේ අතට ආවේ......


ඒ ගණන් මෙතන දාන්නේ නෑ..... මොකද මේකේ උන් හම්බ කඩේට PM/E-mail/SMS දාලා නෙවේනේ ගණන් අහගන්නේ..... එක්කෝ කෝල් කරලා.... නැත්නම් එතනට ගිහිල්ලා..... ඒ නිසා.... ඔය කොහේවත් නැති අඩු ගානට..... EPSI 2Years Warranty (Battery & Adaptor ONE Year Warranty) ඕනා අය ඉන්නවා නම් 0773-078-533 ට කෝල් කරලා ගණන් දැන ගන්න පුලුවන්.....


PM/SMS/E-mail වලින් අහන දේවල් වලට පිලිතුරු නොලැබේ. මොකද ලැපක් ගන්න නම් කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් තියෙන්න ඕනා..... මොකද දැන් ඉස්සර වගේ කෝල් එකකට රු.15ක් යන කාලේ නෙවේනේ...... උපරිම රු.3යි.


* ඉහත ප්‍රකාශයේ මුල් වචන සෙට් එක ලබා දුන් රත්තරං මාමාට මාගේ විශේෂ ස්තූතිය.....

එත් මෙකෙ කියල තියෙන සමහර කරුනු වලට මම කැමති නැ. යුරාජ් කෙන්තියෙන් කියන ඒව ගනන් ගන්න එපා.
ස්ම්ස්, පිම් , ඉ-මේල් වලට ඉස්සරහට පිලිතුරු දේවි කියලා හිතෙනවා.
ඒ වගෙම අලුත් ලැප්ටොප් ගනන් ටික දාන්න කියලත් ආරාධනා කරනවා.




ඒ වගේම මේ පහල තියෙන යුරාජ්ගෙ කතාවට අපි ගරු කල යුතු කතාවක්


Quote:
Originally Posted by urajdrlk View Post
SLCRI මචන් සොරි වෙන්ඩ ඕනා...... මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් නොදා ඉන්න හිටියේ..... මොකද අපේ ප්‍රයිස් මීට අඩුයි කියලා දාලා මෙතන උඹේ බිස්නස් කඩන්න ඕනා නෑ නේ...... ඒ නිසා සද්ද නැතුව හිටියේ..... කොහෙද මේ එකෙක් ඈවිල්ලා පදුර වටේ තැලුව නිසා රිප්ලයි එකක් නොදා බැරි උනා...... කෝල් කරලාවත් අපේ ප්‍රයිසින් අහපු නැති උන්..... මේන් වැඩී මේන් වැඩී කියනකොට සද්ද නැතුව ඉන්න බැරි උනා.....


අපි කොහොමත් ත්‍රෙඩ් එකක හෝ සයිට් එකක හෝ අපි විකුණන ප්‍රයිස් එක දාන්නේ නෑ..... වැඩි ගානක් තමා දාන්නේ..... මොකද ප්‍රයිසින් කම්පෙයා කරන උන් වැඩි නිසා..... (ගොඩක්ම වින්ඩෝ ශොපින් ඩයල්...... කෝල් එකක් දීලා ප්‍රයිසින් අහන්න වත්කමක් නැති උන්..... & etc. )


අපෙන් ගත්ත උන් දන්නවා අපේ ප්‍රයිසින්....... ඈසුස් නම් ස්ටේබල් ප්‍රයිස් එකක් නෑ..... උඹත් ඒක දන්නවා ඈති නේ...... ගිය සතියේ ප්‍රයිසින් නෙවේ අද බලනකොට තව මේල් එකක් එවලා..... මම දන්නේ නෑ EPSI උන් මොන නාඩගමක් නටනවද කියලා.....


කම්පැණියේ බඩු නැති කොට.... උන්ගේ වෙබ් සයිට් එකේ පට්ට අඩුවට ගණන් දාන කම්පැණියක් තියෙනවා..... MC එකේ.... දන්නෝ දනිති..... මට ඒ සීන් එක අතේ මාට්ටු.....


අපි EPSI බඩු ස්ටොක් ගහන් ඉන්නෙත් නැත්තේ නිරන්තර වෙනස් වෙන ප්‍රයිසින් නිසා.....

කොහොම නමුත්..... ත්‍රෙඩ් එක මැදට පනින්න උනාට සොරි හොදේ.....

මට අන්තිමට කියන්න තියෙන්න උබල දෙන්න සහයෝගෙන් මේ වැඩේ කරගෙන පලයල්ලා. දෙන්නම එකතු වෙලා අලුත් මිල ගනන් දැම්මොතින් ගොඩක් හොදයි. එතකොට අපිට බය නැතිව ලැපක් ගන්න පුලුවන් මචන්.

Reply With Quote
(#2)
Old
charith84's Avatar
charith84 charith84 is offline
Senior Member
charith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of light
 
Posts: 8,093
Join Date: Jun 2006
11-05-2015, 08:24 PM

Uraj කවදාවත් තමන්ගේ බිස්නස් වැඩි කරගන්නහ් වෙන බිස්නස් කරනහ් එකෙක්ව කපන පටු මානසිකත් වයක් තියෙනහ් එකක් නෙමෙහ් ....
ඔතන වෙලා තියෙන්නේ යුරාජ් එක්ක පරන මලක් තියෙනහ් උන් ඔය වගෙ අවස්ථාවලින් ප්‍රයොජනෙහ් අරගෙන කොටවන්නහ් කරනහ් වැඩ ...
Reply With Quote
(#3)
Old
DotaMesi's Avatar
DotaMesi DotaMesi is offline
Senior Member
DotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of light
 
Posts: 884
Join Date: Nov 2015
11-05-2015, 08:54 PM

Quote:
Originally Posted by charith84 View Post
Uraj කවදාවත් තමන්ගේ බිස්නස් වැඩි කරගන්නහ් වෙන බිස්නස් කරනහ් එකෙක්ව කපන පටු මානසිකත් වයක් තියෙනහ් එකක් නෙමෙහ් ....
ඔතන වෙලා තියෙන්නේ යුරාජ් එක්ක පරන මලක් තියෙනහ් උන් ඔය වගෙ අවස්ථාවලින් ප්‍රයොජනෙහ් අරගෙන කොටවන්නහ් කරනහ් වැඩ ...
Reply With Quote
(#4)
Old
mudrana's Avatar
mudrana mudrana is offline
Senior Member
mudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to all
 
Posts: 17,242
Join Date: Jan 2007
Location: 50හෙ පන්තියේ
11-05-2015, 09:13 PM

මම නම් එදත් Desktop අදත් Desktop. ජිවිතේ කිසිම දවසක් Laptop එකක් පාවිච්චි කර නැත.

නාරාහේන්පිට ඉන්නවා සමීර කියල එකෙක් (Aurora Technologies) පොරගෙන් තමි මෙඅ තක් කල් මගේ vendor. මට බැන බැන හරි කියන දෙඅ කරලා දෙනවා. හැමදාම දෙන්නම් කාසි වලට තමයි.
Reply With Quote
(#5)
Old
DotaMesi's Avatar
DotaMesi DotaMesi is offline
Senior Member
DotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of lightDotaMesi is a glorious beacon of light
 
Posts: 884
Join Date: Nov 2015
11-05-2015, 09:14 PM

Quote:
Originally Posted by mudrana View Post
මම නම් එදත් Desktop අදත් Desktop. ජිවිතේ කිසිම දවසක් Laptop එකක් පාවිච්චි කර නැත.

නාරාහේන්පිට ඉන්නවා සමීර කියල එකෙක් (Aurora Technologies) පොරගෙන් තමි මෙඅ තක් කල් මගේ vendor. මට බැන බැන හරි කියන දෙඅ කරලා දෙනවා. හැමදාම දෙන්නම් කාසි වලට තමයි.
pau yako
Reply With Quote
(#6)
Old
Butter Gel Butter Gel is offline
Senior Member
Butter Gel has a spectacular aura aboutButter Gel has a spectacular aura aboutButter Gel has a spectacular aura about
 
Posts: 2,284
Join Date: Dec 2014
11-05-2015, 09:17 PM

Onna Uba Ban wenna yana eka mata penwa
Reply With Quote
(#7)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,927
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
11-05-2015, 09:19 PM

UrajSLCRI කවදාවත් තමන්ගේ බිස්නස් වැඩි කරගන්නහ් වෙන බිස්නස් කරනහ් එකෙක්ව කපන පටු මානසිකත් වයක් තියෙනහ් එකක් නෙමෙහ් ....
ඔතන වෙලා තියෙන්නේ යුරාජ් එක්ක පරන මලක් තියෙනහ් උන් ඔය වගෙ අවස්ථාවලින් ප්‍රයොජනෙහ් අරගෙන කොටවන්නහ් කරනහ් වැඩ ...
Reply With Quote
(#8)
Old
Butter Gel Butter Gel is offline
Senior Member
Butter Gel has a spectacular aura aboutButter Gel has a spectacular aura aboutButter Gel has a spectacular aura about
 
Posts: 2,284
Join Date: Dec 2014
11-05-2015, 09:19 PM

Quote:
Originally Posted by mudrana View Post
මම නම් එදත් Desktop අදත් Desktop. ජිවිතේ කිසිම දවසක් Laptop එකක් පාවිච්චි කර නැත.

නාරාහේන්පිට ඉන්නවා සමීර කියල එකෙක් (Aurora Technologies) පොරගෙන් තමි මෙඅ තක් කල් මගේ vendor. මට බැන බැන හරි කියන දෙඅ කරලා දෙනවා. හැමදාම දෙන්නම් කාසි වලට තමයි.
anagathey ube lamayak ta wath lap ekak arain denda epa
Reply With Quote
(#9)
Old
mudrana's Avatar
mudrana mudrana is offline
Senior Member
mudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to all
 
Posts: 17,242
Join Date: Jan 2007
Location: 50හෙ පන්තියේ
11-05-2015, 09:22 PM

Quote:
Originally Posted by Butter Gel View Post
anagathey ube lamayak ta wath lap ekak arain denda epa
egollo gaawa thiyanawa

Daughter - 23 years
Son - 21 years

Reply With Quote
(#10)
Old
your_love's Avatar
your_love your_love is offline
Senior Member
your_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of light
 
Posts: 7,634
Join Date: Apr 2012
11-05-2015, 09:26 PM

Quote:
Originally Posted by mudrana View Post
egollo gaawa thiyanawa

Daughter - 23 years
Son - 21 years

Can you please PM me your daughter's FB profile?
Reply With Quote
Reply

Bookmarks

Tags
බ්ලැකා ඇවිත්, ලන්තේ ඊස් බැක්, asus laptops, my1, my2, paid ad.by uraj

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03533 seconds with 9 queries