ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Asus Laptops - [ urajdrlk Vs SLCRI ]
Reply
 
Thread Tools
(#21)
Old
mudrana's Avatar
mudrana mudrana is offline
Senior Member
mudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to allmudrana is a name known to all
 
Posts: 17,242
Join Date: Jan 2007
Location: 50හෙ පන්තියේ
11-05-2015, 09:38 PM

Quote:
Originally Posted by හෙනයා View Post
ඔව් ඔව් මම නම් ලගදි සෙට් උනේ.. පරණ එවුන් ඉන්නවා..
parana honda set ekak hitiya. office eka no eka 2368222 neda
Reply With Quote
(#22)
Old
pc kush's Avatar
pc kush pc kush is offline
Senior Member
pc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of lightpc kush is a glorious beacon of light
 
Posts: 7,712
Join Date: Feb 2010
11-05-2015, 09:39 PM

mage thiyenneth Asus lap ekak,uraj uncle gen price ahuwa,U gawa badu na kiwwa,passe EPSI eke porak allagena gihin EPSI ekenma gatta
Reply With Quote
(#23)
Old
chanakamanjula's Avatar
chanakamanjula chanakamanjula is offline
Senior Member
chanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to behold
 
Posts: 21,789
Join Date: Aug 2007
Location: ඇයි එන්නද
Send a message via MSN to chanakamanjula Send a message via Yahoo to chanakamanjula Send a message via Skype™ to chanakamanjula
11-05-2015, 09:46 PM

bump
Reply With Quote
(#24)
Old
mAjIc hAt's Avatar
mAjIc hAt mAjIc hAt is offline
Senior Member
mAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to all
 
Posts: 14,555
Join Date: May 2014
11-05-2015, 10:09 PM

මාමි හොඳ එකා
Reply With Quote
(#25)
Old
Dinushasankalpa's Avatar
Dinushasankalpa Dinushasankalpa is offline
Senior Member
Dinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud of
 
Posts: 56,517
Join Date: Feb 2009
Location: කඩවත
11-05-2015, 10:12 PM

මෙන්න මෙතන වලියාක්...
අඩෝව් අපේ සෙට් එක කෝ.... කිඹුලෝ.. මිනි මාමේ.. වැලෝ.... වරෝ...
මෙන්න මිනී මරනෝ...
Reply With Quote
(#26)
Old
LHasindu's Avatar
LHasindu LHasindu is offline
Senior Member
LHasindu is just really niceLHasindu is just really niceLHasindu is just really niceLHasindu is just really niceLHasindu is just really niceLHasindu is just really niceLHasindu is just really nice
 
Posts: 1,326
Join Date: May 2015
11-05-2015, 10:22 PM

මම EPSI එකට ගියා ගන්න එක පාරක්. තිබුනේ එක ලැප් එකයි ඕනේ ජාතිය. ඒකත් කෙනෙක්ට විකුනපු එකක්. මට ඕනේ නං ඒ වෙලාවේ ගෙනල්ලා දෙන්නන් කිව්වා කෝට්ටෙන් ද කොහෙද එයාලගේ ස්ටොක් එකෙන්. අපි ෂොප් එකකට ගිහින් ඉල්ලුවට පස්සේ තමයි එයාල එහෙන් එකක් ශෝ රූම් එකට එවන්නේ පණිවිඩයක් දීලා. මට ඇල්ලුවේ නෑ ඒ ක්‍රමේ. මං ගත්තේ නෑ එදා. ඔහොම එක එක එක එක්කෙනා අතේ ගේන බඩු මගදී මොනවා හරි කරනවද දන්නේ නැති නිසා.
මතක විදියට පස්සේ දවසක් කෝල් කරලා ඇහුවම ලැප් ගොඩක් තියෙනවා කිව්වා ශෝ රූම් එකේ. ඇවිත් බලල ගන්න පුළුවන් කියලා. ගියාම එදත් තිබුනේ විකුනපු එකක් විතර ද කොහේ. ගෙනල්ලා දෙන්නම් කිව්වා එදත්. උන් බොරු කියලා තියෙන්නේ කෝල් කරාම. ඒක නිසා මං ආයේ ගියේ නෑ.
පස්සේ ජෝන්කීල්ස් එකෙන් ගත්තේ අලුතෙන් ආපු සෙට් එකකින්. ජෝන් කීල්ස් එකෙත් ඇසුස් ලැප් ගැන කෝල් වලට ආන්ස්වර් කරන පොර කපටියෙක්. මට එකම ජාතියේ ලැප් එක අඩුවට දෙන්නම් කියලා එයාට කියන්න කිව්වා එද්දී. අලුත් එන්න තියෙන එවගෙයි මේකෙයි වෙනස ඇහුවම කිසි වෙනසක් නෑ කිව්වා. මං දවස් දෙකකට පස්සේ ගිහින් ඇහුවම ඒ ලැප් එක ඉවර වෙලා අලුත් ලැප් එන දවසට එන්න කිව්වා. මං ඒ ජාතියේ අලුත් ලැප් ආපු දවසේ ඒක අර කලින් කිව්ව ගානටම දෙන්න කිව්වම අලුත් ඒවා ඒ ගානට දෙන්න බැරිලු. මොකද්ද අංකයක් පොඩ්ඩක් වෙනස් ලු. අලුතෙන් ආපු එක පරණ ජාතියම වුනාට බලද්දී ඒක පරණ එකේ update එකක්. කොහොම හරි මන් අලුතෙන් ආපු ඒ ජාතියේ ලැප් සෙට් එකෙන් එකක් ගත්තා ආපු දවසෙම. කොහෙන් ගන්න ගියත් අපිව අන්දන්න බලන්නේ ගොඩක් බිස්නස් කරන අය. ගෙවල් පැත්තේ කොපුයුටර් ෂොප් තියෙන උනුත් ඉන්නවා අපේ ඉස්කෝල වලටම ගියපු. ගෙවල් පැත්තේදී වැඩකට යන්නේ උන් ගාවට. උනුත් ෆුල් බොක්කෙන් කතා කරලා අපිට බෝලේ බස්සන්න හදන වෙලාවල් තියෙනවා ඕනේ තරන්. තමන් ෆුල් ට්‍රයි එක දෙන්න ඕනේ අහු නොවී වැඩේ කර ගන්න. බිස්නස් කරන උන් හොඳ කපටියි. අපි ලපටියි
Reply With Quote
(#27)
Old
your_love's Avatar
your_love your_love is offline
Senior Member
your_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of lightyour_love is a glorious beacon of light
 
Posts: 7,582
Join Date: Apr 2012
11-06-2015, 10:29 AM

Quote:
Originally Posted by LHasindu View Post
මම EPSI එකට ගියා ගන්න එක පාරක්. තිබුනේ එක ලැප් එකයි ඕනේ ජාතිය. ඒකත් කෙනෙක්ට විකුනපු එකක්. මට ඕනේ නං ඒ වෙලාවේ ගෙනල්ලා දෙන්නන් කිව්වා කෝට්ටෙන් ද කොහෙද එයාලගේ ස්ටොක් එකෙන්. අපි ෂොප් එකකට ගිහින් ඉල්ලුවට පස්සේ තමයි එයාල එහෙන් එකක් ශෝ රූම් එකට එවන්නේ පණිවිඩයක් දීලා. මට ඇල්ලුවේ නෑ ඒ ක්‍රමේ. මං ගත්තේ නෑ එදා. ඔහොම එක එක එක එක්කෙනා අතේ ගේන බඩු මගදී මොනවා හරි කරනවද දන්නේ නැති නිසා.
මතක විදියට පස්සේ දවසක් කෝල් කරලා ඇහුවම ලැප් ගොඩක් තියෙනවා කිව්වා ශෝ රූම් එකේ. ඇවිත් බලල ගන්න පුළුවන් කියලා. ගියාම එදත් තිබුනේ විකුනපු එකක් විතර ද කොහේ. ගෙනල්ලා දෙන්නම් කිව්වා එදත්. උන් බොරු කියලා තියෙන්නේ කෝල් කරාම. ඒක නිසා මං ආයේ ගියේ නෑ.
පස්සේ ජෝන්කීල්ස් එකෙන් ගත්තේ අලුතෙන් ආපු සෙට් එකකින්. ජෝන් කීල්ස් එකෙත් ඇසුස් ලැප් ගැන කෝල් වලට ආන්ස්වර් කරන පොර කපටියෙක්. මට එකම ජාතියේ ලැප් එක අඩුවට දෙන්නම් කියලා එයාට කියන්න කිව්වා එද්දී. අලුත් එන්න තියෙන එවගෙයි මේකෙයි වෙනස ඇහුවම කිසි වෙනසක් නෑ කිව්වා. මං දවස් දෙකකට පස්සේ ගිහින් ඇහුවම ඒ ලැප් එක ඉවර වෙලා අලුත් ලැප් එන දවසට එන්න කිව්වා. මං ඒ ජාතියේ අලුත් ලැප් ආපු දවසේ ඒක අර කලින් කිව්ව ගානටම දෙන්න කිව්වම අලුත් ඒවා ඒ ගානට දෙන්න බැරිලු. මොකද්ද අංකයක් පොඩ්ඩක් වෙනස් ලු. අලුතෙන් ආපු එක පරණ ජාතියම වුනාට බලද්දී ඒක පරණ එකේ update එකක්. කොහොම හරි මන් අලුතෙන් ආපු ඒ ජාතියේ ලැප් සෙට් එකෙන් එකක් ගත්තා ආපු දවසෙම. කොහෙන් ගන්න ගියත් අපිව අන්දන්න බලන්නේ ගොඩක් බිස්නස් කරන අය. ගෙවල් පැත්තේ කොපුයුටර් ෂොප් තියෙන උනුත් ඉන්නවා අපේ ඉස්කෝල වලටම ගියපු. ගෙවල් පැත්තේදී වැඩකට යන්නේ උන් ගාවට. උනුත් ෆුල් බොක්කෙන් කතා කරලා අපිට බෝලේ බස්සන්න හදන වෙලාවල් තියෙනවා ඕනේ තරන්. තමන් ෆුල් ට්‍රයි එක දෙන්න ඕනේ අහු නොවී වැඩේ කර ගන්න. බිස්නස් කරන උන් හොඳ කපටියි. අපි ලපටියි
Reply With Quote
(#28)
Old
harsha45's Avatar
harsha45 harsha45 is offline
Senior Member
harsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of lightharsha45 is a glorious beacon of light
 
Posts: 5,612
Join Date: Apr 2009
11-06-2015, 11:25 AM

bump
Reply With Quote
(#29)
Old
vidura99's Avatar
vidura99 vidura99 is offline
Senior Member
vidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of light
 
Posts: 14,268
Join Date: Oct 2009
Location: Colombo
11-06-2015, 11:56 AM

Lap ganna eka kohen hari kamak nae hoda warrenty ekak ekka sure item ekak adu ganata ganna labewa.
Reply With Quote
(#30)
Old
Podi Silva - පොඩි සිල්වා's Avatar
Podi Silva - පොඩි සිල්වා Podi Silva - පොඩි සිල්වා is offline
Senior Member
Podi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to all
 
Posts: 13,843
Join Date: Oct 2014
Location: Silvapaya - සිල්වාපාය
11-06-2015, 12:06 PM

Quote:
Originally Posted by mudrana View Post
egollo gaawa thiyanawa

Daughter - 23 years
Son - 21 years

yako meka patta wayasaka dial ekak ne
Reply With Quote
Reply

Bookmarks

Tags
බ්ලැකා ඇවිත්, ලන්තේ ඊස් බැක්, asus laptops, my1, my2, paid ad.by uraj

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02903 seconds with 9 queries