ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page ----- Europe වල  scholarship එකක් ගන්නේ කොහොමද ------------
Reply
 
Thread Tools
(#1)
Old
eurovisa's Avatar
eurovisa eurovisa is offline
Senior Member
eurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really nice
 
Posts: 1,707
Join Date: Apr 2017
Up ----- Europe වල  scholarship එකක් ගන්නේ කොහොමද ------------ - 09-28-2019, 05:18 AM

අපි අද කතා කරන්නේ Europe වල  scholarship එකක් ගන්නේ කොහොමද කියලා ඩිග්‍රි එකක් කරන්න.
රට ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන්නේ මිලියන  ගානක් වියදම් වෙන වැඩක්.scholarship ගන්න පුළුවන්  වුනොත්  මේක ලොකු පහසුවක්
scholarship වර්ග ගත්තොත් 1.free education
 හැමෝටම free education 
 Germany,Austria , France ,Italy , Norway ,Switzerland ,Belgium ,Iceland  2.merit based scholarship
ලෝකේ හැම රටකම තියෙනවා .
මේකෙත් type 2යි .
 tuition free  
 tuition free  + living cost 
free education දෙන රටවලත්  merit based scholarship දෙනවා 
living cost  cover කරන්න 
3. need based scholarship
ලංකාවේ මහපොළ scholarship එක වගේ Italy විතරයි වෙන රටවල අයට need based scholarship දෙන්නේ 

scholarship ගන්න කලින් අපි admission ගන්න  එපැයි .
1.මුලිනම් කරන්න ඕනේ  රටක් හෝ රටවල් කිහිපයක් select  කරන එක 

2.අපි රට සිලෙක්ට් කරාට පස්සේ කරන්න ඕන දේ තමයි හොඳ ranking තියෙන කැම්පස්  තෝරගන්න එකcampus ranking වැදගත් ඇයි කියලා වෙන පෝස්ට් එකකින් කියන්නම්
මේ එක හේතුවක් 
http://www.elakiri.com/forum/showthread.php?t=1896646

උදාහරණයක් විදිහට  ඉතාලියේ ගත්තොත්  times higher education මුල් ranking 800 ඇතුලේ කැම්පස් 38 තියෙනවා.ස්වීඩන්වල  ranking 1000 ඇතුලේ  12ක් තියෙනවා.
3. ඊට පස්සේ අපි තෝරාගත් කැම්පස් වල සයිට් වලට ගිහින් බලන්න ඕනේ අපිට ගැලපෙන degree තියෙනවද කියල.ඒවගේම degree වෙනත් රටවලින් කීදෙනෙක් ගන්නවද කියල බලන්නත් ඕන
ඕස්ට්‍රේලියා කැනඩාව වගේ රටවල් PR වලට ගන්න ගානක් තියෙනවා  . යුරෝප රටවල් ගානෙන් student ගන්න ගාන ලිමිට් කරනවා .
මේ ක්‍රම දෙකෙන්ම බලන්නේ හොදම් සෙට් එක රටට ගන්න .
වෙනත් රටවලින් studentල කීදෙනෙක් ගන්නවද කියල එකම තැනකින්  බලන්න පුළුවන් 
italy 
http://www.studiare-in-italia.it/stu...ri/elenco2019/
sweden 
https://statistik.uhr.se

 ex :
italy 
computer science Msc  කරන කෙනෙක්ට English medium degree තියෙන කැම්පස් පහළොවක් තියෙනවා 385 දෙනෙක් ගන්නවා
sweden
science Msc  set එකක් 


average Msc එකකට 20 ක් 40ක් වගේ ගන්නවා . සමහර msc තියෙනවා ලොකු ගානක් ගන්න 
4. දැන් අපි දන්නවා course මොනාද apply කරන්න පුළුවන් . කි දෙනෙක් ගන්නවද 
ඒවට select වෙන්න තියෙන chance එක ගැනත් දල අවබෝදයක් තියෙනවා .

හරි සේරටම apply කරලා දානවා . එහෙම කරන්න බැහැ  මොකද සමහර රටවල්  apply  කරන්න පුළුවන් ගාන limit කරලා තියෙන්නේ .
ex : Sweden  msc 4යි apply කරන්න පුළුවන් .
එහෙම limit එකක් නැති රටවලටත් සේරටම apply කරන්න ගියොත් application fee වලටම ලොකු ගානක් යනවා .

scholarship apply කරනකොට වැදගත්ම දේ තමයි හරියට තමන් apply කරන්න ඕනේ
degree   තෝරාගන්න එක .මෙතනදී තමයි ගොඩක් අයට වරදින්නේ .

apply කරන්න ඕනේ degree  තෝරාගන්න කොට ඔය උඩ කියපු statistical data වලට අමතරව තමන් කරපු bsc එකේ courses ,gpa , class , work experience
වගේ ගොඩක් දේවල් බලන්න ඕනේ .ඒවා ගැන කතා කරමු වෙන දවසක 
rep කපන අය reason එක කියල rep කපන්න    
Reply With Quote
(#2)
Old
eurovisa's Avatar
eurovisa eurovisa is offline
Senior Member
eurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really niceeurovisa is just really nice
 
Posts: 1,707
Join Date: Apr 2017
09-28-2019, 11:03 AM

Bump
Reply With Quote
(#3)
Old
awjas2621's Avatar
awjas2621 awjas2621 is online now
Senior Member
awjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud ofawjas2621 has much to be proud of
 
Posts: 13,169
Join Date: Dec 2015
09-28-2019, 11:04 AM

Bump
Reply With Quote
(#4)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is offline
Senior Member
EvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud ofEvilEye has much to be proud of
 
Posts: 41,687
Join Date: Sep 2016
Location: කුරුණෑගල
09-28-2019, 11:07 AM

Bp
Reply With Quote
(#5)
Old
Vodka Kolla's Avatar
Vodka Kolla Vodka Kolla is offline
Senior Member
Vodka Kolla will become famous soon enough
 
Posts: 139
Join Date: Jan 2018
Location: Bar
laugh 09-28-2019, 11:14 AM

BUMP
Reply With Quote
(#6)
Old
Vaharai Vaharai is offline
Senior Member
Vaharai is a jewel in the roughVaharai is a jewel in the roughVaharai is a jewel in the roughVaharai is a jewel in the roughVaharai is a jewel in the roughVaharai is a jewel in the rough
 
Posts: 722
Join Date: Feb 2019
09-28-2019, 11:20 AM

Ela. Thanks bn.
Reply With Quote
(#7)
Old
Kn Shaggy's Avatar
Kn Shaggy Kn Shaggy is offline
Senior Member
Kn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really niceKn Shaggy is just really nice
 
Posts: 1,716
Join Date: May 2014
Location: Colombo
09-28-2019, 11:43 AM

Accountancy field ekata adalawa scholarship and jobs europe paththe tyanawada
Reply With Quote
(#8)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 8,493
Join Date: Feb 2016
Location: සයිබර් අවකාශේ
09-28-2019, 12:03 PM

bUmp
Reply With Quote
(#9)
Old
Kevin_levin99's Avatar
Kevin_levin99 Kevin_levin99 is offline
Senior Member
Kevin_levin99 will become famous soon enoughKevin_levin99 will become famous soon enough
 
Posts: 197
Join Date: Dec 2017
09-28-2019, 12:33 PM

Up
Reply With Quote
(#10)
Old
ManjuT's Avatar
ManjuT ManjuT is offline
Senior Member
ManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really nice
 
Posts: 1,573
Join Date: Mar 2016
09-28-2019, 12:55 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
europe, scholarship

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02507 seconds with 9 queries