ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නිවන්_මඟ_මෙන්න-(Part 01/20)
Reply
 
Thread Tools
(#921)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is offline
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 2,032
Join Date: Dec 2011
08-19-2019, 11:41 AM

Quote:
Originally Posted by mr90486 View Post
@MalSeven and Hipapotemas,

සහෝදරයා, කරුණාකර මට මේ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්න පුලුවන්ද? ගැටළු සහිත තැන "සංයුක්ත නිකාය 5-2, ආනන්ද වග්ගය කන්කෙය්ය සුත්‍රය". පහලින් දාල තියෙන screenshot එකේ කොළ පාටින් highlight කරලා තියෙන කරුණ තමයි ගැටලුව. එතැනදී දිගු කොට ආශ්වාස ප්‍රශ්වාස කියල අදහස් කරන්නේ මොකද්ද? සුලන් රැල්ල නෙමෙයිද? නෙමෙයි නම් ඇයි දිගු කොට කියල දාල තියෙන්නේ? පැහැදිලි කරලා දෙන්න පුළුවන්නන් බොහොම පින්. ස්තුතියි.

මේකේ ඔය ගැන තියනවා.
නිවන්_මඟ_මෙන්න-(15/20)
8.7 ආනාපානාසති භාවනාවේ ලෝකෝත්තර අර්ථය

ඒ ටිකම copy paste කරන්නම්

ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් "ආස්සාස" දන්නවා

සමහර තැන් වල තියනවා "දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද" කියලා. මේක හිතාගන ඉන්නවා දීර්ඝව හුස්ම අල්ලනවා කියලා. මේ තියෙන්නේ එහෙම තියෙන තැන සංයුක්ත නිකාය 5-2 ආනන්ද සූත්‍රය.

"ආනන්ද, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද ... සියලු ආශ්වාසප්‍රශ්වාසකය දන්නාසුලු ව ... කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්ද එසමයෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්ද එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ."
(සංයුක්ත නිකාය 5-2, ආනන්ද සූත්‍රය )

"දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී" ද කියන්නේ කෙනෙක් දීර්ග කාලයක් යමක් පුරුදු කරගන ආවා නම් ඒකෙන් මිදෙන්න එක පාරම අමාරුයි (මත්ද්‍රව්‍ය ගත්ත කෙනෙක් උදාහරණයකට ගන්න පුළුවන්, මව් සෙනෙහස, දරු සෙනෙහස.... ).

ඒ වගේ කෙනෙක් දීර්ග කාලයක් මේ අස්සාසය පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ආහාර දීලා දීර්ග කාලයක් පුරුදු කරගත්ත දෙයක් නම් දීර්ග කාලයක් යනවා. ඒ වගේ කෙනෙක්ට දීග කාලයක් ආශ්වාදයේ ආදීනවය බල බල ඉන්න ඕනේ. ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා දීර්ග කාලයක් වඩන වෙනවා

සමහර දේවල් කෙටියෙන් පහ කරගන්න පුළුවන්
Reply With Quote
(#922)

08-19-2019, 11:54 AM

Quote:
Originally Posted by mr90486 View Post
@MalSeven and Hipapotemas,
ඔබ Highlight කරපු කොටසේ සිහි ඇතිවම ආශ්වාස කරමි කියලා තියනවා
ඕක පාලි වල තියෙන්නේ "සතෝව අස්සසති" කියලා

සතෝ කියන්නේ මොකක්ද කියලා සතෝ සූත්‍රයේ බලන්න. එතකොට තියෙන්නේ මෙහෙමයි

සතෝ" කියන්නේ සිහියෙන් කියලා දාගන සිහියෙන් හුලං අදින්න ගත්තා
සිහියෙන් එළවළු කපන්න ගත්තා
සිහියෙන් මල පහ කරන්න ගත්තා
සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න එක "කායේ කායානුපස්සනාව" කියලත් වරද්දගත්තා

සතෝ කියන එකේ අර්ථය බලන්න සූත්‍ර කිහිපයක්ම තියනවා. පහත තියෙන්නේ සූත්‍ර 2ක් ඒ Screen print වල කලුපාටින් තියෙන්නේ "සතෝ" හෙවත් "සිහියෙන්" කියලා

ඒත් ඕකේ අර්ථය එතනින් ඉවර නෑ... කෙසේද සිහියෙන් ඉන්නේ කියලා තමයි රතු පාටින් තියෙන්නේ.

නිල් පාටින් තියෙන්නේ සිහියෙන් ඒ දේ කරන හැටි
ඒ කියන්නේ රාග, ද්වේෂ ප්‍රහානයක් ගැන ඔය කියන්නේ

එලවලු කපනවා කියලා දැනගන එළවලු කපන එක නෙවෙයි

එතකොට සතෝව අස්සති කියන්නේ රාග ද්වේෂ ප්‍රහානය කරන මඟක්.

බුදුන්වහන්සේ කිසියම් භාවනාවක් දේශනා කලා නම් ඒකේ රාග ද්වෙෂ ප්‍රහානයක් තියෙන්නම ඕනේ. ඒ හැර සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න ඒවා බුදුන් වහන්සේගේ දේශනා නෙවෙයි

සතෝව අස්සසති"- කියන්නේ රාග ද්වේෂ ප්‍රහානය කරන අරමුනෙන් අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කරන එකයි

සතෝව පස්සසති- කියන්නේ රාග ද්වේෂ ප්‍රහානය උදෙසා නිච්චයි සුඛයි අත්තයි කියලා අල්ලගන තියන සේරම පහ කරන එකයි (උදා: කාමච්චන්ද, ව්‍යාපාද, ථීනමිත්ත, උද්දච්ච කුක්කුච්ච, අවිද්‍යා,...)

Last edited by Hipapotemas; 08-19-2019 at 12:10 PM.
Reply With Quote
(#923)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven will become famous soon enoughMalSeven will become famous soon enough
 
Posts: 301
Join Date: Jan 2019
08-19-2019, 12:12 PM

Quote:
Originally Posted by mr90486 View Post
@MalSeven and Hipapotemas,

සහෝදරයා, කරුණාකර මට මේ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්න පුලුවන්ද? ගැටළු සහිත තැන "සංයුක්ත නිකාය 5-2, ආනන්ද වග්ගය කන්කෙය්ය සුත්‍රය". පහලින් දාල තියෙන screenshot එකේ කොළ පාටින් highlight කරලා තියෙන කරුණ තමයි ගැටලුව. එතැනදී දිගු කොට ආශ්වාස ප්‍රශ්වාස කියල අදහස් කරන්නේ මොකද්ද? සුලන් රැල්ල නෙමෙයිද? නෙමෙයි නම් ඇයි දිගු කොට කියල දාල තියෙන්නේ? පැහැදිලි කරලා දෙන්න පුළුවන්නන් බොහොම පින්. ස්තුතියි.

හොඳ ප්‍රශ්නයක් මහත්තය, මම හිතුවේ මේ ප්‍රශ්නේ ගොඩක් කලින් කවුරු හරි අහයි කියල. මේකම තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේත් තියෙන්නේ.

පාලියේ තියෙන්නේ:

දීර්ඝ කොට
දීඝං වා අස්‌සසන්‌තො ‘දීඝං අස්‌සසාමී’ති පජානාති,
දීඝං වා පස්‌සසන්‌තො ‘දීඝං පස්‌සසාමී’ති පජානාති.

ලුහුඬු කොට
රස්‌සං වා අස්‌සසන්‌තො ‘රස්‌සං අස්‌සසාමී’ති පජානාති,
රස්‌සං වා පස්‌සසන්‌තො ‘රස්‌සං පස්‌සසාමී’ති පජානාති.

ඔබතුමා හිතන්න පහත දැක්වෙන බැඳීම් දෙක උදාහරණයකට.

1. දරුවන් ගෙන් ලබන ආශ්වාදයට ඇති බැඳීම
2. සින්දුවකින් ලබන ආශ්වාදයට ඇති බැඳීම

අපි දන්නව සැරියුත් මහ රහතන්වහසේගේ දේශනාව අනුව අස්සාස පස්සාස කියන්නේ ආශ්වාදය අනිච්ච දුක්ඛ අනත්ත ලෙස ඇසුරු කර (අස්සාස කර), රාග ද්වේශ මෝහ (නිච්ච සුඛ අත්ත ලෙස දැක්ම) පහ කිරීම (පස්සාස කිරීම) කියල.
දැන් අපි ඉහත 1 සහ 2 ගනිමු. මේ දෙකෙන් බොහෝ දෙනෙකුට නැති කිරීමට අපහසු අංක 1 නෙ. ඉතින් ඉහත සැරියුත් මහ රහතන්වහසේගේ අර්ථ දැක්වීමට අනුව දිගු කොට නැත්නම් දීර්ඝ ලෙස අස්සාස පස්සාස කරන්න ඕනි අංක 1 ආකාරයේ බැඳීම්. ලුහුඬු කොට අස්සාස පස්සාස කරන්න ඕනි අංක 2 ආකාරයේ බැඳීම්.

Last edited by MalSeven; 08-19-2019 at 12:16 PM.
Reply With Quote
(#924)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 920
Join Date: Sep 2008
Location: Everywhere
08-19-2019, 12:16 PM

Quote:
Originally Posted by Hipapotemas View Post
මේකේ ඔය ගැන තියනවා.
නිවන්_මඟ_මෙන්න-(15/20)
8.7 ආනාපානාසති භාවනාවේ ලෝකෝත්තර අර්ථය

ඒ ටිකම copy paste කරන්නම්

ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් "ආස්සාස" දන්නවා

සමහර තැන් වල තියනවා "දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද" කියලා. මේක හිතාගන ඉන්නවා දීර්ඝව හුස්ම අල්ලනවා කියලා. මේ තියෙන්නේ එහෙම තියෙන තැන සංයුක්ත නිකාය 5-2 ආනන්ද සූත්‍රය.

"ආනන්ද, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද ... සියලු ආශ්වාසප්‍රශ්වාසකය දන්නාසුලු ව ... කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්ද එසමයෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්ද එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ."
(සංයුක්ත නිකාය 5-2, ආනන්ද සූත්‍රය )

"දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී" ද කියන්නේ කෙනෙක් දීර්ග කාලයක් යමක් පුරුදු කරගන ආවා නම් ඒකෙන් මිදෙන්න එක පාරම අමාරුයි (මත්ද්‍රව්‍ය ගත්ත කෙනෙක් උදාහරණයකට ගන්න පුළුවන්, මව් සෙනෙහස, දරු සෙනෙහස.... ).

ඒ වගේ කෙනෙක් දීර්ග කාලයක් මේ අස්සාසය පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ආහාර දීලා දීර්ග කාලයක් පුරුදු කරගත්ත දෙයක් නම් දීර්ග කාලයක් යනවා. ඒ වගේ කෙනෙක්ට දීග කාලයක් ආශ්වාදයේ ආදීනවය බල බල ඉන්න ඕනේ. ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා දීර්ග කාලයක් වඩන වෙනවා

සමහර දේවල් කෙටියෙන් පහ කරගන්න පුළුවන්

පැහැදිලියි මහත්මයා. බොහොම ස්තුතියි. හැබැයි ඔය කොටසේම බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උන් වහන්සේ ආනාපානසති සමාදියෙන් මාස තුනක් වැඩ සිටිය කියල. බුදුපියාණන් වහන්සේට නැවත චන්ද රාගය දුරු කිරීමක් අවශ්‍ය නැහැනේ. එතකොට ඒ ප්‍රකාශයේ තේරුම මොකද්ද වෙන්න ඕනේ?
Reply With Quote
(#925)
Old
MalSeven MalSeven is offline
Senior Member
MalSeven will become famous soon enoughMalSeven will become famous soon enough
 
Posts: 301
Join Date: Jan 2019
08-19-2019, 12:23 PM

Quote:
Originally Posted by mr90486 View Post
පැහැදිලියි මහත්මයා. බොහොම ස්තුතියි. හැබැයි ඔය කොටසේම බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උන් වහන්සේ ආනාපානසති සමාදියෙන් මාස තුනක් වැඩ සිටිය කියල. බුදුපියාණන් වහන්සේට නැවත චන්ද රාගය දුරු කිරීමක් අවශ්‍ය නැහැනේ. එතකොට ඒ ප්‍රකාශයේ තේරුම මොකද්ද වෙන්න ඕනේ?

තථාගතයන් වහන්සේ ආනාපානසති සමාධියෙන් සිටියා මිසක් ආනාපානසතිය වැඩුවා කියල නැහැ මහත්තය. සමාධියෙන් ඉන්නවා කියන්නේ විපාකයෙන් ඉන්නවා කියන එක. මේ ආකාරයටම තමයි රහතන්වහන්සේලා 1,2,3,4 දැහැන් වලට සමවදින්නේත්. උන්වහසේලා සමාධි ගතවෙන්නේ විපාක වශයෙන්. නැතනම් පළමු දැහැනේ අර්ථකථනය අනුව රාගයෙන් මිදිලානෙ පළමු දැහැනට සමවදින්නේ. නමුත් රහතන් වහන්සේට රාගය නැහැනේ.
Reply With Quote
(#926)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 920
Join Date: Sep 2008
Location: Everywhere
08-19-2019, 12:53 PM

Quote:
Originally Posted by MalSeven View Post

ස්තුතියි ඔබතුමාට. තව හිතල බලන්න අවශ්‍යයි. මට ගැටලුව තියෙන්නේ මේ භාවනා ක්‍රම දෙක ගැන විතරයි. අනිත් කරුණු සම්බන්දව කිසිම ගැටළුවක් නෑ.
Reply With Quote
(#927)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 920
Join Date: Sep 2008
Location: Everywhere
08-19-2019, 01:05 PM

Quote:
Originally Posted by MalSeven View Post
තථාගතයන් වහන්සේ ආනාපානසති සමාධියෙන් සිටියා මිසක් ආනාපානසතිය වැඩුවා කියල නැහැ මහත්තය. සමාධියෙන් ඉන්නවා කියන්නේ විපාකයෙන් ඉන්නවා කියන එක. මේ ආකාරයටම තමයි රහතන්වහන්සේලා 1,2,3,4 දැහැන් වලට සමවදින්නේත්. උන්වහසේලා සමාධි ගතවෙන්නේ විපාක වශයෙන්. නැතනම් පළමු දැහැනේ අර්ථකථනය අනුව රාගයෙන් මිදිලානෙ පළමු දැහැනට සමවදින්නේ. නමුත් රහතන් වහන්සේට රාගය නැහැනේ.

නිල් පාට කොටසත් ගැටළුවක් නෑ මහත්මය. හැබැයි අර කලින් පොස්ට් එකේ මම කොළ පාටින් highlight කරලා දාල තිබුනේ. එකෙන් කියන්නේ බුදු හාමුදුරුවෝ එහෙමයි හිටියේ කියලනේ. එතකොට ඒක ආනාපාන සතිය වැඩිම නේද? අන්න එකයි මට ප්‍රශ්නේ.

Last edited by mr90486; 08-19-2019 at 01:10 PM.
Reply With Quote
(#928)
Old
INCORRECT's Avatar
INCORRECT INCORRECT is offline
Senior Member
INCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really nice
 
Posts: 2,209
Join Date: Jun 2016
Location: EARTH
08-19-2019, 01:34 PM

Quote:
Originally Posted by mr90486 View Post
නිල් පාට කොටසත් ගැටළුවක් නෑ මහත්මය. හැබැයි අර කලින් පොස්ට් එකේ මම කොළ පාටින් highlight කරලා දාල තිබුනේ. එකෙන් කියන්නේ බුදු හාමුදුරුවෝ එහෙමයි හිටියේ කියලනේ. එතකොට ඒක ආනාපාන සතිය වැඩිම නේද? අන්න එකයි මට ප්‍රශ්නේ.

පෘතජන කෙනෙක් ධ්‍යානයකට සමවැදීමට රාග ද්වේශ මෝහ අයින් කරගන්න ඕන. ඒකට තමයි සවිතක්ක සවිචාර වඩනවා කියන්නේ. කිලිටි වෙන හිත ප්‍රභාෂ්වර තත්වයේ තබාගන්න ඕන. ඒකට කරන්නෙ කර්මස්ථාන වඩන එක. (ඇත්තටම කරන්නෙ කර කර ඉන්න දෙයක් නවත්තන එක)

ප්‍රභාෂ්වර සිතක් ඇති කෙනෙක් (අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වන සිතක්) ධ්‍යානයකට සමවදින්න අවශය වුනාම වඩන්න දෙයක් තියෙනවද? අරමුණු කරපු ගමන් සමවදින්න පුලුවන් වෙන්න ඕන.

කාර් එකක් ඩ්‍රයිව් කරගෙන යන එකයි... පල්ලමක නියුට්‍රල් එකේ යන එකයි දෙකක් නේද?
Reply With Quote
(#929)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 920
Join Date: Sep 2008
Location: Everywhere
08-19-2019, 02:26 PM

Quote:
Originally Posted by INCORRECT View Post
පෘතජන කෙනෙක් ධ්‍යානයකට සමවැදීමට රාග ද්වේශ මෝහ අයින් කරගන්න ඕන. ඒකට තමයි සවිතක්ක සවිචාර වඩනවා කියන්නේ. කිලිටි වෙන හිත ප්‍රභාෂ්වර තත්වයේ තබාගන්න ඕන. ඒකට කරන්නෙ කර්මස්ථාන වඩන එක. (ඇත්තටම කරන්නෙ කර කර ඉන්න දෙයක් නවත්තන එක)

ප්‍රභාෂ්වර සිතක් ඇති කෙනෙක් (අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වන සිතක්) ධ්‍යානයකට සමවදින්න අවශය වුනාම වඩන්න දෙයක් තියෙනවද? අරමුණු කරපු ගමන් සමවදින්න පුලුවන් වෙන්න ඕන.

කාර් එකක් ඩ්‍රයිව් කරගෙන යන එකයි... පල්ලමක නියුට්‍රල් එකේ යන එකයි දෙකක් නේද?

ඒක හරි මචන්. මට පැහැදිලියි. හැබැයි මම අහන්නේ අර සුත්‍රයේ පෙන්නන්නේ බුදුහාමුදුවෝ විවේකයෙන් හිටපු කාලය තුල "මම මෙහි සිහි ඇතියෙම් ආශ්වාස කෙරෙමි, සිහි අතියෙම් ප්‍රශ්වාස කෙරෙමි, දිගු කොට හෝ ආශ්වාස කරන්නෙම් දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනිමි, දිගු කොට හෝ ප්‍රශ්වාස කරන්නෙම් දිගු කොට ප්‍රශ්වාස කරමි යි දනිමි..." ආදී වශයෙන් බුදු හාමුදුරුවෝ ඔය ටික කළා කියලනෙ. මම අහන්නේ ඇයි බුදුහාමුදුරෝවෝ එහෙම කලේ කියල. ත්‍රිපිටකයේ දෝෂයක්ද? අපිට මොකක්හරි මිස් වෙලාද? නැත්තන් මොකද්ද ඒ බුදුහාමුදුරෝවෝ එහෙම වාසය කලා කියන එකේ තේරුම? ඕක කෙලෙස් ප්‍රහාණයට දාල ගත්තම ගැලපෙන්නේ නැනේ. බුදුහාමුදුරුවන්ට කෙලෙස් නෑනේ.
Reply With Quote
(#930)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,665
Join Date: Jul 2008
Location: මකබාවේ
08-19-2019, 02:59 PM

Quote:
Originally Posted by mr90486 View Post
ඒක හරි මචන්. මට පැහැදිලියි. හැබැයි මම අහන්නේ අර සුත්‍රයේ පෙන්නන්නේ බුදුහාමුදුවෝ විවේකයෙන් හිටපු කාලය තුල "මම මෙහි සිහි ඇතියෙම් ආශ්වාස කෙරෙමි, සිහි අතියෙම් ප්‍රශ්වාස කෙරෙමි, දිගු කොට හෝ ආශ්වාස කරන්නෙම් දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනිමි, දිගු කොට හෝ ප්‍රශ්වාස කරන්නෙම් දිගු කොට ප්‍රශ්වාස කරමි යි දනිමි..." ආදී වශයෙන් බුදු හාමුදුරුවෝ ඔය ටික කළා කියලනෙ. මම අහන්නේ ඇයි බුදුහාමුදුරෝවෝ එහෙම කලේ කියල. ත්‍රිපිටකයේ දෝෂයක්ද? අපිට මොකක්හරි මිස් වෙලාද? නැත්තන් මොකද්ද ඒ බුදුහාමුදුරෝවෝ එහෙම වාසය කලා කියන එකේ තේරුම? ඕක කෙලෙස් ප්‍රහාණයට දාල ගත්තම ගැලපෙන්නේ නැනේ. බුදුහාමුදුරුවන්ට කෙලෙස් නෑනේ.
ආනාපානසතිය දෙයාකාරයි කියලා විස්තර වෙනවා බමුනන්ගෙ එකයි තාතාගතයන් දෙසනා කරපු එකයි පටලවන් තියෙන්නෙ

ආනාපානසතිය වාසය කරයි කිවුවහාම තාතාගත විහාරය, එ විදිහට ආකාර තුනකින් විස්තර කරලා තියෙනවා

අරිහත් උනාට පස්සෙ මොකද කරන්නෙ කියන එකටත් තියෙන්නෙ අනිච්ච සිහිකරන්න කියන දෙ

අනිච්ච කියන්නෙ උදය වැය ඥානයට තවත් ක්‍රමයකින් කිවුවොත් පටිච්චසමුප්පාදයට

පටිච්චසමුප්පාදය ජාති හට ගන්න හැටි ජාති නිරොද කරන හැටි දැකලා

එයම ශාන්තයි එයම ප්‍රනිතයි සියලු සන්කාර නිරොදයි

ඔය ගැන ඉතා හොද දෙශනාවක් තිබ්බා වහාරක හමුදුරුවන්ගෙ හොයන් ආහාන්න

https://www.waharaka.com/listen/CD027-15

Last edited by ctooi; 08-19-2019 at 03:04 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
අභය පිස්සා, අභය වැදිබණ, budisam, gotabaya ponnaya, harvard pichan una, mahinda ponnaya, porisada pacha unooo, waharaka cult, walasmulle abhaya cult

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09565 seconds with 11 queries