ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page බැලුම්ගල සිංහයෝ බලු වෙති
Reply
 
Thread Tools
(#51)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to beholdD_Mad is a splendid one to behold
 
Posts: 9,683
Join Date: Jun 2013
Love 09-28-2018, 09:16 PM

Quote:
Originally Posted by bundy123 View Post




Ketiyenam kiwoth mekai case aka..oya palleha thiyena thread aka man damme 2008 di...ita passe mage ganu lamaya NETH ake training akakta giya 2012 Septe

https://www.elakiri.com/forum/showthread.php?t=125970
මෙහෙමයි මචං මට නම් ඔය සිද්ධිය සමස්තයක් විදියට ගත්තහම හැගේන්නේ මේකයි...
අපි හැමෝටම ෆස්ට් ලව් කියල එකක් තියනවා.. ඒක හරි යනව හෝ වරදිනවා.. වරදිනව වැඩියි මොකෝ අඩු වයසින් ඒව ඇතිවෙන නිසා...බූට්1 කෑවම හරිම දුකයි සික් ගහල නන්නත්තාර වෙලා ඉන්නව කාලයක්..තරහ දුක ඇති වෙනවා ගැණු ජාතියම ගැන.. හැබැයි පස්සේ තව ටික කාලෙකින් අපි ජිවිතේ ගොඩ දාගන්නවා.. කාලයත් එක්ක ඒ පලමු ආදරය ජීවිතේට මහා පන්නරයක් වෙනවා..ඒ කෙල්ල එක්ක තිබ්බ තරහ නැති වෙලා යනවා.. තමන් ජීවිතේ මුහුන දුන්න හොද ප්‍රශ්නයක් කියල හිතෙනවා.. කොටින්ම ජීවිතේට මුහුණ දෙන්න ඉගෙනගන්න හොද අවස්ථාවක් වෙනව මේක. තමන්ගේ ජිව්තේ ගොඩ දාගෙන ආපහු හැරිල බලද්දි නැති වුන ආදරේ ගැන කිසිම දුකක් දැනෙන්නේ නෑ.. දුක දැනෙනව නම් දැනෙන්නේ ඒ නිස නැති වුන කාලේ ගැන..මමත් ඔය වගේ මල් මල් ආදරයක් එක්ක ජිවිතේ මල් යහනාවක ගත කලා, ලව්1 කැඩුනා, සික් ගහල ඉදල අවසාන මොහොතෙ A/L ගොඩ දාගෙන අද මම යම් තැනක ඉන්නවා... දැන් 30ට තමා කිට්ටු වෙන්නෙ... දැන් පහු ගිය සේරම ගැන හිතද්දි කිසිම අවුලක් නෑ.. මම මගේ ගමන ඇවිත් තියනවා..වයසට යද්දි ඕවා ගැන හිතෙන්නේ අපට අපේ ජිව්තේ ප්‍රශ්න වලට මුහුන දෙන්න ආව වෙස් වලා ගත් ආශිර්වද කියලා...

Last edited by D_Mad; 09-28-2018 at 09:17 PM.
Reply With Quote
(#52)
Old
December's Avatar
December December is offline
Senior Member
December is a jewel in the roughDecember is a jewel in the roughDecember is a jewel in the roughDecember is a jewel in the roughDecember is a jewel in the roughDecember is a jewel in the rough
 
Posts: 1,930
Join Date: Aug 2009
Location: Kaduwela
09-28-2018, 09:27 PM

Quote:
Originally Posted by bundy123 View Post
Na ban eya den NETH ake nathilu...we mokadda akakalu..man hoyanna giye na ban...

Marry karanna hitiye 2013 May wala...:-(





Ow machan....mata waradune na anthimata..:-)












Den owa wedak na ban...Komath kala kam pala denawa aka nawaththanna bane...api nikan pau karaganna one nane ban..awa ibema wei..a nisa man ethanin ehata mukuth karanna giye na....Kohoma hari hitha hadagaththa...


Den machan mata 34i...Man 1984.Marry karala puthekuth innawa aurudu 2ka....Mama man gena sathutui... man heena mawapu widihe lassana wedding akakui, home coming akakui, wedding album akakui haduwa..hebai manamali wenas una....Man heena mawapu family life akath mata thiyenawa..Ath mage jiwithe kalakanni unu aurudu 11 aye ganna ba mata....


A ganu lamayata dan wayasa 31i.. eya 1987....Thama marry karala na kiyala thamai aranchiya.....


Api kochchara adare kalath, kochchara kepa kirim kalath...passe dawasaka api gonata anda kiyala denagaththama hitha hadagena apita jiwitheta muna denna puluwan machan....

Mokada ape ammala apiwa hadanne ganu lamayek nisa kalakanni wenawa dakinna nemei...ada mage ammalata lassana hurathal munupurek innawa...eyala sathutin man nisa..

Thanks machan..
Ela kollek ban umba... issarahatath okkoma hondin wenna oni
Reply With Quote
(#53)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to allSahanJ123 is a name known to all
 
Posts: 9,444
Join Date: Mar 2012
Location: Ceylon
10-01-2018, 04:22 PM

සමාජ ශෝධනය උදෙසා ජීවිත තර්ජන පවා නොතකා, ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරක යෙදෙන බවට පම්පෝරි ගසමින් ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයන් ගොනාට අන්ඳවන, නෙත් එෆ්. එම්. ගුවන් විදුලියේ බැලුම්ගල කෙරුමා වූ චරිත් සුදච්චාරී නමැති වනචරයා, පසුගිය දිනක බොරලැස්ගමුව පොලිස්ථානය තුළ දී කාන්තාවකගේ පා පහරකට ගොදුරු වී රෝහල් ගත කළ බව බොරලැස්ගමුව පොලිස්ථානයෙන් වාර්තා වේ.
Reply With Quote
(#54)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 3,028
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
01-13-2019, 08:21 AM

Quote:
Originally Posted by SahanJ123 View Post
සමාජ ශෝධනය උදෙසා ජීවිත තර්ජන පවා නොතකා, ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරක යෙදෙන බවට පම්පෝරි ගසමින් ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයන් ගොනාට අන්ඳවන, නෙත් එෆ්. එම්. ගුවන් විදුලියේ බැලුම්ගල කෙරුමා වූ චරිත් සුදච්චාරී නමැති වනචරයා, පසුගිය දිනක බොරලැස්ගමුව පොලිස්ථානය තුළ දී කාන්තාවකගේ පා පහරකට ගොදුරු වී රෝහල් ගත කළ බව බොරලැස්ගමුව පොලිස්ථානයෙන් වාර්තා වේ.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01302 seconds with 11 queries