ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page තාත්තලා වරෙව්
Reply
 
Thread Tools
(#31)
Old
Killer Ghost's Avatar
Killer Ghost Killer Ghost is offline
Senior Member
Killer Ghost has a spectacular aura aboutKiller Ghost has a spectacular aura about
 
Posts: 197
Join Date: Oct 2018
01-13-2019, 08:42 AM

Quote:
Originally Posted by Batangalata_Hina View Post
පොඩි එකාගෙ අම්මව යවන්න. උබ යන්න එපා. අම්මට කියන්න ඉන්ටර්විව් එක වෙලාවෙ විදුහල්පති තුමාගෙ චූවට පොඩි තට්ටුවක් දාන්න කියලා. ඉතුරු ටික විදුහල්පති තුමා බලා ගනියි.
උඹලගෙ අම්මත් එහෙම කරලද ඉස්කෝලෙකට දැම්මෙ ඒත් උඹ ඒකෙන් ප්‍රයෝජන අරන් නෑනෙ.මෙහෙම සක්කිලිකම් ප්‍රදර්ශනය කරන්නෙ.අපරාදෙ උඹලගෙ අම්මගෙ උත්සහය
Reply With Quote
(#32)
Old
Killer Ghost's Avatar
Killer Ghost Killer Ghost is offline
Senior Member
Killer Ghost has a spectacular aura aboutKiller Ghost has a spectacular aura about
 
Posts: 197
Join Date: Oct 2018
01-13-2019, 08:45 AM

මේ විදිහට කෙරුවොත් අවුල්ද කොල්ලනේ.වාරියපොල සුමංගලේ ලඟ අපේ ලොකු අම්මා කෙනෙක් ඉන්නවා.එයාලගෙ ගෘහ මූලිකේට අපි වැටිලා,සුමංගලේ ට්‍රයි කෙරුවොත් චාන්ස් තියෙයිද?පදිංචි කාල සීමාව බලනවද?
Reply With Quote
(#33)
Old
Batangalata_Hina Batangalata_Hina is online now
Senior Member
Batangalata_Hina will become famous soon enough
 
Posts: 169
Join Date: Dec 2018
01-13-2019, 09:18 AM

මම කිව්ව විදියට කරා නම් සල්ලි යන්නෙත් නෑ. උබ පණ්ඩිත නොවී එහෙම කරපන්. ඔය වාරියපොල සුමංගල විදුහල්පති මගේ යාළුවෙක්. ඉස්කෝලෙ දාන දවසට මටත් කියන්න. පුළුවන් උදව්වක් කරන්නම්. මට කරුවලේ පහන අල්ලන් හරි ඉන්න බැරියෑ.

Last edited by Batangalata_Hina; 01-13-2019 at 09:21 AM.
Reply With Quote
(#34)
Old
Killer Ghost's Avatar
Killer Ghost Killer Ghost is offline
Senior Member
Killer Ghost has a spectacular aura aboutKiller Ghost has a spectacular aura about
 
Posts: 197
Join Date: Oct 2018
01-13-2019, 09:20 AM

Quote:
Originally Posted by Batangalata_Hina View Post
මම කිව්ව විදියට කරා නම් සල්ලි යන්නෙත් නෑ. උබ පණ්ඩිත නොවී එහෙම කරපන්.
මැරිය.යකෝ බඩිගින්නෙ හිටියත් පුක විකුනන් කන්නෙ නෑ
Reply With Quote
(#35)
Old
Batangalata_Hina Batangalata_Hina is online now
Senior Member
Batangalata_Hina will become famous soon enough
 
Posts: 169
Join Date: Dec 2018
01-13-2019, 09:36 AM

Quote:
Originally Posted by Killer Ghost View Post
මැරිය.යකෝ බඩිගින්නෙ හිටියත් පුක විකුනන් කන්නෙ නෑ
විස්තර <<< මෙතනින් ගනින්. ඔක්කොම විස්තර තියෙනවා.
Reply With Quote
(#36)
Old
araki's Avatar
araki araki is offline
Senior Member
araki is a splendid one to beholdaraki is a splendid one to beholdaraki is a splendid one to beholdaraki is a splendid one to beholdaraki is a splendid one to beholdaraki is a splendid one to beholdaraki is a splendid one to beholdaraki is a splendid one to beholdaraki is a splendid one to beholdaraki is a splendid one to beholdaraki is a splendid one to behold
 
Posts: 3,676
Join Date: Jun 2011
Location: dxb
01-13-2019, 09:54 AM

lamayi hadanna dannawa, school daganna danne ne... ?

Quote:
Originally Posted by Killer Ghost View Post
සිංහළු පොඩි එකා ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ දාගන්න කියලා,මෙලෝ සසරක් තේරෙන්නෙ නෑ බන්.මොන්ටිසෝරි වගේ නෙවෙයිනෙ අරවා මේවා බහුබූත ගොඩක් කරන්න එපැයි.දැන්ම දැනගන තියාගන්න එක වැදගත් නිසා උඹලගෙන් උපදෙස් පතනවා.

  • මොන වගේ දේවල්ද උවමනා වෙන්නෙ (දැන් ඉදන්ම හදාගන තියාගන්න ඔනා දේවල්)

  • ඉස්කෝලෙන් මොන දේවල්ද බලන්නෙ?

  • පොඩි එකා කොයි විදිහටද සුදානම් කරන්න ඔනා?

මම ඉන්න සිංහළු හෙට්ටිපොල පුරවරේ.මගෙ ටාගට් එක තමයි කුරුණෑගල ඒරියා එකේ ඉස්කෝලයක්.

  • මලියදේව ප්‍රාථමිකෙ
  • වාරියපොල සුමංගලේ
  • ශාන්ත ආනා කුරුණෑගල
  • රෝයල් කුරුණෑගල

සල්ලි දෙන්න උනොත් කීයක් විතර රෙඩි කරගන්න වෙයිද?

ලඟදි ලමයව ඉස්කෝලෙ දාපු පියතුමන්ලා හා දාලා හුඟක් කල් වෙන පියතුමන්ලා උවද කම් නැත.උදව් කරන සේක්වා

Reply With Quote
(#37)
Old
Killer Ghost's Avatar
Killer Ghost Killer Ghost is offline
Senior Member
Killer Ghost has a spectacular aura aboutKiller Ghost has a spectacular aura about
 
Posts: 197
Join Date: Oct 2018
01-13-2019, 10:08 AM

Quote:
Originally Posted by araki View Post
lamayi hadanna dannawa, school daganna danne ne... ?
සියල්ල දත් එකෙක් මේ ලෝකෙ නෑනෙ බන්,මොන්ටිසෝරි නම් ගියා ටෝක් කෙරුවා දැම්මා,මේකෙ ඩොකියුමන්ට්,අරවා මේවා විස්තර ගොඩයිනෙ බන්
Reply With Quote
(#38)
Old
Killer Ghost's Avatar
Killer Ghost Killer Ghost is offline
Senior Member
Killer Ghost has a spectacular aura aboutKiller Ghost has a spectacular aura about
 
Posts: 197
Join Date: Oct 2018
01-13-2019, 10:15 AM

Quote:
Originally Posted by Batangalata_Hina View Post
විස්තර <<< මෙතනින් ගනින්. ඔක්කොම විස්තර තියෙනවා.
අඩෝ උඹ දෙයියෙක් නෙවෙයි දේවාලයක්.rep+ මචන්
Reply With Quote
(#39)
Old
Batangalata_Hina Batangalata_Hina is online now
Senior Member
Batangalata_Hina will become famous soon enough
 
Posts: 169
Join Date: Dec 2018
01-13-2019, 10:24 AM

Quote:
Originally Posted by Killer Ghost View Post
අඩෝ උඹ දෙයියෙක් නෙවෙයි දේවාලයක්.rep+ මචන්
වැඩි දෙයක් නෑ. නිකන් ඉස්කෝලෙකට ගිහින් විදුහල්පතිගෙන් අහපන්. නැත්තම් ග්‍රාම සේවක මහත්තයගෙන් අහන්න. නැත්තම් 1919 ගහල අහන්න.
Reply With Quote
(#40)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 35,676
Join Date: Mar 2014
Location: පානදුරේ
01-13-2019, 10:24 AM

Quote:
Originally Posted by church eke kollo View Post
ලක්ස 2ක් වත් රෙඩි පිට තියා ගනින්...
පගාව දෙන්නද?පගාව දෙන්න් නම් ඔය ගාන හැරෙන්නවත් මදි වෙයි.අපේ පැත්තේ ලොකු පිළිගැනීමක් නැති ඉස්කෝලෙකට දාන්නත් ලක්ශ 4-5ක් දෙන්න ඕනි.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04704 seconds with 11 queries