ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Colombo
Reply
 
Thread Tools
(#1)
Old
HypermaD's Avatar
HypermaD HypermaD is offline
Senior Member
HypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really nice
 
Posts: 1,259
Join Date: Feb 2015
Location: Marawila
Colombo - 07-15-2017, 12:13 PM

කොලඹ ඇතුලට පුද්ගලික වාහන ඇතුල් කරන එක නවත්වන්න බැරිද ? ලොරි ටිපර් වගේ කොමර්ෂල් දේවල් වලට විතරක් කොළඹ ඇතුලට එන්න ඉඩ දීල ඒවට යන්න වෙනම ලේන් එකක් දෙන්න පුලුවන් උනා නම් ට්‍රැෆික් එක සෑහෙනට අඩු වෙයි..එදිනෙදා ජොබ් වලට වගේ පුද්ගලික වාහන වලින් එන අයට කොළඹ සීමාවට එනකන් ඒ වාහනේ ඇවිත් සීමාවෙන් පස්සෙ පොදු ප්‍රවාහන සේවයකින් අදාල තැනට යන්න පුලුවන්.. ඒ තැන් වල ලොකු පාකින් හදන්න ඕනෙ.. උදාහරනයක් විදිහට කටුනායක හයිවේ එකේ එන වාහන වලට අලුත කැළණි පාලම හරියෙන් තාමගෙ වාහනේ පාක් කරල බස් එකේ හරි කෝච්ච්යෙ හරි යන්න පුලුවන්.. ගාලු පාරෙන් එන වාහන නම් රත්මලානෙන් දෙහිවලින් වගේ පාකින් දැම්ම නම්.. පාකින් ලඟින් කෝච්චි ස්ටේෂන් දාන්න ඕනෙ.. තව හොඳට නියාමනය කරපු ටැක්සි සර්විස් කීපයක් දාන්නත් පුලුවන්..
Reply With Quote
(#2)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,982
Join Date: Feb 2010
Location: Disce aut Discede
07-15-2017, 12:15 PM

bump
Reply With Quote
(#3)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 35,188
Join Date: Mar 2009
Location: Kurunegala
07-15-2017, 12:16 PM

oya yojana prsidda more than 10-15 year paranai.

owa karanna ko eka policy ekakata wada karana politicco saha unta kade noyana niladareen..
mental revolution needed..
Reply With Quote
(#4)
Old
HypermaD's Avatar
HypermaD HypermaD is offline
Senior Member
HypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really niceHypermaD is just really nice
 
Posts: 1,259
Join Date: Feb 2015
Location: Marawila
07-15-2017, 12:19 PM

Quote:
Originally Posted by upulpdn View Post
oya yojana prsidda more than 10-15 year paranai.

owa karanna ko eka policy ekakata wada karana politicco saha unta kade noyana niladareen..
mental revolution needed..
Lankaw kalin awith thiyanawa da mewa ? Mata ME wena rataka wenawa dekala meheta Hodai Neda Kyl mathak une
Reply With Quote
(#5)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,575
Join Date: Mar 2012
Location: out of the blue
07-15-2017, 12:20 PM

ඔව්ව කරන්න කලේයි සල්ලියි කොහෙද හිටන් ..

ඇමතිලට කෝටිගණන් වාහනයි ගෙවලුයි ගත්තම සල්ලි ඉතුරුවෙයිද හිටන් ?

රට හදන්න ඉස්සෙල්ල පාලකයෝ රටේ දේවල් හොරකන්කරලා පන්සල්වල පිනකැට කඩල හරි හැදිලා ඉන්න එපැයි හිටන්න

කොලබ කුනුවුනත් කමක් නැ හිටන් පාරවල් කන්නද හිටන් ?
ඇමතිලට අගමැතිට ජනදිපතිට යන්න හෙලිකොප්ටර් තියෙනවනේ හිටන්
Reply With Quote
(#6)
Old
ȜMA X's Avatar
ȜMA X ȜMA X is offline
Senior Member
ȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of light
 
Posts: 4,120
Join Date: Jan 2012
Location: Hamilton, NZ
07-15-2017, 12:20 PM

උඹ ඔය කියන සීන් එක කලින් කරා බස් දලා. සාර්තක උනේ නෑ මිනිස්සුන්ගේ පැත්තෙන්.
Reply With Quote
(#7)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is offline
Senior Member
HypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to all
 
Posts: 4,701
Join Date: Jul 2017
laugh 07-15-2017, 12:22 PM

Quote:
Originally Posted by මරුසිරා View Post
ඔව්ව කරන්න කලේයි සල්ලියි කොහෙද හිටන් ..

ඇමතිලට කෝටිගණන් වාහනයි ගෙවලුයි ගත්තම සල්ලි ඉතුරුවෙයිද හිටන් ?

රට හදන්න ඉස්සෙල්ල පාලකයෝ රටේ දේවල් හොරකන්කරලා පන්සල්වල පිනකැට කඩල හරි හැදිලා ඉන්න එපැයි හිටන්න

කොලබ කුනුවුනත් කමක් නැ හිටන් පාරවල් කන්නද හිටන් ?
ඇමතිලට අගමැතිට ජනදිපතිට යන්න හෙලිකොප්ටර් තියෙනවනේ හිටන්
Parking 5 6k gahanna maha salliyak Yanne nene mchn me amathila wiyadam karana salli Ekka baladdi
Reply With Quote
(#8)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is offline
Senior Member
HypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to all
 
Posts: 4,701
Join Date: Jul 2017
Up 07-15-2017, 12:22 PM

Quote:
Originally Posted by ȜMA X View Post
උඹ ඔය කියන සීන් එක කලින් කරා බස් දලා. සාර්තක උනේ නෑ මිනිස්සුන්ගේ පැත්තෙන්.
Koi kale da mchn ? Mona da minissungen una awl ?
Reply With Quote
(#9)
Old
ȜMA X's Avatar
ȜMA X ȜMA X is offline
Senior Member
ȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of lightȜMA X is a glorious beacon of light
 
Posts: 4,120
Join Date: Jan 2012
Location: Hamilton, NZ
07-15-2017, 12:30 PM

Quote:
Originally Posted by HypermaD2 View Post
Koi kale da mchn ? Mona da minissungen una awl ?
තෝ මොකද වෙන account එකකින් රිප්ලයි දාන්නේ

2010/2011 වාගේ කරේ මතක විදියට වෙනම bus stand එකක් හදලා ac bus දාල වාහන parking එක වෙනම හගලා තිබ්බා. අන්තිමට බස් ටිකයි park එකයි වේලි වේලි තිබුනා අපේ උන් සුපරුදු පරිදි වාහනේ ගියා
Reply With Quote
(#10)
Old
HypermaD2's Avatar
HypermaD2 HypermaD2 is offline
Senior Member
HypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to allHypermaD2 is a name known to all
 
Posts: 4,701
Join Date: Jul 2017
sad 07-15-2017, 12:35 PM

Quote:
Originally Posted by ȜMA X View Post
තෝ මොකද වෙන account එකකින් රිප්ලයි දාන්නේ

2010/2011 වාගේ කරේ මතක විදියට වෙනම bus stand එකක් හදලා ac bus දාල වාහන parking එක වෙනම හගලා තිබ්බා. අන්තිමට බස් ටිකයි park එකයි වේලි වේලි තිබුනා අපේ උන් සුපරුදු පරිදි වාහනේ ගියා
Wahana Danna thahanam kale nene Itn ? Ehema nokara nam minissu oka karanne ne bn..

Mama 4n Eken enne bn elakiri home Ekata eddi Mage account Eken log Wela tynne Auto.. eth bn thread ekakata giyata passe aye log wenna Kiyanawa.. mama pw reset karanna hena gemak dunna mama use karana Mail serama dala try kala eth pw Rest karanna bene bn.. admit da Mail kala Ekka eth mama home Ekata eddi log wenawa pennana nisa Admin hithala wage Awlk ne den Kyl.. Oya eye log Wela tibba Neda den hadagaththa da ahala Mail ekak dala tibba.. mama. Aye wistare qwa eth no rpl mchn den aye account ekak heduwa
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02961 seconds with 11 queries