ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Health & Lifestyle
Reload this Page කාන්තාවක් කල කැත වැඩේ
Reply
 
Thread Tools
(#21)
Old
marachoon's Avatar
marachoon marachoon is offline
Senior Member
marachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to allmarachoon is a name known to all
 
Posts: 5,096
Join Date: Feb 2013
09-17-2019, 01:58 PM

ඒ පිරිමින්ට වඩා හොදින් කාන්තාවන් ඔවුන්ට අයත් මෝටර් රථ නඩත්තු කරන බැවින්ය.



අපේ අක්කගේ කාර් එක පාවිච්චි කරන හැටි දැක්කනම් උබ ඔහොම කියන්නේ නැ . ජීවිතේට ගැනු පාවිච්චි කරපු වාහනයක් ගන්න හොද නැ ,වාහනයක් පාවිච්චි කරන්න ඕනි කොහොමද කියල සාමාන්‍ය දැනුමක්වත් උන්ට නැ වාහන කනවා බන්, ඔයිල් බලන්න තිය මොන මගුලක්වත් දන්නේ නැ වැදුනම ගරාජ් එකට දාන එක කරන්නේ ,සර්විස් එකනම් කරනවා හැබැයි ,අක්කගේ කාර් එක වද්දගේන ඇති දැනට 50 තැනක් විතර ..ගන්නවානම් වාහන ගැන සාමාන්‍ය දැනුමක් තියන තලතුනා පිරිමියෙක් පාවිච්චි කරපු වාහනයක් ගනින් ,එත් දැන්නම් වාහන ගන්න කලින් ඉන්ස්පෙක්ෂන් දාල පාවිච්චි කරපු හැටි දැන ගන්න පුළුවන්
Reply With Quote
(#22)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to behold
 
Posts: 12,457
Join Date: Jan 2012
Location: Colombo
09-17-2019, 07:10 PM

bump
Reply With Quote
(#23)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to beholdKolama is a splendid one to behold
 
Posts: 7,937
Join Date: Sep 2008
09-17-2019, 07:37 PM

Quote:
Originally Posted by WhyNot1 View Post
මිනිස්සුන්ගේ තියන ගොං මතයක් බං ගෑනු පාවිච්චි කරන වාහන හොදයි කියන එක.
1) ගෑනියෙක් ලේසියෙන් කාර් එකක බොනට් එකවත් ඇරලා බලන්නෙ නෑ. තෙල්, වතුර වත් හරියට තියනවද කියලා.
2) වාහනය ලයිට් කනු වලයි, ගේට්ටු කනු වලයි හප්ප ගන්නවා ඉවරයක් නෑ.
3) වෙලාවට සර්විස් කරන්නෙ නැ

ඒත් ලංකාවේ ගොඩක් පිරිමි ladies used cars හොයනවා
Reply With Quote
Reply

Bookmarks

Tags
කාන්තාව, dont read more, post all shit here

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02403 seconds with 11 queries