ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Business help/idea ?
Reply
 
Thread Tools
(#1)
Old
DCSDj's Avatar
DCSDj DCSDj is offline
Senior Member
DCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of light
 
Posts: 4,838
Join Date: Mar 2011
Location: සෙංකඩගල පුරවරයේ
Send a message via Skype™ to DCSDj
Love Business help/idea ? - 06-19-2017, 08:34 PM

කට්ටිය....
අද පොඩ්ඩක් ආවේ ලොකුම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්...

මාවනැල්ල නගරයේ ඉඩමක් තියෙනවා...කොළඹ-නුවර පාර අයිනේම...

කරුණු කාරණා සලකා බලා.....ඉඩමේ photo එක ඉවත් කරන ලදී

මේකේ කරන්න පුළුවන් අලුත් Business එකක් Suggest කරන්න පුලුවන්ද? කිසිම idea එකක් එන්නේ නෑ... පර්චස් 28ක ඉඩමක් තියෙන්නේ... පාරත් ඉඩමත් වෙන්කරන කම්බි වැට විතරයි තියෙන්නේ, මුඩු බිමක්...

දීර්ඝ කාලින වැඩක් කරන්න හොද idea එකක් හොයාගන්න බලාපොරොත්තුවෙන් සිටිමි

ජය වේවා !!!

සැ.යු- විකුනන්නේ නෑ...

Last edited by DCSDj; 06-19-2017 at 09:13 PM.
Reply With Quote
(#2)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,176
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
06-19-2017, 08:41 PM

bump
Reply With Quote
(#3)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is offline
Senior Member
Ithika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond repute
 
Posts: 13,522
Join Date: Feb 2017
06-19-2017, 08:41 PM

අදහසක් විතරයි මචං,
බිල්ඩින් එකක් හදපන් තට්ටු 3,4 කට උස්සන්න බලාගෙන.. යට තට්ටුව සම්පුර්න කරල රෙන්ට් එකට දියන්. ( ලොකු කාලෙකට දෙන්න එපා) එහෙම තට්ටු 3 , 4 ම සම්පුර්න කරගෙන එක කොටසක තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගනින්. රෙන්ට් එකත් එන නිසා රිස්ක් එක අඩුයි. ආදායම ස්තිරයි.
ජයවේවා..!
Reply With Quote
(#4)
Old
DCSDj's Avatar
DCSDj DCSDj is offline
Senior Member
DCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of light
 
Posts: 4,838
Join Date: Mar 2011
Location: සෙංකඩගල පුරවරයේ
Send a message via Skype™ to DCSDj
06-19-2017, 08:46 PM

Quote:
Originally Posted by Ithika mithika View Post

ඔහොම අදහසකුත් අවා බං..

තව Tyre shop එකක් දාන්නත් අදහසක් තියෙනවා... මම බලන්නේ වෙනස්ම දෙයක් කරන්න, එකට Idea එකක් නෑනේ බං

උබේ අදහසට ස්තුති මචං
Reply With Quote
(#5)
Old
burampiaatha burampiaatha is offline
Member
burampiaatha is on a distinguished road
 
Posts: 61
Join Date: Jun 2017
06-19-2017, 08:49 PM

වාහන සර්විස් එකක්
නැත්නම් පාරෙ අයිනෙ නිසා ඉඩත් තියන නිසා පාකින් හදන්නත් පුලුවන් නිසා හොඳ පිරිසිඳු කෑම කඩයක් නම් එල!
Reply With Quote
(#6)
Old
D T's Avatar
D T D T is offline
Senior Member
D T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of light
 
Posts: 2,732
Join Date: Aug 2016
Location: 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Send a message via AIM to D T
06-19-2017, 08:49 PM

bp
Reply With Quote
(#7)
Old
DCSDj's Avatar
DCSDj DCSDj is offline
Senior Member
DCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of lightDCSDj is a glorious beacon of light
 
Posts: 4,838
Join Date: Mar 2011
Location: සෙංකඩගල පුරවරයේ
Send a message via Skype™ to DCSDj
06-19-2017, 08:54 PM

Quote:
Originally Posted by burampiaatha View Post
වාහන සර්විස් එකක්
නැත්නම් පාරෙ අයිනෙ නිසා ඉඩත් තියන නිසා පාකින් හදන්නත් පුලුවන් නිසා හොඳ පිරිසිඳු කෑම කඩයක් නම් එල!
බෑ බං, මෙහෙ ජයසිරි එක තියෙන නිසා මුකුත් කරන්න බෑ. Tyre shop එකකුත් තියෙනවා, food city එකකුත් තියෙනවා,
Reply With Quote
(#8)
Old
reddit's Avatar
reddit reddit is offline
Senior Member
reddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of light
 
Posts: 3,189
Join Date: Aug 2016
Location: ඔන්නඔහේ ඉන්නවා ඉ
06-19-2017, 08:55 PM

Quote:
Originally Posted by Ithika mithika View Post
අදහසක් විතරයි මචං,
බිල්ඩින් එකක් හදපන් තට්ටු 3,4 කට උස්සන්න බලාගෙන.. යට තට්ටුව සම්පුර්න කරල රෙන්ට් එකට දියන්. ( ලොකු කාලෙකට දෙන්න එපා) එහෙම තට්ටු 3 , 4 ම සම්පුර්න කරගෙන එක කොටසක තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගනින්. රෙන්ට් එකත් එන නිසා රිස්ක් එක අඩුයි. ආදායම ස්තිරයි.
ජයවේවා..!
kohomahari building ekak gahanna balapan eken ubata idea ekak ena wedak karapan wede nokalth building eken income ekak ganna puluwan.
Reply With Quote
(#9)
Old
burampiaatha burampiaatha is offline
Member
burampiaatha is on a distinguished road
 
Posts: 61
Join Date: Jun 2017
06-19-2017, 08:59 PM

Quote:
Originally Posted by DCSDj View Post
බෑ බං, මෙහෙ ජයසිරි එක තියෙන නිසා මුකුත් කරන්න බෑ. Tyre shop එකකුත් තියෙනවා, food city එකකුත් තියෙනවා,
ඔහොම නම් බිස්නස් කරන්න බෑ පුතා... භය නැති වෙන්න ඕන
Reply With Quote
(#10)
Old
malpusa's Avatar
malpusa malpusa is offline
Senior Member
malpusa has a spectacular aura aboutmalpusa has a spectacular aura about
 
Posts: 917
Join Date: Feb 2009
06-19-2017, 09:02 PM

Bump matath oya case ekamayi kandy road eka ayine idamak thiyenawa idea ekak na mukuth karanna
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02733 seconds with 9 queries