ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Auto News & Industry updates
Reload this Page ඩකා රැලිය මෙවරත්...2020
Reply
 
Thread Tools
(#1)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is online now
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,575
Join Date: Jun 2013
Love ඩකා රැලිය මෙවරත්...2020 - 01-16-2020, 10:11 PM

ඩකා රැලිය මෙවරත්...


1978දී ඩකාර් රැලිය පටන් ගත්තා..මුල්ම වතාවේ රේස්1 තිබ්බේ පැරිස් වල ඉදන් ඩකා (සෙනෙගාලයේ අගනුවර )වලට 10000km .. ඒක නිසා ඒකට ඩකා රැලිය කියන්න ගත්තා...ප්‍රංශේ Amaury කියනා ක්‍රීඩා සංවිදානෙන් තමා ඕගනයිස් කරන්නේ..


මෙදා පොටේ සෞදියේ ජෙඩා වල ඉදන් 7500Km කින් සෞදියම කවර් වෙන්න තමා තියෙන්නේ.. මේ මොහොතෙ පැවැත්වෙනවා..


කාර් ට්‍රක් බයික් කොඩ් බයික් කියන වර්ගෙ 4ක වාහන 560ක් මෙවර තරග වදිනෝ..42වෙනි වතාවට මෙවර තියෙන්නේ..


කිරි ටොයියාල ටික ඉන්නවා පෝලිමට....දවස් 12ක් පුරාවට අදියර 12කින් මේ මුළු දුරම යනවා..


Red Bull KTM Factory team ටීම් එකේ Matthias Walkner කොල්ලා තමා මේ ගුවනින් යන්නේ....


මේ ඩකා රැලිය ක්‍රොස් කන්ට්‍රි රැලියක්.. හරිම අමාරු දුශ්කර ගේමක් ඉතින් සති2ක් එක දිගට..(SRT by Jean Remy Bergounhe)


පලමු අදියරේදිම වාහනයක් ගිනි ගන්නවා...අධික උශ්ණත්වය දරාගන්න බෑ ඇංජින් වලට (RD Limited, Romain Dumas and Alexandre Winocq)


අර කාටුන් එක මතක් වෙනවා නේද.......රැලි කාර් කැටගරියෙන් වැඩිම වාර ගණනක් දිනල තියෙන්නේ මිට්ශුබිශි ජපන් කාර් එකලු...


දෙවෙනි දවසේ..Jean Remy Bergounhe and Jean Brucy...SRT Racing car....ලෝකෙ තියන දීර්ඝතම රැලිය තමා මේක...


2017දි තිබ්බ රැලිය තමා අමාරුම රැලිය විදියට සලකන්නේ...(Vaidotas Žala and Saulius Jurgelėnas)


Argentinia's Kevin Benavides looks on during stage 9 of the Dakar 2020..


2008න් පස්සේ ඩකාර් රැලිය ඇමරිකානු කලාපෙට ගෙනිච්ච මොකෝ අප්‍රිකානු කලාපෙන් ත්‍රස්තවාදි තර්ජන නිසා..ඉන් පස්සේ ආයෙම පරණ අප්‍රිකාවටම අරන් ගියා..driver Carlos Sainz and co-driver Lucas Cruz


මොන්ස්ටර් එනර්ජි හොන්ඩා ටීම් කොලුව දෙනවා දිග දාලා...Kevin Benavides


අතරමගදි පිඩි රෙපෙයාර් එකක් දෙන්න වෙලා..මේවා ඉතින් ෆෝවීල් යකා වාහන...
500L ෆුල් ටැන්ක් කලාම 500Km - 1000Km අතරේ යන්න පුලුවන් ලු රෝඩ් කොන්ඩිශන් එක අනුව.


Kazakhstan න් ආපු Denis Berezovskiy with Can-Am..


2016 ආජන්ටින බොලීවියා තරගෙදි ඇන්ඩීස් කදුවැටිය නැග්ගනේ 4600m උසකට.. අවම ඔක්සිජන් නිසා වාහන සේරම පට්ට ස්ලොව් වෙලා සමහර ඒවා මග නතර වෙලා..(Nani Roma and Daniel Oliveras Carreras)


රැලියේ උත්සව පොල...Al Ula, Saudi Arabia...


ඉස්ටේජ් 6...මේ ලොරි තරගකරුවො වගේම සපෝට් ට්‍රක් විදියටත් යූස් කරනෝ... මේවා ස්ලොව් නමුත් ටොප් ටීම් වල සපෝට් ට්‍රක් තරග වදිනවා වැඩ දෙකක් ඉතින්... Russian drivers Andrey Karginov, Andrey Mokeev..


ඉස්ටේජ් අටෙන් පස්සේ රෑ වාහනේ රෙපෙයාර් කරන රශියන් ටීම් එක.....


ඉස්ටේජ් 9ය.. ජනවාරි 14 වෙනිදා...කට්ටිය දෙනවා හිටගෙන...


මිනියක් යනව රොකට්1 වගේ...Carlos Sainz and Lucas Cruz...stage 7.


චිලියෙන් ආපු හොන්ඩා කොල්ලා Cornejo Florimo ...stage 9.
ඔහෙලටත් ඕන නම් ඩකාර් රැලියට යන පුලුවන්. බලන එකම සුදුසුකම අවුරුදු 18 ට වැඩිවීම....


හ්ම්ම් වැටිලා.. ෆුල් ටැන්ක් 31 ලීටර්..190ට වගේ එනකන් පාගනවලු උපරිම වේගේ..


කෝහේ යන්නද කියල හිතා ගන්න බෑ...ලෝකෙ වැඩියෙන්ම 2weniyata නරඹපු මෝටරිස්පෝට්1 ඩකාර් රැලිය. ලයිව් දෙනවා ලෝකෙ පුරාම.. (වැඩිම බලපු එක ෆෝමියුලා)


ඩකා රැලියෙන් රිලීස් වෙල කාබන් වලට වන්දි ගෙවිම කරනවා ඕගනයිස් කරන අය ඒ ඒ රටවලට.....Botswana's motorbike rider Ross Branch drives his KTM as he competes in stage 7....


ටොයෝට ඩ්‍රයිවර් Ronan Chabot , Wadi Al Dawasir අතර Haradh නිම්නයක් පසු කරගෙන යනවා...stage 9.


ටොයෝට ඩ්‍රයිවර් Michael Orr මහා බ්‍රිතාන්‍යෙන්.. ලොකු ක්‍රැශ්1ක..stage 9..
ෆුවල් රෙගුලාසි නෑ මුකුත් වාහන වලට ගහන්න ඕනය කියල කියන.. ජෙට් ඔයිල් හරි කමක් නෑ ගහලා යන්න පුලුවන් නම්.. පැට්ටෝල් ගහන අය 98ඔක්ටේන් ගහන්නේ..


ඉස්ටේජ් 9 වැටිලා තියෙන්නේ මෙන්න මේ කාන්තාර පෙදෙස හරහා...මරණයත් එක්ක සටනක්.. ( between Wadi Al Dawasir and Haradh)


අපට පාඩුවෙ ඉන්නත් නෑ මුන්ගේ මේ රේස් මගුල් නිසා...

Last edited by D_Mad; 01-17-2020 at 09:11 PM.
Reply With Quote
(#2)
Old
Max_Knight's Avatar
Max_Knight Max_Knight is offline
Senior Member
Max_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to all
 
Posts: 2,708
Join Date: Sep 2018
Location: Will See
01-16-2020, 10:15 PM

Patta
Reply With Quote
(#3)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud of
 
Posts: 7,692
Join Date: Feb 2013
Location: හැමිනේශන්
Up 01-16-2020, 10:21 PM

අම්මේහ්.. ඒක පට්ට.. එලම එලම.. රෙප්++
Reply With Quote
(#4)
Old
thilinasb's Avatar
thilinasb thilinasb is offline
Senior Member
thilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to allthilinasb is a name known to all
 
Posts: 8,490
Join Date: May 2009
Location: මහනුවර
01-16-2020, 10:21 PM

Pattai. Mokeda live denne
Reply With Quote
(#5)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 46,100
Join Date: Dec 2013
Location: ᙎᙍSᖶනාහිර
01-16-2020, 10:22 PM

T F S
You must spread some Reputation around before giving it to D_Mad again.
Reply With Quote
(#6)
Old
tas's Avatar
tas tas is offline
Senior Member
tas is just really nicetas is just really nicetas is just really nicetas is just really nicetas is just really nicetas is just really nicetas is just really nice
 
Posts: 775
Join Date: Jun 2010
01-16-2020, 10:25 PM

Wenada wagema patta thread ekak

You must spread some Reputation around before giving it to D_Mad again.
Reply With Quote
(#7)
Old
rcherath's Avatar
rcherath rcherath is offline
Senior Member
rcherath is a jewel in the roughrcherath is a jewel in the roughrcherath is a jewel in the roughrcherath is a jewel in the roughrcherath is a jewel in the roughrcherath is a jewel in the roughrcherath is a jewel in the rough
 
Posts: 1,100
Join Date: Sep 2014
Up 01-16-2020, 10:34 PM

patta elatama dla thynwa REP+++
Reply With Quote
(#8)
Old
danlix's Avatar
danlix danlix is offline
Senior Member
danlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of light
 
Posts: 3,805
Join Date: Feb 2012
Location: Dark Horizon
Send a message via Skype™ to danlix
01-16-2020, 10:40 PM

patta
Reply With Quote
(#9)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is online now
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,575
Join Date: Jun 2013
01-16-2020, 10:46 PM

Quote:
Originally Posted by Max_Knight View Post
Patta
Quote:
Originally Posted by Rahula Kasun View Post
අම්මේහ්.. ඒක පට්ට.. එලම එලම.. රෙප්++
Quote:
Originally Posted by thilinasb View Post
Pattai. Mokeda live denne
Quote:
Originally Posted by HKavinda View Post
T F S
You must spread some Reputation around before giving it to D_Mad again.
Quote:
Originally Posted by tas View Post
Wenada wagema patta thread ekak

You must spread some Reputation around before giving it to D_Mad again.
Quote:
Originally Posted by rcherath View Post
patta elatama dla thynwa REP+++
Quote:
Originally Posted by danlix View Post
patta

Rep all...
rahula puthitai Hkavindratai rep denna balu. heta dennam
Reply With Quote
(#10)
Old
ThisaraMalintha's Avatar
ThisaraMalintha ThisaraMalintha is online now
Senior Member
ThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to behold
 
Posts: 7,177
Join Date: Nov 2015
Location: ගෙදර
01-16-2020, 10:47 PM

Patta
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03215 seconds with 9 queries