ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ෴ Legends Of Elakiri ෴
Reply
 
Thread Tools
(#1)
Old
Bakamuna69's Avatar
Bakamuna69 Bakamuna69 is offline
Senior Member
Bakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of light
 
Posts: 2,293
Join Date: Sep 2015
Location: Kandy
wink ෴ Legends Of Elakiri ෴ - 12-25-2015, 02:28 PM



2006 අප්‍රේල් මාසයේ පටන් ගත්ත ශ්‍රිලංකාවේ විශාලතම
Online Community එක ගැන විශේෂයෙන් කිව යුතු නැහැ.
2015 දෙසැම්බර් වන විට ඇලෙක්සා රේටින්ග්ස් අනුව මුළු
ලෝකෙන්ම 14,817 තැන සහ ශ්‍රිලංකාවේ 25 වෙනි තැන
තියෙන එළකිරිය.ඩොට්.කොම් එකට දිනපතා
යන එක පිරිස අපමණයි.

කිරියෙන් ගොඩ ගිය, තමන්ගේ ජීවිතේ සාර්ථක කරගත්ත,
දැනුම වැඩි කරගත්ත, බිස්නස් ගොඩ දාගත්ත,
ප්‍රශ්න විසදගත්ත, හිත සනසගත්ත
ගණන ගණන් කර නොහැකි තරම්.
2016 වෙන විට අවරුදු 10 ක් සමරන ඒ මොහොතේ
මෙවැනි අදහසක් හිත ආවා. අවරුදු 10ක් පුරාවට කිරියත්
එක්ක ගොඩක් පිරිසක් අපිත් එක්ක රැදිලා හිටියා. ඒ
අතරීම් සුවිශේෂී පුද්ගලයන්ද වුනා. නිහතමානි , ඕනිම
වෙලාවක කිසිම පැකිලීමකින් තොරව
උදව් කරන පුද්ගලයන්.

පහුගිය මාස දෙක තුනට සුපර් සිනියර්ස්ලා 2-3 දෙනෙක්
අපෙන් සමුගත්තා. ඒ වගේ මේ අවරුදු 10 යට විශාලා
පිරිසක් කාර්ය බහුල ජීවිතය නිසා කිරියෙන් සමු ගත්තා.
තවත් අය මේ මාසෙන් පස්සේ සමු ගන්නවා කියලා
ආරංචියකුත් ආවා. අන්න ඒ මොහොතේ අපි මේ හදන්නේ
එළකිරියේ සිටි සුවිශේෂී චරිත ගැන කතා කරන්න.
එහෙමත් නැත්නම් Legends of Elakiri ගැන කතා කරන්න.

ඉතින් කිරිය සමග අවරුදු 10 ක් පුරාවට අපිත් එක්ක
දැනුම, අත්දැකීම් , අදහස් බෙදාගත්ත. ඒ නිහඩ සේවයක්
කල අප හැර ගිය පුද්ගලයන්ට
ඔවුන්ට කෙරෙන උපහාරයයි මේ !!!


Reply With Quote
(#2)
Old
Bakamuna69's Avatar
Bakamuna69 Bakamuna69 is offline
Senior Member
Bakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of lightBakamuna69 is a glorious beacon of light
 
Posts: 2,293
Join Date: Sep 2015
Location: Kandy
12-25-2015, 02:28 PM

අපි අලුත් නිසා වැඩිය දන්නේ නැහැ පරණ අය ගැන..
ඉතින් සීනියර්, සුපර් සීනියර්

මෙම්බර්ලාට ආරාධනා කරනවා.
ඔවුන්ගේ කාලේ හිටපු Legends ගැන කතා
කරන්න. ඔවුන්ට උපහාර දක්වන්න.
දැන් ඉන්න අයටත් ඔවුන් දිහා බලලා
අනාගතේ එළකිරියේ Legend
කෙනෙක් වෙන්න උත්සහකරන්න.
Reply With Quote
(#3)
Old
1118lakmalkumara's Avatar
1118lakmalkumara 1118lakmalkumara is offline
Senior Member
1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold1118lakmalkumara is a splendid one to behold
 
Posts: 28,408
Join Date: May 2009
Location: 斯里蘭卡
Send a message via MSN to 1118lakmalkumara Send a message via Yahoo to 1118lakmalkumara Send a message via Skype™ to 1118lakmalkumara
12-25-2015, 02:32 PM

apinam Edath hitiya adath innawa issarahatath idivi merune neththnam
Reply With Quote
(#4)
Old
SSR@'s Avatar
[email protected] SSR@ is offline
Senior Member
SSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to allSSR@ is a name known to all
 
Posts: 5,759
Join Date: Feb 2013
Location: Middle-Earth
12-25-2015, 02:34 PM

Legends of Elakiri
Reply With Quote
(#5)
Old
Hk123's Avatar
Hk123 Hk123 is offline
Senior Member
Hk123 is just really niceHk123 is just really niceHk123 is just really niceHk123 is just really niceHk123 is just really niceHk123 is just really niceHk123 is just really nice
 
Posts: 926
Join Date: Aug 2015
Location: උබට මොකටද?
12-25-2015, 02:34 PM

දැන් එලකිරිය 25ද බන්???ඉස්සර ඔයිට වඩා හොද රේටින්ග් එකක් තිබ්බා වගේ මතකයිනේ...
Reply With Quote
(#6)
Old
toga boy's Avatar
toga boy toga boy is offline
Senior Member
toga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nicetoga boy is just really nice
 
Posts: 3,704
Join Date: Jan 2014
Location: staline city
Send a message via Yahoo to toga boy
12-25-2015, 02:59 PM

අපි අලුත් නිසා වැඩිය දන්නේ නැහැ පරණ අය ගැන..
හිටපු Legends ගැන කතා
කරන්න. ඔවුන්ට උපහාර දක්වන්න.

RESPECT !!!!!
Reply With Quote
(#7)
Old
LZP1992's Avatar
LZP1992 LZP1992 is offline
Senior Member
LZP1992 is just really niceLZP1992 is just really niceLZP1992 is just really niceLZP1992 is just really niceLZP1992 is just really niceLZP1992 is just really niceLZP1992 is just really niceLZP1992 is just really nice
 
Posts: 1,508
Join Date: Feb 2014
Location: @ගෙදර
12-25-2015, 03:01 PM

Quote:
අපි අලුත් නිසා වැඩිය දන්නේ නැහැ පරණ අය ගැන..
ඉතින් සීනියර්, සුපර් සීනියර්
මෙම්බර්ලාට ආරාධනා කරනවා.
ඔවුන්ගේ කාලේ හිටපු Legends ගැන කතා
කරන්න. ඔවුන්ට උපහාර දක්වන්න.
දැන් ඉන්න අයටත් ඔවුන් දිහා බලලා
අනාගතේ එළකිරියේ Legend
කෙනෙක් වෙන්න උත්සහකරන්න.
Reply With Quote
(#8)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,615
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
12-25-2015, 03:10 PM

මාත් 2007 ඉඳන් එළකිරියට ආවා.. ගෙස් කෙනෙක් විදියට.. වැඩියක්ම ආවෙ නිසදැස් කියවන්න තමයි..

ඒ කාලෙ හිටපු ගොඩක් අය දැන් එළකිරි එන්නෙ නෑ බං.. ටික දෙනෙක් තමා එන්නෙ..

ඉන්න අය හරි ඇවිත් කොමෙන්ට් එකක් දාන එක වටිනවා..
Reply With Quote
(#9)
Old
vidura99's Avatar
vidura99 vidura99 is offline
Senior Member
vidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of lightvidura99 is a glorious beacon of light
 
Posts: 13,867
Join Date: Oct 2009
Location: සකල සිරින් පිරි ස
Send a message via Skype™ to vidura99
12-25-2015, 03:18 PM

amila_mp - rapidshare premium account donator
Migara - Sinhala movie uploader
Mr.Perera -
Reply With Quote
(#10)
Old
sampathrathnayake's Avatar
sampathrathnayake sampathrathnayake is offline
Senior Member
sampathrathnayake is a glorious beacon of lightsampathrathnayake is a glorious beacon of lightsampathrathnayake is a glorious beacon of lightsampathrathnayake is a glorious beacon of lightsampathrathnayake is a glorious beacon of lightsampathrathnayake is a glorious beacon of lightsampathrathnayake is a glorious beacon of lightsampathrathnayake is a glorious beacon of lightsampathrathnayake is a glorious beacon of lightsampathrathnayake is a glorious beacon of lightsampathrathnayake is a glorious beacon of light
 
Posts: 2,263
Join Date: Jan 2008
Location: Jumeirah Beach
12-25-2015, 03:19 PM

LEGENDS.. bUMP

Last edited by sampathrathnayake; 12-25-2015 at 03:21 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
! marchole deteced, !!!hatz off to legends, ආවා ආවා, ටැග් ඉවරයි, දිමියා ආවා, ලබු ගෙඩිය, 2222, bakamuna is here, bakamuna69, bo1, bo2, cedric is here, crazyasa, [email protected] is a legend :dull:, gt thama, henry l is the legend, henry l the lord of ek, legends, legends of elakiri, mage 1, meka mage, mekath mage, my1, my2, scurvy the god

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02733 seconds with 9 queries