ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Jobs & Employment
Reload this Page IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..
Reply
 
Thread Tools
(#21)
Old
hspa3.5's Avatar
hspa3.5 hspa3.5 is online now
Senior Member
hspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of light
 
Posts: 5,354
Join Date: Sep 2009
Location: my world
10-26-2013, 09:07 PM

bump
Reply With Quote
(#22)
Old
BruceWayne92 BruceWayne92 is offline
Senior Member
BruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to all
 
Posts: 7,043
Join Date: Oct 2013
Location: Gotham City
10-26-2013, 09:10 PM

Quote:
Originally Posted by galleline View Post
mage ID eka godak denek danna nisa mama hitanawa ehema kiyana eka sudusu ne kiyala.. mata fake ID ekakwath ne machan

ela ela machan .awulak naha
Reply With Quote
(#23)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of light
 
Posts: 10,192
Join Date: May 2010
Location: Bevery Hills-90210
10-26-2013, 09:15 PM

අනේ බං දැන් කීපාරක් කිව්වද ඔක බොරුවක් කියලා. ඉස්සර රණරාල කියලා පොරක් බොලෙග් එකක් කරා එකේ සේරම හොර ටික ගැන දැම්මා. මමත් නොදන්න කමට 35000/= විතර පුජාකරා ඔතෙන්ට. ළමයින්ගේ බේන් වොෂ්කරනවා.
දැන්නම් ආණ්ඩුවෙනුත් සපොර්ට් එකක් දෙනවා මම හිතන්නේ. ලොකු ලොක්කන් අල්ලන් ඉන්නේ....
Reply With Quote
(#24)
Old
BruceWayne92 BruceWayne92 is offline
Senior Member
BruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to all
 
Posts: 7,043
Join Date: Oct 2013
Location: Gotham City
10-26-2013, 09:21 PM

Quote:
Originally Posted by ruwanwellarocker View Post
අනේ බං දැන් කීපාරක් කිව්වද ඔක බොරුවක් කියලා. ඉස්සර රණරාල කියලා පොරක් බොලෙග් එකක් කරා එකේ සේරම හොර ටික ගැන දැම්මා. මමත් නොදන්න කමට 35000/= විතර පුජාකරා ඔතෙන්ට. ළමයින්ගේ බේන් වොෂ්කරනවා.
දැන්නම් ආණ්ඩුවෙනුත් සපොර්ට් එකක් දෙනවා මම හිතන්නේ. ලොකු ලොක්කන් අල්ලන් ඉන්නේ....
මෙකනේ බං අවුල.කොච්චර කිව්වත් මේකට(IJTS) ළමයි යනවනේ .අනික බන් මේ ඔක්තොම්බර් නොවැම්බර් කාලේ ගොඩක් කෙල්ලෝ කොල්ලෝ යන්න බලන් ඉන්නව ඕකට(IJTS) .අළුත් පිට A/L කරපු උන් .අන්න උන්ව බේරගන්න් ඕනි විෂේශයෙන්ම .
Reply With Quote
(#25)
Old
thilina91's Avatar
thilina91 thilina91 is offline
Senior Member
thilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to allthilina91 is a name known to all
 
Posts: 18,879
Join Date: May 2008
Location: New World, Grand Line
10-26-2013, 09:23 PM

bump
Reply With Quote
(#26)
Old
Arcadian's Avatar
Arcadian Arcadian is offline
Senior Member
Arcadian has a spectacular aura aboutArcadian has a spectacular aura about
 
Posts: 1,294
Join Date: Mar 2011
10-26-2013, 09:26 PM

Quote:
Originally Posted by BruceWayne92 View Post
මචං උඹට මම මුලින්ම කරන්න ව්ඩක් කියන්නම් .උබ මේ එළකිරි එකේ IJTS කියලා Search කරපන් .පස්සෙ ඒ එන ත්‍රේඩ් ටික කියවපන් .දාපු පොස්ට් හිටන් කියවපන් .මොකද ඒ පොස්ට් කරපු එකෙක්වත් ආවට ගියාට පොස්ට් කරපු උන් නෙමේ .දෙයක් දන්න මිනිස්සු .ඊට පස්සෙ උඹම තීර්ණය කරපන් .2nd Shy නවත්තන epaa කියපන් .කොහොම හරි ගොඩ දාගන්න කියපන් A/L .IJTS එකේ ඩිග්‍රී කියලා එකක් නැහැ .උන් දුන්නොත් දෙන්නේ හොර ඩිග්‍රී එකක් .කිසිම පිළිගැනීමක් නැහැ කොහේවත් .ඔය Scholarship එක හැමෝන්ටම හම්බ වෙනවා .ඒත් එකේ ප්‍රතිලාභ දෙන්නේ නැහැ IJTS එකේ උන් .උඹට හරි උඹේ යාළුවට හරි ජාවා ඉගෙන ගන්න ඕනේ නම් තනියෙන් කරපන් .Self studies වලට ඕනේ තරම් Sources internet එකේ තියෙනවා .යන්න නම් දෙන්න epaa කාටවත්ම .: D
thx machan!...
Reply With Quote
(#27)
Old
CuteBaby's Avatar
CuteBaby CuteBaby is offline
Senior Member
CuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of lightCuteBaby is a glorious beacon of light
 
Posts: 6,222
Join Date: Jan 2013
Location: Rashee's Heart
10-26-2013, 09:33 PM

math giya IJTS ekata..Mama nam Kale PCJT eka witharai..hoda welawata brain wash ekedi api nam ahu une na Ishanthage boru walata..

Java nam igenagaththa habai eken monawa unath..

bt boru wada wadi IJTS eke..Brain wash karanawa lamainge..and marketing tricks sahenna thiyenawa..ewata lamayi ahuwenawa ithin.. paw.. den degree eka wenakam karanna hithagannawa a lamai..
Reply With Quote
(#28)
Old
san**'s Avatar
san** san** is offline
Senior Member
san** is a glorious beacon of lightsan** is a glorious beacon of lightsan** is a glorious beacon of lightsan** is a glorious beacon of lightsan** is a glorious beacon of lightsan** is a glorious beacon of lightsan** is a glorious beacon of lightsan** is a glorious beacon of lightsan** is a glorious beacon of lightsan** is a glorious beacon of lightsan** is a glorious beacon of light
 
Posts: 1,814
Join Date: Feb 2012
Location: kandy
10-26-2013, 09:40 PM

මෙන්න නියම IJTS course content එක.මට මතක හැටියයට..මේ තමයි උන් කරන්නේ

PCJT- course duration -6 months (ඒ කලේ)
1.පලවෙනියටම presentation.ඒ කියන්නේ නාට්ටි.ඔව් බන් ජාවා තමා උගන්නේනනේ.එත් මේක තමයි මුල.
2.ඊළගට group හදනවා.එකට දාගන්න කියනව top නමක්.උන් කියන්නේ කවදාහරි මේ group එක ලොකු සමාගමක් කරන්න කියලා.මොකද බන් මේ හිවල්ලු දන්නවා IJTS degree එකට රස්සා දෙන මන්දබුද්දීකයෝ ලංකාවෙන් නැ කියලා.
3.ඊටපස්සේ පටන් ගන්නවා පත්තර කපන්න. මේ මගුල් ටික මුන් කරනවා මාස 4 ක් යනකන්.මුන් කියන්නේ java වලට foundation දන්නවා කියලා.විශ්වාස කරපන් මේ මාස 4 ඇතුලත "hello world" වත් කියලා දෙන්නේ නැ.මේ වෙනකන් lec කරන්නේ හිපාටුවෝ.ගොඩක් උන් හිතාගෙන ඉන්නේ ජාවා හැදිලා තියෙන්නේ ජාවා වලින්මයි කියලා.
4.ඊළගට එනවා මහා හොරා..දන්නවා ඇතිනේ මොකද කියලා.පොරගේ lec එක තියන පැය 4 න් උගන්නන්නේ විනාඩි 10 විතර.අනික් ඒවා ඔකොම බන.සහ උගේ කෙරුවාව.
මේ අතර තියනව feedback session කියලා මගුලක්.එක උබල දකින්නම ඕනේ.එකෙන් කරන්නේ ළමයිව තාවකාලිකව පිස්සන් කරවලා බලන් ඉන්න එක පොඩි ආතල් එකක් ගැනීම.
5.course එක ඉවර වෙන්න ලං වෙනකොට තමයි ජාවා වල "hello world" කියලා දෙන්නේ,එකෙන් කරන්නේ ඊලග course එකට සල්ලි ගරාගන්න මාර්ගයක් හොයාගන්න එක.

තව තියනව seminar කියලා විහිළුවක්.හිතපන් ජාවා කරනකොට SQL ඉගෙන ගන්න තියෙනවා කියලා.ඒවා කරගන්න ඕනේ course එකට අමතරව දවසට රුපියල් 3000 (ඒ කාලේ) ගානේ වෙන seminar වලට ගිහින්.උබ එකට ආවත් නැතත් සල්ලි ගෙව්වම උබට ඒ කට credits ගානවා ලැබෙනවා.exam ලියන්න ඕනේ නැ.මේකෙදි කියලා දෙන්නේ insert,update,delate විතරයි.එත් මේකට seminar s 4k යනවා,ඒ කියනේ 3000 ඒවා 4ක්,

මේකට එන්නේ වැඩිය අවබෝදයක් නැති අහිංසක දෙමව්පියන්ගේ ළමයි.ගොඩක් උන් O/L fail.උන්ටික මාරුවට අන්දලා දෙමව්පියන්ගේ අතේ තියන අන්තිම සතෙත් හොරකන් කරන තැනක් තමයි මේක.


Last edited by san**; 10-26-2013 at 09:46 PM.
Reply With Quote
(#29)
Old
Shane077's Avatar
Shane077 Shane077 is offline
Senior Member
Shane077 is a glorious beacon of lightShane077 is a glorious beacon of lightShane077 is a glorious beacon of lightShane077 is a glorious beacon of lightShane077 is a glorious beacon of lightShane077 is a glorious beacon of lightShane077 is a glorious beacon of lightShane077 is a glorious beacon of lightShane077 is a glorious beacon of lightShane077 is a glorious beacon of lightShane077 is a glorious beacon of light
 
Posts: 1,691
Join Date: Aug 2013
10-26-2013, 09:49 PM

JSAD 1 දවසේ උගන්නපු එක බිව්වේ RED BULL තව කිව්වා උ ගොඩක් වෙලාවට කන්නේ Taj එකෙන් කියලා මාසේ බිල ගෙන හොයන් නැ කියලත් කිව්වා.
Reply With Quote
(#30)
Old
tharindudoo's Avatar
tharindudoo tharindudoo is offline
Senior Member
tharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of lighttharindudoo is a glorious beacon of light
 
Posts: 11,129
Join Date: Mar 2007
Location: ..ජනේලේ ගාව....
Send a message via ICQ to tharindudoo Send a message via AIM to tharindudoo Send a message via MSN to tharindudoo Send a message via Yahoo to tharindudoo
10-26-2013, 09:50 PM

Quote:
Originally Posted by san** View Post
මෙන්න නියම IJTS course content එක.මට මතක හැටියයට..මේ තමයි උන් කරන්නේ

PCJT- course duration -6 months (ඒ කලේ)
1.පලවෙනියටම presentation.ඒ කියන්නේ නාට්ටි.ඔව් බන් ජාවා තමා උගන්නේනනේ.එත් මේක තමයි මුල.
2.ඊළගට group හදනවා.එකට දාගන්න කියනව top නමක්.උන් කියන්නේ කවදාහරි මේ group එක ලොකු සමාගමක් කරන්න කියලා.මොකද බන් මේ හිවල්ලු දන්නවා IJTS degree එකට රස්සා දෙන මන්දබුද්දීකයෝ ලංකාවෙන් නැ කියලා.
3.ඊටපස්සේ පටන් ගන්නවා පත්තර කපන්න. මේ මගුල් ටික මුන් කරනවා මාස 4 ක් යනකන්.මුන් කියන්නේ java වලට foundation දන්නවා කියලා.විශ්වාස කරපන් මේ මාස 4 ඇතුලත "hello world" වත් කියලා දෙන්නේ නැ.මේ වෙනකන් lec කරන්නේ හිපාටුවෝ.ගොඩක් උන් හිතාගෙන ඉන්නේ ජාවා හැදිලා තියෙන්නේ ජාවා වලින්මයි කියලා.
4.ඊළගට එනවා මහා හොරා..දන්නවා ඇතිනේ මොකද කියලා.පොරගේ lec එක තියන පැය 4 න් උගන්නන්නේ විනාඩි 10 විතර.අනික් ඒවා ඔකොම බන.සහ උගේ කෙරුවාව.
මේ අතර තියනව feedback session කියලා මගුලක්.එක උබල දකින්නම ඕනේ.එකෙන් කරන්නේ ළමයිව තාවකාලිකව පිස්සන් කරවලා බලන් ඉන්න එක පොඩි ආතල් එකක් ගැනීම.
5.course එක ඉවර වෙන්න ලං වෙනකොට තමයි ජාවා වල "hello world" කියලා දෙන්නේ,එකෙන් කරන්නේ ඊලග course එකට සල්ලි ගරාගන්න මාර්ගයක් හොයාගන්න එක.

තව තියනව seminar කියලා විහිළුවක්.හිතපන් ජාවා කරනකොට SQL ඉගෙන ගන්න තියෙනවා කියලා.ඒවා කරගන්න ඕනේ course එකට අමතරව දවසට රුපියල් 3000 (ඒ කාලේ) ගානේ වෙන seminar වලට ගිහින්.උබ එකට ආවත් නැතත් සල්ලි ගෙව්වම උබට ඒ කට credits ගානවා ලැබෙනවා.exam ලියන්න ඕනේ නැ.මේකෙදි කියලා දෙන්නේ insert,update,delate විතරයි.එත් මේකට seminar s 4k යනවා,ඒ කියනේ 3000 ඒවා 4ක්,

මේකට එන්නේ වැඩිය අවබෝදයක් නැති අහිංසක දෙමව්පියන්ගේ ළමයි.ගොඩක් උන් O/L fail.උන්ටික මාරුවට අන්දලා දෙමව්පියන්ගේ අතේ තියන අන්තිම සතෙත් හොරකන් කරන තැනක් තමයි මේක.

menna thiyenava seroma tika kiyala,
othanata yanne ahinsaka lamayi, o/l ehema nathnam a/l fail aya, vale val nathi ayata mun lassanata gema denava, un arunge naadi allalama hariyata loku heena lokayak mavala salli tika garaagannava, eetapasse ithin arun huullanava, ethakota ithin perahara gihin iwarayi,
me lagadi oke lokka [email protected] 520d ekakuth bassuwe ohoma sarana lamayingen hulaa kaapu salli thamayi, owa yaadenne naha bola, lagadi oya vaahane mokakda seen ekak vela minihata akarathabbiyak velaaa...
Reply With Quote
Reply

Bookmarks

Tags
ජාවා කොටා, ජාවා හාවා, ජාවා run, හොර ඉෂාන්තයා, dawas padi soft.engineers, ijts, ijts හරක් මඩුව, ijts anathayo, ijts fake., ijts info, ijts sucks, ishantha brainwash, ishantha magadiyaa, ishantha sribaddana, java, java advanced, java institute, jiat, what is ijts

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03668 seconds with 9 queries