ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Bus eke kellek talk karamu
Reply
 
Thread Tools
(#1)
Old
back4back's Avatar
back4back back4back is offline
Senior Member
back4back has a spectacular aura aboutback4back has a spectacular aura aboutback4back has a spectacular aura aboutback4back has a spectacular aura aboutback4back has a spectacular aura about
 
Posts: 193
Join Date: Feb 2011
Bus eke kellek talk karamu - 06-14-2019, 10:20 AM

බස් එකේදි ඩීසන්ට් විදියට කෙල්ලෙක් ටෝක් කිරීම. 😁
=============================
උඹලා ගොඩක් දෙනෙක් බස් එකේ එදිනෙදා යනවානෙ.පොඩ්ඩක් මේක ට්‍රයි කරලා ප්‍රතිපල කියපල්ලා.

ගොඩක් වෙලාවට බස් වලට නගින පොශ් කෙල්ලො කොල්ලෙක් එක්ක කතා කරන්නෙ නෑ. ඔරවං යනවා මිසක්. කූඹීයෝ එකේ ජෙහාන් හිරුණි ටෝක් කරපු විදිය දක්කනෙ. අන්න ඒ වගේ සම්‍ය ප්‍රයෝගයකිං මිසක් ජීවිතේට අපිට උං එක්ක එකපාර කතා කරන්න බෑ. මගේ ප්‍රොෆයිල් එකේ කලිං ඉදං හිටි එකෙක්ට මතක ඇති මම දවසක් කිව්වා කුරුනෑගල බස් එකකදි මෙහෙම සීන් එකක්. අවුරුදු ගානකට කලින්, ඒ මම කුරුණෑගල ක්ලාස් කරන කාලෙ. කෙල්ල ෆෝන් එක අතට දීලයි නැවතුනෙ. 😂🔫 😎
දැන් මෙහෙමයි ඕක කරන්නෙ. හුදෙක් ආතල් එක සදහාම පමණයි. අයුතු වැඩ බෑ. ඔබට අත්වන බලාපොරොත්තු රහිත සිදුවීම් වලටද මා වග නොකියමි.
මේමයි. ඉස්සෙල්ලාම කොහොමත් කොල්ලෙක් වාඩි වෙන්න ට්‍රයි කරන්නෙ ඩබල් සීට් එකකනෙ. මේක ත්‍රිබල් එකක කරොත් ටික දුරක් යද්දි තව එකෙක් නැගලා ආතල් එක කඩනවා 😂

හරි පටාං ගමු. ඔන්න කෙල්ලෙක් නගිනවා බස් එකට. ඒකිව උඹේ ලගින් වාඩි කරව ගන්න එල තමයි ෆස්ට් ස්ටෙප් එක. ඒක කරන්න ක්‍රම දෙකක් තියනවා පුතේ. එකක් තමයි පලවෙනි අයි කන්ටැක්ට් එකේදිම ඩීසන් හිනාවක් දාලා අහක බලාගන්න එක. ඊට පස්සෙ ඒකි උඹ දිහා බැලුවොත් ආයෙ ඒකි දිහා උවමනාවෙන් බලන විත්තිය අගවපං. ඒත් පැනියා වෙන්න එපා. කෙල්ල එන පාටක් නැත්තම් ආයෙ ලොවෙත් බලන්න එපා. බලපං ටිකකින් කෙල්ල උඹේ ලග වාඩි වෙනවා.

2. කෙල්ල එන විදිය දැකලත් සතපහකට ගනන් නොගෙන ෆෝන් එක ඔබපං. හැබැයි ඩීසන් විදියට හිටපං. කෙල්ල සීට් පහු කරං උඹේ ලග වාඩිවෙන්න ඉඩ වැඩියි.

3. දෙයියනේ කියලා කෙල්ලෙක් ඉන්න තැනක වාඩි වෙන එක තමයි ලේසිම. ඒත් මේකෙ ආතල් එක මදි. පැනියා සහ සෙවලයා ගතිය ඉස්මතු වෙනවා.ඒ නිසා මම මේ ක්‍රමය අනුමත කරන්නෙත් නෑ කරන්නෙත් නෑ. මොකද මේක වෙනම ආතල් එකක් නිසා.

හරි ඔන්න කෙල්ල වාඩි වුණා කියපංකො. ටිකට් එක එහෙම ගන්නකම් ඉවසලා ඉදපං. ඉස්සෙලා බලපං ලග බහින එකක්ද කියලා. එහෙම වුණොත් වැඩේ අතෑරලා දාන්න ඕනෙ. දුර යන එකක්නම් ගොඩ. ඔන්න දැන් හරකා වගේ පැණිය දාන එක නෙවෙයි ක්‍රමේ. ඩීසන් වෙයං. කෙල්ලො කැමති නෑ සිඹාවෙනවට. 😋
කිලෝ මීටර් 10-15 යනකම් ගණන් ගන්න එපා. ඔය අතර කෝල් එහෙම ආවම සාක්කුවෙන් ෆෝන් එක අදිද්දි එහෙම වැදගත් වෙයං. ඒකිගෙ කකුල් අල්ලන්න එහෙම යන්න එපා ෆෝන් එක ගන්න අතරෙ. ටිකක් ඈත් වෙලා ගෑවෙන්නෙ නැතුව අරගනින්. වැදගත් වෙයං. පස්සෙ පොඩ්ඩක් මූණ දිහා බලලා වැදගත් ලෙස හිනා වෙලා ඉස්සරහා බලං පලයං.

කෙල්ල ටෝක් කරන්න වටින මට්ටමේ එකක්නම් නම්බරේ දෙන්න සිස්ටම් එකක් තියනවා.නැත්තම් fb එක දෙන්නත් පුලුවන්. Fb සීන් එක ලේසියි. පේන්න ප්‍රොෆයිල් එකට පලයං. ඒකි උඹට සෙට් නම් ඒකි රික්වෙස්ට් එකක් දානවා. සීන් එක කැරකෙන්නෙ උඹේ හැසිරීමෙන් තමයි. කලබලේ කරන්න බෑ. මොකද පිරිමි උඹේ තරම් ගෑනු උන්ගෙ හෝමෝන වේගවත්ව ක්‍රියා කරන්නෙ නෑ..
හරි ඔහොම ටික දුරක් යද්දි කොල්ලට එනවා පට්ට තිබහක්. හ්ම්.. ගෑණු ලමයි වතුර බෝතලේ අනිවාරෙන් ගෙනියනවනෙ. ශේප් එකේ "නංගි වතුර බෝතලයක් නැද්ද කියලා" අහපං. කෙල්ලගෙ හිත උණුවෙලා සූටුස් ගාලා දේවි. ඉතිං ඒක වැදගත් වොදියට බීලා ලෙන්සුවෙන් කට එහෙම පිහිදලා. බෝතලෙත් පිහිදාලා තෑන්ක්ස් කරලා දීපං. දැන් උඹ සීන් එකේ ඉන්නෙ. ඉතිරි ටික උඹට බාරයි. ලස්සනට කතා කරගන්න එකයි තියෙන්නෙ. කතාව සුන්දර වුණෙත් නම් මරු. ඒ අස්සෙ බස් එකට විරිදු කියන්න හරි සල්ලි ඉල්ලන්න කෙනෙක් හරි ආවොට් පුතේ උඹ ගොඩේ ගොඩ.

හිගන්නට ලොකු ගානක් දීලා පොර වෙන්නද?
චී චී පුතේ එහෙම නෙවෙයි.
මෙහෙමයි.
උඹගෙ විසිටින් කාඩ් එක එක්ක රුපියල් 50/= කොළයක් කෙල්ලගෙ අතට දීපං. "අරයට දෙමු"කියලා.
කෙල්ල සෙට් නම් කාඩ් එක තියං 50/= දේවි අර අසරණයට. දැන් උඹ ගොඩ. තවත් පැනිනම් හලන්න එපා. හිනා වෙලා ගමණ පලයං. දවසකින් දෙකකින් කෝල් එක ඒවි. 👌🏃😂😂

අපිටනම් ඒකාලෙ විසිටිං කාඩ් නෑ. කොලේක නම්බරේ ලියලා තමයි රුපියල් 20/= එක්ක දුන්නෙ.
එහෙමන්ම් ජය වේවා!
බුකියෙන්ම නැතුව හැබෑ ලෝකෙත් කෙල්ලෙක්ගෙ හිත දිනාගන්න ශක්තිය වාසනාව ලැබේවා!

මීට අමතර තව ක්‍රම ඇති බවද මෙය එක් ක්‍රමයක් පමණක් බවද සලකන්න. උඹලගෙ ක්‍රමද බෙදාගැනීමට කාරුණික වන්න. 😂😂😂🏃🏃🙏🙏
මතකනෙ ආයෙමත්.සුනඛ වැඩ බෑ... කෙල්ලො පව් 😑🙁💕

පිරිමි පරිච්ඡේදය - Gentlemen's ZONE
Reply With Quote
(#2)
Old
damith sa's Avatar
damith sa damith sa is offline
Senior Member
damith sa has a spectacular aura aboutdamith sa has a spectacular aura aboutdamith sa has a spectacular aura aboutdamith sa has a spectacular aura aboutdamith sa has a spectacular aura about
 
Posts: 1,988
Join Date: Feb 2009
Location: මෙහෙ තමා
06-14-2019, 10:25 AM

Reply With Quote
(#3)
Old
ryandok's Avatar
ryandok ryandok is online now
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 14,467
Join Date: Oct 2011
Location: වලපල්ලේ
06-14-2019, 10:26 AM

subscribe for educational purposes
Reply With Quote
(#4)
Old
rukshrulz's Avatar
rukshrulz rukshrulz is offline
Senior Member
rukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of lightrukshrulz is a glorious beacon of light
 
Posts: 2,434
Join Date: Jul 2013
Location: Colombo
Send a message via Skype™ to rukshrulz
06-14-2019, 10:29 AM

BUMP
Reply With Quote
(#5)
Old
acryan's Avatar
acryan acryan is offline
Senior Member
acryan is just really niceacryan is just really niceacryan is just really niceacryan is just really niceacryan is just really niceacryan is just really niceacryan is just really niceacryan is just really nice
 
Posts: 3,940
Join Date: Oct 2012
06-14-2019, 10:30 AM

bump
Reply With Quote
(#6)
Old
back4back's Avatar
back4back back4back is offline
Senior Member
back4back has a spectacular aura aboutback4back has a spectacular aura aboutback4back has a spectacular aura aboutback4back has a spectacular aura aboutback4back has a spectacular aura about
 
Posts: 193
Join Date: Feb 2011
06-14-2019, 10:30 AM

Quote:
Originally Posted by damith sa View Post
meka podiyata dapanko bn
Reply With Quote
(#7)
Old
ThisaraMalintha's Avatar
ThisaraMalintha ThisaraMalintha is online now
Senior Member
ThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to beholdThisaraMalintha is a splendid one to behold
 
Posts: 5,666
Join Date: Nov 2015
Location: ගෙදර
06-14-2019, 10:31 AM

Subscribed for educational purposes
Reply With Quote
(#8)
Old
Data Packet's Avatar
Data Packet Data Packet is offline
Senior Member
Data Packet has a spectacular aura aboutData Packet has a spectacular aura aboutData Packet has a spectacular aura about
 
Posts: 241
Join Date: Dec 2018
06-14-2019, 10:34 AM

ha ha pura kiyala bus eke nagina kellek talk krnna giya,

sathi dekai muna diha balagena hitiye

anith dawase eki lagata yanakota mata penna kollata msg krnnawa
Reply With Quote
(#9)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to beholdmiyuru4u is a splendid one to behold
 
Posts: 26,842
Join Date: Jan 2007
Location: In the eyes of my girl
06-14-2019, 10:45 AM

ඉස්සර සින් දැන් හරි යන්නේ නැ බන්

කෙල්ල බස් එකට නගිනකොට උබ මුණ බලල හිනා උනොත් ලොවෙත් එකී උබ ලගින් වාදී වෙන්නේ නැ
එකී දන්නවා ගොනා හැරෙන්නේ පොල් පලේ කන්න කියල

වාඩි වෙනකන් ඉදල ටෝක් කරපන්
මෙතැනින් කොහොමද අතන්ට යන්නේ වගේ ටෝකක් දුන්න නම් හරි

ආ මේක හිගන්නට දෙන්න කියල 50 දුන්නොත් එකී අහයි ඇයි තොට දෙන්න බැරි තෝ කොරෙක්ද කියල
හිගන්නට උබම 50 දියන් දීල එකී එක්ක කතා කරපන් පවනේ මේ මිනිස්සු නේද කියල

එහෙමත් බැරි නම් කෙල්ලෙක් දිහා බැලුවම පේනවා එකී බස් එකේ යන්නේ මොන අරමුනෙන්ද කියල
ඉක්මනට ගෙදර දුවන්න බලාගෙන චු බරේ හරි වෙන අමාරුවක් හරි
හදිසියක් නැතුව ෂෝ එක දාගෙන යනවද කියල
වටේ පිටේ කොල්ලෝ දිහාම බලාගෙන යන ටයිප් එකේ කෙල්ලොත් ඉන්නවා

අන්න ඒ වගේ එකක් බලල ටෝක් කරන්න ඕනේ
Reply With Quote
(#10)
Old
Harsh7046's Avatar
Harsh7046 Harsh7046 is online now
Senior Member
Harsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of lightHarsh7046 is a glorious beacon of light
 
Posts: 5,660
Join Date: Dec 2009
Location: Colombo
06-14-2019, 10:55 AM

Reply With Quote
Reply

Bookmarks

Tags
මෝඩ චුං, mydone, talk වෙයි පොන්නයෝ, unp banku horu, unp gay club

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03631 seconds with 9 queries