ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කර
Reply
 
Thread Tools
(#1)
Old
Kolama's Avatar
Kolama Kolama is online now
Senior Member
Kolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to all
 
Posts: 6,214
Join Date: Sep 2008
Up ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කර - 07-27-2018, 01:50 PM

මචන්ලා, උබලා ඉඩමක්, කාර් එකක්, බයික් එකක් වගේ තමන්ට හීනයක් වගේ තියෙන දෙයක් ගන්න යද්දි ඒ දේ කරගන්නේ කොහොමද?



නිකන් ඔහේ මාසෙට කීය කීය ඉතුරු කරලා කවදා හරි ඒ දේ ගන්නද හිතන් ඉන්නේ? උබලා කරන්නේ එහෙමනම් උබලා අද ඉදලා මේ ක්‍රමය පාවිච්චි කරලා බලපල්ලා (කැමතිනම්).

මේක නම්බර්ස්වලින් තමන්ගේ ටාගට්ස් ඇචිවු කරන 100%ක් සාර්ථක අත්දුටු ක්‍රමයක්.

1) මුලින්ම පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් "Target Analysis" කියන Excel ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

https://app.box.com/s/78fjcti5job44q6h8z3z9jn72c4t6yfs

2) Target කියන තැනේ ඔයාට ගන්න ඕන දේ ගාන දාන්න (උදා: Honda Dio Bike - Rs. 247,900).

3) Reached Target කියන තැන දැනට ඔයාගේ අතේ තියෙන ගාන දාන්න.

4) Current avarage income per month: යටතේ ඔයාගේ දැනට තියෙන ආදායම් මාර්ග ඔක්කොමයි හොයන ගණනුයි දාන්න.

5) Expences කියන තැන ඔයාගේ මාසෙ මුළු වියදම දාන්න.

6) Expected net income per month යටතේ in LKR එකේ ඔයා මාසෙට හොයන්න බලාපොරොත්තු වෙන ගනන දාන්න.



දැන් ඔයාට ගන්න ඕන දේ ගන්න මාස කීයක් යනවද කියලා No of actual months to reach the target එකේ පෙන්නනවා. No of moths to reach the target එකේ, ඔයා මාසෙට හොයන්න බලාපොරොත්තු වෙන ගාන හෙව්වාම ගන්න ඕන දේ ගන්න මාස කීයක් යනවද කියලා පෙන්නනවා.

Expected net income per month යටතේ in LKR එකේ ඇචිවු කරන්න පුලුවන් හැබැයි ටිකක් අමාරු ගානක් දාන්න.

මහන්සි වෙලා වැඩ කරලා, අලුත් ආදායම් මාර්ග හොයාගෙන ඔයාගේ ටාගට් එකට පුළුවන් ඉක්මනට යන්න.

දැනට ලොකු ටාගට්ස්වලට යන්න අමාරුයිනම් ස්මාර්ට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක් වගේ ටිකක් පොඩි දෙයකින් පටන් ගන්න. වැදගත් වෙන්නෙ හොද ටාගට් එකක් තියාගෙන ජීවිතේ ගොඩ දාගන්න එකයි.

මම මේ ක්‍රමෙන් ඉඩමක්, Toyota Axio WXB 2018 අලුත්ම කාර් එකක් ඇතුලු තව ගොඩක් දේවල් කර ගත්තා. ඉතින් ඔයාලත් අදම මේ ක්‍රමය පටන් ගන්න (කැමතිනම්).
Reply With Quote
(#2)
Old
Vandetta's Avatar
Vandetta Vandetta is offline
Senior Member
Vandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of light
 
Posts: 3,153
Join Date: Dec 2015
Location: V
07-27-2018, 02:21 PM

bump
Reply With Quote
(#3)
Old
signshop's Avatar
signshop signshop is offline
Senior Member
signshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud ofsignshop has much to be proud of
 
Posts: 10,035
Join Date: May 2011
07-27-2018, 02:23 PM

bump
Reply With Quote
(#4)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 20,917
Join Date: Mar 2012
07-27-2018, 02:28 PM

Reply With Quote
(#5)
Old
SHANUXLK SHANUXLK is online now
Senior Member
SHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to allSHANUXLK is a name known to all
 
Posts: 3,433
Join Date: Dec 2013
07-27-2018, 02:35 PM

bump
Reply With Quote
(#6)
Old
missaka86 missaka86 is offline
Senior Member
missaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura about
 
Posts: 866
Join Date: Mar 2017
07-27-2018, 02:39 PM

රජය එකපාරට වාහන මිල වැඩි කරන්න පුළුවන්
රුපියල වුණත් දවසින් දවස බාල්දු වෙනවා.
ඔය සල්ලි වලින් වෙන වැඩක් කරපන්
Reply With Quote
(#7)
Old
HSW's Avatar
HSW HSW is offline
Senior Member
HSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to all
 
Posts: 6,131
Join Date: Nov 2016
07-27-2018, 02:41 PM

bump
Reply With Quote
(#8)
Old
Aruna119's Avatar
Aruna119 Aruna119 is online now
Senior Member
Aruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to allAruna119 is a name known to all
 
Posts: 6,975
Join Date: Jul 2014
Location: පලංචියේ............................
Send a message via Skype™ to Aruna119
07-27-2018, 02:41 PM

bump
Reply With Quote
(#9)
Old
elektro's Avatar
elektro elektro is offline
Senior Member
elektro is just really niceelektro is just really niceelektro is just really niceelektro is just really niceelektro is just really niceelektro is just really niceelektro is just really niceelektro is just really nice
 
Posts: 3,210
Join Date: Apr 2011
Location: මූණුපොතේ :P
07-27-2018, 02:49 PM

මෙන්න මේවා තමා ත්‍රෙඩ් කියන්නේ rep added

පුලුවන්නම් දාපන් උබ වාහනයක් ගන්න මාසෙට කීයක් ඉතිරිකළාද.මාස කියක් ගියාද? වගේ තව විස්තර ටිකකුත් හැමෝටම වැදගත් වෙයි
Reply With Quote
(#10)
Old
Kolama's Avatar
Kolama Kolama is online now
Senior Member
Kolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to all
 
Posts: 6,214
Join Date: Sep 2008
07-27-2018, 03:10 PM

Quote:
Originally Posted by missaka86 View Post
රජය එකපාරට වාහන මිල වැඩි කරන්න පුළුවන්
රුපියල වුණත් දවසින් දවස බාල්දු වෙනවා.
ඔය සල්ලි වලින් වෙන වැඩක් කරපන්

අපි හැදෙන්නේ අපි ආස කරන දේවල් ගන්න යන ගමනෙදි. ඉතින් වැදගත් වෙන්නෙ අපි ගත්ත දේ නෙමෙයි මචන්. ඒ දේ ගන්න අපි ගත්ත උත්සහයෙදි අපිට ලැබිච්ච අත්දැකීම්.

සල්ලි තියෙන මිනිස්සු ඇදුම් මාරු කරනවා වගේ වාහන මාරු කරනවා කියලා ගොඩක් මිනිස්සු කියනවා. හැබැයි ඒ මිනිස්සු එහෙම කලේ නැත්තන් ඒ අයට තව සල්ලි හොයන්න තියෙන interest එක නැති වෙනවා. එතකොට වෙන්නේ ඊට වඩා පාඩුවක්!

Last edited by Kolama; 07-27-2018 at 03:16 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
achieve dreams, dreams, invest, kolama's marketing, mydone, targets

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03408 seconds with 9 queries