ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Gotabaya and hisbulla + other thambi
Reply
 
Thread Tools
(#11)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 23,337
Join Date: Mar 2012
10-16-2019, 08:44 PM

Quote:
Originally Posted by sanoka View Post
Umbata awul ehama scene ekak nene ?





හුස්තො ඕක තමයි මාස්ටර් ප්ලෑන් එක
Reply With Quote
(#12)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 23,337
Join Date: Mar 2012
10-16-2019, 08:48 PM

Quote:
Originally Posted by erozan View Post
රුචිර තමන්ගේ උපතින් උරුම දේශපාලන පක්ශෙට කඩේ යන එකනෙ කරන්නෙ..රුචිරගෙ ගෙදර එකෙක් බෝම්බෙකට අහු උන්ත් මහින්දට හෝ ගෝඨට බනින ජාතියෙ මෝඩයෙක්, කරුනාකරල උබලගෙ මීහරක් අදහස් දැන්වත් අයින් කරල රට ජාතිය ගැන හිතන්ඩ පුරුදු වෙයන්..
ඉතිම් යකූව් ඇත්තනෙ මම් කිව්වෙ. අර අඩුවයසින් ඉපදුන මොංගල් නලින් ද සිල්වා වගේ ගොටාහ්ස් ප්ලෑන් ගැන අවබෝධයක් නැතුව මධුමාධව එක්ක සෙට් වෙලා ගහපු ගේම කියව ගන්න බැරුව තමන්ගෙ කලකිරීම් පෙන්නලා ආටිකල් ලිය ලිය මිනිස්සුන්ගෙ සතුට නැති කරන්න කියලද උබ මට කියන්නෙ?
Reply With Quote
(#13)
Old
Dodo Mahaththaya's Avatar
Dodo Mahaththaya Dodo Mahaththaya is offline
Senior Member
Dodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant futureDodo Mahaththaya has a brilliant future
 
Posts: 12,405
Join Date: Jun 2017
Location: Planet Earth
10-16-2019, 08:51 PM

Reply With Quote
(#14)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 13,560
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
10-16-2019, 08:55 PM

Quote:
Originally Posted by ruchira55 View Post
අවුරුදු හතරාමාරක් තිස්සෙ පොල් ගෑවෙ නෑ බන්. හැමදෙයක්ම ප්ලෑන් කරලා තියෙන්නෙ. ඒ ප්ලෑන් කරපු විදිහටම වැඩ ටික සිද්ද වෙනව. ගෝටගෙ ප්ලෑන් එක ලීක් කරලා සිංහළ ජාතියෙ අනාගතය නැති කරන්න මට උවමනාවක් නෑ. ඒත් හිතේ සැකයක් තියෙන අයට වචන දෙකක පොඩි ඉඟියක් දෙන්නම්. #යටින්_ගේම

ඒ විශ්වාසෙ හිතේ තියාගෙන ඉඳපන්. මේවා අතන මෙතන කියව කියව යනව එහෙම නෙවේ. උබලත් එක්ක තියෙන පිට් එකට කිව්වෙ.
Quote:
Originally Posted by ruchira55 View Post
මධුමාධව ඉල්ලා අස්කරවපු එක උන්ට දාපු ට්‍රැප් එකක්. මේ වෙලාවෙදි උන් ඒකට අහුවෙලා ඉන්නෙ. උන් හිතාගෙන ඉන්නෙ ගෝටහ් සිංහළයව අමතක කරලා ඇත්තටම මුස්ලිම් මිනිස්සු එක්ක එකතු වෙලා කියලා. ඔහොම හිතාගෙන ඉන්න දෙමුකො. තව ටික කාලයයිනෙ
Godak unta therenne na ban yatin dena gema.

Gota Sir witharai ape awasana balaporoththuwa, anika me hema deyakma karanne rata wenuwenui, Sinhala jathiya wenuwenui ne ban

Poddak guti kanna wei, eth rata wenuwen hithala iwasagena inna ona api me welawe
Reply With Quote
(#15)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,063
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
10-16-2019, 08:59 PM

ලක්ෂ විස්සක් විතර මුස්ලිම් මිනිස්සු ඔක්කොම කපල ගඟේ මුදේ දාන්න හිතේ තියන් ඉන්න අය නං ගෝටට නොදී ඉන්න එක තමා හොඳ ඒ මනුස්සය ඒවා කරන්න එන කෙනෙක් නෙවෙයි.
Reply With Quote
(#16)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,690
Join Date: Mar 2011
Location: Malabe
10-16-2019, 08:59 PM

Quote:
Originally Posted by ruchira55 View Post
ඉතිම් යකූව් ඇත්තනෙ මම් කිව්වෙ. අර අඩුවයසින් ඉපදුන මොංගල් නලින් ද සිල්වා වගේ ගොටාහ්ස් ප්ලෑන් ගැන අවබෝධයක් නැතුව මධුමාධව එක්ක සෙට් වෙලා ගහපු ගේම කියව ගන්න බැරුව තමන්ගෙ කලකිරීම් පෙන්නලා ආටිකල් ලිය ලිය මිනිස්සුන්ගෙ සතුට නැති කරන්න කියලද උබ මට කියන්නෙ?
මොකක්ද ඇත්ත උබ කුහකකමින් දෝඩෝන එක කරන්නෙ..මේ ලෝකෙ කිසිම කෙනෙක්ට සියල්ලම සතුටු කරවන්ඩ බැ, බහුතරය සතුටු කිරීම කරන්ඩ පුලුවන් ප්‍රායෝගික දේ.. මනුස්සයෙක් මොකක් හරි ප්‍රයෝගික වැඩක් කරගෙන යද්දි අන්ධ දේශපාලනය නිසා ඒකට වල කපන්ඩ හදන්ඩ එපා.. ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහන රුචිරල මෙතන ඇවිල්ල බබා වෙන්ඩ දගලනව..ඔච්චරම පොන්නයො වෙන්ඩ එපා බන් ලැජ්ජයි...
Reply With Quote
(#17)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 45,690
Join Date: Mar 2011
Location: Malabe
10-16-2019, 09:02 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ලක්ෂ විස්සක් විතර මුස්ලිම් මිනිස්සු ඔක්කොම කපල ගඟේ මුදේ දාන්න හිතේ තියන් ඉන්න අය නං ගෝටට නොදී ඉන්න එක තමා හොඳ ඒ මනුස්සය ඒවා කරන්න එන කෙනෙක් නෙවෙයි.
ඒක ඇත්ත, ඔය ලක්ශ විස්සම කපල මුහුදට දාපන් කියන එක බලාපොරොත්තු වෙන්නෙ,ගෝල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල විසිල් ගහල ජයවේවා කියපු රුචිරල වගේ ගු ඇන් පී සෙට් එක.. ඒකයි ලොකුම විහිලුව..
Reply With Quote
(#18)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 23,337
Join Date: Mar 2012
10-16-2019, 09:06 PM

Quote:
Originally Posted by Identity View Post
Godak unta therenne na ban yatin dena gema.

Gota Sir witharai ape awasana balaporoththuwa, anika me hema deyakma karanne rata wenuwenui, Sinhala jathiya wenuwenui ne ban

Poddak guti kanna wei, eth rata wenuwen hithala iwasagena inna ona api me welawe
අන්නේකනෙ බන්. ඕනෙ නම් වැඩිම උනොත් වරු භාගයක් යනකම් මූන පුපුරු ගගහා තියේවි. ඒ වගේද රටහ්
Reply With Quote
(#19)
Old
sanoka's Avatar
sanoka sanoka is offline
Senior Member
sanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of lightsanoka is a glorious beacon of light
 
Posts: 5,937
Join Date: Dec 2007
10-16-2019, 09:10 PM

Quote:
Originally Posted by Identity View Post
Godak unta therenne na ban yatin dena gema.

Gota Sir witharai ape awasana balaporoththuwa, anika me hema deyakma karanne rata wenuwenui, Sinhala jathiya wenuwenui ne ban

Poddak guti kanna wei, eth rata wenuwen hithala iwasagena inna ona api me welawe

ekane ,e wageda appaaa ara Anura kumara, Mahesh.... oya ratata adaretamane enne.... puduma alayak thiyenne , Anna denna ekathu wennalu yanne....Hamu order eka deela

Last edited by sanoka; 10-16-2019 at 09:13 PM.
Reply With Quote
(#20)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 23,337
Join Date: Mar 2012
10-16-2019, 09:10 PM

Quote:
Originally Posted by erozan View Post
මොකක්ද ඇත්ත උබ කුහකකමින් දෝඩෝන එක කරන්නෙ..මේ ලෝකෙ කිසිම කෙනෙක්ට සියල්ලම සතුටු කරවන්ඩ බැ, බහුතරය සතුටු කිරීම කරන්ඩ පුලුවන් ප්‍රායෝගික දේ.. මනුස්සයෙක් මොකක් හරි ප්‍රයෝගික වැඩක් කරගෙන යද්දි අන්ධ දේශපාලනය නිසා ඒකට වල කපන්ඩ හදන්ඩ එපා.. ගොල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහන රුචිරල මෙතන ඇවිල්ල බබා වෙන්ඩ දගලනව..ඔච්චරම පොන්නයො වෙන්ඩ එපා බන් ලැජ්ජයි...
අර නලින් ද සිල්වා කියන බූරුවගෙ ලිපිය කියවල අප්සැට් ගහලා ඉන්න උන්ට මොනා හරි සතුටු හිතෙන්න දෙයක් ඕයි කිව්වෙ. ඔන්නෝකනෙ උබලත් එක්ක බෑනේ.

Quote:
Originally Posted by erozan View Post
ඒක ඇත්ත, ඔය ලක්ශ විස්සම කපල මුහුදට දාපන් කියන එක බලාපොරොත්තු වෙන්නෙ,ගෝල්ෆේස් ගිහින් බදුර්දීන්ට අප්පුඩි ගහල විසිල් ගහල ජයවේවා කියපු රුචිරල වගේ ගු ඇන් පී සෙට් එක.. ඒකයි ලොකුම විහිලුව..
මාව ඕවට ගාවගන්න එපා. මම නම ජාතිවාදිත් නෑ අන්තවාදීත් නෑ.
Reply With Quote
Reply

Bookmarks

Tags
allah eat pigs, cid elakiri

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03407 seconds with 11 queries